Sunday, August 9, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Effie සම්මාන උළෙලේ දී DIVA සන්නාමය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

news by news
March 3, 2025
in ව්යාපාරික
0
Effie සම්මාන උළෙලේ දී DIVA සන්නාමය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි
2
SHARES
10
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Effie සම්මාන උළෙලේ දී DIVA සන්නාමය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, මෑතක දී පැවති 2024 Effie සම්මාන උළෙලේ දී නිවාස සැපයුම් සහ සේවා කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයත් සමාජ සුබසාධන කාණ්ඩයේ Finalist සම්මානයත් දිනාගනු ලැබීය. වසර ගණනාවක් පාරිභෝගිකයන් විසින් Diva සන්නාමය පිළිබඳව තබා ඇති අප්‍රමාණ විශ්වාසය මෙම ජයග්‍රහණවලින් තව තවත් තහවුරු වෙයි. පසුගිය අභියෝගාත්මක කාල වකවානුවේ දී පවා ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාවට සහනයක් සහ ශක්තියක් වෙමින් ඔවුන්ව බලගන්වන්නට කළ කැපකිරීම මෙම ගෞරව සම්මාන තුළින් වඩා වඩාත් ඇගයීමට ලක්විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

දශක දෙකකට වැඩි කාලයක සිට පැවත එන සිය උරුමය සමඟ පාරිභෝගික ජනතාවට ඉහළ සේවාවක් ලබා දෙමින් ඉදිරියට යන Diva සන්නාමය, උසස් තත්ත්වය, සාධාරණ මිල සහ විශ්වාසනීයත්ව යන මූලික ගුණාංග මත පදනම්ව, වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගනිමින් ඒවා නිවැරදිව සපුරාලීමට ගුණාත්මක නිෂ්පාදන සපයයි. රටේ ප්‍රධානතම අලෙවිකරණ ආයතනයක් වූ ශ්‍රි ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ එක්ව සංවිධානය කළ Effie සම්මාන උළෙලේ දී සිය පාරිභෝගිකයන්ට වඩාත් ඵලදායී සේවාවක් ලබාදීම වෙනුවෙන් Diva සන්නාමයේ කාර්යසාධනය ඇගයීමට ලක්විය.

ලබාගත් ජයග්‍රහණය පිළිබඳව සිය අදහස් දැක්වූ ගෘහ සත්කාර කාණ්ඩ කළමනාකරු (Diva සන්නාමය), නාමල් ප්‍රනාන්දු මහතා පැවසුවේ, “අප සන්නාමය ආරම්භ කළ දා පටන් මේ දක්වා අපත් සමඟ විශ්වාසයෙන් සිටින සියලු පාරිභෝගික ජනතාවට මේ සම්මානය ඉතාම සතුටින් පුදකරන්න කැමතියි. අපගේ සාර්ථකත්වයේ රහස ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසය සහ සහයෝගයයි. අපි ඉදිරියටත් ඔවුන්ගේ අවශ්‍යතාවයන් අනුව වඩාත් හොඳ සේවාවක් ලබාදීමට කැපවී සිටිනවා.” යනුවෙනුයි.

නිෂ්පාදනයේ විශිෂ්ටත්වයට අමතරව දිවයින පුරා විසිරී සිටින ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට Diva සන්නාමය සැමදා ඇප කැපවී සිටිනවා. Diva හි සන්නාම අරමුණෙහි කොටසක් වන ‘Diva දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන තුළින් කාන්තා ව්‍යවසායිකාවන්ගේ ව්‍යාපාර සහ ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට අවශ්‍ය දැනුම සහ හැකියාවන් ප්‍රවර්ධනය කරමින් කාන්තා ව්‍යවසායිකාවන් සවිබලගැන්වීමට Diva කැපවී සිටියි. ඔවුන්ගේ පවුල්වලට මෙන්ම ඔවුන්ට ද තම ස්ව උත්සහයෙන් ඉදිරියට පැමිණීමට දිරිය දෙන ‘Diva දෑතට දිරියක්’ වැඩසටහන රටපුරා නොනවත්වා පැවැත්වීමට Diva ඉදිරිපත් වෙයි.

සිය ජයග්‍රහණය සතුටින් සමරන Diva ඉදිරියටත් උසස් තත්ත්වයෙන් යුතු ගුණාත්මක නිෂ්පාදනයන් ශ්‍රී ලාංකික ජනතාවට ලබාදීමට නොපමාව කැපවෙන අතරම රටපුරා විසිරී සිටින ප්‍රජාවගේ ජීවිතවලට සාධනීය අර්ථවත් බලපෑමක් සිදුකරන වැඩසටහන් ද නොකඩවා පවත්වා ගැනීමට Diva අදිටන් කරයි.

Hemas Consumer Brands පිළිබඳව

60 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands, යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා Hemas Consumer Brands උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.

Previous Post

CDB සමාගම ACCA තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙළේදී ඇගයීමට පත්‍ර ළවයි ‘CDB සමාගම

Next Post

කැමැත්ත, ආහාර හා TikTok හි පන්නරය සමඟින් සාර්ථකත්වය හඹා ගිය රිද්මිගේ වට්ටෝරුව

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
කැමැත්ත, ආහාර හා TikTok හි පන්නරය සමඟින් සාර්ථකත්වය හඹා ගිය රිද්මිගේ වට්ටෝරුව

කැමැත්ත, ආහාර හා TikTok හි පන්නරය සමඟින් සාර්ථකත්වය හඹා ගිය රිද්මිගේ වට්ටෝරුව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Alumex PLC විසින් Aluminum Stewardship Initiative ( ASI ) සහතිකය හිමි කරගනියි.

July 14, 2025
JAAF මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා වෙනුවෙන් ආබාධිත පුද්ගලයින් සවිබල ගැන්වීම සඳහා Inclusive Threads වෙත ශක්තියක් වෙයි

January 22, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved