Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ජනශක්ති ලයිෆ් Drive Me වැඩසටහන සමගින් ඉහළ කාර්ය සාධනයක් දැක්වූ විකුණුම් නිලධාරින් නිලධාරිනින් අගයයි

news by news
March 19, 2025
in ව්යාපාරික
0
ජනශක්ති ලයිෆ් Drive Me වැඩසටහන සමගින් ඉහළ කාර්ය සාධනයක් දැක්වූ විකුණුම් නිලධාරින් නිලධාරිනින් අගයයි
3
SHARES
16
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ජනශක්ති ලයිෆ් Drive Me වැඩසටහන සමගින් ඉහළ කාර්ය සාධනයක් දැක්වූ විකුණුම් නිලධාරින් නිලධාරිනින් අගයයි

ජනශක්ති ඉන්ෂුවරන්ස් පී එල් සී විසින් 2024 වසරේ දියත් කළ Drive Me වැඩසටහන 2025 ජනවාරි මාසයේදී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හි පැවති ගෞරවාන්විත සම්මාන උළෙලක් පැවැත්වීම තුළින් අවසාන විය. වසර පුරාවට සිය විකුණුම් ඉලක්කයන් අතික්‍රමණය කරමින් ඉහළ කාර්යසාධනයක් දැක්වූ විකුණුම් කණ්ඩායම් සාමාජික සාමාජිකාවන්ගේ ජයග්‍රහණයන් ඇගයීම උදෙසා මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුනි. විකුණුම් කණ්ඩායම් සාමාජික සාමාජිකාවන්ගේ සුවිශේෂී කැපවීම, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ ඔවුන්ගේ දායකත්වය ප්‍රදර්ශනය වීම මෙහි සිදු විය. මෙම වැඩසටහනේ කැපී පෙනෙන විශේෂාංගයක් වූවේ විකුණුම් බලකායේ ජයග්‍රාහිකාවන් දෙදෙනෙකු සුවිශේෂී ඇගයීමකට ලක් වීමය. එමගින් සමාන අවස්ථා ලබා දීම සහ පූර්ණ සේවාස්ථානයක් නිර්මාණය කිරීමේ ලා ජනශක්ති ලයිෆ් දක්වන කැපවීම විද්‍යාමාන කරන්නක් විය.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

සම්මාන උළෙලේදී හංවැල්ල ශාඛාවේ එල්. ඩී. එන්. පෙරේරා මහතා ඉහළම කර්යසාධනයක් දැක්වූ විකුණුම් කරු ලෙස සම්මාන දිනූ අතර, සිය කැපවීම හා දක්ෂතා විදහා දක්වමින් යාපනය නගර ශාඛාවේ සී. ජූඩ් මහතා විසින් දිනුම් ඇදීමේ ජයග්‍රහණය දිනාගනු ලැබුවේය. ජයග්‍රාහකයින් වෙත සම්මාන පිරිනැමීම ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගමේ නිර්මාතෘ සහ සභාපති, සී.ටී.ඒ. ෂාෆ්ටර් මහතාගේ සුරතින් සිදු විය.

“අපගේ විකුණුම් කණ්ඩායමේ දක්ෂතා සහ ඔවුන්ගේ කැපවීම පිළිබඳව අපි ඉතා සතුටට පත්වෙනවා. මෙම සම්මාන උළෙල හරහා අපගේ අලෙවි කණ්ඩායම පසුගිය වසර තුළ දැක්වූ දක්ෂතා අගය කිරීම වගේම ඉදිරියේදීත් අලෙවි ඉලක්ක කරා අතිසාර්ථකව ගමන් කිරීම සඳහා ඔවුන්ට උත්තේජනයක් ලබා දීම අපගේ අරමුණයි. එමගින් කණ්ඩායමක් ලෙස ඉලක්ක සාක්ෂාත් කරගැනීමට මෙන්ම තිරසාරත්වය කරා ගමන් කිරීමට ජනශක්ති ලයිෆ් සමාගමට ශක්තිය ලබාදෙන බව පැවසිය යුතුමයි.” යනුවෙන් ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා අදහස් දක්වමින් පැවසීය.

ජනශක්ති ලයිෆ් සමාගම 2024 වසර සඳහා රුපියල් බිලියන 6.6ක දළ ලියා හරිත වාරික ආදායමක් වාර්තා කිරීමට සමත් වූ බවත්, එය පෙර වසරට සාපේක්ෂව 43% ක වර්ධනයක් බවත්, මෙම වර්ධනය, සමාගමේ ශක්තිමත් වෙළෙඳපොළ පැවැත්මට, පාරිභෝගික විශ්වාසයට සහ විශිෂ්ටත්වයට උදාහරණ සපයන බවත්, ඒ මහතා සඳහන් කර සිටියේය. “මෙම වාර්තාගත ජයග්‍රහණය අපගේ මූල්‍ය වර්ධනයට සාක්ෂියක් වගේම නවෝත්පාදනය, නවතම තාක්ෂණය සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් ලබාදීමට අපගේ කැපවීම පිළිබිඹු කරන බව පැවසිය යුතුමයි. ජනශක්ති ලයිෆ් සමාගමේ අප සියලු දෙනා, සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව කටයුතු කරමින් ගනුදෙනුකරුවන් සඳහා වටිනාකම් නිර්මාණය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන බව අවධාරණය කිරීමට කැමතියි. අපගේ විකුණුම් කණ්ඩායමේ කැපවීම වගේම අති නවීන ඩිජිටල් සේවා හඳුන්වා දීම හරහා පෙර අත් නොවිඳි මට්ටමේ රක්ෂණ අත්දැකීමක් පාරිභෝගික ජනතාව වෙත ලබාදීම අපගේ සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.” යනුවෙන් ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.

මෙවර සම්මාන උළෙලේදී ඉහළම දක්ෂතා දැක්වූ අලෙවිකරුවා ලෙස සම්මාන දිනූ එල්. ඩී. එන්. පෙරේරා මහතා අදහස් දක්වමින් පවසා සිටියේ “මගේ කැපවීම උදෙසා මෙවන් ගෞරවයක් හිමි වීම සැබවින්ම මා හට අභිමානයක්. අපට විශිෂ්ටත්වය කරා ගමන් කිරීමට හැකි, ඒ සඳහා උපරිම සහයෝගය ලබාදෙන ආයතනික පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ජනශක්ති ලයිෆ් සමාගමට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සාර්ථකත්වය කරා යාමට මගේ කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් ලබා දුන් සහයෝගයට මගේ කෘතඥතාව පුද කර සිටිනවා.” යනුවෙනි.

මෙහිදී දිනුම් ඇදීම තුළින් ජයග්‍රහණය ලැබූ ජයග්‍රාහක, සී. ජූඩ් මහතා සඳහන් කර සිටියේ, “ ජයග්‍රාහී ලෙස ඉදිරියට යාමට මෙම සම්මානය මා හට ලැබුනු විශාල අභිප්‍රේරණයක් ලෙස හැඳින්විය හැකි අතර ජනශක්ති ලයිෆ් සමාගම විසින් ලබා දෙනු ලබන මනා පුහුණුව හා සහයෝගය තුළින් අති දක්ෂ වෘත්තිකයෙකු බවට පත් වීමට අපට නිරන්තර ශක්තිය ලබා දෙනවා.” යනුවෙනි.

ජනශක්ති ලයිෆ් සමාගම සිය සමාගමේ සාර්ථකත්වයේ කොඳු නාරටිය වන විකුණුම් වෘත්තිකයින් බල ගැන්වීම වෙනුවෙන් විවිධ පුහුණු හා සංවර්ධන වැඩසටහන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරන අතර, එම නිසාම පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් ලබා දෙමින් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස ස්ථානගත වීමට ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගමට හැකි වී ඇත.

ජනශක්ති ඉන්ෂුවරන්ස් පී එල් සී පිළිබඳව

1994 වසරේ දී ජීවිත රක්‍ෂණ සමාගමක් ලෙස ආරම්භ කෙරුණු ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී (ජනශක්ති ලයිෆ් සමාගම) වසර 30 කට ආසන්න කාලයක් පුරා දේශීය සන්නාමයක් මෙන්ම නවෝත්පාදකයකු ලෙස මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ ස්ථානගත වීමට සමත්වී ඇත. දිවයින පුරා ස්ථාපිත 75කට අධික ශාඛා ජාලයකින් සහ ඇමතුම් මධ්‍යස්ථානයකින් සමන්විත ජනශක්ති ලයිෆ් සමාගම “ජීවිත නඟා සිටුවමින් සිහින සවි බල ගන්වමු” යන තේමාව යටතේ ක්‍රියාත්මක වෙමින්, සිය පාරිභෝගික භවතුන්ට සහ පාර්ශවකරුවන්ට රක්ෂණයෙන් ඔබ්බට ගිය සේවාවක් ලබා දෙයි. මෙරට රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා වීමට කැපවී සිටින ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී, රක්ෂණ, මූල්‍ය සහ ආයෝජන යන අංශ ඔස්සේ ක්‍රියාත්මක වන ජනශක්ති සමූහයේ සාමාජිකයෙකි.

Previous Post

ABC Aqua Science වෙතින් ශ්‍රී ලාංකිකයින්ට නව්‍යතම ජල හා පාරිසරික විසඳුම්

Next Post

දුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
දුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම

දුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ගාලුමුවදොර පිටියේ තිරසාරත්වය ඉහළ නැංවීමට Varun Beverages සමාගම සහ SLPMCS පෙරමුණ ගනී

October 24, 2024
BYD හි නවතම 3S පහසුකම රත්නපුරදී විවෘත කරයි

November 26, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved