Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

DIMO Agribusinesses, ගොවි ජනතාව කෘෂි ව්‍යවසායකයින් ලෙස සවිබල ගන්වයි

news by news
July 27, 2025
in ව්යාපාරික
0
3
SHARES
14
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

DIMO Agribusinesses, ගොවි ජනතාව කෘෂි ව්‍යවසායකයින් ලෙස සවිබල ගන්වයි

DIMO Agribusinesses විසින් දත්ත පදනම් කරගත් කෘෂිකර්මාන්තය හරහා සහ කෘෂිකර්මාන්තය තුළ වෘත්තීය උපදේශනය ප්‍රවර්ධනය කරමින් දේශීය ගොවී ප්‍රජාව කෘෂි ව්‍යවසායකයින් බවට පත් කිරීමට කටයුතු කරනු ලබයි. මේ සඳහා ගොවි ප්‍රජාවන්හි මානසිකත්වය සකස් කිරීමට සහ ප්‍රායෝගික දැනුම ලබා දීමට DIMO Agribusinesses කටයුතු කරනු ලබයි. කෘෂිකර්මාන්තය, තිරසාර මෙන්ම ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කිරීමට මෙමඟින් ගොවි ජනතාව සවිබල ගන්වන අතර ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ සැබෑ ව්‍යාපාරික අවස්ථාවන් හඳුනාගැනීමට මෙම ක්‍රියාවලිය බෙහෙවින් උපකාරී වේ.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම ක්‍රියාවලිය පහසු කිරීම සඳහා, DIMO ආයතනයේ කෘෂි අංශය වන DIMO Agribusinesses, එහි Agri Consultancy අංශය යටතේ වෘත්තීය සේවා මාලාවක් හඳුන්වා දී තිබේ. මෙම සේවාවන් මගින් විශාල හා කුඩා පරිමාණයේ වගාකරුවන්ට තාක්ෂණික සහ උපදේශන සහාය ලබා දෙන අතර වගාවේ ඵලදායිතාව, ලාභදායිතාව සහ තිරසාරභාවය වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. කෘෂි ව්‍යාපාරයේ ශක්‍යතා වාර්තා සැකසීම, උපායමාර්ගික ව්‍යාපාර සැලසුම් කිරීම, වගා කළමනාකරණ උපදේශන, වෙළෙඳපල සම්බන්ධතා සහ ඒ ආශ්‍රිත හැකියාවන් වර්ධනය කිරීමේ වැඩසටහන් ඇතුළු සේවාවන් රැසක් මේ ඔස්සේ පිරිනමයි. මෙම අංශය විසින් පොල් වැනි වගාවන් සඳහා වතු කළමනාකරණ සේවා ද සපයන අතර එමඟින් මුල සිටම ඵලදායී ලෙස වතු මෙහෙයුම් කටයුතු ස්ථාපිත කිරීම සහතික කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO Agribusinesses හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියංග දෙමටව මහතා මෙසේ ප්‍රකාශ කළේය. “දත්ත මත පදනම් වූ දැනුම භාවිත කිරීම DIMO හි කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහනේ මූලික අංගයක්. උදාහරණයක් ලෙස, අපගේ අභ්‍යන්තර රසායනාගාර පහසුකම් හරහා, සමාගම විසින් පස ආශ්‍රිත පරීක්ෂණ සේවාවන් සපයනු ලබනවා. ඒ තුළින් පොහොර නිර්දේශ, පළිබෝධක හා රෝග කළමනාකරණ උපාය මාර්ග සහ සමස්ත ඵලදායිතාව වැඩිදියුණු කිරීම සඳහා පදනම සකස් කර ඇති අතර වඩාත් විද්‍යාත්මක හා කාර්යක්ෂම ගොවිතැන් ක්‍රමවේදයන් සඳහා සහාය දක්වනවා.”

නවීන තාක්ෂණික විසඳුම් මගින් නිවැරදි ලෙස කෘෂිකර්මාන්තය දියුණු කිරීම කෙරෙහි ද DIMO සිය අවධානය යොමු කර ඇත. ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ කෘෂි පොහොර යෙදීම මෙන්ම බීජ ව්‍යාප්තිය සිදු කිරීම ද ඒ සඳහා කදිම නිදසුනකි. මෙම සේවාවන්, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, නාස්තිය අවම කිරීම සහ බෝග වල ඵලදායිතාවය වැඩි දියුණු කිරීම සඳහා උපකාරී වේ. මීට අමතරව භූගෝලීය පරිසරයට සහ දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන ක්ෂුද්‍ර වාරිමාර්ග විසඳුම් ද DIMO සමාගම විසින් හඳුන්වා දී ඇත. තේ සහ පොල් වැනි සෘතුමය වර්ෂාපතනයක් පදනම් කරගත් වගාවන් ආශ්‍රිතව අස්වැන්න වැඩිකර ගැනීම කෙරෙහි මෙම ක්‍රමවේදය ඉතා වැදගත් වේ. මෙම ක්‍රමවේදය තවදුරටත් නව්‍ය තාක්ෂණය සමඟ මුසු කරමින් DIMO විසින් ජල මාර්ග ඔස්සේම පොහොර යෙදීම සඳහා ජලයේ දියවන පොහොර (water-soluble fertilizers) ද හඳුන්වා දී තිබෙන අතර වඩාත් පහසුවෙන් කාර්යක්ෂමව වගා කටයුතු කළමනාකරණය කිරීමේ පහසුකම් ඒ ඔස්සේ සලසා දී ඇත. මෙම දියුණු පහසුකම් ඔස්සේ වගා කටයුතු සම්බන්ධයෙන් පවතින අවධානම අවම කරමින් කෘෂි ව්‍යවසායකත්වය කෙරෙහි ගොවි ජනතාව දිරි ගන්වයි.

“දේශීය බැංකු, සංවර්ධන ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ හවුල්කාරිත්වයන් ගොඩනඟා ගනිමින් මෙම නව්‍ය තාක්ෂණය දැරිය හැකි පහසු මිලකට ගොවි ජනතාව වෙත පිරිනැමීමට DIMO Agribusinesses පියවර ගෙන තිබෙනවා. මෙම පහසුකම් හරහා නව්‍ය තාක්ෂණය භාවිත කිරීම සඳහා දැරීමට සිදුවන මූල්‍ය බර අවම කර, කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය ප්‍රාග්ධනය ලබා ගැනීමට ගොවි ජනතාවට උපකාරී වී තිබෙනවා. ප්‍රති මිලදී ගැනීමේ ඇප (buy-back guarantees), නිෂ්පාදන ණය සහ උපකරණ මූල්‍යකරණය වැනි ක්‍රමවේද මඟින් කෘෂිකර්මාන්තය ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම කෙරෙහි විශ්වාසයක් ගොවීන් තුළ ගොඩනැඟීමට හැකි වෙනවා.” යනුවෙන් දෙමටව මහතා තවදුරටත් සඳහන් කළේය.

DIMO Agribusinesses හි දිගුකාලීන දැක්මේ තවත් එක් අංගයක් ලෙස කුසලතා සංවර්ධනය සහ අධ්‍යාපනය සඳහා වැඩි ආයෝජනයක් කිරීමට ද සමාගම පියවර ගෙන ඇත. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල මෙන්ම වෘත්තීය ආයතන සමඟ සහයෝගීතාවය වර්ධනය කරගනිමින් කෘෂිකර්මාන්තය පිළිබඳ උනන්දුවක් දක්වන තරුණ තරුණියන් සඳහා ප්‍රායෝගික පුහුණුව, සීමාවාසික පුහුණුව (Internships) සහ පර්යේෂණ කටයුතුවල නියැලීමේ අවස්ථාව ලබාදීමට DIMO Agribusinesses කටයුතු කරයි. තාක්ෂණික දැනුමෙන්, ප්‍රායෝගික පුහුණවෙන් මෙන්ම ව්‍යාපාරික දැනුමෙන් ද සන්නද්ධ දක්ෂ කෘෂි ව්‍යවසායකයින් නව පරම්පරාව තුළ නිර්මාණය කිරීමට මේ ඔස්සේ මග විවර කෙරේ.

කෘෂිකර්මාන්තය සම්බන්ධ මෙම ඒකාබද්ධ ප්‍රවේශය ඔස්සේ DIMO Agribusinesses ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙත නව අරුතක් එක් කරයි. නව්‍ය තාක්ෂණයන් සහ ක්‍රමවේදයන් පෝෂණය කිරීම, වෙළෙඳපල සම්බන්ධතා ගොඩනැංවීම සහ නව දැනුමෙන් ගොවි ජනතාව සවිබල ගැන්වීම මගින් සාම්ප්‍රදායික ගොවිතැනෙන් ඔබ්බට ගිය කෘෂි ව්‍යවසායකත්වයක් වෙත ගොවි ප්‍රජාව මෙහෙයවීමට DIMO Agribusinesses සිය සක්‍රීය දායකත්වය පිරිනමයි. මෙමඟින් සමාජීය මෙන්ම ආර්ථික වශයෙන් දිගුකාලීන ධනාත්මක බලපෑමක් ප්‍රජාවන් අතර ඇති කරනු ලැබේ.

Previous Post

EUNIC සහ GLX එක්ව ‘The Routes we Take’ වැඩසටහන දිවයින පුරා රැගෙන යයි

Next Post

BYD සිය නවතම ප්‍රදර්ශනාගාරය කුරුණෑගලදී විවෘත කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
BYD සිය නවතම ප්‍රදර්ශනාගාරය කුරුණෑගලදී විවෘත කරයි

BYD සිය නවතම ප්‍රදර්ශනාගාරය කුරුණෑගලදී විවෘත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

හේලීස් ඇවෙන්චුරා – කොමර්ෂල් බැංකු හවුල්කාරීත්වය සමඟින් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පුළුල් පහසු ගෙවීම් ක්‍රමයක්

October 7, 2024
“The Routes we take” (අප යන මඟ) නිර්මාණ ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලාංකේය චක්‍රීය නිර්මාණකරණයන් ඩිජිටල් අවකාශයට එළිදැක්වෙයි

August 29, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved