Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

news by news
May 27, 2026
in ව්යාපාරික
0
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

2026 මැයි 26 කොළඹදීය: DSI සැම්සන් සමූහයට අනුබද්ධ සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම, TVS ලංකා (පුද්.) සමාගම සමඟ අත්වැල් බැඳගනිමින් තම ප්‍රථම අලෙවි ප්‍රදර්ශනාගාරය මාලඹේ නගරයේදී පසුගිය 23 වැනිදා ආරම්භ කරන ලදී. මෙම සහයෝගීතාවය මඟින් සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම තම ආයතනය පිළිබඳ පාරිභෝගික විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින් යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

TVS යතුරුපැදි සඳහා පමණක්ම වෙන් වූ මෙම ප්‍රදර්ශනාගාරය, ස්කූටර් වර්ගයේ යතුරුපැදි මෙන්ම අනෙකුත් TVS යතුරුපැදි මාදිලි සඳහාද පාරිභෝගිකයන්ට උසස් ගුණාත්මක අත්දැකීමක් සමීප කරයි. අලුතින්ම හඳුන්වාදුන් TVS Ronin යතුරුපැදිය මෙන්ම TVS Apache RTR මාලාව, TVS Raider, TVS Ntorq 125, TVS Jupiter, TVS Sport සහ TVS XL100 යන මාදිලි ඇතුළු මෙරටදී ලබාගත හැකි සියලුම TVS යතුරුපැදි මාදිලි මෙහිදී පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට හැකිය.

මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට TVS ලංකා (පුද්.) සමාගම, සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම සහ DSI සැම්සන් සමූහය නියෝජනය කරමින් එම ආයතනවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පිරිසක් සහභාගී විය. ඒ අතර ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා, එහි සාමාන්‍යාධිකාරී ප්‍රදීප් සමරතුංග මහතා මෙන්ම සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ මහතා ද එක්වූහ. එමෙන්ම TVS ලංකා (පුද්.) සමාගම නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනී මහතා සහ එහි සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) මාලක වේහැල්ල මහතා ද සහභාගී විය.

මෙහිදී අදහස් දක්වමින් සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ මහතා සඳහන් කළේ, “මෙම නව ප්‍රදර්ශනාගාරය යතුරුපැදි අලෙවි ක්ෂේත්‍රය තුළ අප තැබූ වැදගත් පියවරක්. වසර 47ක ඉතිහාසයකට හිමිකම් කියන සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම පාරිභෝගිකයන් අතර ගුණාත්මකභාවය පිළිබඳ විශ්වසනීයත්වය තහවුරු කර තිබෙනවා. TVS ලංකා (පුද්.) සමාගම සමඟ ඇතිකරගත් මෙම සහයෝගීතාවය ඔස්සේ, විශ්වසනීයත්වය මූලික කරගත් උසස් මට්ටමේ නවීන අත්දැකීමක් පාරිභෝගිකයා වෙත ලබාදීම අපගේ අරමුණයි. එමෙන්ම මෙම සහයෝගීතාවය හරහා ලොව සුප්‍රකට TVS යතුරුපැදි මාදිලි ලබාගැනීමේ පහසුකම පාරිභෝගිකයා වෙත ලබාදෙමින්, ඔවුන්ට වඩාත් සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් ලබාදීමට අපි කැපවී සිටිනවා” යනුවෙන්ය.

TVS ලංකා (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනී මහතා සිය අදහස් දක්වමින් පැවසුවේ, “මෙම සහයෝගීතාවයන් නිර්මාණය කරගැනීම තුළින් දිවයින පුරා අලෙවි නියෝජිත ජාලය ශක්තිමත් කරමින්, සියලුම නවීන යතුරුපැදි මාදිලි පාරිභෝගිකයා වෙත පහසුවෙන් ළඟා කරවීමට TVS ආයතනය නිරන්තරයෙන් කැපවී සිටිනවා. සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම සමඟ එක්ව මාලඹේ නගරයේ ආරම්භ කරන ලද මෙම නවතම ප්‍රදර්ශනාගාරය එහි තවත් එක් වැදගත් පියවරක් ලෙස සඳහන් කළ හැකිය. දිවයින පුරා ශක්තිමත් අලෙවි නියෝජිත ජාලයක් ගොඩනැඟීමට අප සතු කැපවීම මෙම සහයෝගීතාවය මඟින් තවදුරටත් තහවුරු වේ” යනුවෙන්ය.

මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමත් සමඟ සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම සහ TVS ලංකා (පුද්.) සමාගම අතර පවතින සබඳතාවය තවදුරටත් ශක්තිමත් වන අතර, මෙරට යතුරුපැදි ධාවකයන්ට ජාත්‍යන්තර මට්ටමේ යතුරුපැදි මෙන්ම විශිෂ්ට පාරිභෝගික සේවා අත්දැකීමක් ලබාගැනීමටද මඟ පාදයි. DSI සැම්සන් සමූහය සතු දශක ගණනක විශ්වාසය සහ TVS තාක්ෂණය සමඟ මුසුවූ පරිපූර්ණ හා නවීන පාරිභෝගික අත්දැකීමක් ලබාදීම සඳහා මෙම ප්‍රදර්ශනාගාරය දැන් මාලඹේ ප්‍රදේශයේ විවෘතව පවතියි.

Previous Post

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

Next Post

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
Next Post
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

නොයොන් ලංකා ආයතනය ලේස් නිෂ්පාදනයේ සියවසක උරුමය හා ශ්‍රී ලංකාවේ වසර 20ක නිර්මාණකරණ හා ශිල්පීය හැකියාව සමරයි

November 15, 2024
IOM සහ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, ජපාන රජයේ අනුග්‍රහයෙන් තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ දැනුවත් කිරීම සඳහා දිවයින පුරා මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කරයි.

June 25, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved