Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

MAS Holdings, වේගවත් තිරසාර ඇඟලුම් කර්මාන්තයක් බිහිකිරීම වෙනුවෙන් Plan for Change 2030 දියත් කරයි

news by news
October 30, 2025
in අධ්යාපනය
0
MAS Holdings, වේගවත් තිරසාර ඇඟලුම් කර්මාන්තයක් බිහිකිරීම වෙනුවෙන් Plan for Change 2030 දියත් කරයි
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

MAS Holdings, වේගවත් තිරසාර ඇඟලුම් කර්මාන්තයක් බිහිකිරීම වෙනුවෙන්
Plan for Change 2030 දියත් කරයි

නව්‍ය තාක්ෂණය යොදා ගනිමින් ඇඟලුම් නිෂ්පාදනය සිදු කරන දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් සමූහ ව්‍යාපාරය වන MAS Holdings 2030 වසර දක්වා සිය සැලසුම් ඇතුළත් Plan for Change 2030 පසුගියදා කොළඹ Cinnaman Life හිදී එළි දක්වන ලදී. MAS Holdings හි තිරසාර ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරනු ලබන මෙම දියත් කිරීම තුලින් නිෂ්පාදනය, ජීවිත හා පරිසරය වෙනුවෙන් වන කැපවීම මෙන්ම ඒ තුලින් ඇඟලුම් කර්මාන්තයේ හෙට දවස සුරක්ෂිත කිරීමේ සිය සැලසුම් ප්‍රසිද්ධ කිරීමට ඔවුන් කටයුතු කර ඇත.

You might also like

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් එක් වූ ලන්ඩනයේ පදිංචි මාධ්‍යවේදියෙකු, ගත්කතුවරයෙකු, විශේෂඥයෙකු මෙන්ම තිරසරභාවය පිළිබඳ උපදේශකවරයකු වන Brooke Roberts-Islam විසින් ප්‍රධාන දේශනය පවත්වත්මින් Forbes සහ Business of Fashion සඳහා වන නවෝත්පාදනයන් පිළිබඳව අදහස් දක්වන ලදී. තිරසාරභාවය පවත්වා ගැනීමේදී නායකත්වයේ වැදගත්කම පිළිබඳව මෙහිදී ඔහු සඳහන් කර සිටියේය.

එසේම Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, Ambercycle හි ප්‍රධාන විධායක නිලධාරී සහ සම නිර්මාතෘ Shay Sethi, MAS Holdings හි සමූහ තිරසාර ව්‍යාපාර අධ්‍යක්ෂ නෙමන්ති කූරගමගේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ Takafumi Kadono යන මහත්ම මහත්මීන් සමඟින් විශේෂ සාකච්ඡාවක් මෙහෙයවීමටද Brooke මහතා කටයුතු කරන ලදී. එහිදී එක් එක් ව්‍යාපාර අංශයන්හි තිරසාර උපාය මාර්ගයන් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවන් සහ ඒවායෙහි ප්‍රතිඵලයන් පිළිබඳව අදහස් බෙදා හදා ගැනීමට අවස්ථාව උදා විය.

2025 වසරේ අත්කර ගනු ලැබූ කාර්ය සාධන සාර්ථකත්වය මත Plan for Change 2030 අනුව සිය ව්‍යාපාර මෙහෙයුම් හා වටිනාකම් දාමය හරහා ආයතනික වශයෙන් තිරසාරභාවය යොදා ගැනීම MAS හි අරමුණ වී ඇත. HeiQ AeoniQ™ සහ Ambercycle සමඟ හවුල්කාරීත්වයන් හරහා ජෛව විවිධත්වයෙන් යුත් අක්කර 25,000කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීමට ආයෝජනය කර ඇත. ඊට අමතරව විද්‍යාව පදනම් කරගත් ඉලක්ක වැඩසටහන් (SBTi) මඟින් කාබන් විමෝචනය කෙටි කාලයක් තුල අවම කිරීම ඇතුලු තිරසාර පියවර රැසක් තව දුරටත් ඉහළ නැංවීමට කටයුතු කර ඇති සමාගම 2040 වන විට සම්පූර්ණයෙන් කාබන් විමෝචනය රහිත මෙහෙයුම් දියත් කිරීමට අරමුණු කොට ගෙන ඇත.

එමෙන්ම සිය ව්‍යාපාරයේ සෑම ක්ෂේත්‍රයක් තුලින්ම සිදුවන බලපෑම ඉහළ නැංවීම සඳහා නව මිණුම් සලකුණු හඳුන්වා දීමට කටයුතු කර ඇති MAS 2030 වන විට සමාගමේ ආදායමෙන් 75%ක් තිරසාර නිෂ්පාදනයන්ගෙන් උපයා ගැනීමට සැලසුම් කර ඇත. ඒ සඳහා චක්‍රීය නිර්මාණ, හෙට දවසට ගැලපෙන අමුද්‍රව්‍ය සහ කෙඳි ලබා ගැනීමට අවශ්‍ය පුනර්ජනනීය මෙහෙයුම් වෙත ආයෝජනය කිරීමට ඔවුන් කටයුතු කර ඇත.

MAS හි සේවය කරනු ලබන පිරිසෙන් 70%ක් කාන්තාවන් වන අතර ඔවුන් වෙනුවෙන් සාධාරණ අයුරින් සැලකීමේ ප්‍රතිඵත්ති නංවාලීම, යහපැවැත්ම වර්ධනය කිරීම සහ අධ්‍යාපනය, ජීවනෝපාය සහ සමානාත්මතාවය තුලින් ශක්තිමත් ප්‍රජාවක් නිර්මාණය කිරීම සඳහා වන කටයුතු වැඩි දියුණු කිරීමට මේ තුලින් බලාපොරොත්තු වේ. 2030 වසර වන විට පරිසරයට එකතු වන හරිතාගාර වායු 80%කින් අවම කිරීමේ අරමුණින් MAS සිය නිෂ්පාදන මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ තුලින් තෙවන අදියරේ කාබන් විමෝචනය 46.2% කින් අවම කිරීම (2019 පදනම් කර ගනිමින්) ඔවුන්ගේ ඉලක්කය වී ඇත. එහිදී ජල සුරක්ෂිතතාව, චක්‍රීය අපද්‍රව්‍ය කළමනාකරණය සහ පරිසර පද්ධති නංවාලීම වැනි වැඩ කටයුතු තව දුරටත් ඉදිරියට ගෙන යාමටද MAS බලාපොරොත්තු වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් MAS Holdings හි ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ‘’මානව ප්‍රජාව සහ පරිසරය වෙනුවෙන් සාධනීය බලපෑමක් සිදු කරන ව්‍යාපාර මෙහෙයුම් පිළිබඳ නිරන්තරයෙන් විශ්වාසය පළ කිරීම අපගේ දිගු කාලීන සාර්ථකත්වයට හේතු වී තිබෙනවා. MAS Plan for Change 2030 සැලසුම තුලින් ඒ සඳහා වන අපගේ විශ්වාසය තව දුරටත් ඉදිරියට ගෙන යාමට හැකි වී තිබෙනවා. එය ඇඟලුම් කර්මාන්තය සඳහා වඩා තිරසාර හෙට දවසක් උදා කර දීමට හේතු වන අතර වගකීමෙන් යුතුව වර්ධනය වීම සඳහා අවස්ථාවක් උදා කර දෙනවා.’’ යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ MAS Holdings හි සමූහ තිරසාර ව්‍යාපාර අධ්‍යක්ෂ නෙමන්ති කූරගමගේ මහත්මිය ‘’MAS Plan for Change 2030 තුලින් වඩා හොඳ ප්‍රතිඵල අත්කර ගැනීමට අපි බලාපොරොත්තු වනවා. එය පරිසර හිතකාමී මෙහෙයුම්, තිරසාර නිෂ්පාදන සහ සමාජ සාධාරණත්වය සඳහා MAS කැපවීම මනාව ප්‍රදර්ශනය කරන මෙම සැලසුම ආයතනික මෙහෙයුම් වල සෑම අංශයක් සඳහාම යොදා ගැනීමට කටයුතු කරනවා. අපගේ ව්‍යාපාර සාර්ථකත්වය සඳහා පාරිසරික මෙහෙයුම් වඩාත් වැදගත් වන අතර එය අපගේ සේවක ප්‍රජාව සඳහාත් ධනාත්මකව බලපානු ලබනවා. විශේෂයෙන් වගකීම් හා නව්‍යකරණය තුලින් ඉදිරි දශකයේ සාර්ථකත්වය උදෙසා තිරසාරභාවය ඉහළ නැංවීමට අපි බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් පැවසීය.

අද වන විට දිනෙන් දින විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ඉදිරියට ගමන් කරන ඇඟලුම් කර්මාන්තය සඳහා ශක්තියක් වෙමින් සාර්ථක අනාගතයක් උදා කර දීමට මෙම MAS Plan for Change 2030 සැලසුම තුලින් අරමුණු කොට ගෙන ඇත. ඒ හරහා පාරිසරික සුරක්ෂිතතාවය හා සමාජ බලපෑම ඉහළ නංවමින් වෙනස්වන වෙළෙඳපොල අවශ්‍යතා සපුරාලීමට MAS කටයුතු කරනු ඇත.

Previous Post

ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකීය නාමය තවදුරටත් ඉහළ නැංවීම සඳහා DIMO

Next Post

2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

news

news

Related Posts

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

by news
June 2, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි
අධ්යාපනය

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

by news
May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.
අධ්යාපනය

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

by news
May 22, 2026
24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Next Post
2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ස්වදේශී කොහොඹ වෙතින් පැය ගණනක් නැවුම් සුවඳෙන් ඔබේ ගත ප්‍රබෝධමත් කරන ස්වදේශී කොහොඹ ලෙමන්ග්‍රාස් සබන් හඳුන්වා දෙයි

April 2, 2025
24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි
අධ්යාපනය

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.
අධ්යාපනය

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

May 22, 2026
24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.
අධ්යාපනය

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි
අධ්යාපනය

HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved