Thursday, August 6, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සැම්සන් ඉලෙක්ට්‍රොනික්ස්, අඛණ්ඩව 6 වැනි වරටත් ගෝලීය Gaming Monitor වෙළෙඳපොලේ අංක 1 සන්නාමය බවට පත් වෙයි

news by news
June 11, 2025
in ව්යාපාරික
0
සැම්සන් ඉලෙක්ට්‍රොනික්ස්, අඛණ්ඩව 6 වැනි වරටත් ගෝලීය Gaming Monitor වෙළෙඳපොලේ අංක 1 සන්නාමය බවට පත් වෙයි
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සැම්සන් ඉලෙක්ට්‍රොනික්ස්, අඛණ්ඩව 6 වැනි වරටත් ගෝලීය Gaming Monitor වෙළෙඳපොලේ අංක 1 සන්නාමය බවට පත් වෙයි

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් අඛණ්ඩව 6 වන වරටත් ලොව ප්‍රමුඛතම gaming monitor සන්නාමය බවට පත් වෙමින් ගෝලීය වෙළෙඳපොලෙහි සිය ස්ථාවරත්වය ඒ ආකරයෙන්ම පවත්වා ගැනීමට සමත්ව සිටියි. ජාත්‍යන්තර දත්ත සංස්ථාවේ (IDC) නවතම දත්තයන්ට අනුව සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් මෙම සුවිසල් ජයග්‍රහණය අත්කරගෙන ඇති බව පසුගියදා නිවේදනය කරන ලදී.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සමස්ත ආදායම මත පදනම්ව 2024 වසරේදී ගෝලීය gaming monitor වෙළෙඳපොලෙහි 21%ක ප්‍රමුඛ කොටසක් අත්පත් කර ගැනීමට සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමත් විය. ඒ තුලින් සීඝ්‍රයෙන් ජනප්‍රිය වන, කාර්ය සාධනය මත පදනම් වූ කර්මාන්තයක් තුළ සැම්සුන් ඉලෙක්ට්‍රොන්ක්ස්හි නායකත්වය යළි යළිත් තහවුරු කිරීමටද ඔවුන් සමත් විය. සිය OLED මාදිලිය දියත් කිරීමෙන් වසර 2කට පසුව 34.6%ක වෙළෙඳපොල කොටසකට හිමිකම් කියූ සැම්සුන් අඛණ්ඩව දෙවන වසරටත් ගෝලීය OLED මොනිටර් අංශයේ අංක 1 ට පත් විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සැම්සුන් ඉලේක්ට්‍රොනික්ස්හි Visual Display Business අංශයේ විධායක උප සභාපති Hoon Chung මහතා සඳහන් කර සිටියේ “නවෝත්පාදනයන් වෙනුවෙන් නිරන්තරයෙන් කැප වීම හා වර්තමාන සඳහා උනන්දුවක් දක්වන්නන්ගේ අවශ්‍යතාවය මනාව අවබෝධ කරගැනීම හේතුවෙන් gaming display වෙළෙඳපොලෙහි සාර්ථකත්වය අත් කර ගැනීමට අපට හැකි වුණා. මේ වන විට ආකර්ෂණීය 3D අත්දැකීම්වල සිට ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම OLED නිෂ්පාදනයන් දක්වා gaming අනාගතය පරිවර්තනය කිරීමට අපිට හැකිවී තිබෙනවා.

සැම්සුන් සතු Odyssey gaming monitor නිෂ්පාදන පෙල සන්නාමයේ අඛණ්ඩ වර්ධනයට සුවිසල් හේතුවක් වී ඇත. විවිධ මාදිලි තුළින් ආකර්ෂණීය අත්දැකීමක් හා gaming සඳහා ඉහළ කාර්ය සාධන ප්‍රමිතියක් සනිටුහන් කිරීමට මෙම නිෂ්පාදන පෙල සමත් වේ. එමෙන්ම සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් විසින් හඳුන්වා දුන් Odyssey G6 තවදුරටත් gaming ක්ෂේත්‍රය තුළ සැම්සුන්හි නායකත්වය පුලුල් කිරීමට සමත් වූයේ සුපිරි වේලය හා ඉහළ ප්‍රතිචාරයද සමඟිනි.

සැම්සුන් හි Quantum Dot OLED තාක්ෂණයද අනාගත පරපුරේ තවත් සුවිශේෂී සාධකක් ලෙස සදහන් කළ හැකිය. නරඹන සෑම දෙසකින්ම නිවැරදි වර්ණයන් දැක ගැනීමේ අවස්ථාව, වැඩි දියුණු කළ දීප්තිමත් බව හා සුපැහැදිලි බව හේතුවෙන් උසස් තත්වයේ ආකර්ෂණීය රූ රාමු හා ඉහළ කාර්යක්ෂමතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන gamers අතර ජනප්‍රියත්වයක් අත් කර ගැනීමට එම තාක්ෂණය සමත්ව සිටියි. NVIDIA G-SYNC අනුගමනය කිරීම සහ AMD FreeSync™ Premium Pro සඳහා සහාය දැක්වීම මඟින් ඒවායෙහි කාර්යක්ෂමතාව තව දුරටත් ඉහළ නංවා ඇත. එය OLED gaming අත්දැකීම සඳහා වන පසුබැසීම, නොගැලපීම සහ ප්‍රමාදය අවම කිරීමටද හේතුවක් වේ.

Odyssey 3D සහ Odyssey OLED G8 ගෝලීය වශයෙන් මිලදී ගත හැකි අතර Odyssey OLED G6 2025 වසරේ දෙවන අර්ධයේ සිට ගෝලීය වෙළෙඳපොල තුළින් මිලදී ගත හැකි වනු ඇත.

Previous Post

TikTok හරහා ආදරය, සිනහව සහ මවක් ලෙස ජීවිතයේ සැබෑ අත්දැකීම් බෙදාහදා ගැනීම @beewithmommy

Next Post

කාන්තාවන්ගේ රැකියා ශක්තිමත් කිරීම සහ ගෞරවනීය සේවා ස්ථාන ප්‍රවර්ධනය කිරීම සඳහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් සහ IFC අත්වැල් බැඳගනී

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
කාන්තාවන්ගේ රැකියා ශක්තිමත් කිරීම සහ ගෞරවනීය සේවා ස්ථාන ප්‍රවර්ධනය කිරීම සඳහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් සහ IFC අත්වැල් බැඳගනී

කාන්තාවන්ගේ රැකියා ශක්තිමත් කිරීම සහ ගෞරවනීය සේවා ස්ථාන ප්‍රවර්ධනය කිරීම සඳහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් සහ IFC අත්වැල් බැඳගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Kaspersky, 2024 පළමු අර්ධයේදී යාන්ත්‍රික ඉගෙනුම සමඟ APT හඳුනාගැනීමේ 25%ක ඉහළ යාමක් සනිටුහන් කරයි

October 14, 2024
අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

January 7, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved