Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home දේශීය

දුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම

news by news
March 19, 2025
in දේශීය
0
දුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම
2
SHARES
12
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

දුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම

අප ජීවත් වන්නේ සාවද්‍ය තොරතුරු විශාල වශයෙන් සංසරණය වන සහ එම සාවද්‍ය තොරතුරුවල නිවැරදි බව පරීක්ෂා කිරීමට ඇති උනන්දුව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති යුගයකය. එමෙන්ම සමාජයේ ගතානුගතික මතවාද විචාරශීලීව නොවිමසමින්, හරි දේ සහ වැරදි දේ නිසි ආකාරව හඳුනාගැනීමට උත්සහ නොකරන සමාජයකය. මේ සඳහා හොඳම නිදර්ශනයක් අපට ඉතිහාසයෙන් සොයා ගත හැකිය. දක්ෂ ජර්මානු නිර්මාණකරුවෙකු, නාට්‍යවේදියකු මෙන්ම සංගීතඥයෙකු වූ රිචඩ් වැග්නර් යනු නූතන ඔපෙරාවේ සහ සංගීතයේ හැඩතල නිර්මාණය කිරීම සඳහා දැවැන්ත මෙහෙවරක් ඉටු කළ කලාකරුවෙකී. එහෙත් ඔහුගේ නිර්මාණ එකල නාසි පාලනයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදා ගැනීමේ කණගාටුදායක හේතුව පදනම් කරගනිමින් එම නිර්මාණවේදියා මෙන්ම ඔහුගේ අද්විතීය නිර්මාණකරණය ද ප්‍රතික්ෂේප කෙරුණි. මෙය අතීතය තුළින් විමසිය හැකි එක් නිදසුනක් පමණක් වූවද වර්තමානයේදී ද ඊට සමාන වූ සිදුවීම් ඕනෑ තරම් අපට දකින්නට ලැබේ .

You might also like

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

දුම්පානය සම්බන්ධයෙන් සමාජය කරපින්නාගෙන යන ඇතැම් මතවාද ද මීට කදිම නිදසුනකී. දුම්පානය සෞඛ්‍යයට අහිතකර බව අපට ප්‍රතික්ෂේප කළ නොහැකිය එහෙත් මේ පිළිබඳ නිවැරදි කතාබහක් සිදුකිරීමට බොහෝ දෙනෙකු ඉදිරිපත් නොවන අතර ඉන් සිදුවන්නේ සාවද්‍ය මතවාදයන් තවදුරටත් සමාජය තුළ ව්‍යාප්ත වීමය. සැබවින්ම දුම්පානය යනු කුමක්ද යන්න පිළිබඳ සියුම්ව සහ ගැඹුරින් විශ්ලේෂණය කළ හැකි නම් මෙතෙක් අප කළු සුදු ලෙසින් දුටු කරුණු සැබවින්ම අළු පැහැති බව මෙන්ම නිකොටීන් පිළිබඳ ඇති ඇතැම් මතයන්ගේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ ද යම් අදහසක් ලබා ගත හැකිය.

දුම්පානයේ හානිකර බලපෑම පිළිබඳ අර්ථවත් සාකච්ඡාවක් ඇරඹීමට නම්, දුම්කොළ සහ නිකොටින් අතර වෙනස මෙන්ම දුම්පානය කෙරෙහිනිකොටින් හි ඇති සම්බන්ධතාවය සහ එහි සෞඛ්‍ය බලපෑම් පිළිබඳව ද පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතුය. පාරිභෝගිකයන් නිකොටීන්වලට නිරාවරණය වීම බොහෝ දුරට දුම්පානය කිරීම ඔස්සේ සිදු වී තිබේ.එම නිසාම දුම්පානය සහ නිකොටීන් බලපෑම පිළිබඳ බොහෝ විද්‍යාත්මක කරුණු ඉදිරිපත් වී ඇති අතර ජනතාවගේ මනස තුළ එම කරුණු තැන්පත් වී ඇත. සියවස් ගණනාවක් තිස්සේ වගාවන් සිදු කළ දුම්පානය සඳහා යොදා ගන්නා දුම්කොළ යනු නිකොටියානා (Nicotiana)කුලයට අයත් ශාකයකී.එමෙන්ම නිකොටීන් යනු දුම්කොළ වර්ගයට අයත් ශාකවල බහුලව දක්නට ලැබෙන ස්වභාවික සංයෝගයකී. දුම්කොළවල පමණක් නොව, අර්තාපල් ,තක්කාලි සහ වම්බටු වැනි ශාකවලද අවම වශයෙන් නිකොටීන් අන්තර්ගත වී තිබේ.මෙම කරුණ කෙරෙහි – අප ඉහතින් සඳහන් කළ වැග්නර් නිර්මාණවේදියාට අත්වූ ඉරණමට සමානරූපී අදහසකින් බැලුවහොත්, ශ්වසන රෝග වැළඳීමේ බිය නිසා නිවසේ දිවා ආහාරයෙන් බටු මෝජු වෑංජනය ඉවත් කළ යුතු බවට තර්කයක් ගොඩනැගිය හැකිය. තොරතුරු නිසි ලෙස සන්නිවේදනය නොවීම ඔස්සේ ජනතාව නොමඟ යවන ආකාරය එමඟින් මැනවින් අවබෝධ කර ගත හැකිය.

නිකොටීන්, දුම්කොළවලට ඇබ්බැහිවීමට හේතුවන මූලික සාධකය වූවද, දුම්පානය ආශ්‍රිතව සෞඛ්‍ය ගැටළු ඇතිවීම සඳහා බලපාන හේතුව එය නොවේ. එය සිදුවන්නේ දුම්කොළ දහනය වීම තුළිනි. එමඟින් තාර, කාබන් මොනොක්සයිඩ් සහ පිළිකා කාරක ඇතුළු දහස් ගණනක් රසායනික ද්‍රව්‍ය නිර්මාණය වන අතර එම ද්‍රව්‍යවලින් බොහොමයක් නොදැවුණු දුම්කොළ තුළ අඩංගු නොවේ. නිකොටීන්වලට ඇබ්බැහිවීමක් වූවද සාපේක්ෂව ගත් කල එය සෞඛ්‍යයට හානිකර නොවන බව එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) විසින් ප්‍රකාශ කර තිබේ. දුම්කොළ දහනයේදී පිටවන දුම් තුළ අඩංගු අනෙකුත් බොහෝ විෂ සහිත රසායනික ද්‍රව්‍ය දුම්පානයෙන් සිදුවන සියලුම හානිවලට හේතු වන බව පෙන්වා දෙන NHS විසින් පිළිකා, පෙනහළු රෝග, හෘද රෝග හෝ ආඝාත වැනි රෝගාබාධ නිකොටීන් නිසා ඇති නොවන බවත් , දුම්පානය නැවත්වීම සඳහා ලබාදෙන ඖෂධ ප්‍රතිකාරයන් සඳහා ද එය ආරක්ෂිතව භාවිත කර ඇති බවත් වැඩි දුරටත් පෙන්වා දෙයි.

නිදන්ගත පෙනහළු රෝගය (COPD),හෘද රෝග සහ ආඝාතය, හෘදය ආශ්‍රිත රෝග (CVD) සහ පෙනහළු පිළිකා ඇතුළු පිළිකා රෝග වැනි රෝගාබාධ රැසක් සඳහා දුම්කොළ දහනය වන දුමෙහි අන්තර්ගත වන විෂ ද්‍රව්‍ය 150ක් පමණ හේතු වන අතර ඒවා රෝග සහ මරණ ඇති කිරීමට හේතු වේ. නිකොටීන් පිළිබඳ ඇති ගැටලුව වන්නේ මිනිස් සිරුරට එමඟින් අවදානමක් ඇති නොකළද, ප්‍රබල ඇබ්බැහියක් ඇති කිරීම කෙරෙහි දැඩි බලපෑමක් නිකොටීන් තුළින් සිදු කිරීමය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් පිළිකා කාරකයන් පිළිබඳ ඉදිරිපත් කර ඇති වර්ගීකරණයේ ද නිකොටින් අන්තර්ගත නොවන අතර ‘නිකොටීන් ඇබ්බැහි වන සුළු ද්‍රව්‍යයක් වූවද පිළිකා කාරකයක් නොවන බව තවත් බොහෝ ජාතික සෞඛ්‍ය බලධාරීන් විසින් සඳහන් කර තිබේ.

දුම්වැටි සම්පූර්ණයෙන් විද්‍යුත් සිගරට් බවට පත් කිරීමෙන් එහි පිළිකා කාරක ද්‍රව්‍යවලට නිරාවරණය වීම අවම වන බව එක්සත් ජනපදයේ ජාතික විද්‍යා, ඉංජිනේරු සහ වෛද්‍ය විද්‍යා ඇකඩමිය (‘NASEM’) විසින් නිගමනය කරන ලදී. එහෙත් මෙවැනි විද්‍යාත්මක කරුණු ඉදිරිපත් වී තිබුණද, දුම්පානයට සාපේක්ෂව විද්‍යුත් සිගරට් හි හානිය අවම බව පිළිගන්නේ ඇමරිකානුවන්ගෙන් 11.4% ක් පමණී. මේ ඔස්සේ විද්‍යාත්මක සාක්ෂි සහ මහජන මතය අතර පරතරය මැනවින් පිළිබිඹු කරයි.

දුම්පානයේ ඇති අහිතකර බව අපට ප්‍රතික්ෂේප කළ නොහැකිය. එමෙන්ම වෙන් වෙන්ව ගත් කල නිකොටීන් පරිභෝජනය කිරීම දුම්පානය නිසා සිදුවන හානිදායක තත්ත්වයන්ට කිසිසේත් සමාන නොවේ.දුම්පානය නිසා සිදුවන හානිය පදනම් කරගනිමින් නිකොටීන් පිළිබඳව සාවද්‍ය මත ගොඩනැගීම වැළැක්වීමට නම් නිකොටීන් සහ දුම්කොළ අතර ඇති වෙනස පිළිබඳ නිශ්චිතව අප හඳුනාගත යුතුය. එවිට ගතානුගතික මතවාදවලින් ඔබ්බට ගොස් විචාරශීලිව කටයුතු කිරීමට මෙන්ම ඉන් සිදුවන හානිය අවම කර ගැනීමටද අවස්ථාව උදා වේ.එබැවින් දුම්පානය ශරීරයට අහිතකර වන්නේ කුමක් නිසාද යන ගැටලුව සඳහා නිවැරදි තොරතුරු සමඟ විධිමත් කතිකාවතක් ඇරඹීම ඉතා වැදගත් වේ

Previous Post

ජනශක්ති ලයිෆ් Drive Me වැඩසටහන සමගින් ඉහළ කාර්ය සාධනයක් දැක්වූ විකුණුම් නිලධාරින් නිලධාරිනින් අගයයි

Next Post

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය එළිදක්වයි

news

news

Related Posts

දේශීය

by news
December 19, 2024
ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය
දේශීය

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

by news
December 12, 2024
දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි
තොරතුරු තාක්ෂණය

දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

by news
November 29, 2024
GreenFix Consultancy : කාබන් විමෝචනය අවම කිරීම සදහා රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයන්ට පරිසර හිතකාමී උපදේශන සේවා සපයයි

November 8, 2024
සදාදරණීය මතකයන්: නයෝමිගේ resin art කලාව ImoCraft හරහා ජීවිතයේ සුන්දර අවස්ථාවන් ග්‍රහණය කරගත් ආකාරය
දේශීය

සදාදරණීය මතකයන්: නයෝමිගේ resin art කලාව ImoCraft හරහා ජීවිතයේ සුන්දර අවස්ථාවන් ග්‍රහණය කරගත් ආකාරය

by news
November 8, 2024
Next Post
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය එළිදක්වයි

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB කාඩ්පත්හිමියන්ට මේ උත්සව සමයේ අසමසම ප්‍රතිලාභ සමඟින්

December 5, 2024
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

February 5, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved