Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home Uncategorized

news by news
September 15, 2025
in Uncategorized
0
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ රස කතා ලොවට ගෙන යන TikTok හි Travel Today

මීට අවුරුදු කීපයකට පෙර තමන් කැමති, තමන්ට ගැලපෙන රසවත් ආහාර වේලක් සපයා ගැනීමට තැනක් සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් විය.

You might also like

SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි

SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන City of Dreams Sri Lanka විවෘත කිරීම අති උත්කර්ෂවත් ලෙස කොළඹදී

එවන් ස්ථාන කොතෙකුත් තිබූණද එම ස්ථාන පිළිබඳ අවබෝධයක් නොමැති වීම හා ඒවා පිහිටි තැන් නොදැන සිටීම ද ඊට හේතු විය. එසේම ඒවා ජනතාව අතර කතා බහට ලක් නොවීමද තවත් එක් කරුණක් විය. ඒ නිසාම බොහෝ කාලයක් රිසි සේ රසවත් ආහාර අත්දැකීමක් භුක්ති විඳීමට ඇති අවස්ථා ගිලිහී යන්නට ඇත. තවදුරටත් එසේ නොවනු ඇත.

ඔබට ඔබ කැමතිම රසයන් පහසුවෙන් සොයා ගැනීමටත් රස විඳීමටත් හැකි වනු ඇත. ඒ වෙනුවෙන් මඟ පෙන්වන්නට සඳරු බණ්ඩාර වීරසේකර (බණ්ඩා) දැන් සූදානමිනි. මේ TikTok වේදිකාව තුළ Travel Today නමින් ගිණුමක් පවත්වාගෙන යමින් සැබෑ ශ්‍රී ලාංකේය රස ලොවට ගෙන යන ඔහුගේ ගමන පිළිබඳව සටහනකි.

ආහාර පිළිබඳ අන්තර්ගතයන් බොහොමයක් TikTok වේදිකාව තුළ දැකිය හැකි වුවත් Travel Today තුළ ඇත්තේ ඊටම ආවේණික අනන්‍යතාවයකි. එපමණක් නොව එහි ඇති සමීප බව හා අව්‍යාජත්වය නිසාම ඉතා කෙටි කලක් තුළ බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ බව රහසක් නොවේ.

“ඒ වෙද්දි ලංකාවේ ආහාර ගැන යූ ටියුබ් නාලිකාවක් තිබුණෙ නෑ. ඒ නිසා තමයි 2018 වසරෙදි Travel Today යූ ටියුබ් එක ආරම්භ කළේ. අලුත් දෙයක් හොයාගෙන යන්න ආසාවෙන් හිටපු අපට එය ලොකු අවස්ථාවක් වුණා.” සඳරු පවසයි.

සැබෑ දේශීය රසයන් සොයා යමින් ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ සැඟවුණු ආහාර සංස්කෘතීන් වෙත යළි ජීවය ලබා දීම අරමුණු කරගත් සඳරුගේ ගමන නිසාම අදවන විට දේශීය රසයන් ලෝකය වෙත ගෙන යාමට හැකිව ඇත්තේ දේශීය මෙන්ම විදේශීය ආහාර ලෝලීන්ට කුතුහලයක් එක් කරමිනි.

බොහෝ දෙනා මෙතෙක් රස නොවිඳි දුර්ලභ ආහාර වර්ග මෙන්ම අසමසම රසයන් සොයා යන්නට Travel Today කණ්ඩායමට හැකි විය.
“ශ්‍රී ලංකාව සතුව ඉතා විශිෂ්ට ආහාර සංස්කෘතියක් තිබෙනවා. වෙනත් රටවල මේ තරම් ආහාර විවිධත්වයක් දැකගන්නට ලැබෙන්නෙ නෑ. අප ඉදිරිපත් කරන සෑම ආහාරයකම අපි ගොඩවන සෑම ස්ථානයකම ආහාර අනන්‍යතාවයක් තිබෙනවා.

තරු පහේ හෝටලයේ ඉඳන් පොල් අතු පැල දක්වා ඒ විවිධත්ව සංස්කෘතිය අත්විඳිය හැකියි.” ඒ සඳරුගේ අදහසයි.

සෑම විටම තමන්ගේ වීඩියෝ නරඹන්නන් වෙත හොඳම අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් ආහාර සොයා යන ස්ථානයට ළඟා වීමට පෙර එහි රූගත කිරීම් සිදු කරන ආකාරය පිළිබඳව පෙර පුහුණුවීම් සිදු කිරීම Travel Today කණ්ඩායමේ විශේෂත්වයයි.
ආහාර සංස්කෘතිය, ප්‍රජාව හා ඒ පිටුපස ඇති කතාව පිළිබඳ රූපයට නැගෙන්නේ එලෙසිනි.

මුලදී යූ ටියුබ් පිළිබඳව පමණක් උනන්දු වූ බණ්ඩාට TikTok පිළිබඳව එතරම් උනන්දුවක් නොවීය. ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය වේදිකාවන් කෙරෙහිද ඔවුන් අවධානය යොමු කළහ.

පසුව වුවත් TikTok පිළිබඳව අවධානය යොමු කළ ඔවුන් ඒ හරහා සුවිසල් ජනප්‍රියත්වයක් අත්කර ගැනකීමට සමත් වූයේ දේශීය ආහාර හා සංස්කෘතිය පිළිබඳවද වැඩි වැඩියෙන් ජනතාව අතරට ගෙන යාමට සමත් වෙමිනි.
ඒ නිසාම අද වන විට TikTok හි අනුගාමිකයින් 200,000ක අධික පිරිසකගේ ආදරය දිනා ගැනීමට ඔවුන්ට හැකිව තිබේ.

සැබැවින්ම TikTok වේදිකාව ඔවුන්ගේ අන්තර්ගතයන් වෙත ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට මෙන්ම වැඩි ආකර්ෂණයක් දිනා ගැනීමට හොඳම අවස්ථාවක් බවට පත්ව ඇත. විශේෂයෙන් වැඩි තරුණ ප්‍රජාවක් වෙත සමීප වීමටද ඔඍවුන්ට එය කදිම අවස්ථාවක් විය.

අදවන විට Travel Today අන්තර්ගතයන් හරහා මෙරට ආහාර විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරන අතරම ඒ හා සම්බන්ධ ව්‍යාපාර ආයතන කිහිපයක් සමඟද සම්බන්ධ වෙමින් කටයුතු කරන බණ්ඩා ඇතුලු කණ්ඩායම නිරන්රයෙන් අලුත් දෙයක් ඉදිරිපත් කිරීමට කැපවී සිටියි.
එහි ප්‍රතිඵලයක් පසුගියදා යාපනයේ ආහාර සංස්කෘතිය සොයා යන්නට ඔවුන් කටයුතු කරනු ලැබුවේ බොහෝ රසිකයින්ට නවමු අත්දැකීමක් එක් කරමිනි.

හෙට දවසේදී ශ්‍රී ලංකාවෙන් පිටත විවිධ රටවල ආහාර හා ඒ ආශ්‍රිත සංස්කෘතීන් පිළිබඳ සොයා බලමින් ඒවා රසිකයින් සමඟ බෙදාහදා ගැනීමේ ආශාව Travel Today බණ්ඩාගේ සිහිනයක්ව ඇත. ඒ සිහිනය නුදුරේදීම සැබෑ වනු ඇත.
බණ්ඩාගේ Travel Today සමඟ ඔබටද විනෝදය මෙන්ම මෙතෙක් අත් නොවිඳි ආහාර රසයන් සොයා යන්නට හැකි වනු ඇත. එය ඔබටද අසමසම අත්දැකීමක් වනු ඇත.

Previous Post

2025 Bocuse d’Or Sri Lanka හිදී සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින්

Next Post

ජනකාන්ත බොලිවුඩ් රංගන ශිල්පී අර්ජුන් රාම්පාල් City of Dreams Sri Lanka වෙත පැමිණෙයි

news

news

Related Posts

SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි
Uncategorized

by news
July 23, 2025
SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය
Uncategorized

SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය

by news
July 7, 2025
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන City of Dreams Sri Lanka විවෘත කිරීම අති උත්කර්ෂවත් ලෙස කොළඹදී
Uncategorized

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන City of Dreams Sri Lanka විවෘත කිරීම අති උත්කර්ෂවත් ලෙස කොළඹදී

by news
July 2, 2025
ABC Aqua Science වෙතින් ශ්‍රී ලාංකිකයින්ට නව්‍යතම ජල හා පාරිසරික විසඳුම්
Uncategorized

ABC Aqua Science වෙතින් ශ්‍රී ලාංකිකයින්ට නව්‍යතම ජල හා පාරිසරික විසඳුම්

by news
March 19, 2025
CDB සමාගම ACCA තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙළේදී ඇගයීමට පත්‍ර ළවයි ‘CDB සමාගම
Uncategorized

CDB සමාගම ACCA තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙළේදී ඇගයීමට පත්‍ර ළවයි ‘CDB සමාගම

by news
March 2, 2025
Next Post
ජනකාන්ත බොලිවුඩ් රංගන ශිල්පී අර්ජුන් රාම්පාල් City of Dreams Sri Lanka වෙත පැමිණෙයි

ජනකාන්ත බොලිවුඩ් රංගන ශිල්පී අර්ජුන් රාම්පාල් City of Dreams Sri Lanka වෙත පැමිණෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

මාතලේ නාලන්දාවේ Ancient Nutraceuticals “මස්බැද්ද” Gurmar භාවිතයෙන් 96%කගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම පහළ ගොස් ඇති බව අනාවරණය වේ

June 5, 2025
කැනවරෙල්ලා වතුයාය – 1880 සිට පැවත එන භූමිය, ජනතාව සහ උරුමය පෝෂණය කිරීම

February 5, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved