Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

SME ඇඟලුම් අපනයනකරුවන්ගේ තරඟකාරීත්වය ශක්තිමත් කිරීමට SLCGE නව නායකත්වයෙන් ප්‍රතිපත්ති මූලික අවධානයක්

news by news
February 5, 2026
in අධ්යාපනය
0
SME ඇඟලුම් අපනයනකරුවන්ගේ තරඟකාරීත්වය ශක්තිමත් කිරීමට SLCGE නව නායකත්වයෙන් ප්‍රතිපත්ති මූලික අවධානයක්
1
SHARES
3
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

SME ඇඟලුම් අපනයනකරුවන්ගේ තරඟකාරීත්වය ශක්තිමත් කිරීමට SLCGE නව නායකත්වයෙන් ප්‍රතිපත්ති මූලික අවධානයක්

ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලය (Sri Lanka Chamber of Garment Exporters – SLCGE) සිය 28 වැනි වාර්ෂික මහා සභාව (AGM) කොළඹදී සාර්ථකව පවත්වා, සංගමයේ නායකත්වයේ වැදගත් පරිවර්තනයක් සිදු කළ අතර, කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ඇඟලුම් අපනයනකරුවන්ගේ තරඟකාරීත්වය වර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති මට්ටමේ වැඩි අවධානයක් යොමු කරන නව ගමන් මඟක් සනිටුහන් කළේය.

You might also like

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

මෙම මහා සභාවේ විශේෂ අවස්ථාවක් ලෙස, සංගමයේ සභාපති ධුරයෙන් වසර 13ක දිගු හා කැපවූ සේවයක් අවසන් කළ බන්දුල ප්‍රනාන්දු මහතාගේ වගකීම් නිමා වීම සනිටුහන් විය. කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟලුම් අපනයනකරුවන්ගේ හඬ ලෙස විශාල ගෞරවයක් දිනාගත් ප්‍රනාන්දු මහතා, ආර්ථික අර්බුද, වියදම් පීඩන සහ ගෝලීය වෙළෙඳපොල දුෂ්කරතා අතරතුර, සංගමයේ ජාතික වැදගත්කම ශක්තිමත් කිරීමට සහ කර්මාන්තය මුහුණ දෙන ගැටළු ප්‍රතිපත්ති මට්ටමට ගෙන යාමට වැදගත් භූමිකාවක් ඉටු කළේය.

ඔහුගේ නායකත්ව කාලය තුළ, කර්මාන්ත අමාත්‍යාංශයේ උපදේශන කමිටුව, වැටුප් මණ්ඩලය සහ SLITA වැනි ජාතික මට්ටමේ ආයතනවල SLCGE නියෝජනය කරමින්, ශ්‍රම, වෙළඳ පහසුකම් සහ කර්මාන්ත සංවර්ධනය සම්බන්ධ ප්‍රතිපත්ති සංවාදයන්ට සෘජු දායකත්වයක් ලබා දී ඇත. එම කාලය පුරාවට, මුල්‍ය ප්‍රවේශය, පිරිවැය තරඟකාරීත්වය, නියාමන බර සහ වෙළඳපොළ විවිධාංගීකරණ වැනි ඇඟලුම් ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණයේ අපනයනකරුවන් මුහුණ දෙන ව්‍යුහමය ගැටළු සම්බන්ධයෙන් සංගමය ස්ථාවර හඬක් ලෙස කටයුතු කළ බව ද සංගමය සඳහන් කළේය.

මෙම නායකත්ව පරිවර්තනයට අනුව, සංගමයේ සාමාජිකයින්ගේ ඒකමතික එකඟතාවයෙන් නිශාන්ත බක්මීගේ මහතා ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලයේ නව සභාපති ලෙස පත් කර ගනු ලැබීය. මීට පෙර මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ බක්මීගේ මහතා, කර්මාන්තයේ ප්‍රායෝගික අත්දැකීම් සහ ගෝලීය ඇඟලුම් ප්‍රවණතා පිළිබඳ දැනුම මත ගොඩනැගුණු අනාගතය දකිනා නායකත්ව දැක්මක් රැගෙන යනු ඇත.

ඔහු Screenline Holdings හි කළමනාකාර අධ්‍යක්ෂවරයා වන අතර, IDS (Pvt) Ltd., Salt & Sugar (Pvt) Ltd., Wilds Wilpattu (Pvt) Ltd. සහ Gaarda සන්නාමය දරන නව ඇඟලුම් වෙළඳ නාමය ඇතුළු විවිධාංගීකරණය වූ ව්‍යාපාර රැසක් ඔහුගේ පරිපාලනය යටතේ ක්‍රියාත්මක වේ. නවෝත්පාදන, ඩිජිටල්කරණය සහ තිරසාර නිෂ්පාදන ක්‍රමවේදයන් පිළිබඳ ඔහුගේ අවධානය, SLCGE හි ප්‍රතිපත්ති මූලික නව වැඩපිළිවෙළක් ගොඩනැගීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම, Sunqueen Apparels (Pvt) Ltd. හි කළමනාකාර අධ්‍යක්ෂ රුමේෂ් පෙරේරා මහතා උප සභාපතිවරයා ලෙස පත් වූ අතර, දෙවන පරම්පරාව නියෝජනය කරන ව්‍යවසායකයෙකු ලෙස, SME අපනයනකරුවන් මුහුණ දෙන නව ගෝලීය සැපයුම් දාම වෙනස්කම් හමුවේ වැදගත් දායකත්වයක් ලබාදීම ඔහුගෙන් අපේක්ෂා කෙරේ.

මෙම අතර, Issabella & Sarasavi Group හි සභාපති හේමන්ත පෙරේරා මහතා සංගමයේ මහලේකම්වරයා ලෙස දිගටම කටයුතු කරමින්, ආයතනික ස්ථායීත්වය සහ අඛණ්ඩත්වය තහවුරු කරනු ඇත.

28 වැනි වාර්ෂික මහා සභාව, කර්මාන්තයේ නියෝජිතයින් සහ අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවති සමාජික හමුවකින් අවසන් වූ අතර, පසුගිය නායකත්වයේ උරුමය සමරමින්, SME ඇඟලුම් අපනයනකරුවන් සඳහා ප්‍රතිපත්ති සංශෝධන, අපනයන තරඟකාරීත්වය සහ තිරසාර වර්ධනය කේන්ද්‍ර කරගත් නව අදියරක් ආරම්භ කරන බව සනිටුහන් කළේය.

ඡායාරූප විස්තරය
2026 කොළඹදී පැවති සඳහා ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ (SLCGE) 28 වැනි වාර්ෂික මහ සභාවාරයේදී අභිනවයෙන් තේරී පත්වූ විධායක කමිටුවේ සමූහ ඡායාරූපය.

Previous Post

කැනවරෙල්ලා වතුයාය – 1880 සිට පැවත එන භූමිය, ජනතාව සහ උරුමය පෝෂණය කිරීම

Next Post

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

news

news

Related Posts

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

by news
June 2, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි
අධ්යාපනය

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

by news
May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.
අධ්යාපනය

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

by news
May 22, 2026
24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Next Post
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

BYD හි නවතම 3S පහසුකම රත්නපුරදී විවෘත කරයි

November 26, 2025
සැම්සුන්, රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ වෙනුවෙන් 20 වසරක අසමසම වගකීමක් ලබා දෙයි

August 29, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි
අධ්යාපනය

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.
අධ්යාපනය

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

May 22, 2026
24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.
අධ්යාපනය

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි
අධ්යාපනය

HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved