Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ජීවන රටාව ගමන්

දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

news by news
April 22, 2026
in ගමන්
0
දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:
4
SHARES
23
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම: Yazu at the Beach

ශ්‍රී ලංකාවේ සුන්දර දකුණු වෙරළ තීරයේ නවතම සහ සුවිශේෂී භෝජන අත්දැකීමක් තව නොබො දිනකින් ආරම්භ වීමට නියමිතය. ගාල්ල Radisson Blu Resort පරිශ්‍රයේ මුහුදට යාබදව පිහිටා ඇති Yazu, රසවත් හා ප්‍රණීත ආසියානු ආහාර වර්ග, සිත්ගන්නාසුළු නිර්මාණ සහ ආකර්ෂණීය වටපිටාවක තමන්ටම ආවේණික වූ අත්දැකීමක් ඔබට ලබා දෙයි. මෙය සම්පූර්ණයෙන්ම නිදහස් පසුබිමක ඔබට උසස් තත්ත්වයේ අත්දැකීමක් භුක්ති විඳිය හැකි සුඛෝපභෝගී නවාතැනකි.

You might also like

DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

Yazu යනු හුදෙක් රසවත් ආහාර අත්දැකීමක් පමණක් නොවේ, එය පරිපූර්ණ අත්දැකීමකි. ඔබ එහි පැමිණි මොහොතේ සිටම, එහි ඇති විවෘත සහ ආකර්ෂණීය නිමාව ඔබව සැහැල්ලුවට පත් කරනු ඇත. එය දහවල් කාලයේ නිස්කලංක භෝජන අත්දැකීමක් ඔබට ලබා දෙන අතරම රාත්‍රිය උදාවත්ම ඉතා ආකර්ෂණීය සහ ප්‍රබෝධමත් පරිසරයකට නිරායාසයෙන්ම ඔබට රැගෙන යයි.

Yazu හි සැබෑ අනන්‍යතාවය විදහා දැක්වෙන්නේ එහි ඇති සුවිශේෂී ආහාර මෙනුවෙනි (menu). ආසියාතික රටවල ආහාර සංස්කෘතීන්ගෙන් ආභාෂය ලබන මෙම ආහාර මෙනුව ජපන් ආහාර කලාවේ ඇති විනය හා නිවැරදි බව, තායිලන්ත ආහාරවල ඇති ප්‍රබෝධවත් බව හා විවිධත්වය මෙන්ම චීන ආහාරවල ඇති ගැඹුරු රසය හා තෘප්තිමත් ගුණය මනාව එකිනෙක මුසු කරයි. එහිදී උසස්ම අයුරින් පිළියෙළ කළ සුෂි (sushi) සහ සෂිමි (sashimi) මෙන්ම Truffle Edamame සහ ලොබ්ස්ටර් (Lobster) වැනි දෑ අඩංගු රසවත් ඩිම් සම් (dumplings) වර්ග රැසක් රසවිඳීමට ද ඔබට අවස්ථාව ලැබේ.

මීට අමතරව මෙම ආහාර මෙනුව විවිධ ආහාර පිසීමේ ක්‍රමවේද සහ රසයන්ගෙන් පොහොසත් ය. රොබාටා (Robata) ග්‍රිල් ක්‍රමයට සැකසූ ිපදනහ යකිටෝරි චිකන් (Yakitori chicken) සහ මීසෝ බ්ලැක් කොඩ් (Miso black cod) මෙහිදී සුවිශේෂී වේ. එමෙන්ම කටට සැරට ආහාර ගැනීමට කැමති අය සඳහා සිචුවාන් පෙපර්කෝන් චිකන් (Sichuan peppercorn chicken) සහ චිලි බේසිල් ෆිෂ් (Chilli basil fish) වැනි දැඩි රසයකින් යුතු Wok-fired ආහාර ද මෙහිදී රසවිඳිය හැකිය. එපමණක් නොව, මෙයට ටූනා ටටාකි (Tuna tataki) හෝ Artichoke සහ ටෙරියාකි (teriyaki) වැනි දෑ අඩංගු ආසියාතික ක්‍රමයට සැකසූ පීසා වැනි අපූරු ආහාර ද මෙයට ඇතුළත් වේ. මෙය විවිධාකාර වූ ආහාර වර්ග රැසක් අඩංගු මෙනුවක් වන අතර මිතුරන් හා පවුලේ අය සමඟ බෙදාහදා ගනිමින්, අලුත් රසයන් සොයා යාමට මෙන්ම තමන් වඩාත් ප්‍රිය කරන ආහාර නැවත නැවතත් භුක්ති විඳීමට කදිම මෙනුවකි.

මෙහි ඇති සැර රසයන් සමබර කිරීම සඳහා (Thai papaya salads), (Avocado tartare) සහ පැඟිරි රස මුසු වූ Ceviche වැනි සැහැල්ලු මෙන්ම නැවුම් ආහාර ද ඇතුළත් කර ඇත. මෙහි ඇති විවිධ රසයන් රැසක් එකවර අත්විඳීමට කැමති අය සඳහාම වෙන්වූ සුවිශේෂී Platters සහ තෝරාගත් ආහාර එකතුවක් මෙහි ඇත. එමගින් ඔබට එකම අවස්ථාවකදී මෙනුවේ ඇති විවිධ අංගයන්හි රසය මනාව විඳගැනීමට අවස්ථාව සැලසේ.

Yazu හි බාර් (bar) සේවාව ද නිර්මාණය වී ඇත්තේ විවිධ රසයන් සොයා යන අපූර්ව සංකලනයක් ලෙසිනි. නව්‍ය හා සුවිශේෂී කොක්ටේල් වර්ග සැකසීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන Yazu, ගාල්ල ප්‍රදේශයටම ආවේණික ‘Tiki Escapes’ නම් කොක්ටේල් එකතුව හඳුන්වා දෙමින් මෙයට විනෝදකාමී සහ නිවර්තන කලාපීය ජවයක් එක් කරයි. මෙම සුවිශේෂී කොක්ටේල් එකතුව රසවිඳිය හැක්කේ ගාල්ලේ පිහිටි Yazu වෙතින් පමණි.

මුහුදු වෙරළේ රිද්මයට අනුවර්තනය වෙමින් නිර්මාණය වූ මෙම කොක්ටේල් වර්ග එකතුව, නැවුම් පළතුරු සහ සුවිශේෂී රසයන්ගෙන් සමන්විත ය. මෙහි ඇති Shark Attack කොක්ටේල් එකතුව අරක්කු හෝ ජින් සමඟ කාමරංකා, පැෂන් ෆෘට්, පැඟිරි සහ ඉඟුරු මිශ්‍ර වූ ප්‍රබල රසයකින් යුක්ත වේ. වඩාත් සියුම් රසයකට කැමති අය සඳහා වොඩ්කා, යුසු, පොල් සහ රම්පේ රසයට අන්නාසි සහ blue curaçao මුසු කරමින් Touch Me Slowly කොක්ටේල් එකතුව පිළියෙල කර ඇත. එමෙන්ම වඩාත් සැර රසයකින් යුතු පානයක් සොයන අය සඳහා One More Sin කදිම තෝරා ගැනීමකි. එය white සහ dark රම් සමඟ කෙසෙල්, අඹ සහ ජින්ජර් බියර් මුසු වූ නිවර්තන කලාපීය කොක්ටේල් රසයකින් සමන්විත වේ. මීට අමතරව වඩාත් සියුම් රසයක් සහිත Holy Ritual කොක්ටේල් එකතුව, තල රස මුසු කළ රම් (sesame-infused rum), Coconut cream, lychee සහ පැඟිරි රසයෙන් යුක්ත වේ./

එහි ඇති ආහාර සහ පාන වර්ග ඉතා උසස් ප්‍රමිතියකින් සහ මනා සැලසුමකින් යුතුව පිළියෙළ කර ඇති අතරම නිදහස්ව සහ සැහැල්ලුවෙන් කාලය ගත කිරීමට හැකි වටපිටාවක් ද එහි ඇත. එය සුෂිවල සිට පසුව ග්‍රිල් කළ ප්‍රධාන ආහාර රසවිඳිමින් සැමට බෙදාහදා ගත හැකි විවිධ ආහාර වට්ටෝරු භුක්ති විඳීමට කදිම ස්ථානයකි. එතැන් සිට රැය උදාවන තුරුම මුහුදු රළ හඬ මධ්‍යයේ කොක්ටේල් පානයක රස බලමින් ඉතා සැහැල්ලුවෙන් කාලය ගත කිරීමට ඔබට මෙහිදී අවස්ථාව සැලසේ.

ගාල්ල නගරයේ පිහිටා ඇති Yazu, ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ ආකර්ෂණය සමඟින් ජාත්‍යන්තර මට්ටමේ භෝජන අත්දැකීමක් හඳුන්වා දෙන අතර එය වෙත පැමිණෙන අමුත්තන්ට ඉතා අද්විතීය මෙන්ම සුවිශේෂී අත්දැකීමක් පිරිනමයි. මෙහි ඇති ප්‍රණීත රසය, සුන්දර වටපිටාව සහ උද්යෝගිමත් බව ඔබ කලින් සැලසුම් කළ කාලයට වඩා වැඩි වෙලාවක් එහි රැඳී සිටීමට ඔබව නිරායාසයෙන්ම පොළඹවනු නොඅනුමානය.

Previous Post

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

Next Post

ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව නව මුහුණුවරකින් ඉදිරියට

news

news

Related Posts

DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි
ව්යාපාරික

by news
November 13, 2024
HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි
ගමන්

October 15, 2024
Next Post
ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව නව මුහුණුවරකින් ඉදිරියට

ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව නව මුහුණුවරකින් ඉදිරියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Prime Lands Residencies PLC සමාගම රන් සම්මානයෙන් පිදුම් ලබයි

January 2, 2025
AI යුගයක් උදෙසා ගුරුභවතුන් සවිබල ගැන්වෙන EWIS TechEdu 2025

March 22, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved