Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home Uncategorized

ගාලුමුවදොර පිටියේ තිරසාරත්වය ඉහළ නැංවීමට Varun Beverages සමාගම සහ SLPMCS පෙරමුණ ගනී

news by news
October 24, 2024
in Uncategorized
0
ගාලුමුවදොර පිටියේ තිරසාරත්වය ඉහළ නැංවීමට Varun Beverages සමාගම සහ SLPMCS පෙරමුණ ගනී
2
SHARES
13
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ගාලුමුවදොර පිටියේ තිරසාරත්වය ඉහළ නැංවීමට Varun Beverages සමාගම සහ SLPMCS පෙරමුණ ගනී

Varun Beverages Lanka (Pvt) Ltd යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ PepsiCo සිසිල් බීම වර්ග බෝතල් කිරීමේ හා බෙදාහැරීමේ නිත්‍ය සැපයුම් සමාගම වේ. ඔවුන් විසින් පසුගියදා ගාලුමුවදොර පිටියේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දූෂණයට විසඳුම් සෙවීමේ නව වැඩසටහනක් සාර්ථකව ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා ආයතනය (SLPMCS) සමඟ එක්ව, Varun Beverages Lanka PVT Ltd විසින් PET බෝතල් එකතුකිරීම සඳහා වූ කසළ බඳුන් (Drop- Off Bins) සවිකරන ලද අතර, මෙමඟින් පාරිසරික තිරසාරත්වය සඳහා සිය සමාගමේ කැපවීම මෙන්ම විස්තීරණ නිෂ්පාදකයාගේ වගකීම (EPR) තවදුරටත් ශක්තිමත් කරනු ලබයි. මෙම වැඩසටහනට අදාළ අවබෝධතා ගිවිසුම සඳහා SLPMCS හි ප්‍රධාන විධායක නිලධාරී සුරාජ් කස්තුරිසිංහ මහතා සහ Varun Beverages Lanka PVT Ltd හි නිතී අනුකූලතා සහ තිරසාරත්වය පිළිබඳ ප්‍රධානී / සමාගම් ලේකම් එරේෂා කුඹුරුලන්ද මහත්මිය අත්සන් තබනු ලැබීය.

You might also like

SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි

SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය

ගාලුමුවදොර නැරඹීමට පැමිණෙන පිරිස් තම PET ප්ලාස්ටික් බෝතල් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කිරීමට දිරිමත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. එකතු කරන ලද ප්ලාස්ටික් බෝතල් පිරිසිදු හා හරිත පරිසරයක් නිර්මාණය කිරීමට දායක වන පරිදි ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය Varun Beverages Lanka PVT Ltd හි පුළුල් තිරසාර ඉලක්කයන්ගේ කොටසක් ලෙස අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම මෙන්ම පරිසර දූෂණය අවමකිරීම සඳහා ගනු ලබන පියවරයන්ගේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයකි.

Varun Beverages Lanka PVT Ltd හි ශ්‍රී ලංකා ප්‍රධානී සන්දීප් කුමාර් මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්විය. ” මෙම වැදගත් මුලපිරීම සඳහා SLPMCS සමඟ හවුල්කාරීත්වයට එළඹීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. තිරසාරත්වය සඳහා අප සමාගමේ අඛණ්ඩ කැපවීම සඳහා මෙම ව්‍යාපෘතිය මඟින් සැළකිය යුතු දායකත්වයක් ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමට හා ගාලුමුවදොර පිටියේ අලංකාරත්වය ආරක්ෂා කිරීමට මෙම සහයෝගීතාවය බෙහෙවින් ඉවහල් වෙනවා. ඒ තුළින් ප්‍රතිචක්‍රිකරණ භාවිතයන් වැඩිදියුණු කොට තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයේ ප්‍රමුඛයන් ලෙස අපගේ කාර්යභාරය අඛණ්ඩව පවත්වාගෙන යෑම අපගේ අරමුණයි.”

Varun Beverages Lanka PVT Ltd හි නිතී අනුකූලතා සහ තිරසාරත්වය පිළිබඳ ප්‍රධානී / සමාගම් ලේකම් එරේෂා කුඹුරුලන්ද මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය. “සමාගමක් වශයෙන් අප සතු විස්තීරණ නිෂ්පාදක වගකීම මෙම හවුල්කාරීත්වය මඟින් මැනවින් නිරූපණය කරනවා. PET ප්ලාස්ටික් බෝතල් බැහැර කරන කසළ බඳුන් ලබාදෙමින් අපද්‍රව්‍ය එකතුකිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම හරහා ගාලුමුවදොර පිටියේ නිසි ප්‍රතිචක්‍රිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට අවස්ථාව ලැබෙන අතර අපගේ අරමුණ වන්නේ එමඟින් ගාලුමුවදොර පිටියට පැමිණෙන පිරිස පරිසරය ආරක්ෂා කිරීමට යොමු කිරීමයි.”

ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා ආයතනය (SLPMCS) හි මූල්‍ය කළමනාකාර සමීර අසන්ත මහතා මෙම අවස්ථාව පිළිබඳව සිය අදහස් මෙසේ දැක්වීය. “මෙම මුලපිරීම සඳහා Varun Beverages Lanka PVT Ltd සමඟ හවුල්කාරීත්වයට එළැඹීම පිළිබඳව අපි බෙහෙවින් ආඩම්බරයට පත්වෙනවා. එකට එක්ව කටයුතු කිරීමෙන් සැමට වඩා පිරිසිදු හා තිරසාර ගාලුමුවදොර පිටියක් නිර්මාණය කිරීමට හැකිවෙනු ඇතැයි මම විශ්වාස කරනවා. එසේ කටයුතු කිරීම මඟින් මෙම සුවිශේෂි ස්ථානය සංරක්ෂණය වෙනවා පමණක් නොව ශ්‍රී ලංකාවේ පාරිසරික වගකීම ආරක්ෂණය පිළිබඳව ආදර්ශයක් ද ලබාදෙනවා.”

Varun Beverages Lanka PVT Ltd විසින් පසුගිය වසර දෙක තුළ සිය සමස්ත නිෂ්පාදන අලෙවියෙන් PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය දළ වශයෙන් 50%ක් පමණ සාර්ථකව ප්‍රතිචක්‍රිකරණය කර ඇති අතර, ඒ හරහා තිරසාරත්වය සඳහා සිය කැපවීම මැනවින් සනිටුහන් කර තිබේ. ගාලුමුවදොර ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමේ හරිත ව්‍යාපෘතිය සඳහා SLPMCS සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය හරහා සමාගමේ අඛණ්ඩ පාරිසරික තිරසාරත්වය හා ආරක්ෂණයේ කැපවීම යළිත් තහවුරු කරනු ලබයි.

Previous Post

DIMO සිය CARPITAL උපදේශන සේවාව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ එක්ව තවත් පුළුල් කරයි

Next Post

TikTok 2024 දෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බල ගැන්වීමේ වාර්තාව නිකුත් කරයි

news

news

Related Posts

Uncategorized

by news
September 15, 2025
SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි
Uncategorized

SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි

by news
July 23, 2025
SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය
Uncategorized

SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය

by news
July 7, 2025
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන City of Dreams Sri Lanka විවෘත කිරීම අති උත්කර්ෂවත් ලෙස කොළඹදී
Uncategorized

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන City of Dreams Sri Lanka විවෘත කිරීම අති උත්කර්ෂවත් ලෙස කොළඹදී

by news
July 2, 2025
ABC Aqua Science වෙතින් ශ්‍රී ලාංකිකයින්ට නව්‍යතම ජල හා පාරිසරික විසඳුම්
Uncategorized

ABC Aqua Science වෙතින් ශ්‍රී ලාංකිකයින්ට නව්‍යතම ජල හා පාරිසරික විසඳුම්

by news
March 19, 2025
Next Post
ජනාධිපතිවරණය සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහි ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට TikTok පියවර ගනියි

TikTok 2024 දෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බල ගැන්වීමේ වාර්තාව නිකුත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

BYD සමාගම SEAGULL රථ මිලියනයක් නිෂ්පාදනය කරමින් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

July 8, 2025
ෂෙල් ඉන්ධන සිල්ලර වෙළඳාම RM පාර්ක්ස් සහ ට්‍රයි ස්ටාර් සමාගම් සමූහයේ හවුල්කාරිත්වයෙන් ඇරඹේ

March 1, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved