Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

First Capital විසින් Scale Up Sri Lanka 2025 හිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කේන්ද්‍ර කරගත් උපදේශන සේවා දියත් කරයි

news by news
June 10, 2025
in ව්යාපාරික
0
First Capital විසින් Scale Up Sri Lanka 2025 හිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කේන්ද්‍ර කරගත් උපදේශන සේවා දියත් කරයි
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

First Capital විසින් Scale Up Sri Lanka 2025 හිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කේන්ද්‍ර කරගත් උපදේශන සේවා දියත් කරයි

First Capital Holdings PLC අනුබද්ධිත සමාගමක් වන First Capital Advisory Services පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඉලක්ක කරගනිමින් සංවිධානය කරන ලද Scale Up 2025 ජාතික සමුළුවේ නිල ව්‍යාපාර උපදේශන සහකරු ලෙස සිය දායකත්වය ලබා දුන් අතර, එහිදී ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව සහ මූල්‍ය උපදේශන සේවා හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය සවිබලගැන්වීම වෙනුවෙන් සේවා ලබාදෙන First Capital Advisory Services සමාගම එළිදැක්වීම සිදු කෙරිණි.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

First Capital Advisory Services සමාගම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝග ඉතා හොඳින් අවබෝධ කරගනිමින් වෙළෙඳපොළ පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීම, පාලන කටයුතු ශක්තිමත් කිරීම සහ ව්‍යාපාර වටිනාකම වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ට සහාය වීමට අවශ්‍ය ප්‍රධාන උපදේශන සේවා රැසක් ලබා දීමට අරමුණු කරයි. එමෙන්ම මෙම සමාගම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සාමාන්‍යයෙන් ළඟා විය නොහැකි පොදු ලැයිස්තුගත කිරීම් සහ දිගු කාලීන හවුල්කාරිත්ව වැනි උපායමාර්ගික මූල්‍යකරණ විකල්ප වෙත යොමු වීම සඳහා සහයෝගය ලබාදීමද විශේෂත්වයකි.

ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කෙරුණු මෙම වැඩසටහන අතරතුරදී First Capital Advisory Services පෞද්ගලික සමාගම සහ කොළඹ කොටස් හුවමාරුවේ සහභාගිත්වයෙන් පැනල සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එහි පැනල සාමාජිකයින් අතරට First Capital Advisory Services පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තරුෂ ඒකනායක සහ කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක යන මහත්වරු ඇතුළත් වූහ.

First Capital Advisory Services සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තරුෂ ඒකනායක මහතා, සිය දේශනයේදී මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා උපදේශන විශේෂඥතාවක් නොමැතිකම පිළිබඳව සහ ඔවුන් මුහුණ දෙන අභියෝග සඳහා ව්‍යුහගත, දිගු කාලීන විසඳුම් සොයා ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරමින් මෙසේ ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අභියෝග රාශියකට මුහුණ දෙනවා. නමුත් බොහෝ ව්‍යාපාරවලට මෙම අභියෝගවලට තිරසාර විසඳුම් ලබාදීම සඳහා නිසි උපදේශනයක් හෝ දැනුමක් නැහැ. අපි First Capital Advisory Services සමාගම ආරම්භ කළේ මෙම පරතරය පියවීම සඳහායි. එහිදී අපි ව්‍යාපාරයේ පාලන කටයුතු ශක්තිමත් කිරීම, උපායමාර්ගිකව ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා විසඳුම් ලබාගැනීම සහ පොදු ලැයිස්තුගත කිරීම් හා පෞද්ගලික හවුල්කාරිත්ව හරහා දිගු කාලීන වටිනාකම් ගොඩ නැංවීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව පැවසිය යුතුමයි.”

First Capital Advisory Services සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ආශ්‍රිතව ශක්තිමත් ලෙස ස්ථාපිත සමාගම් සමූහයකට අනුබද්ධිත නවතම සමාගමයි. මෙම සමූහයට, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කරන ලද ප්‍රමුඛතම බැංකු නොවන ප්‍රාථමික අලෙවි කරුවෙකු වන First Capital Treasuries PLC, විවිධ ආයෝජකයින් සඳහා ප්‍රාග්ධන කළමනාකරණ විසඳුම් ලබා දෙමින්, රුපියල් බිලියන 110 කට අධික වත්කම් කළමනාකරණය කරනු ලබන First Capital Asset Management පෞද්ගලික සමාගම සහ ගනුදෙනුකරුවන් වෙත කොටස් වෙළෙඳපොළ ප්‍රවේශය ලබා දෙමින්, කොටස් හා ස්ථාවර ආදායම් වෙළෙඳපොළ ආවරණය කරන අභ්‍යන්තර පර්යේෂණ කණ්ඩායම් කිහිපයකින් සහාය ලබමින් ක්‍රියාත්මක වන First Capital Equities පෞද්ගලික සමාගම යන සමාගම්වලින් සමන්විතය. First Capital Advisory Services සමාගම භරහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසර පද්ධතිය තුළ නවෝත්පාදනය, මූල්‍ය බල ගැන්වීම සහ වර්ධනය සඳහා නිරන්තර සහයෝගය ලබා දීමට First Capital සමූහය අරමුණු කරයි.

ඡායාරූප 04 : First Capital Advisory Services සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තරුෂ ඒකනායක මහතා

First Capital සමාගම පිළිබඳව:

ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන First Capital සමාගම, ප්‍රාථමික අලෙවි කරුවෙකු, ආයතනික මූල්‍ය උපදේශකයෙකු, වත්කම් කළමනාකරුවෙකු සහ කොටස් තැරැව්කරුවෙකු ලෙස ක්‍රියාත්මක වේ. ජනශක්ති සමූහයට අනුබද්ධිත එම සමාගම, ‘කාර්යසාධනය ප්‍රථමයෙන්’ යන තේමාවට අනුකූලව ක්‍රියාත්මක වෙමින් ස්ථාවර, තරඟකාරී මෙන්ම පාරිභෝගික තෘප්තිමත් භාවයෙන් සපිරි සේවාවක් ලබා දීමට නිරන්තරයෙන් කැප වෙයි. කීර්තිමත් Brand Finance ආයතනය විසින් ආයෝජන බැංකු ක්ෂේත්‍රයේ වටිනාම සන්නාමය ලෙස අඛණ්ඩව වසර 2ක් නම් කරනු ලැබූ First Capital සමාගම, 2024 SLIM Brand Excellence සම්මාන උළෙලෙහිදී ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ට හිමි සම්මානය ඇතුළුව සම්මාන 4ක් දිනා ගැනීමට සමත් විය. ප්‍රාග්ධන වෙළෙඳපොළ ආශ්‍රිතව විසඳුම් සැපයීම පිළිබඳව දශක 4කට අධික පළපුරුද්දක් සහිත First Capital සමාගම, LRA වෙතින් [SL] A ශ්‍රේණිගත කිරීම ලබා ඇත.

Previous Post

වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරමින් DIMO, සිය DATS වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට රැගෙන යයි

Next Post

TikTok හරහා ආදරය, සිනහව සහ මවක් ලෙස ජීවිතයේ සැබෑ අත්දැකීම් බෙදාහදා ගැනීම @beewithmommy

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
TikTok හරහා ආදරය, සිනහව සහ මවක් ලෙස ජීවිතයේ සැබෑ අත්දැකීම් බෙදාහදා ගැනීම @beewithmommy

TikTok හරහා ආදරය, සිනහව සහ මවක් ලෙස ජීවිතයේ සැබෑ අත්දැකීම් බෙදාහදා ගැනීම @beewithmommy

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ දීප්තිමත් හෙට දවසක් වෙනුවෙන්

December 22, 2024
නොයොන් ලංකා ආයතනය ලේස් නිෂ්පාදනයේ සියවසක උරුමය හා ශ්‍රී ලංකාවේ වසර 20ක නිර්මාණකරණ හා ශිල්පීය හැකියාව සමරයි

November 15, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved