Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ලිප්ටන් නාමය ලොවට ගෙන ගිය දඹතැන්න වතුයායේ පුරාවෘත්තය

news by news
June 7, 2025
in ව්යාපාරික
0
ලිප්ටන් නාමය ලොවට ගෙන ගිය දඹතැන්න වතුයායේ පුරාවෘත්තය
ලිප්ටන් නාමය ලොවට ගෙන ගිය දඹතැන්න වතුයායේ පුරාවෘත්තය
ලිප්ටන් නාමය ලොවට ගෙන ගිය දඹතැන්න වතුයායේ පුරාවෘත්තය
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ලිප්ටන් නාමය ලොවට ගෙන ගිය දඹතැන්න වතුයායේ පුරාවෘත්තය

සිලෝන් ටී නාමය හා බැඳුන අතීතය ස්මරණය කිරීමේදී සර් තෝමස් ලිප්ටන් නාමය කිසිවිටෙකත් අමතක නොවේ . ඒ අතීත මතකය සමගින් ඌව පළාතේ හපුතලේ කඳු බෑවූම් සිසාර විහිද ගිය දඹතැන්න වතුයාය සිලෝ ටී නාමය ලෝකයට ගෙන යන්නට ලබාදෙන්නනේ ද අනුපමය දායකත්වයකි.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

සර් ජේම්ස් ටේලර් ශ්‍රී ලංකාවට පැමිනීමෙන් අනතුරුව ආරම්භ කළ පළමු වානිජ තේ වගාව සහ කර්මාන්තශාලාව ලුල්කඳුර වතුයාය ආශ්‍රතව පවත්වාගෙන ගිය අතර සර් ජේම්ස් ටේලර් සහ සර් තෝමස් ලිප්ටන් යන දෙදෙනා මෙරට තේ කර්මාන්තයේ පුරෝගාමී චරිතයන් වූහ.

දඹතැන්න වතුයායේ කඳුයාය මුදුනෙහි පිහිටි සර් තෝමස් ලිප්ටන් ජීවත් වූ නිවහන වසර 134කට අධික කාලයක් තවමත් විරාජමානය පවතින අතර මෙහි යන ඒන සංචාරකයන්ට මෙරට තේ කර්මාන්තයේ අමතක කළ නොහැකි පරිච්ඡේදයක් සිහියට නංවයි.

ලිප්ටන් තේ නාමයේ ආරම්භය සහ දැක්ම

1890 දී සර් තෝමස් ලිප්ටන් විසින් මෙම ස්ථානය තේ වතුයායක් ආරම්භ කිරීම සඳහා තෝරා ගනු ලැබුවේ කරුණු ගණනාවක් සලකා බැලීමෙන් අනතුරුවය. ඒනම් සිසිල් දේශගුණය, සාරවත් පස, ඉහළ වර්ෂාපතනය ඒ් අතුරින් ප්‍රමුඛ විය. ශ්‍රී ලංකාවේ මධය කඳුකරය සිසිරා පවතින මේ සාරවත් දේශගුණික ලක්ෂණය මෙරට තේ කර්මාන්තය ලෝකයේහි ප්‍රභලස්ථායක් හිමි කර ගනු ඇති බව දැන සිටි සර් තෝමස් ලිප්ටන් මෙරට මධ්‍ය කඳුකරය ලෝකයටම තේ නිස්පාදනය කරන වගා බිමක් බවට පත් කලේය. දඹතැන්නට අවේනික වූ තේ රසය පිලිබඳව හොඳින් දැන සිටි සර් තෝමස් ලිප්ටන් ඒවක තේ කර්මාන්තයෙහි පැවති තැරැව්කරුවන්ගේ ඒ්කාධිකාරයන් බිඳ දමමින් තේ වතුයායේ සිට මුලුතැන්ගෙ දක්වා සියලු ශ්‍රි ලාංකිකයින්ටද තේ පහසුවෙන් මිලදී ගත හැකි වන ආකාරයට වෙළෙඳපොල බාධක ලිහිල් කර දැමීමට පුරෝගාමී විය. මෙම පුරෝගාමී මෙහෙවර ලොව පුරා ‌තේ සන්නාමයක් ලෙස ලිප්ටන් නාමය ප්‍රචලිත වීමට වැඩි වශයෙන් ඉවහල් විය.

අද වන විට දඹතැන්න වතුයාය හෙක්ටයාර 873ක් පුරා පැති තිබෙන අතර ඉන් හෙක්ටයාර 376ක් තේ වගා කර ඇති අතර තවත් හෙක්ටයාර 183ක් වනාන්තරකරණයට හා පරිසර සංවේදී කලාපයක් ලෙස වෙන කර ඇත. පැරණි තේ පඳුරු වෙනුවට අලුතින් තේ පැල සිටුවීම සඳහා සමාගම විසින් ප්‍රාමාණික ආයෝජනයක් සිදු කළ අතර මේ නිසා තේ වතුයායේ දැනට පවතින තේ වගාවෙන් 74%ක් නාඹර තේ පඳුරු වලින් සමන්විත වන බැවින් මේ තත්වය වතුයායේ තේ නිෂ්පාදනය ඉහළ නංවාගැනීමට ප්‍රශස්ත දායකත්වයක් ලබා දී තිබේ.

අද වන තුරුම දඹතැන්නට ආවේනික වූ මේ සුවිශේෂි අනන්‍යතාව රැක ගනිමින් කටයුතු කරයි. දඹතැන්න වතුයාය සංචාරකයින් අතර ප්‍රචලිත බැවින් මේ වතුයායට ආවේණික වූ තේ රසය විඳින්නට දැන් අවස්තාව උදා කර ඇත. මේ සඳහා අලුතින් තේ අලෙවි මධ්‍යස්ථානයක් දැන් ආරම්භ කර ඇත. වසර සියයකට අධික කාලයක සිට තේ නිෂ්පාදනයෙහි අනභිබවනීය රසයක් උපදවන්නට දඹතැන්න වතුයායට හැකි වූ අතර ඒ් රසය අදටත් ඒලෙසම පවතින්නේ සර් තෝමස් ලිප්ටන් ගේ අමරණීය පුරාවෘත්තය තවත් වසර 100කට ජීවය ලබා දෙමින්ය.

නව කළමණාකාරීත්වය සමග පිබිදෙන දඹතැන්න

දඹතැන්න වතුයායේ වර්තමාන හිමිකාරීත්වය ලංකෙම් ටී ඇන්ඩ් රබර් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම යටතේ පවතින ආගරපතන වැවිලි සමාගම විසින් සිදු කරන අතර උසස් තත්වයේ තේ නිෂ්පාදනයන් ගෝලීය වෙළෙඳපොලට ඉදිරිපත් කරමින් මෙම ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටී. ඒමෙන්ම දඹතැන්න වතුයායෙන් නිෂ්පාදනය කරන තේ නිෂ්පාදනයන්හි තත්වය සහ ගුණාත්මක බව පවත්වාගෙන යෑම සඳහා ISO 22000:2018 සහ ISO 9001:2015 යන නිෂ්පාදන තත්වකරණයන් සහ රේන් ෆොරස්ට් ඒලායන්ස්, වැනි පරිසර තත්ව සහතිකයන්ද දඹතැන්න වතුයාය සපුරා ඇත. මීට අමතරව සමස්ත වතුයායම පොලිතින් වලින් තොර කලාපයක් බවට පත් කර ඇත. තේ නිෂ්පාදනයට අමතරව අගරපතන වැවිලි සමාගම ජල විදුලි උත්පාදනය, සූර් ය බල විදුලි උත්පාදනය, ජීව වායු නිෂ්පාදනය වැනි ප්‍රභවයන් භාවිතා කරමින් පුනර් ජනනීය බලශක්ති ප්‍රභවයන් සඳහා වැඩි වශයෙන් සිය ආයෝජන කටයුතු සිදු කර ඇත.

සම්ප්‍රදාය රැකගත් නවෝත්පාදනය

දඹතැන්න වතුයාය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්ත ශාලා අතර දිගින් වැඩිම තේ කර්මාන්තශාලාවට හිමිකම් කියයි. මෙම වතුයාය මුහුදු මට්ටමේ සිට මීටර් 1560 සිට මීටර් 1970 උසින් පිහිටි අතර මේ සුවිශේෂී පිහිටීම නිසාම මෙරට ඉහළම තත්වයේ කඳුරට තේ නිෂ්පාදන සමාගම් අතර පෙරමුණේ රැඳී සිටීමට දඹතැන්න වතුයායට හැකි තිබේ. වාර් ෂිකව තේ කිලෝ ලක්ෂ 7ත් මිලියනයත් අතර නිෂ්පාදන ධාරිතාවක් මෙම කර් මාන්තශාලාව සතුව ඇති අතර ක්ෂේත්‍රයේ අනෙක් කර්මාන්තශාලාවන් සමග සැසඳීමේදී මෙය ඉහළ නිෂ්පාදන ධාරිතාවක් පෙන්නුම් කරන අතර වසර 100කට අධික කායක් පුරා රැකගත් සිය තත්වය සහ ගුනාත්මක බව ඒලෙසම රැක ගන්නට ඔවුන් සමත් ව සිටී.

වතු යායේ සමස්ත වපසරියෙන් හෙක්ටයාර 183ක් වන වගාවට යොමු කර ඇති අතර මේ අතුරින් හෙක්ටයාර 126.47ක් වාණිජ වශයෙන් වටිනාකමක් සහිත දැව වර් ගයන් වගා කර ඇත. මෙම වානිජ වන වගාව මුහුදු මට්ටමේ සිට අඩි 5000කට අධික උසකින් පිහිටි බැවින් ඒක් අතකින් මෙය පරිසර සංරක්සණය සඳහා වන ප්‍රශස්ත වැඩපිලිවෙලක් වනවා සේම පාරිසරික සංචාරක ක්සේත්‍රය සඳහා උනන්දුවක් දක්වන පිරිස අතර ප්‍රචලිත කිරීමේ හැකියාවක් පවති. ඒමෙන්ම මෙම කලාපය පරිසරයට ඇලුම්කරන සංචාරකයින් සඳහා ලැගුම් කුටි ඉිදිකිරීමේ හැකියාවක් පවතින අතර පරිසරයෙහි ඇති දර් ශනීය බව නිසාම මේ සඳහා ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනා ගැනීමට ද හැකියාව පවතී.

නවෝත්පාදන සංකල්පයක් ලෙසට යාන්ත්‍රික දලු නෙලීම දැනටමත් හඳුන්වා දී ඇති අතර ඒමගින් දලු නෙලීමේ ඵලදායීතාව ඉහළ නංවා ගැනීමට සහ පරිසර බලපෑම අවම වීම වැනි වාසි අත් කර ගැනීමට දඹතන්න වතු යායට හැකිව තිබේ. පරිසර හිතකාමී නිෂ්පාදන හඳුන්වා දීමේ පියවරක් ලෙස අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිලිවෙලක් වතුයාය මගින් හඳුන්වාදී ඇත. තිරසාර තේ නිෂ්පාදනයෙහි ඒක් අදියරක් ලෙස වතුයාය තුළ කොම්පොස්ට් නිෂ්පාදන කිරීම සහ භාවිතයට කළමනාකාරීත්වය නායකත්වය ලබා දී ඇත.

සම්ප්‍රදායත් නවොත්පාදනය මත ක්‍රියාත්මක නිස්පාදන ක්‍රියාවලියත් මත සිය සාම්ප්‍රදායික තේ නිෂ්පාදන කලාවත් ඔවුන්ටම ආවේණික වූ රසයත් සමගින් ප්‍රශස්ත මට්ටමේ තේ නිෂ්පාදනයක් ලොවට දායද කිරීමට දඹතැන්න වතුයායට හැකිව තිබේ.

සම්ප්‍රදාය රැක ගනිමින් ගුණාත්මක තේ නිස්පාදනය කිරීම මෙන්ම මේ නිස්පාදන ක්‍රියාවලියට දායකවන සේවක සේවිකාවන්ගේ ජීවිත දීප්තිමත් කිරීමට ද දඹතැන්න වතුයායට හැකිව තිබෙන්නේ මෙම ප්‍රදේශයේ විශාලම වතුයාය පවත්වාගෙන යමින්ය. සිය ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය තුළින් වතුයාය පිහිටි ප්‍රදේශයේ පාසල්, සහ පාසල් දරුවන් වෙත ශිස්‍යත්ව ලබා දෙමින් අදයාපනයයෙහි සමත් දරුවන්ගේ අනාගතය ගොඩනැංවීම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වයි. මීට අමතරව සේවක සුබසාධනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කර ඇති දඹතැන්න වතු යාය සේවකයින්ගේ පහසුව වෙනුවෙන් විවේකාගාර, වතු යායෙහි තෝරාගත් ස්ථානයන් හි ඉදිකර ඇති වැසිකිලි, පුද්ගල ආරක්සිත උපකරණ, මෙන්ම වතුයායේ සේවය කරන සියලු සේවක සේවිකාවන්ට වාර් ෂික පූර්ණ රෝග පරීක්ෂාවක් හිමිවෙයි. මෙහිදී සේවකයින්ගේ යම් අසනීපතත්වයක් හඳුනාගැනීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර වෙත ඔවුන්ව යොමු කෙරේ.

ඒමෙන්ම වතුයාය තුල සේවය කරන සේවිකාවන්ගේ දරුවන් රැකබලා ගැනීම සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කර ඇති අතර මෙම දරුවන්ට දිවා ආහාරය ලබා දීමට ද සමාගම විසින් කටයුතු කරයි. මීට අමතරව වතුයාය තුල සේවය කරන සේවක සේවිකාව්නගේ දරුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වී ඇත්නම් ඔවුන්ගේ අද්‍යාපන කටයුතු ඉදිරියට කර ගෙන යෑම සඳහා ශිස්‍යත්ව පිරිනැමීම ද දඹතැන්න වතුයාය විසින් සිදු කරනු ලබයි.

වතුසේවක නිවාස ගැටලුවටද දඹතැන්න වතු යාය විසින් ප්‍රශස්ත විසඳුම් ලබා දී ඇත. මේ යටතේ තනි නිවාස ඉදිකිරීමටත්, සනීපාරක්ෂක පහසුකම් නැංවීම, ඇතුළු වතුසේවකයින්ගේ ජීවන මට්ටම උසස්කර ලීම සඳහා දඹතැන්න වතු යායේ පාලනාධිකාරීය විවිධ වැඩසටහන් රැසක් දියත් කර ඇත.

සම්ප්‍රදාය රැකගත් පුරාවෘත්තයක නවෝත්පාදනය
ශ්‍රී ලංකාවේ තේ කර් මාන්තයට ආවේණික වූ අභියෝගයන් වූ ගෝලීය තේ වෙළෙඳපොල මිල ගනන් උච්චාවචනය වීම සහ සේවක හිඟයට දඹ තැන්න වතුයාය ද එකලෙස මුහුණ දෙමින් සිටී. එහෙත් මේ අභියෝගයන් අවස්ථාවන් බවට පෙරළා ගනිමින් දඹතැන්න වතු යායේ කළමණාකාරීත්වය සතු ඉදිරි දැක්ම නිසාම ප්‍රශස්ත විසඳුම් ක්‍රියාවට නංවා ඇත. ඒ අතුරින් යාන්ත්‍රික තේ දලු නෙලීම හඳුන්වාදීමේ පියවර සඳහන් කල හැක. දඹතැන්න වතුයාය හුදෙක්ම තේ වතුයායකට ඔබ්බෙන් වූ සාරවත් තේ සම්ප්‍රදායකට උරුමකම් කියන සාර් ථක තිරසාර තේ වගාවක මාහැඟි නිදසුනකි. සර් තෝමස් ලිප්ටන් විසින් කුඩාවට ආරම්භ කළ මේ පුරාවෘත්තයක් බඳු වතුයාය අද වන විට පරිසර හිතකාමී තේ නිෂ්පාදනයෙහි ප්‍රමුඛත වතුයාය බවට පත්ව තිබෙන්නේ ගුණාත්මක බව, නවෝතපාදනය සහ ප්‍රජා වෙනුවෙන් වූ ඉහළම කැපවීමත් නිසාය.

Previous Post

දරුවන්ගේ ආරක්ෂාව, සමාජ මාධ්‍ය හා පාලනය

Next Post

වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරමින් DIMO, සිය DATS වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට රැගෙන යයි

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරමින් DIMO, සිය DATS වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට රැගෙන යයි

වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරමින් DIMO, සිය DATS වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට රැගෙන යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි

July 23, 2025
John Keells CG Auto ශ්‍රී ලංකාවට ආනයනය කළ ප්‍රථම BYD රථවාහන පෙල බෙදාහැරීම අරඹයි

March 29, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved