Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සුවහසක් සතුන්ගේ ජීවිත බේරා ගනිමින් ගොඩ නැගුණු කාරුණිකත්වයේ පාරාදීසය Animal SOS Sri Lanka

news by news
January 21, 2025
in ව්යාපාරික
0

1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සුවහසක් සතුන්ගේ ජීවිත බේරා ගනිමින් ගොඩ නැගුණු කාරුණිකත්වයේ පාරාදීසය Animal SOS Sri Lanka

දිනපතා විවිධ පීඩනයන්ට ලක්වන අහිංසක සතුන් මරණයෙන් ගලවා ගනිමින් ඔවුන්ට වඩා හොඳ හෙට දවසක් උදා කරදීම වෙනුවෙන් කැපවුණු ස්වේච්ඡා වැඩසටහනක් වන Animal SOS Sri Lanka යනු ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටුවා ඇති එක්සත් රාජධානියේ ලියාපදිංචි සමාජ සේවා ආයතනයකි. Kim Cooling මහත්මිය විසින් ආරම්භ කර ඇති මෙම ආයතනය තුළින් අයාලේ යන සතුන්ට සැබෑ ජීවිතයක් උරුම කර දීමට කටයුතු කරයි. ශ්‍රී ලංකාව තුළද අයාලේ යන සතුන් පිළිබඳව සියැසින් දුටු Cooling මහත්මිය මෙම ආයතනය ශ්‍රී ලංකාවේදී පිහිටුවීමට කටයුතු කළාය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සත්ව සුබසාධනය සඳහා සුවිශේෂී ප්‍රවේශයක්

තුවාල ලැබූ, අතහැර දැමූ හා විවිධ අනතුරුවලට මුහුණ දුන් සතුන් බේරා ගනිමින් පුනරුත්ථාපනය කිරීම ප්‍රධාන කාර්යය කොටගත් Animal SOS Sri Lanka විසින් මේ වන විට විශේෂිත සතුන් 500කට අධික ප්‍රමාණයක් ඇතුලුව බළලුන් හා බල්ලන් 2600කට අධික සංඛ්‍යාවක් වෙත සහනයක් ලබා දීමට කටයුතු කර ඇත.

සතුන්ට නවාතැන් දීමට වඩා ඔවුන්ගේ තුවාල හෝ ලෙඩ රෝග සුව කිරීම සඳහා වන ආරක්ෂිත අවකාශයක් සලසා දෙන Animal SOS Sri Lanka අයාලේ යන සත්ව ගහණය පාලනය කිරීමට හා ජලභීතිකා වැනි රෝග තත්වයන් අවම කිරීම සඳහා වන්ද්‍යාකරණ වැඩසටහන් ද ක්‍රියාත්මක කරනු ලබයි. ඊට අමතරව සතුන්ට ආදරය හා කරුණාව වැනි අධ්‍යාපනික වැඩසටහන් පවත්වනු ලබන එම සංවිධානය අනුකම්පාව හා වගකිවයුතු සුරතල් සතුන් රැකබලාගැනීම පිළිබඳ දැනුම බෙදා හැරීම වෙනුවෙන් පාසල් හා විවිධ ප්‍රජාවන් සමඟද කටයුතු කරනු ලබයි.

යහපත වෙනුවෙන් TikTok හි හැකියාව යොදා ගැනීම

TikTok සතු හැකියාව හා නිර්මාණශීලීත්වය තුළින් විවිධ ආයතනවලට තමන්ගේ නිෂ්පාදන හා සේවාවන් ජනතාව අතරට ගෙන යාමේ කදිම මඟක් බවට පත්ව ඇත. ආකර්ෂණීය වීඩියෝ හා ඡායාරූප ඉදිරිපත් කිරීම තුළින් ප්‍රේක්ෂකයින් වෙත ඉක්මණින් හා සරලව පණිවිඩ ගෙන යාමට කටයුතු කරන TikTok මෙම Animal SOS Sri Lanka වෙතද එම අවස්ථාව උදා කර දී ඇත්තේ සතුන්ගේ සුබ සාධනය වෙනුවෙන් ඔවුන් ඉටු කරන කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Cooling මහත්මිය සඳහන් කර සිටියේ “අපි ගලවාගත් සතුන්ගේ වත්මන් වෙනස්වීම පිළිබඳ ප්‍රදර්ශනය කිරීමට, ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව පෙන්වා දීමට හා හදිසි පරිත්‍යාග හෝ වෛද්‍ය සැපයුම් සඳහා ආධාර ලබා ගැනීමට අපි TikTok භාවිත කරනවා” යනුවෙනි.

මෙම වේදකාව භාවිතය තුළින් මේ වන විට පුලුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත සමීප වීමට Animal SOS Sri Lanka හට හැකි වී ඇත.

ලකීගේ කතාව

Animal SOS Sri Lanka හි පිළිසරණ ලැබූ සුවහසක් සතුන් අතරින් ලකී නම් බල්ලාගේ කතාව ඉතා විශේෂය. ලකී මෙම ස්ථානයට ගෙන ආවේ වාහනයක ගැටීමෙන් ඇවිදීමට පවා නොහැකි තත්වයක් තුළය. ලකීගේ ජීවිතයට පවා තර්ජනයක් පැවති තත්වයක් තුළ Animal SOS Sri Lanka ඔහුට පිහිට වීමට කටයුතු කළේ ජීවිතයේ දෙවැනි අවස්ථාවක් උදාකර දෙමිනි. කාලයක් යන විට සියලු තුවාල සුවපත් වෙමින් නිරෝගී බල්ලකු බවට පත් වූ ලකී අද වන විට බොහෝ දෙනා අතර ජනප්‍රිය සාධකයක් බවට පත්ව ඇත්තේ සංවිධානයේ තානාපතිවරයකු බවට පත් වෙමිනි.

මේ ආකාරයේ සතුන් සුවපත් කිරීමට අමතරව වඳ සැත්කම් සිදු කිරීම හා ජල භීතිකා එන්නත් ලබා දීම තුළින් අයාලේ යන සත්ව ගහණය අඩු කිරීමටද මහජන සෞඛ්‍යය ඉහළ නැංවීමටද උපකාර කරන Animal SOS Sri Lanka ඒ සියලු දේ සඳහා ප්‍රජා සහයෝගය ලබා ගැනීමටද කටයුතු කරනු ලබයි.

හදිසි උපකාරයන්හි අවශ්‍යතාව

විශේෂයෙන් මෙම සංවිධානය අරමුදල් සපයා ගැනීමේදී පරිත්‍යාග පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනු ලබයි. TikTok වේදිකාව තුළින් ඊට අවශ්‍ය සහයෝගය ප්‍රජාවගෙන් ඉල්ලා සිටින Animal SOS Sri Lanka මේ වන විට අරමුදල් සපයා ගැනීම පිළිබඳව දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව ක්‍දදකසබට මහත්මිය පවසයි.

මෙහිදී ඔවුන් ප්‍රජාවගෙන් බලාපොරොත්තු වන්නේ අරමුදල් සපයාදීම පමණක්ම නොවේ. තමන් යටතේ සිටින එක් සතෙකුට අනුග්‍රහය දැක්වීම, ඔවුන් සමඟ ගත කිරීමට කාලයක් වැය කිරීම, උපන්දින හෝ වෙනත් සැමරුම් සිදු කිරීමේදී ආයතනය සමඟ සම්බන්ධ වීම වැනි බොහෝ දේ සඳහා සංවිධානය ප්‍රේක්ෂකයන් වෙත ආරාධනා කර සිටියි. එසේම තම සංවිධානය හා එහි කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හා ඒ පිළිබඳව අනෙකුත් පුද්ගලයින් උනන්දු කරවීම තුළින් මීට තවදුරටත් දායක වීමට ඔබට හැකියාව ඇත.

සෑම සතෙකුම ජීවත් වීමට කැමතිය. සතුටින් සිටීමට කැමතිය. ඒ සෑම සතෙකුටම යම් කතාවක් ඇති අතර ඒ සෑම කතාවකටම වඩා හොඳ අවසානයක් තිබිය යුතු බව Animal SOS Sri Lanka හි පිළිගැනීමයි. ඒ වෙනුවෙන් සතුන්ට ආදරය හා කරුණාව දක්වන ශ්‍රී ලාංකිකයින් සමඟ එක් වෙමින් සුවිසල් කාර්යභාරයක් ඉටු කරන ඔවුන් සිය ප්‍රචාරණ වැඩසටහන් සඳහා TikTok වැනි සමාජ මාධ්‍ය භාවිත කරමින් තවදුරටත් අහිංසක සතුන්ගේ හෙට දවස වෙනුවෙන් තමන් සමඟ එක්වන ලෙස සුවහසක් ශ්‍රී ලාංකිකයින්ට ඇරයුම් කර සිටියි.

Previous Post

සිය කටහඬ භාවිත කරමින් TikTok හරහා සමාජය අවදි කරන සාෂා කේ

Next Post

මාධ්‍ය නිවේදනය

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
මාධ්‍ය නිවේදනය

මාධ්‍ය නිවේදනය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

2026 වසරේ ආසියා – පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී

November 26, 2025
E.B. Creasy Solar

E.B. Creasy Solar

September 17, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved