Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home Uncategorized

ABC Aqua Science වෙතින් ශ්‍රී ලාංකිකයින්ට නව්‍යතම ජල හා පාරිසරික විසඳුම්

news by news
March 19, 2025
in Uncategorized
0
ABC Aqua Science වෙතින් ශ්‍රී ලාංකිකයින්ට නව්‍යතම ජල හා පාරිසරික විසඳුම්
3
SHARES
16
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ABC Aqua Science වෙතින් ශ්‍රී ලාංකිකයින්ට නව්‍යතම ජල හා පාරිසරික විසඳුම්

ශ්‍රී ලංකාව වර්තමානය වන විට මුහුණ දෙන අභියෝගාත්මක තත්ත්ව රැසක් අතරින් පිරිසිදු පානීය ජලය සොයාගැනීමේ අසීරුතාව, අපවිත්‍ර ජලය පවිත්‍රකරණය සහ පාරිසරික තිරසාරභාවය රැකගැනීම මූලිකත්වය ගනී. ජාතියක් වශයෙන් පිරිසිදු සහ හරිතවත් අනාගතයක් කරා ගමන් කරමින් සිටින මෙවන් අවධියක ABC Trade & Investment (Pvt) Ltd හි අංශයක් වන Aqua Science, ජලය පිරිපහදු කිරීම, ගෘහස්ථ අපජලය පිරිපහදු කිරීම, SMART ජල කළමනාකරණය, වායු පිරිපහදු කිරීම සහ පාරිසරික තිරසාරභාවය යන ක්ෂේත්‍ර වෙත අති නවීන විසඳුම් ලබාදෙමින් කර්මාන්තයේ ප්‍රමුඛයෙකු බවට පත්ව තිබේ.

You might also like

SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි

SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය

වසර 20කට අධික අත්දැකීම් සහිත ABC Aqua Science, විශ්වසනීයත්වය සහ විශේෂඥතාව පිළිබඳව කීර්තියක් උසුලන සමාගමකි. ලොව පිළිගත් නිෂ්පාදකයින් සහ දක්ෂ කණ්ඩායමක සහාය ඇතිව ජල පිරිපහදු කිරීමේ සහ අපජල කළමනාකරණ ව්‍යාපෘති අති සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සමාගම කටයුතු කරයි. මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) ලියාපදිංචි පරිසර උපදේශකයෙකු, ජල සම්පාදන හා අපජල ක්ෂේත්‍රයේ CIDA වර්ගීකරණයේ C4 ශ්‍රේණියේ කොන්ත්‍රාත්කරුවෙකු සහ NCASL සහ GBCSL හි සාඩම්බර සාමාජිකයෙකු ද වන ABC Aqua Science, ගුණාත්මක සහ විශ්වසනීය සේවයක් ලබාදෙමින් කර්මාන්තය තුළ ඉහළින් වැජඹේ.

අද වන විට, ABC Aqua Science ගෘහස්ථ හා කාර්මික ජල පිරිපහදු ව්‍යාපෘති 9,000 කට අධික සංඛ්‍යාවක් සාර්ථකව ක්‍රියාත්මක කර ඇත. මේ අතරින්, මහා පරිමාණ ජල සැපයුම් සහ අපජල ව්‍යාපෘති 100 ක් පමණ සුවිශේෂී යටිතල පහසුකම් යටතේ ක්‍රියාත්මක කරන ලද ඒවා විය. තවද සමාගම විසින් ප්‍රජා ජල සැපයුම් ව්‍යාපෘති 20ක් පමණ සම්පුර්ණ කර ඇති අතර, එමඟින් අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ජනතාවට පිරිසිදු ජලය ලබාගැනීමේ හැකියාව ඉහළ නැංවීමට සමාගමට හැකිව තිබේ.

මහා පරිමාණ වාණිජ හා කාර්මික ව්‍යාපෘති වලට අමතරව, සමාජයීය වගකීම් කෙරෙහිද අවධානය යොමු කරන ABC Aqua Science ග්‍රාමීය ප්‍රජාවන්ට පිරිසිදු හා ආරක්ෂිත පානීය ජලය ලබාගත හැකි සමාජ සේවා ව්‍යාපෘති 130 කට අධික සංඛ්‍යාවක් සාර්ථකව අවසන් කොට තිබේ. මේතුළින් ව්‍යාපාර සහ සමාජය යන දෙකටම ප්‍රතිලාභ ලබා දෙන තිරසාර විසඳුම් නිර්මාණය කිරීමේ සමාගම් මෙහෙවර තවදුරටත් ශක්තිමත් කෙරේ.

ABC Trade & Investments (Pvt) Ltd හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සහ Aqua Science අංශ ප්‍රධානී අමල්රාජා ජයසීලන් මහතා පැවසුවේ, “ABC Aqua Science අපි විශ්වාස කරන්නේ, ජලය සහ පරිසරය ආශ්‍රිත තිරසාර විසඳුම් සමෘද්ධිමත් සමාජයක පදනම වන බවයි.” යනුවෙනි.

“අපි, අති නවීන තාක්‍ෂණය, කර්මාන්තය පිළිබඳ වූ විශේෂඥතාව සහ නොපසුබට උත්සාහය තුළින් ශ්‍රී ලංකාවේ ජල කළමනාකරණයේ අනාගතය නිර්මාණය කරමින් සිටිනවා. අපගේ ඉලක්කය වන්නේ විසඳුම් ලබා දීම පමණක් නොව සෑම නිවසකටම, ව්‍යාපාරයකටම සහ කර්මාන්තයකටම පිරිසිදු ජලය ලබා ගැනීමට හැකිවන අයුරින් අනාගත පරම්පරාවන් සඳහා අපගේ පරිසරය ආරක්ෂා කිරීමයි.” ඔහු තවදුරටත් පවසා සිටියේය.

ABC Aqua Science, තිරසාර අනාගතයක් සඳහා වූ දැක්මක් මගින් මෙහෙයවනු ලබන, පාරිසරික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ජල පිරිපහදු සහ පෙරහන් පද්ධති, පරිසර හිතකාමී සහ තිරසාර අපජල පිරිපහදු විසඳුම් සඳහා විශේෂිත වූ සමාගමකි. ශ්‍රී ලංකාව පුරා නිවාස, ව්‍යාපාර සහ කර්මාන්ත සඳහා ආරක්ෂිත සහ පිරිසිදු ජලය ලබා ගැනීමට හැකි බව සහතික කරන ABC Aqua Science, මහජන සෞඛ්‍ය සහ තිරසාරභාවය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. තවද SMART ජල කළමනාකරණය සහ වායු පිරිපහදු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ABC Aqua Science, ජල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ දිගුකාලීන පාරිසරික සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා අති නවීන තාක්ෂණය උපයෝගී කර ගනී.

ABC Aqua Science යනු තිරසාර ජල කළමනාකරණ විසඳුම් සොයන ව්‍යාපාර සහ ප්‍රජාවන් සඳහා විශ්වාසදායකම සහකරු වේ. නව්‍ය හා පරිසර හිතකාමී ජල පිරිපහදු පද්ධති සඳහා ඇති ඉල්ලුම දෛනිකව ඉහළ යමින් පවතින මෙවැනි කාලවකවානුවක පිරිසිදු සහ හරිතවත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට අත්වැල් බැඳගන්නා මෙන් කර්මාන්ත, ව්‍යවසායන් සහ රජයේ ආයතනයන්ගෙන් ABC Aqua Science ඉල්ලා සිටී.

ABC Trade & Investments (Pvt) Ltd.
ලිපිනය: අංක 03, බණ්ඩාරනායකපුර පාර, රාජගිරිය.
ක්ෂණික ඇමතුම් අංකය: 070 3 525 525 | 011 2 877 700
විද්‍යුත් තැපෑල: info@aquascience.lk
වෙබ් අඩවිය: www.aquascience.lk

Previous Post

ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතිය ඉහළ නංවාලීම සඳහා Hatch විසින් Startup Nation Initiative දියත් කරයි

Next Post

ජනශක්ති ලයිෆ් Drive Me වැඩසටහන සමගින් ඉහළ කාර්ය සාධනයක් දැක්වූ විකුණුම් නිලධාරින් නිලධාරිනින් අගයයි

news

news

Related Posts

Uncategorized

by news
September 15, 2025
SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි
Uncategorized

SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි

by news
July 23, 2025
SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය
Uncategorized

SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය

by news
July 7, 2025
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන City of Dreams Sri Lanka විවෘත කිරීම අති උත්කර්ෂවත් ලෙස කොළඹදී
Uncategorized

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන City of Dreams Sri Lanka විවෘත කිරීම අති උත්කර්ෂවත් ලෙස කොළඹදී

by news
July 2, 2025
CDB සමාගම ACCA තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙළේදී ඇගයීමට පත්‍ර ළවයි ‘CDB සමාගම
Uncategorized

CDB සමාගම ACCA තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙළේදී ඇගයීමට පත්‍ර ළවයි ‘CDB සමාගම

by news
March 2, 2025
Next Post
ජනශක්ති ලයිෆ් Drive Me වැඩසටහන සමගින් ඉහළ කාර්ය සාධනයක් දැක්වූ විකුණුම් නිලධාරින් නිලධාරිනින් අගයයි

ජනශක්ති ලයිෆ් Drive Me වැඩසටහන සමගින් ඉහළ කාර්ය සාධනයක් දැක්වූ විකුණුම් නිලධාරින් නිලධාරිනින් අගයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා ‘’Relief Sri Lanka 2025’’ වැඩසටහන දියත් කරයි

December 16, 2025
ශ්‍රී ලංකාව බලගන්වමින් Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර DIMO මෙරට වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි

August 30, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved