CDB සමාගම ACCA තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙළේදී ඇගයීමට පත්‍ර ළවයි ‘CDB සමාගම
තාක්‍ෂණික පරිවර්තනය සහ තිරසාරත්වය මූලික කරගත් ඒකාබද්ධ චින්තනයක් ප්‍රදර්ශනය කරයි’. – විනිශ්චය මණ්ඩලළේ වාර්තාව ‘ළවනත් මූලය ළස්වා’ කාණ්ඩළේ ජය හිමිකරගනී CDB සමාගම පසුගියදා පැවති ‘ACCA Sri Lanka Sustainability Reporting Awards’ හිදී ‘වවනත් මූල්‍ය වසේවා’ කාණ්ඩවේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය. වරල්‍ත් සහතිකල්‍ත් ගණකාධිකාරී සංගමය (ACCA) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ල්‍බන වමම සම්මාන උවෙල් වමවර පැවැත්ුවණ් 20 වැනි වරටය. වමය ජනතාවවේ, වල්‍ෝකවේ සහ වයාපාරකරණවේ යහපත (People, Planet, Profit – P3) ඔසේවසේ වගවීම, විනිවිදභාවය සහ වගකීම්සහගත බව යන ගුණාංග වවනුවවන් දිගින් දිගටම කැපවීම උවදසා ල්‍ැබුණු සුවිව ේෂී ඇගයුමක් වල්‍ස හැඳින්විය හැකි වේ. වල්‍ාවම ආවරණය කරමින් පවත්වනු ල්‍බන වමම සම්මාන වැඩසටහන යටවත්, පාරිසරික හා සමාජයීය බල්‍පෑම් ඇතුළුව සියලුම තිරසාරත්ව වතාරතුරු පූර්ෂණ ව වයන් අනාවරණය කරන, ආයතනික විනිවිදභාවය සම්බන්ධවයන් දැනුවත් කිරීම් සිදුකරන සහ තම පාර්ෂ ේවකරුවන්ට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධවයන් වැඩි වගකීමක් දරන සමාගම් හා ආයතන විව ේෂවයන් ඇගයීමට ල්‍ක්
වේ. වමම සම්මාන උවෙවේ විනි ේචය මණ්ඩල්‍වේ සභාපති වල්‍ස Amrita School of Sustainable Futures හි Adjunct Professor තනතුර දරන සන්වතෝෂේ ජයරාම් මහතා කටයුතු කවෙේය. එම විනි ේචය මණ්ඩල්‍ය විසින් නිකුත් කරන ල්‍ද වාර්ෂතාවවහි දැක්වවන්වන්, වසර 10 ක කාල්‍සීමාවක් සඳහා තාක්‍ෂණික පරිවර්ෂතනය සහ තිරසාරත්වය මූලික කරගත් ක්‍රවමෝපායක් අනාවරණය කිරීම සම්බන්ධවයන් CDB වාර්ෂතාව කැපීවපනුණු බවයි. එහි දැක්වවන ආකාරයට “එය (CDB වාර්ෂතාව) සැල්‍කිය යුතු දුරකට සාම්ප්‍රදායික කර්ෂමාන්තයක් තුෙ ඒකාබද්ධ චින්තනයක් වපන්නුම් කරන අතර, එහි ඉදිරිපත් කර ඇති කරුණු සනාථ කර ඇත. දරුවන්වේ වසෞඛ්‍යය හා යහපැවැත්ම වවනුවවන් සහ ඔටිසම් තත්ත්වය සම්බන්ධවයන් එහි දීර්ෂඝකාලීන කැපවීම ප්‍ර ංසනීය වේ.” සම්මාන වැඩසටහවන් විනි ේචය ක්‍රියාපටිපාටිය යටවත් සමාගම් හා ආයතනවල් ක්‍රවමෝපායන්, ආයතනික පාල්‍නය, අවදානම් කෙමනාකරණය, ප්‍රමිතික සහ ඉල්‍ක්ක වමන්ම සමසේතයක් වල්‍ස වාර්ෂතාව ඉදිරිපත් කිරීවම්දී වපන්නුම් කරන ල්‍ද සාධාරණ බව, වාසේතවිකත්වය, වාර්ෂතාකරණ ආයතනය සහ සම්බන්ධතා වතාරතුරු ආදියද සැල්‍කිේල්‍ට වගන තිවේ. වමම ජයග්‍රහණය සම්බන්ධවයන් අදහස ේදැක්ූ CDB සමාගවම් නිවයෝජය ප්‍රධාන විධායක නිල්‍ධාරී ද
මිත් වතන්නවකෝන් මහතා පැවසුවේ, කිසියම් සමාගමක් විසින් People, Planet, Profit ප්‍රවේ ය අනුගමනය කෙ විට එය වකටිකාලීන ප්‍රතිල්‍ාභ ඉක්මවා යමින් දීර්ෂඝකාලීනව අභිවයෝගවල්‍ට ඔවරාත්තු දීවම් හැකියාව ඇතිකරවන බවයි. වමම සම්මානය CDB සමාගවම් තිරසාරත්ව වාර්ෂතාකරණවේ නව මානයක් සනිටුහන් කරන බවත්, වම් ආකාරයට නිරන්තරවයන් තම ප්‍රමිතීන් ඉහෙ නංවාගැනීම තුළින් CDB සමාගම අනාගතය ඉල්‍ක්ක කරගනිමින්, හුේකරුවන් සමග සමීපව සම්බන්ධ වවමින්, හුවදක් ල්‍ාභය ඉක්මවා ගිය අරමුණක් වවනුවවන් කැප වී සිටින බව ආදර්ෂ වයන්ම සනාථ කිරීමට හැකි වනු ඇති බවත් ඒ මහතා පැවසී ය. වාර්ෂතාකරණවේ විවෘතභාවය තුළින් CDB සමාගවම් තිරසාරත්ව අරමුණු වහාඳින් වපන්නුම් කරන බවත්,ඒ ඔසේවස ේවඩාත් යහපත් අනාගතයක් නිර්ෂමාණය කිරීම සඳහා දායක වීමට සමාගම අවේක්ෂා කරන බවත් දමිත් වතන්නවකෝන් මහතා වැඩිදුරටත් පැවසී ය.
ඡායාරූපය 01 – සම්මාන උවෙවේ ප්‍රධාන ආරාධිතයා ූ ශ්‍රී ල්‍ංකාවේ බ්‍රිතානය මහ වකාමසාරිසේ ඇන්ඩෘ පැට්‍රික් මහතා විසින් CDB සමාගවම් තිරසාරත්ව කෙමනාකාරිනී වජී ා එදිරිසිංහ මහත්මිය වවත සම්මානය පිළිගන්වන ල්‍ද අවසේථාව. වමහිදී ACCA හි සාමාජිකත්ව ජාල් මණ්ඩල්‍වේ සභාපති චාමින්ද කුමාරසිරි මහතා විසින් CDB සමාගවම් වජයෂේඨ සහකාර සාමානයාධිකාරී චමත් සිරිවර්ෂධන මහතා වවත අදාෙ ඇගයීම් සහතිකය පිළිගන්වන ල්‍දී. ACCA හි දකුණු ආසියානු ඒකකවේ ප්‍රධානී නිලූෂා රණසිංහ මහත්මිය සහ CDB සමාගවම් නිවයෝජය සාමානයාධිකාරී (අවල්‍වි හා තිරසාරත්ව) සුවනත් වසේනාධීර මහතාද ඡායාරූපවයහි සිටිති.

ඡායාරූපය 02 – ACCA තිරසාරත්ව වාර්ෂතාකරණ සම්මාන උවෙල්‍ට වපනීසිටි ජයග්‍රාහී CDB කණ්ඩායම





























