Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

දරුවන්ගේ ආරක්ෂාව, සමාජ මාධ්‍ය හා පාලනය

news by news
June 7, 2025
in ව්යාපාරික
0
දරුවන්ගේ ආරක්ෂාව, සමාජ මාධ්‍ය හා පාලනය
3
SHARES
15
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

දරුවන්ගේ ආරක්ෂාව, සමාජ මාධ්‍ය හා පාලනය

ඉන්දික ද සොයිසා විසිනි

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

දෙමව්පියන් ලෙස අපට බොහෝ විට ලෝක දෙකක කටයුතු කිරීමට සිදු වේ. ඉන් එකක් නම් අප කුඩා කල සිට හැදී වැඩුණු අත්දැකීම් හා වටිනාකම්ය. අනෙක වර්තමානයේ අපගේ දරුවන් අත්විඳින සීමා රහිත ඩිජිටල් සමාජයයි. තාක්ෂණික යුගයෙන් පසු එළඹි ඩිජිටල් යුගයේ අත්දැකීම් අප බොහෝ දුර ගෙන යාමට සමත් වන්නේ ඔබ සිටින නිවසේ, කාර්යාලයේ, පන්ති කාමරයේ හෝ එළිමහනේ ඕනෑම තැනක සිටය. වර්තමානයේ සියලු දරුවන් ඩිජිටල් ලෝකය අත් විඳිමින් සිටින නිසාම ඔවුන්ට ආරක්ෂාව සලසාදීම තරමක් දුෂ්කරය.

සමාජ මාධ්‍ය යනු දෙපැත්ත කැපෙන කඩුවකි

කඩුවක් භාවිත කළ යුතු වුවද දෙපැත්තම කැපෙන කඩුවක් භාවිත කළ යුත්තේ ඉතා පරිස්සමෙනි. සමාජ මාධ්‍යයද එසේමය. එහි හොඳ මෙන්ම නරකද ඇත. ඒවා තෝරා බේරා දරුවන් වෙත ලබා දීම දෙමව්පියන්ගේ වගකීමකි. බොහෝ නොදන්නා දේ දැන ගැනීමට මෙන්ම. ලෝකය පුරා සිදු වන අලුත් අලුත් දේ පිළිබඳ දැන ගැනීමටත්, ලොව පුරා විසිරී සිටින ආරණීයයන් සමඟ නිරන්තර සබඳතා පවත්වා ගැනීමටත් මෙන්ම විනෝදාස්වාදය සඳහාත් සුවිසල් අවස්ථාවක් දරුවන්ට නිර්මාණය කර දෙයි.

එමෙන්ම මේ සමාජ මාධ්‍ය ඔස්සේම වයසට නොගැලපෙන අන්තර්ගතයන්, දරුවන්ගේ මනස විකෘති කරන වීඩියෝ, ඇතුලු විනාශ කාරී අන්තර්ගයන්ද තිබිය හැකිය. එහෙයින් දරුවන් බැලිය යුතු දේ හෝ නොබැලිය යුතු දේ පිළිබඳව අවබෝධයක් ඔවුන් වෙත ලබා දීම වැදගත් වේ.

මෙහිදී බොහෝ දෙනා පවසන්නේ දරුවන්ට සමාජ මාධ්‍ය වෙත යොමු වීමේ අවස්ථාව ලබා නොදිය යුතු බව වුවද එය එතරම් සාධාරණ තර්කයක් බව ගත නොහැකිය. මන්ද උදා වී ඇති ඩිජිටල් යුගයේ අත්දැකීම් ඔවුන් ලබා ගත යුතුය. එහෙත් දරුවන් සමාජ මාධ්‍ය තළ සිටින කාලය කළමනාකරණය කිරීම දෙමව්පියන් විසින් කළ යුතුය.

දිගු වේලාවක් අන්තර්ජාලයේ රැඳී සිටීම බොහෝ බලපෑම් ඇති කිරීමට හේතුවක් වේ. රාත්‍රී වනතුරු තිර මත රැඳී සිටීමෙන් නින්ද නොයාම මෙන්ම නිවැරදි අවධානය නොමැති වීම වැනි දේට මුහුණ දීමට සිදු වනු ඇත. දරුවා සමාජ මාධ්‍ය තුළ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වේලාවක් සිටීම හෝ අනවශ්‍ය අන්තර්තයන් වෙත පිවිිසීම වැනි දේ පාලනය කිරීමට හැකි නම් එය ඔවුන්ගේ ජීවිතයට ඉතා වැදගත් වේ. එහෙයින් දරුවන්ට සමාජ මාධ්‍ය තුළ සැරිසැරීමේ අවස්ථාව ලබා දුන්නද ඔවුන් නිසි පරිදි පාලනය කිරීම දෙමව්පියන්ගේ වගකීමකි. එසේ නොමැති වුවහොත් සමාජ මාධ්‍ය තුළ තමන්ගේ දරුවා අතරමං වනවා සේම අතරමං වන්නේ ඔවුන්ගේ ජීවිතයද අනතුරේ හෙලමිනි. අවශ්‍ය දේ පමණක් ඔවුන් වෙත ලබා දීමෙන් දෙමව්පියන්ට තමන්ගේ දරුවා ජයග්‍රහණයන් දක්වා ගෙන යාමටද සමාජ මාධ්‍යය යොදා ගත හැකි බව සඳහන් කළ යුතුය.

බුද්ධිමත්ව සමාජ මාධ්‍ය පරිහරණයට දරුවන් පුරුදු කිරීම

අද වන විට සමාජ මාධ්‍ය දරුවන්ගෙන් ඈත්කර තැබිය හැකි දෙයක් නොවන බව මව්පියන් දැන ගත යුතුමය. තාක්ෂණය හා නව මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් දරුවන් සිටිනුයේ මව්පියන්ට වඩා බොහෝ දුරිනි. එහෙයින් දරුවන් ඒවාගෙන් ඈත් කරනවාට වඩා ඔවුන් සමඟ හිඳිමින් ඔවුන් ඒවායෙහි කටයුතු කරන ආකාරය නිරීක්ෂණය කිරීම වැදගත් වේ. එය සීමා කිරීමට වඩා දරුවන්ට අවශ්‍ය දේ සහ නව තාක්ෂණය පිළිබඳ ඉගෙනීමට අවස්ථාවක් වනු ඇත.

මෙහි සුවිශේෂී වේදිකාවක් වන්නේ TikTok ය. එහි ඇති Family Pairing විශේෂාංගය දෙමව්පියන් හා දරුවන් අතර ආරක්ෂිත අත්දැකීමක් නිර්මාණය කිරීමයි. ඒ තුලින් දෙමව්පියන්ට මෙන්ම දරුවන්ටද යම් රාමුවක් තුළ සමාජ මාධ්‍ය තුළ සැරිසැරීමට හා විනෝදාස්වාදයට එහා ගිය පරිපූර්ණ අත්දැකීමක් ඒ තුලින් ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය මඟ පෙන්වීමට කටයුතු කර ඇත.

මෙහිදී දෙමව්පියන්ට දරුවන් පාලනය කිරීම තවදුරටත් දුෂ්කර කටයුත්තක් බවට පත් නොකර අදාළ විශේෂාංගය මඟින්ම ඒවා පාලනයට අවස්ථාව සලසා දී ඇත. දරුවන්ගේ Screen Time Management විශේෂාංගය තුළින් ඔවුන් සමාජ මාධ්‍ය භාවිත කරන දිගු වේලාවන් අවම කිරීම, නැරඹීම, පල කිරීම වැනි දේ පාලනය සිදු කරනු ලබයි. එමෙන්ම “bedtime” වැනි විශේෂාංගයන් තුලින් සිහි කැඳවීම් වැනි දේ නියම කිරීමේ හැකියාව, සමබරතාවය වැනි දේ සඳහාද අවස්ථාවක් ලබා දීම විශේෂත්වයකි. ඒ තුලින් පැහැදිලි වන්නේ දරුවන්ට සමාජ මාධ්‍ය වේදිකාවේ සැරිසැරීමට යම් රාමුවක් තුළ නිදහස ලබා දීම නව විශේෂාංගයන් හේතුවෙන් ගැටලුවක් නොවන බවයි. එසේ හෙයින් එම විශේෂාංගයන් හා අදාළ මෙවලම් පිළිබඳ දැනුවත් බව හා සැලකිලිමත් බව මව්පියන්ට තිබිය යුතුමය.

දෙමව්පියන් බලගැන්වීම හා වගකීමේ නව යුගයක්

සමාජ මාධ්‍ය දිනෙන් දින වර්ධනය වෙමින් ඉදිරියට යන අතර ඩිජිටල් ලෝකයෙන් කිසි විටෙක ඉවත් නොවේ. එහෙයින් එය බුද්ධිමත්ව භාවිත කිරීම සඳහා දරුවන් පුරුදු කිරීමට දෙමව්පියන් කටයුතු කළ යුතුය. TikTok තව දුරටත් විනෝදාස්වාදය සඳහා පමණක් නොවන බව වටහා ගනිමින් විවිධ මානයන් ඔස්සේ දැනුම හා අවබෝධය ලබා ගැනීමට උත්සාහ කිරීම මේ මොහොතේ ඉතා වැදගත් වේ. දරුවන්ට නිදහස තිබිය යුතු අතර ඒ නිදහස භුක්ති විඳීමට ආරක්ෂාවක්ද තිබිය යුතුය. දෙමව්පියන් විසින් ඒ නිදහස දරුවන් වෙත ලබා දිය යුතු අතරම ආරක්ෂාව සහතික කිරීමද ඔවුන්ගේ වගකීමකි.

නවීන ලෝකයක් වෙත යන ගමනේදී සියලු දේ පිළිබඳ දැන් ගැනීමත් නව තාක්ෂණික භාවිතයන් හුරු වීමත් අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා අපගේ දරුවන්ගේ හැකියාවන් ඉහළ නැංවීම හා ඒවා ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය විශ්වාසය ඔවුන් වෙත ලබා දීම අපගේ යුතුකමකි. අනාගත ලෝකය වෙනුවෙන් හරවත් ගමනකට අපි දරුවන් සවිමත් කරමු.

Previous Post

සුන්දරත්වයෙන් අනූන කොළඹ නගරයේ ඉහළම High Tea සත්කාරය අත්විඳින්න, Cinnamon Life, Gatz වෙත එන්න

Next Post

ලිප්ටන් නාමය ලොවට ගෙන ගිය දඹතැන්න වතුයායේ පුරාවෘත්තය

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
ලිප්ටන් නාමය ලොවට ගෙන ගිය දඹතැන්න වතුයායේ පුරාවෘත්තය

ලිප්ටන් නාමය ලොවට ගෙන ගිය දඹතැන්න වතුයායේ පුරාවෘත්තය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Lina Manufacturing, ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලය සමඟින් එක්ව 2024 ලෝක පෙනහළු දිනය සමරයි

October 28, 2024
SME ඇඟලුම් අපනයනකරුවන්ගේ තරඟකාරීත්වය ශක්තිමත් කිරීමට SLCGE නව නායකත්වයෙන් ප්‍රතිපත්ති මූලික අවධානයක්

February 5, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved