Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

John Keells CG Auto ශ්‍රී ලංකාවට ආනයනය කළ ප්‍රථම BYD රථවාහන පෙල බෙදාහැරීම අරඹයි

news by news
March 29, 2025
in ව්යාපාරික
0

1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

John Keells CG Auto ශ්‍රී ලංකාවට ආනයනය කළ ප්‍රථම BYD රථවාහන පෙල බෙදාහැරීම අරඹයි

නව බලශක්ති වාහන (NEV) ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන BYD, ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ආනයනය කළ ප්‍රථම BYD මගී වාහන පෙළ බෙදාහැරීම පසුගියදා ආරම්භ කරනු ලැබීය. එහි බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන John Keells CG Auto (JKCG Auto) BYD හි නව බලශක්ති වාහන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයා වෙත හඳුන්වා දීමේ සමාරම්භය සනිටුහන් කරමින් විශේෂ උත්සවයකදී ආනයනය කළ පළමු රථවාහන පෙල නිල වශයෙන් පාරිභෝගිකයින් වෙත භාර දෙන ලදී.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

පසුගිය මාර්තු 14 වැනි දින ශ්‍රී ලංකාවට ළඟා වූ මෙම රථ වාහන අතරට BYD SEALION 6, BYD ATTO 3, BYD DOLPHIN ඇතුලු තවත් රථ වාහන මාදිලි කිහිපයක් ඇතුළත් විය. රට තුළ තිරසාර ප්‍රවාහන විසඳුම් වෙනුවෙන් ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවේ මාර්ගයන් වෙත උසස් තත්වයේ NEV තාක්ෂණය ගෙන ඒමේ ප්‍රමුඛ පියවරක් ලෙසද මෙම බෙදා හැරීම සඳහන් කළ හැකිය.
බාධාවකින් තොර, සහතික කළ පාරිභෝගික අත්දැකීමක්

මෙම සුවිශේෂී අවස්ථාවේදී අදහස් දැක්වූ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා සඳහන් කර සිටියේ “රථවාහන පාරිභෝගිකයින් වෙත එහි ප්‍රථම බෙදාහැරීම සනිටුහන් කිරීමට බලාපොරොත්තු වන අප ශ්‍රී ලංකාව තුල තිරසාර ප්‍රවාහන දියුණුවක් ඇති කිරීමට කටයුතු කරමින් සිටිනවා. ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙත ගෙන ඒම සඳහා පසුගිය වසර තුළ අප සිදු කළ ප්‍රයත්නයෙහි සාර්ථක ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රථම වාහන බෙදා හැරීම සඳහන් කළ හැකියි. සුවහසක් ශ්‍රී ලාංකිකයින්ට NEV වාහනයක හිමිකාරීත්වය ලබා දීම වෙනුවෙන් NEV වාහනවල ලොව ප්‍රමුඛයා සමඟ එක්ව කටයුතු කරන අප තිරසාර ප්‍රවාහනයේ ගෝලීය සංධිස්ථානයක් ලෙස නුදුරේදීම ශ්‍රී ලංකාව තුළ සුවිශේෂී පරිවර්තයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.
ගුණාත්මකභාවය හා ආරක්ෂාව වෙනුවෙන් සුවිසල් කැපවීමක්

පාරිභෝගිකයින් හට මිලදී ගැනීම වෙනුවෙන් බෙදාහැරීමට පෙර සෑම වාහනයක්ම පරිපූර්ණ බෙදාහැරීමේ පරීක්ෂණයකට සහ තත්ත්ව පාලන ක්‍රියාවලියකට භාජනය කිරීමට JKCG Auto කටයුතු කර ඇත්තේ ගුණාත්මකභාවය හා ආරක්ෂාව පිළිබඳ නොමඳ විශ්වාසයක් පාරිභෝගිකයා තුළ ජනිත කරමිනි. එම පරීක්ෂණයන් අතරට බැටරි ක්‍රියාකාරීත්වය, ආරක්ෂිත පද්ධති, මෘදුකාංග යාවත්කාලීන කිරීම සහ වාහනයේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂා කිරීම් ඇතුළත් වේ. සෑම මෝටර් රථයක්ම එහි හිමිකරු වෙත භාර දීමට පෙර විශ්වසනීයත්වය, කාර්යක්ෂමතාව හා පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් වන BYD හි ගෝලීය ප්‍රමිතීන් සපුරාලන බවට මේ තුළින් මනාව සහතික කිරීමට JKCG Auto සමත්ව සිටියි.

මෙහිදී අදහස් දැක්වූ CG Corp Global හි කළමනාකාර අධ්‍යක්ෂ නිර්වාන චෞද්‍රි මහතා “BYD වාහන ශ්‍රී ලංකාවට පැමිණීම මෙරට පාරිභෝගිකයින් හට තිරසාර ප්‍රවාහන විසඳුම් සලසා ගැනීම සඳහා වැදගත් පියවරක් ලෙස සඳහන් කළ හැකියි. වඩාත් පහසු, බලශක්ති කාර්යක්ෂමතාවකින් යුත් ප්‍රවාහන විසඳුම් සඳහා වන ඉල්ලුම වැඩි වන විට ගෝලීය වශයෙන් පිළිගත් NEV තාක්ෂණය හඳුන්වාදීම සඳහා දායකවීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. කලාපය තුල තිරසාර ප්‍රවාහනය සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ හරිත ප්‍රවාහන ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙනුවෙන් දිගු කාලීන ආයෝජනයට අප දක්වන කැපවීම මෙම හඳුන්වා දීම තුළින් මනාව පිළිබිඹු වනවා.” යනුවෙන් පැවසීය.

ඉදිරි කාලයේදී තව තවත් BYD වාහන මෙරටට ගෙන ඒමට කටයුතු කරමින් සිටින John Keells CG Auto ශ්‍රී ලංකාවේ හරිත ප්‍රවාහන පද්ධතියේ සුවිසල් සංවර්ධනයක් වෙනුවෙන් දායක වෙමින් ශ්‍රී ලාංකිකයින් නව බලශක්ති වාහන (NEV) භාවිත කරන පාරිභෝගිකයින් බවට ක්‍රමයෙන් පරිවර්තනය කිරීමට කැපවී කටයුතු කරයි.

Previous Post

Samsung AI මඟින් බලගැන්වූ One UI 7 update එක ශ්‍රී ලංකාවට – Galaxy පරිශීලකයින්ට නවමු අත්දැකීමක්

Next Post

IT Gallery Computers (Pvt) Ltd නවතම Lenovo Commercial නිෂ්පාදන ද්විත්වයක් ශ්‍රී ලංකාවේ වෙළෙඳපලට හඳුන්වාදෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
IT Gallery Computers (Pvt) Ltd නවතම Lenovo Commercial නිෂ්පාදන ද්විත්වයක් ශ්‍රී ලංකාවේ වෙළෙඳපලට හඳුන්වාදෙයි

IT Gallery Computers (Pvt) Ltd නවතම Lenovo Commercial නිෂ්පාදන ද්විත්වයක් ශ්‍රී ලංකාවේ වෙළෙඳපලට හඳුන්වාදෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ අරඹයි

November 29, 2024
මධ්‍යම පළාතට සුවපහසු මූල්‍ය විසඳුම් හඳුන්වා දෙමින් මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් නවතම ශාඛාව ගම්පොලදී විවෘත වෙයි

October 7, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved