Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

IOM සහ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, ජපාන රජයේ අනුග්‍රහයෙන් තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ දැනුවත් කිරීම සඳහා දිවයින පුරා මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කරයි.

news by news
June 25, 2025
in ව්යාපාරික
0
IOM සහ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, ජපාන රජයේ අනුග්‍රහයෙන් තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ දැනුවත් කිරීම සඳහා දිවයින පුරා මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කරයි.
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

IOM සහ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, ජපාන රජයේ අනුග්‍රහයෙන් තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ දැනුවත් කිරීම සඳහා දිවයින පුරා මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කරයි.

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය (NAHTTF) සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) සමඟ සහයෝගයෙන්, තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ දැනුවත් කිරීම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කළේය. ජපාන රජයේ ආධාරයෙන්, අවදානමට ලක්වූ ප්‍රජාවන් සහ සංක්‍රමණිකයන් හට සහාය වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2.6 ක ව්‍යාපෘතියේ කොටසක් ලෙස ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන තැනැත්තන් වෙළෙඳාමේ අන්තරාදායක තත්වයන් ඉස්මතු කරන අතර තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ සැක සහිත සිද්ධීන් අදාල අංශවලට වාර්තා කිරීම දිරිමත් කරයි. බලහත්කාර ශ්‍රමය සඳහා තැනැත්තන් වෙළෙඳාමේ යෙදීම, ලිංගික සූරාකෑම, ළමා ශ්‍රමය සහ සයිබර් වංචා සිද්ධීන්වලදී බලහත්කාර අපරාධ ඇතුළු විවිධ අවස්ථාවන් හා සම්බන්ධ තැනැත්තන් වෙළෙඳාම පිළිබඳව ප්‍රජාවන් දැනුවත් කිරීම මෙම ප්‍රචාරණ ව්‍යාපාරයේ අරමුණ වන අතර තැනැත්තන් වෙළෙඳාමට එරෙහිව සටන් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සූරාකෑමෙන් ආරක්ෂා කිරීමේ හදිසි අවශ්‍යතාවය ද අවධාරණය කිරීමට මෙමගින් උත්සාහ දරයි.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

මෙලෙස බහු මාධ්‍ය යොදා ගනිමින් සිදුකරනු ලබන ප්‍රචාරණ ව්‍යාපාරය රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ප්‍රමුඛ කොට ගත් මාධ්‍ය ඔස්සේ විකාශනය කෙරෙන අතර, මෙය තැනැත්තන් වෙළෙඳාමට හසුවී මිදුණු අයගේ සැබෑ ජීවිත අත්දැකීම් වලින් පෝෂණය වූ කථාවලින් සමන්විත වේ. මෙම ප්‍රචාරක ව්‍යාපාරය සංක්‍රමණික සේවකයින් අවදියෙන් සිටිය යුතු සහ ඔවුන් අනුගමනය කළ යුතු විවිධ අවදානම් පිළිබඳව දැනුවත්භාවය වැඩි කිරීමට උපකාරී වන ඇති අතර, පුළුල් ලෙස සමාජගත වීම සඳහා ඉලක්කගත දිස්ත්‍රික්කවල දැන්වීම් පුවරු හරහා මෙම ව්‍යාපාරය තවදුරටත් පුළුල් කෙරේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස මෙන්ම NAHTTF හි සභාපති ලෙස කටයුතු කරන එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා මේ පිළිබඳ අදහස් දැක්වීමේදී, “ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය ලෙස, අපි සියලු‍ පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ ගරුත්වය ආරක්ෂා කිරීමට කැපවී සිටින අතර, මෙම මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපාරය තැනැත්තන් වෙළෙඳාමට එරෙහිව සටන් කිරීම සඳහා අපගේ සාමූහික වගකීම අවධාරණය කරයි. මෙම කර්තව්‍යයේදී අප අරමුණ වනුයේ දැනුවත්භාවය වැඩි කිරීමෙන් සහ විවිධ අංශ අතර සහයෝගීතාවය වර්ධනය කිරීම තුළින් සූරාකෑමට අවකාශයක් ‍නොමැති, අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන සහ තැනැත්තන් වෙළෙඳාමට හසුවී මිදුණු අයට ලැබිය යුතු සහයෝගය ලැබෙන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමයි”‍ යනුවෙන් සඳහන් කළේය.

මෙම මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරය නරඹන්නන් සහ ශ්‍රාවකයින් තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ක්ෂණික ඇමතුම් අංකයට යොමු කරනු ඇති අතර එහිදී ඔවුන්ට තැනැත්තන් වෙළෙඳාම හා සම්බන්ධ සිද්ධීන් වාර්තා කිරීමට හෝ ඒ සඳහා සහාය ලබා ගැනීමට හැකියාවක් තිබේ. මෙය තැනැත්තන් වෙළෙඳාම නිරීක්ෂණය කිරීම සහ සටන් කිරීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්මට (2021-2025) අනුකූලව තැනැත්තන් වෙළෙඳාමට එරෙහිව රටේ ප්‍රතිචාරය ශක්තිමත් කිරීමේ පුළුල් උත්සාහයක කොටසකි.

“තැනැත්තන් වෙළෙඳාම දරුණු අපරාධයක් ලෙස පවතින අතර, මෙම ගැටලු‍ව ඵලදායී ලෙස විසඳීම සඳහා දැනුවත්භාවය ඉතා වැදගත් වේ. මාධ්‍යයේ බලය උපයෝගී කර ගනිමින්, මහජනතාව දැනුවත් කිරීම සහ සියලු‍ම ශ්‍රී ලාංකිකයින් තැනැත්තන් වෙළෙඳාමේ පෙර සලකුණු සහ ඔවුන්ට ලබා ගත හැකි උපකාරය පිළිබඳව දැනුවත් කිරීම අපගේ අරමුණයි. මෙම මාධ්‍ය ව්‍යාපාරය තැනැත්තන් වෙළෙඳාම විසින් නිහඬ කර ඇති අයවළුන් සඳහා වන බලාපොරොත්තුවේ අරුණැල්ලකි. එය අප සැමට ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා කරනු ලබන කැඳවීමකි – එනම් එකට නැගී සිටීම, අපගේ හඬ අවදි කිරීම සහ ගොදුරු වී මිදුණු සෑම අයෙකුටම ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට සවන් දීම, සහාය දීම සහ බලගැන්වීම සහතික කිරීම සඳහා වන කැඳවීමකි. ජීවිත බේරා ගැනීම සහ සංක්‍රමණික පුද්ගලයින් ආරක්ෂා කිරීම යන IOM හි උපායමාර්ගික අරමුණට අනුකූලව කටයුතු කරමින් සූරාකෑමට ඉඩක් නොමැති සහ මානව ගෞරවය රැකෙන අනාගතයක් එකට අත්වැල් බැඳගනිමින් අපට නිර්මාණය කළ හැකිය,” යනුවෙන් සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ මහත්මිය පැවසුවා‍ය.

”‍ජපානය තම රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල ප්‍රධාන කුළුණු වලින් එකක් ලෙස, මානව ආරක්ෂාව පිළිබඳ සංකල්පය පිළිගෙන ඇති අතර, තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් අනෙකුත් රටවල් සමඟ සමීපව කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ, බලහත්කාර ශ්‍රමය වැළැක්වීම, සංක්‍රමණික සේවකයින්ට සහාය වීම, වෘත්තීය පුහුණුව ප්‍රවර්ධනය කිරීම මෙන්ම තැනැත්තන් වෙළෙඳාමට ගොදුරු වූවන් බේරා ගැනීම සහ ඔවුන් සමාජයට ප්‍රතිසංකලනය කිරීම සඳහා ජපානය IOM ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇත. තැනැත්තන් වෙළෙඳාම ඵලදායී ලෙස වැළැක්වීම සඳහා, සමස්ත සමාජ ප්‍රවේශයක් අනුගමනය කිරීම සහ ඉලක්කගත සම්බන්ධතා සහ දැනුවත් කිරීමේ ව්‍යාපාර හරහා සමාජය තුළ ඇති අවදානම් අවම කිරීම අත්‍යවශ්‍ය වේ. ව්‍යාපෘතිය යටතේ මෙම ජාතික මාධ්‍ය ව්‍යාපාරය ඉතා වැදගත් වන අතර එය අපගේ ක්‍රියාකාරකම් අතර අත්‍යවශ්‍ය අංගයක් විය යුතුය. තැනැත්තන් වෙළෙඳාමට මුහුණ දීම සඳහා ලොව පුරා කරගෙනයන්නාවූ වැඩපිළිවෙල දිගින් දිගටම කරගෙනයාමට ජපානය ස්ථිරවම කැපවී සිටී”‍. ජපාන තානාපති ගරු ඉසෝමාටා අකියෝ මහතා සඳහන් කළේය.

IOM සහ NAHTTF ශ්‍රී ලංකාවේ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, දැනුවත්ව සිටින ලෙසත්, සැක සහිත තැනැත්තන් වෙළෙඳාමේ සිදුවීම් NAHTTF ක්ෂණික ඇමතුම් අංකයට වාර්තා කරන ලෙසත්ය: 0768 447 700

වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර සම්බන්ධ වන්න:

මිනෝලි ඩොන්, – ආරක්ෂණ ඒකකයේ ප්‍රධානී, IOM ශ්‍රී ලංකාව, 0094 777 409 409; විද්‍යුත් තැපෑල –
mdon@iom.int

අසෙල් කුලරත්න – සන්නිවේදන නිලධාරී, IOM ශ්‍රී ලංකාව – akularatne@iom.int
IOM යනු එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික ආයතනය වන අතර රාජ්‍ය, අන්තර් රාජ්‍ය සහ රාජ්‍ය නොවන හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරන සංක්‍රමණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ අන්තර් රාජ්‍ය සංවිධානයකි. සංක්‍රමණ ගැටළු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, සංක්‍රමණ ගැටළු සඳහා ප්‍රායෝගික විසඳුම් සෙවීමට සහාය වීම සහ සරණාගතයින් සහ අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයින් ඇතුළු අවශ්‍යතා ඇති සංක්‍රමණිකයින්ට මානුෂීය ආධාර සැපයීම සඳහා IOM කටයුතු කරයි.

Previous Post

සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

Next Post

ඩිජිටල් ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා පවත්වනු ලබන 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
ඩිජිටල් ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා පවත්වනු ලබන 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී

ඩිජිටල් ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා පවත්වනු ලබන 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ අභිනව සභාපතිවරයා ලෙස තේරී පත්වේ

January 28, 2026
ABC Aqua Science වෙතින් ශ්‍රී ලාංකිකයින්ට නව්‍යතම ජල හා පාරිසරික විසඳුම්

March 19, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved