Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

TikTok හරහා ආදරය, සිනහව සහ මවක් ලෙස ජීවිතයේ සැබෑ අත්දැකීම් බෙදාහදා ගැනීම @beewithmommy

news by news
June 11, 2025
in ව්යාපාරික
0

1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

TikTok හරහා ආදරය, සිනහව සහ මවක් ලෙස ජීවිතයේ සැබෑ අත්දැකීම් බෙදාහදා ගැනීම @beewithmommy

දෙමව්පියන් හා දරුවන් අතර ඇති බැඳීම විවිධ අයුරින් විග්‍රහ කළ හැකිය. ඔවුන් අතර ඇති වන බොහෝ සිදුවීම් හා බොහෝ සන්නිවේදනයන් ලොවට විවර වන්නේ නැත. අප බොහෝ දුරට දකින්නේ සංස්කරණය කළ දේය. එහෙත් කුඩා දරුවන් සමඟ දෙමව්පියන්ගේ ජීවිතයන්හි තිරය පිටුපස කතාව ඊට වඩා හාත්පසින් ම වෙනස්ය. විටෙක එය රසබරය, විටෙක දුක්බරය, ආදරය, කුතුහලය, සිනාව, කඳුල මෙන්ම තවත් බොහෝ දේ ඒ තුළ ගැබ්ව ඇත. එහෙත් එය තවෙකෙකුට දැකිය හැක්කේ ඉතා අඩුවෙනි. ඒ එවැනි සංස්කරණය නොකළ අව්‍යාජ සිදුවීම් පිළිබඳ ඡායාරූප හෝ වීඩියෝ අන්තර්ගයන් බෙදා ගැනීමට බොහෝ දෙනා කටයුතු නොකරන හෙයිනි.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

එවන් තත්වයක් තුළ වර්තමාන TikTok වේදිකාවේ බොහෝ දෙනා හඳුනන චතුරි ඩයස් දහනායක @beewithmommy තුළින් දරුවන් සමඟ වන ඔවුන්ගේ සැබෑ ජීවිතයේ අන්තර්ගතයන් බෙදා හදා ගැනීමට කටයුතු නරනු ලැබුවේ දරුවන්ගේ ස්වභාවය, මවක් ලෙස ඇය ලබන අත්දැකීම් සමාජ මාධ්‍ය තුළ සැරිසරන අනෙකුත් සියලු දෙනාටද දැක ගැනීමේ අවස්ථාව සලසා දෙමිනි.

ක්ෂණික අවස්ථාවන් ග්‍රහණය කර ගැනීම
මවක් ලෙස සිය දරුවන් සමඟ නිරන්තරයෙන් රැඳී සිටිමින් ඔවුන්ගේ එදිනෙදා කටයුතු වීඩියෝ ගත කිරීම පුරුද්දක් කරගෙන ඇති චතුරි එහිදී තව කෙනෙකුට සජීවීව අත්විඳිය නොහැකි බොහෝ අවස්ථාවන් ග්‍රහණය කර ගැනීමට සමත් විය. දරුවන්ගේ සුන්දර සිනාවන්, හැඬීම, අලුත් අත්දැකීම්, සිටගැනීම, පළමු පියවර තැබීම වැනි බොහෝ දේ අතර එක්වරක් පමණක් සිදු විය හැකි දේවල්ද ඇත. ඒවා සැණෙකින් ග්‍රහණය කරමින් ජීවිතයේ සුවිශේෂී මතක සටහන් බවට පත් කර ගැනීමට පමණක් නොව තමන්ගේ අත්දැකීම් තවත් රසවතුන් පිරිසකටද නව අත්දැකීමක් බවට පත් කිරීමට ඇය කටයුතු කර ඇත්තේ දරුවන්ගේ හා තමන්ගේ සැබෑ ජීවිතය ලොවට විවර කරමිනි.

“දරුවන් ඉක්මණින් ලොකු වෙනවා. හැම අම්මා කෙනෙක්ම ඒ අත්දැකීමට මුහුණ දෙනවා. දරුවන් සමඟ ගෙවන කාලය ආයෙත් අපට ලැබෙන්නේ නෑ. ඒ නිසා ඒ කාලය කොයි තරම් කාර්ය බහුල කාලයක් වුවත් විනෝදයෙන් ගත කිරීම සඳහා දරුවන්ගේ වීඩියෝ අන්තර්ගතයන් TikTok හරහා බෙදා ගැනීමට මම කටයුතු කළා. ඉතා සංවේදී අවස්ථාවන්, හැඟුම්බර අවස්ථාවන් ඒ වීඩියෝවල අන්තර්ගත වණා. විනෝදාංශයක් විදියට ආරම්භ කළ එය බොහෝ මව්වරුන්ගේ මෙන්ම පරිශීකයින්ගේ ප්‍රශංසාවට ලක් වූ අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් විවිධ ප්‍රතිචාර දක්වා තිබුණා. ඒ ප්‍රතිචාරයන් තුළින් මා තනිවම නොවන බව මට වැටහුණා. ”චමරි පවසයි.

දරුවන්ට ඩිජිටල් උරුමයක්

ඇය පවසන පරිදිම දරුවන් ඉක්මණින් වර්ධනය වෙයි. සිඟිත් දරුවන් නව යොවුන් දරුවන් බවට පත් වෙද්දී නව යොවුන් වියේ දරුවන් තරුණයින් බවට පත් වෙයි. අතීතයේ අපගේ කුඩා මතකයන් පැවතියේ ඡායාරූප ඇල්බම් තුළය. පසුව එය ජංගම දුරකනවය පිවිසි අතර අද වන විට සමාජ මාධ්‍යයන් වෙත පැමිණ ඇත. චමරිගේ @beewithmommy එවන් සුවිශේෂී වේදිකාවක් වන්නේ තම දරුවන්ගේ කුඩා කළ සුවිශේෂී වීඩියෝ අන්තර්ගතයන් ඒ තුළ අවශ්‍ය ඕනෑම විටක නැරඹිය හැකි බැවිනි. එපමණක් නොව TikTok හි @beewithmommy අනුගමනය කරන පරිශීකයින් විසින් එම වීඩියෝ නැරඹීමට පමණක් නොව තමන්ගේ මිතුරු මිතුරියන් සමඟ බෙදා හදා ගැනීමට කටයුත කිරීමත් හේතුවෙන් එම දරුවන් සමාජය තුළ ජනප්‍රියත්වයට මෙන්ම ආදරයට ලක් වන්නේ නිරායාසයෙනි.

“මගේ දරුවන් ඔවුන්ගේ ළමා කාලය පිළිබඳව යහපත් හැඟීමක් ඇතිකරන අන්තර්ගතයන් නරඹමින් වැඩෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. මෙය ඔවුන්ට අලුත් දෙයක් උගන්වන අතර කරුණාවන්ත වීමට හා නිර්මාණශීලී වීමට ඔවුන්ව පොළඹවනවා.”අන්තර්ගතයන් සම්බන්ධයෙන් චමරි පැවසුවේ එවැන්නකි.

ඇය මෙහිදී පෙනවා දෙන තවත් කරුණක් වන්නේ දරුවන්ගේ ආරක්ෂාවයි. TikTok වැනි සමාජ වේදිකාවක් වෙත පිවිසීමේදී දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතු බව පවසන ඇය ඒ පිළිබඳව අවධානයෙන් පසු වන ලෙස මව්වරුන්ට දැනුම් දී සිටියි. වයස අවුරුදු 13ට වැඩි දරුවන්ට පමණක් TikTok වෙත පිවිසීමේ අවස්ථාව උදා කර දී ඇති බැවින් එතෙක් එම අවස්ථාවන් තම දරුවන් වෙත ලබා නොදීමට ඇය තීරණය කර ඇත.

ආරක්ෂාව සඳහා වන TikTok හි Family Pairing
ඩිජිටල් ආරක්ෂාව වෙනුවෙන් Family Pairing වැනි විශේෂාංගයන් ඉතා වැදගත් වන්නේ තම දරුවන් TikTok වෙත පිවිසීමේදී ඔවුන් කටයුතු කරන ආකාරය ඔවුන් පිවිසෙන ගිණුම්, තිර කාලය වැනි දේ මව්පියන්ට කළමනාකරණය කිරීමේ අවස්ථාව උදා කර දෙයි. සිහියෙන් යුතුව සමාජ මාධ්‍ය භාවිත කිරීම තුලින් වඩා යහපත් අනාගතයක් උදා කර ගත හැකි බව චමරිගේ මතයයි.

අම්මලාට අවස්ථාවක්
දරුවන් සමඟ කටයුතු කරන මව්වරුන්ට තමන්ගේ මහන්සිය, සතුට පමණක් නොව දරුවන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම් බෙදා ගැනීම කදිම වේදිකාවක් ලෙස TikTok පෙන්වා දිය හැකිය. චමරි ඩයස් එම අවස්ථාව භාවිත කරමින් අද වන විට ජනප්‍රිය අවකාශයක් නිර්මාණ කිරීමට සමත්ව ඇත්තේ දරුවන් මෙන්ම සතුටද ආර්ථිකයද වර්ධනය කර ගනිමිනි.

Previous Post

First Capital විසින් Scale Up Sri Lanka 2025 හිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කේන්ද්‍ර කරගත් උපදේශන සේවා දියත් කරයි

Next Post

සැම්සන් ඉලෙක්ට්‍රොනික්ස්, අඛණ්ඩව 6 වැනි වරටත් ගෝලීය Gaming Monitor වෙළෙඳපොලේ අංක 1 සන්නාමය බවට පත් වෙයි

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
සැම්සන් ඉලෙක්ට්‍රොනික්ස්, අඛණ්ඩව 6 වැනි වරටත් ගෝලීය Gaming Monitor වෙළෙඳපොලේ අංක 1 සන්නාමය බවට පත් වෙයි

සැම්සන් ඉලෙක්ට්‍රොනික්ස්, අඛණ්ඩව 6 වැනි වරටත් ගෝලීය Gaming Monitor වෙළෙඳපොලේ අංක 1 සන්නාමය බවට පත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

John Keells CG Auto ශ්‍රී ලංකාවට ආනයනය කළ ප්‍රථම BYD රථවාහන පෙල බෙදාහැරීම අරඹයි

March 29, 2025
2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී MAS සම්මානයට පාත්‍ර වෙයි

November 26, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved