Friday, September 25, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සිය කටහඬ භාවිත කරමින් TikTok හරහා සමාජය අවදි කරන සාෂා කේ

news by news
January 21, 2025
in ව්යාපාරික
0
සිය කටහඬ භාවිත කරමින් TikTok හරහා සමාජය අවදි කරන සාෂා කේ
සිය කටහඬ භාවිත කරමින් TikTok හරහා සමාජය අවදි කරන සාෂා කේ
සිය කටහඬ භාවිත කරමින් TikTok හරහා සමාජය අවදි කරන සාෂා කේ
2
SHARES
11
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සිය කටහඬ භාවිත කරමින් TikTok හරහා සමාජය අවදි කරන සාෂා කේ

අද වන විට සමාජ මාධ්‍ය විනෝදාස්වාදය අභිබවා යමින් සමාජය දැනුවත් කිරීමේ ප්‍රබල සාධකයක් බවට පත්ව ඇත්තේ නිර්මාණකරුවන් රැසකට සුවිසල් අවස්ථාවන් සලසා දෙමිනි. සාෂා කේ හෙවත් සාෂා කරුණාරත්නද ද එවන් අවස්ථාවක් තුළින් TikTok වේදිකාව ජයගත් නිර්මාණකාරිනියකි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

රූපවාහිනී නිවේදිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත් ඇය රූපවාහිනියේ සාම්ප්‍රදායික සීමාවන් අභිබවා යමින් මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් වෙත සමීප වන්නේ TikTok නිර්මාණකරුවෙක් ලෙසිනි. නිවේදිකාවක් ලෙස ඇයගේ අත්දැකීම් හා හැකියාවන් මනාව භාවිත කරමින් TikTok තුළ වර්ණභේදය හා ඔසප් දරිද්‍රතාව වැනි සුවිශේෂී මාතෘකා තුළින් ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීමට ඇය කටයුතු කරයි.

ඒ නිසාම නිවේදිකාවක් ලෙස කෙටි නිර්මාණශීලී වීඩියෝ තුළින් සිය ප්‍රේක්ෂකයින් සමඟ සම්බන්ධ වෙමින් සුවිසල් වෙනසක් ඇති කිරීමට සමත්ව ඇති සාෂා ඒ පිළිබඳ දරන්නේ මෙවන් අදහසකි. “රූපවාහිනියට සාපේක්ෂව වැඩි ප්‍රේක්ෂක පිරිසක් වෙත සමීප වීමේ අවස්ථාව TikTok උදා කර දී තිබෙනවා. රූපවාහිනිය තුළින ඉංග්‍රීසි කථා කරන ඉතා කුඩා ප්‍රේක්ෂක පිරිසක් වෙත සමීප වූ මා TikTok තුළින් කිසිදා සමීප විය නොහැකි විවිධ ප්‍රේක්ෂක ප්‍රජාවන් වෙත සමීප වීමට හැකි වුණා”

කුඩා කාලයේ සිටම වර්ණභේදය පිළිබඳව ප්‍රශ්න කළ සාෂා ඒ පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කරමින් බොහෝ දෙනාගේ දැනුමට යමක් එක් කිරීමට කටයුතු කරයි. විශේෂයෙන් තරුණියක් ලෙස රූපලාවන්‍ය භාවිතයෙන් තොර ස්වභාවික සමේ වර්ණය පිළිබඳ ධනාත්මක අදහස් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති ඇය තමන්ගේ වටිනාකම සහ සුන්දරත්වය තීරණය වන්නේ සමේ පැහැය මත නොවන බව අවධාරණය කරයි. හැකියාවන් හා සුන්දරත්වය තුළින් ජීවිතය ජය ගැනීමට ඇය මේ තුළින් දිරිමත් කරයි.

TikTok වේදිකාව තුළින් ඔසප් දරිද්‍රතාව වෙනුවෙන් හඬ නගන ඇය කාන්තාවන් මුහුණ දෙන වෙනත් අභියෝගයන් පිළිබඳවද සමාජය තුළ කතා බහක් ඇති කිරීමට සමත්ව ඇත්තේ කාන්තාවන්ගේ ජීවිතයට සරණක් වෙමිනි. ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම, ඒ පිළිබඳව සමාජයේ දුර්මත ඉවත් කිරීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය සම්පත් සපයා ගැනීමේ හැකියාව ලබා දීම වෙනුවෙන් Fems වැනි සන්නාමයන් සමඟ එක්ව කටයුතු කරන සාෂා කාන්තාවන් මහ මගදී මුහුණ දෙන දුෂ්කරතාවයන් පිළිබඳවද සමාජයට මතක් කර දෙයි.

ඉන් නොනැවතුණු සාෂා තවත් බොහෝ දේ පිළිබඳව කතා කිරීමට TikTok වේදිකාව භාවිත කරනු ලබන්නේ ඒ තුළින් බොහෝ ප්‍රේක්ෂක පිරිසක් වෙත දැනුම ලබා දීමට හැකි හෙයිනි. එදිනෙදා ජීවිතයට අදාළ අන්තර්ගතයන් මෙන්ම රූපලාවන්‍ය දැනුම හා විලාසිතා පිළිබඳ අවබෝධය ලබා දීමට මෙහිදී කටයුතු කරන ඇය සංචාරක වීඩියෝ මෙන්ම ආහාර සම්බන්ධ අන්තර්ගතයන්ද බෙදා ගැනීමට කටයුතු කරන්නේ විවිධත්වයේ වේදිකාවක් නිර්මාණය කරමිනි. “මම විලාසිතාවන්ට වගේම ක්‍රීඩා, රූපලාවන්‍ය හා සංචාරවලට කැමතියි. ඒ නිසා ඒ සම්බන්ධ අන්තර්ගතයන් මගේ ප්‍රේක්ෂකයන් සමඟ බෙදා ගැනීමට මම කටයුතු කරනවා.” ඇය පවසයි.

“TikTok ඉක්මණින් අදහස් බෙදාහදා ගන්න පුලුවන් වේදිකාවක්. ඒ තුළින් බොහෝ දේ ප්‍රේක්ෂකයින් අතරට ගෙන යා හැකියි. ඒ වගේම ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාරයන් මත අන්තර්ගතයන් වෙනස් කිරීමට මෙන්ම නව අන්තර්ගතයන් එක් කිරීමට එහිදී අවස්ථාව උදා වනවා. ප්‍රේක්ෂකයින් සමඟ සම්බන්ධ වෙමින් ඔවුන්ගේ දැනුම ඉහළ නැංවීමට අවස්ථාවක් සලසන එය වැදගත් සංවාදයන් සඳහාද අවස්ථාවක් නිර්මාණය කර දී තිබෙනවා.” TikTok පිළිබඳ සාෂා දක්වන්නේ එවන් අදහසකි.

සාෂාගේ ජනප්‍රිය වූ වීඩියෝ රැසකි. තමන්ට ඉංග්‍රීසි කථා කිරීමට නොහැකි බවට වූ ප්‍රතිචාරයක් වෙනුවෙන් සාෂා එක් කළ වීඩියෝව බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ අතර අනෙකුත් සමාජ මාධ්‍යයන් තුළද එය ප්‍රසිද්ධ විය.

එසේම තමන්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව වූ සම්මුඛ සාකච්ඡාවක් වෙනුවෙන්ද ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිකර ගැනීමට සාෂා සමත් විය.

TikTok වෙත පිවිසෙන නිර්මාණකරුවන් වෙත තමන්ගේ නිර්මාණ වැඩි ප්‍රේක්ෂක පිරිසක් වෙත ගෙන යාම වෙනුවෙන් සාෂා පවසන්නේ “තමන්ගේ නිර්මාණ අව්‍යාජ විය යුතුයි. සත්‍ය හා නිවැරදි දේ තුළින් වැඩි ප්‍රෙක්ෂක පිරිසක් වෙත සමීප විය හැකි බැවින් ඔබ අත්විඳින දේ ඔවුන් සමඟ බෙදාහදා ගන්න” යනුවෙනි.

තමන්ගේ හදවතට දැනෙන ප්‍රශ්න TikTok හරහා ඉදිරිපත් කරමින් සමාජය දැනුවත් කරන සාෂා සමාජ මාධ්‍ය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් නොව තවත් බොහෝ දේ වෙනුවෙන් යොදා ගත හැකි බව අවධාරණය කරන්නේ තමන්ගේ හඬ පෞරුෂය තුළින් සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ හදවතට ආමන්ත්‍රණය කරමිනි.

Previous Post

රාජා ජුවලර්ස් සහ පින්තැන්න Oud සමාගම නවෝත්පාදනයන් වෙනුවෙන් හවුල්කාරීත්වයක් ආරම්භ කරයි

Next Post

සුවහසක් සතුන්ගේ ජීවිත බේරා ගනිමින් ගොඩ නැගුණු කාරුණිකත්වයේ පාරාදීසය Animal SOS Sri Lanka

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සුවහසක් සතුන්ගේ ජීවිත බේරා ගනිමින් ගොඩ නැගුණු කාරුණිකත්වයේ පාරාදීසය Animal SOS Sri Lanka

සුවහසක් සතුන්ගේ ජීවිත බේරා ගනිමින් ගොඩ නැගුණු කාරුණිකත්වයේ පාරාදීසය Animal SOS Sri Lanka

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Ocean Lanka සමාගම සිය දීර්ඝකාලීන කාර්ය මණ්ඩලය අගයයි

October 3, 2024
DIMO බෙදාහරින Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථයට සහ ‘මහට වහින වාසි වැස්ස’ට මහ කන්නයේදී ගොවිජනතාවගෙන් ඉහළම ප්‍රතිචාරයක්

January 15, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved