Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

news by news
May 22, 2026
in අධ්යාපනය
0
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. මෙරට බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රය ශක්තිමත් කරමින්, ෂරියා නියමයන්ට අනුකූල නව්‍ය මූල්‍ය විසඳුම් එකතුවක් හඳුන්වා දී තිබේ. මේ වන විට මෙබඳු වගකීම්සහගත, ESG (Environmental, Social, and Governance) මූලධර්මවලට අනුකූල සහ ආගමික විශ්වාසයන් පදනම් කරගත් ආයෝජන විසඳුම් සඳහා ඇති ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. මෙවැනි තත්වයක් හමුවේ ආයෝජකයන්ගේ රුචිකත්වයන් වෙනස් වීමට අනුකූලව විකල්ප මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ පැනනගින අවශ්‍යතා සපුරාලීම සඳහා සමාගම ඉතා හොඳින් ස්ථානගත වී සිටී.

You might also like

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. විසින් 2021 වසරේදී විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය හෙවත් Alternative Finance Business Unit (AFBU) හඳුන්වා දෙන ලද්දේ මෙම අරමුණ මුල්කර ගනිමිනි. ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමැතිය හිමි මෙම ඒකකය මගින් පිරිනමන සියලුම මූල්‍ය සේවාවන් ෂරියා මූලධර්මවලට අනුකූල වේ. ව්‍යාපාරවලට දීර්ඝකාලීන හා තිරසාර දියුණුවට උපකාරී වන ආචාරධාර්මික, විනිවිදභාවයෙන් යුත් සහ වටිනාකම් මූලික කරගත් මූල්‍ය සේවාවන් රැසක් මෙම ඒකකය මඟින් හඳුන්වා දී ඇත.

මෙම ඒකකයට මගපෙන්වීම සඳහා ස්වාධීන ෂරියා උපදේශකවරුන් සහ ප්‍රවීණ ඉස්ලාමීය මූල්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩයමක් පත්කර තිබේ. මෙම ඒකකය මගින් දැඩි පාලනයක් සමඟ ගැඹුරු තාක්ෂණික විශේෂඥතාවක් සහිතව ආචාරධාර්මික ව්‍යාපාර කටයුතු සඳහා භාවිතා කළ හැකි Wakala කාලීන ආයෝජන (නියෝජිතායතන පාදක කරගත් ආචාරධර්ම ආයෝජන ව්‍යුහයන්) වල සිට ප්‍රායෝගික සහ පහසු Ijarah වාහන ලීසිං ක්‍රම (ෂරියා මූලධර්මවලට අනුකූල ලීසිං විසඳුම්) දක්වා විවිධාකාර වූ සේවාවන් පිරිනමයි. මේ සියල්ල, කාර්යසාධනය සමඟ වගකීම්සහගත බව එක්තැන් කරන මූල්‍ය විසඳුම් වෙත යොමු වීමේ ප්‍රවණතාවක් පිළිබිඹු කරයි.

“අප මේ උත්සාහ දරන්නේ ශ්‍රී ලංකාවේ සියලුම ආයෝජකයන්ට ෂරියා මූලධර්මවලට අනුකූල මූල්‍ය විසඳුම් පහසුවෙන් හා විශ්වාසයෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමටයි. මේ වන විට ආයෝජකයන් මූල්‍ය ප්‍රතිලාභවලට අමතරව ESG මූලධර්මවලට අනුකූල වීම යන සාධකය බොහෝ විට සැලකිල්ලට ගන්නවා. එබැවින් මෙම ක්ෂේත්‍රය තුළ දියුණුව සඳහා සුවිශාල ඉඩකඩක් පවතින බව පැහැදිලියි. මූල්‍යමය වටිනාකම්වලට අමතරව ආචාරධාර්මික බව තහවුරු කරන මූල්‍ය සේවා පදනමක් සකස් කිරීම සඳහා අප දැඩි ලෙස අවධානය යොමු කර තිබෙනවා.” ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගනේන්ද්‍රන් මහතා පැවසීය.

ආයතනික පාලනය සහ විනිවිදභාවය තුළින් විශ්වාසනීයත්වය ගොඩනැංවීම සඳහා, විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකයේ ක්‍රියාවලින් තුළදී නිරන්තරයෙන් අධීක්ෂණය, වගවීම සහ පාරිභෝගික විශ්වාසය සඳහා ප්‍රමුඛත්වය ලබාදෙනු ලැබේ. කාර්තුවකට වරක් ගිවිසුම් සමාලෝචනය කිරීම, මුදල් භාවිතය නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම සහ නිතිපතා ක්ෂේත්‍ර චාරිකා සිදුකිරීම යනාදිය ඔස්සේ සෑම ආයෝජනයක්ම නියාමන අවශ්‍යතා සහ ආචාරධාර්මික ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කරගැනේ. මෙම විධිමත් ප්‍රවේශය මඟින් ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය ශක්තිමත් වන අතරම, ක්‍රමයෙන් විකාශනය වන විකල්ප මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ විශ්වාසනීය සමාගමක් ලෙස ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සතු කීර්තිනාමය මෙමගින් තවදුරටත් තහවුරු වනු ඇත.

“අපගේ සේවාවන් සියල්ල සැලසුම් කර ඇත්තේ ආයෝජකයන්ගේ විවිධාක වූ අවශ්‍යතා සැලකිල්ලට ගන්නා අතරම, නම්‍යශීලී හා ආචාරධාර්මික නියමයන්ට අනුකූල වන ලෙසයි. මෙවැනි මූලධර්මවලට අනුකූලව ආයෝජනය කිරීම සඳහා ඇති උනන්දුව ඉහළ යමින් පවතින තත්වයක් තුළ, මෙම සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා අප උත්සාහ කරනවා. එහිදී මෙම විසඳුම් කාලීන, ප්‍රායෝගික සහ වෙනස් වන ආයෝජක අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි පවත්වා ගැනීම සඳහා අප සෑම විටම පියවර ගන්නවා.” ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ නාලිකා ප්‍රධානී සමින්ද රත්නායක මහතා පැවසීය.

මේ වන විට විදේශයන්හි මෙන්ම මෙරට තුළද ආචාරධාර්මික හා තිරසාර මූල්‍ය සේවාවන් සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් පවතින බව විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකයේ සාර්ථකත්වය මඟින් මැනැවින් පිළිබිඹු වේ. ඉස්ලාමීය මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් අත්කර ගනිමින් තිබෙන සාර්ථකත්වය සහ පැහැදිලි ක්‍රමෝපායික දිශානතිය ඔස්සේ ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. මේ වන විට මෙරට විකල්ප මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ තමන්ට හිමි ස්ථානය තවදුරටත් තහවුරු කරගනිමින් සිටී. ඒ ඔස්සේ වගකීම්සහගත ආයෝජන සඳහා ඉඩකඩ සලසා දෙමින් අනාගත වර්ධනය උදෙසා පුද්ගලයන්ටත් ව්‍යාපාරවලටත් අවස්ථා රැසක් උදාකර දීමට ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමට හැකියාව ලැබී ඇත.

ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුම හා පළපුරුද්ද, ශක්තිමත් ආයතනික පාලනය සහ ESG මූලධර්මවලට දැඩි ලෙස අනුගත වීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ආචාරධාර්මික ආයෝජනය සම්බන්ධයෙන් නව ආදර්ශ සනිටුහන් කිරීමට ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය සමත් වී තිබේ. එමෙන්ම එය මේ වන විට මෙරට විකල්ප මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ දියුණුවේ මීළඟ අදියර සඳහා පදනම සකස් කරමින්, ආචාරධාර්මික මූල්‍යකරණය සම්බන්ධයෙන් නායකත්ව භූමිකාවක් ඉටුකරමින් සිටී.

අවසානයි.

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. පිළිබඳව

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, කල්බදු (ලීසිං), රන් ණය (උකස් සේවා), විකල්ප ,මූල්‍ය විසඳුම් සහ ආයතනික මූල්‍ය සේවා ඇතුළු විසඳුම් හා සේවාවන් රාශියක් පිරිනමයි. මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ වසර 44 ක ශක්තිමත් හා ස්ථාවර උරුමයක් එම සමාගම සතුය. නවෝත්පාදනයට මුල් තැන දෙමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම මූල්‍ය විසඳුම් හා සේවා සම්පාදකයෙකු ලෙස ගනුදෙනුකරුවන් අතර විශාල පිළිගැනීමක් හිමි කර ගැනීමට ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගම සමත් වී ඇත. JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී, ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී සමාගමක් වන අතර, Lanka Rating Agency (LRA) වෙතින් BB+ (Positive Outlook) ශ්‍රේණිය හිමි කරගෙන තිබේ.

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. – https://www.janashakthifinance.lk/

Previous Post

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

Next Post

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

news

news

Related Posts

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

by news
July 28, 2026
දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී
අධ්යාපනය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

by news
July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

by news
June 2, 2026

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
Next Post
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතිය ඉහළ නංවාලීම සඳහා Hatch විසින් Startup Nation Initiative දියත් කරයි

March 19, 2025
සුඛෝපභෝගී ජීවන රටාවට නව අරුතක් ගෙනෙන ප්‍රයිම් සමූහයේ ‘Skye Blossom Kottawa’ ව්‍යාපෘතිය ඇරඹේ

July 14, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

July 9, 2026
දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී
අධ්යාපනය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved