Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ඩිජිටල් ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා පවත්වනු ලබන 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී

news by news
June 26, 2025
in ව්යාපාරික
0
ඩිජිටල් ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා පවත්වනු ලබන 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ඩිජිටල් ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා පවත්වනු ලබන 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී

Tecxa පුද්ගලික සමාගම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, හැටන් නැෂනල් බැංකුව සහ ශ්‍රී ලංකා ෆින්ටෙක් සංසදය සමඟින් එක්ව 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන බව නිවේදනය කළේය.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

‘’Empowering Sri Lanka’s Digital Economy: Innovations Driving Financial Inclusion and Growth” යන තේමාව යටතේ සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී (BMICH) මෙම සමුළුව පැවැත්වේ. රටවල් 25 කට අධික සංඛ්‍යාවකින් 2,000 කට අධික පිරිසක් මෙයට සහභාගී වීමට නියමිතය.

මෙම දෙදින උත්සවය ප්‍රධාන මාතෘකා හයක් කෙරෙහි අවධානය යොමු කරනු ඇත. ඒවා නම් මූල්‍ය ක්ෂේත්‍රයේ අනාගතයත ජාත්‍යන්තර සහ කලාපීය ප්‍රවණතාත බ්ලොක්චේන්ත කෘතිම බුද්ධිය (AI) හා ක්‍රිප්ටො මුදල් වැනි නව තාක්ෂණයන්ත මූල්‍ය නවෝත්පාදනය සහ අන්තර්ගතභාවයත නීති සහ රෙගුලාසි සහ ආයෝජන, අංකුර ව්‍යවසායක වර්ධනය වේ. තවද මෙම මාතෘකා ස්ථාන පහකදී පැවැත්වෙන විවිධ සැසිවලදී සාකච්ඡා කරනු ඇති අතර ෆින්ටෙක් ව්‍යාපාරවල නිර්මාතෘවරුන්, විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්, බැංකු, තාක්ෂණික සමාගම් සහ රජයේ නිලධාරීන් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පැවසුවේ “ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15 ක ඩිජිටල් ආර්ථිකයක් කරා ළඟා වීමට නම්, 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව වැනි අවස්ථා අපට අවශ්‍යයි. එය අපට නව අදහස් ගෙන ඒමට, ශක්තිමත් උපායමාර්ග ගොඩනඟා ගැනීමට, ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ පුළුල් නීති රීති සකස් කිරීමට උපකාරී වනවා. මෙම සමුළුව රජයට, ව්‍යාපාරවලට සහ ගෝලීය හවුල්කරුවන්ට එකට වැඩ කිරීමටත්, අභියෝග විසඳීමට සහ රටේ අනාගත ඩිජිටල් පද්ධති ප්‍රවේශමෙන් ගොඩනැගීමට කදිම අවස්ථාවක් වනු ඇති බව මට විශ්වාසයි.” යනුවෙනි.

“මූල්‍ය ක්ෂේත්‍රයේ අනාගතය වන්නේ ඩිජිටල්කරණය වන අතර ශ්‍රී ලංකාව එය අනුගමනය කිරීම පමණක් නොව ඊට නායකත්වය ලබා දිය යුතුයි. මෙම සමුළුව මහ බැංකුවේ ඩිජිටල් මුදල් (CBDC) පරීක්ෂා කිරීම සහ මූල්‍ය දත්ත ආරක්ෂිතව බෙදා ගැනීමට ඉඩ සලසන විවෘත බැංකුකරණය වැනි පද්ධති පිහිටුවීම වැනි නව මූල්‍ය තාක්ෂණයන් සඳහා පැහැදිලි සහ ශක්තිමත් නීති හා මාර්ගෝපදේශ නිර්මාණය කිරීමට උපකාරී වනු ඇති බව අපට විශ්වාසයි. 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුටම මූල්‍ය සේවාවන් වෙත ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම සඳහා ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් ගොඩනැගීමට ද එය සහාය වනු ඇති අතර ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛ ඩිජිටල් මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීම එහි ඉලක්කයයි.’’ යනුවෙන් ශ්‍රී ලංකා ෆින්ටෙක් සංසදයේ සභාපති චන්න ද සිල්වා මහතා පැවසුවේය.

මෙහි සංවිධායකයින්ගේ ප්‍රධාන අරමුණක් වන්නේ මෙම සමුළුව පැවැත්වෙන අතරතුර ඇමරිකානු ඩොලර් මිලියන 100 කට අධික ඍජු විදේශ ආයෝජන ලබා ගැනීම සහ 2030 වන විට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමට සැලසුම් කිරීමයි. තවද මෙම ආයෝජන 95% ක මූල්‍ය අන්තර්ගතභාවය කරා ළඟා වීමටත්, දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% ක දායකත්වයක් ලබා දීම සඳහා මූල්‍ය තාක්ෂණ අංශය වර්ධනය කිරීමටත් සහ 2030 වන විට දේශීය ෆින්ටෙක් ව්‍යාපාර 200 කට අධික සංඛ්‍යාවකට සහාය වීමටත් උපකාරී වනු ඇත.

මීට අමතරව මෙම ප්‍රධාන උත්සවයට පෙර ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුවේ නිල වෙබ් අඩවිය දියත් කිරීම සඳහා ICTA ශ්‍රවණාගාරයේදී විශේෂ උත්සවයක් ද පැවැත්විණි.

මෙම සමුළුව පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලෙත්ත මහතා පැවසුවේ “මූල්‍ය සේවා වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීමෙන් සහ නවෝත්පාදන හා ආයෝජන සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීමට ෆින්ටෙක් කැපවී කටයුතු කරනවා. මෙම වැදගත් සමුළුවට දායකත්වය ලබා දීම සහ ශක්තිමත්, වඩාත් ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට උපකාර කිරීමට හැකි වීම පිළිබඳව HNB ආඩම්බර වනවා.” යනුවෙනි.

ඡායාරූප
Image 1 – වමේ සිට දකුණට: ශ්‍රී ලංකා ෆින්ටෙක් සංසදයේ සභාපති චන්න ද සිල්වා; ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න; TEXCA හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී ආචාර්ය කුමුදු මේගසූරිය සහ HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත යන මහත්ම මහත්මීන් ICTA ශ්‍රවණාගාරයේදී පැවති 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුවේ වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

Image 2 – චන්න ද සිල්වා, ඉංජිනේරු එරංග වීරරත්න, දමිත් පල්ලෙවත්ත සහ ආචාර්ය කුමුදු මේගසූරිය යන මහත්ම මහත්මීන් සැප්තැම්බර් 24-25 යන දිනවල කොළඹ BMICH හිදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව 2025 නිවේදනය කරන මාධ්‍ය හමුවේදී.

Previous Post

IOM සහ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, ජපාන රජයේ අනුග්‍රහයෙන් තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ දැනුවත් කිරීම සඳහා දිවයින පුරා මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කරයි.

Next Post

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RESIDENCIES තුම්මුල්ල හංදිය එළිදක්වයි .

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RESIDENCIES තුම්මුල්ල හංදිය එළිදක්වයි .

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RESIDENCIES තුම්මුල්ල හංදිය එළිදක්වයි .

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නඟා සිටුවීම සඳහා සමාජ මාධ්‍ය උපයෝගී කර ගත හැකි අයුරු

September 17, 2024
TikTok ශ්රී ලංකාවේ සැඟවුණු වටිනාකම් ඉස්මතු කරමින් සංචාරක කර්මාන්තයේ උන්නතියට කැපවෙයි

October 4, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved