Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

news by news
July 28, 2026
in අධ්යාපනය
0
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

1950 දශකයේ අග භාගය වන විට ශ්‍රී ලාංකේය කෘෂි කර්මාන්තයේ නවමු පරිවර්තනයක් සිදු කරන්නට එවකට අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතා පියවර ගත්තේ සැබෑ ශ්‍රී ලාංකේය අනන්‍යතාව මනාව හඳුනා ගනිමිනි. එතෙක් වියළි බිමක්ව පැවති දිගාමඩුල්ල දියවරෙන් පොහොසත් කරනු වස් සේනානායක සමුද්‍රය ඉදිකිරීමට එතුමා ප්‍රමුඛතාව දුන්නේද එහෙයිනි. සශ්‍රීක පොළොවකින් යුත් නැගෙනහිර පළාතේ කෘෂිකර්මයේ දියුණුව වෙනුවෙන් ආරම්භ කරනු ලැබූ විශාලතම ව්‍යාපෘතිය වන සේනානායක සමුද්‍රයේ වම් ඉවුරෙන් සුපෝෂිතව පණ ගැන්වුණු උක් වගාව නැගෙනහිර පළාතේ ප්‍රමුඛතම කෘෂිකර්ම භෝගයක් බවට පත්වූයේ ඒ අයුරිනි.

You might also like

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

1960 දශකයේ මුල් භාගයේදී ගල්ඔය සීනි කර්මාන්තශාලාව ආරම්භ වූයේ උක් ගොවීන්ගේ අස්වැන්න තුලින් 100% ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් දැයට දායාද කිරීම අරඹමිනි. අනෙකුත් බොහෝ භෝගයන් විවිධ හැල හැප්පීම්වලට ලක්වන විට නිරායාසයෙන් උක් උස්වැන්න සඳහා උපරිම මිලක් ලබා ගන්නටත් ඒ තුලින් තමන්ගේ ආර්ථිකය පමණක් නොව, පවුලේ හෙට දවස සරු කරගන්නටත් ගොවි ජනතාවට හැකියාව උදා විය. 1996 වසරේදී එම කර්මාන්තශාලාව වැසී යන තුරුම එහි සියලු ප්‍රතිලාභ ගොවි ජනතාවට පමණක් නොව සමස්ත නැගෙනහිර ජනතාවටත්, දේශීය සීනි පාරිභෝගියාටත් හිමිවිය.

නැවත ගල්ඔය සීනි කර්මාන්තශාලාව ආරම්භ වන්නේ වසර 20කට පසුවය. ඒ 2006 වසරයි. එවකට නැගෙනහිර නවෝදය සංවර්ධන වැඩපිලිවෙල යටතේ රාජ්‍ය – පෞද්ගලික සහයෝගීතා ප්‍රයත්නයක් ලෙස ආරම්භ කෙරුණු එහි 51%ක අයිතිය රජය සතුවූ අතර 49%ක් Browns සහ LOLC සමාගම් සතු විය. එතැන් පටන් නැවතත් ගල්ඔය සීනි කර්මාන්තශාලාව දිනෙන් දින සිය මෙහෙයුම් ඉදිරියට ගෙන යමින් සාර්ථක ගමනක් සනිටුහන් කරමින් සිටින්නේ උක් ගොවීන්ට යළිත් වාසනාව කැන්දාගෙන එමිනි.

උක් වගාව නංවාලීම හා ගොවි ජනතාවගේ දියුණුව වෙනුවෙන් නිරන්තරයෙන් මැදිහත් වන ගල්ඔය සීනි කර්මාන්තශාලාව යළිත් වරක් නැගෙනහිරට සමෘද්ධිය කැඳවාගෙන එන්නට කැපවී සිටියි. උක් ගොවීන්ගේ උක් අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීමෙන් නොනැවතී උක් ගොවීන් වෙනුවෙන් ආයතනයක් ලෙස ගල්ඔය වැවිලි සමාගම සිදු කරන මෙහෙවර පිළිබඳ මෙහිදී සඳහන් කළ යුතුය.

යටිතල පහසුකම් සංවර්ධනය

2006 වසරේ සීනි කර්මාන්තශාලාව නැවත ආරම්භ කරන විට ගොවීන් උක් කර්මාන්තයෙන් ඈත්ව සිටි අතර ගොවි බිම් ඝන කැලෑවන් බවට පත්ව තිබිණ. මාර්ග අබලන්ව ගොස් තිබූ අතර ජලය සපයා ගන්නා ඇල මාර්ග විනාශ වී ගොස් තිබිණ. මුලින්ම කැඩී බිඳී ගිය මාර්ග පිළිසකර කරමින් ඒවා ගමනාගමනයට සුදුසු මංමාවත් බවට පත් කිරීමට කටයුතු කළ ගල් ඔය වැවිලි සමාගම ඇල මාර්ග පිළිසකර කර ජලය ලබා ගත හැකි ආකාරයට සකස් කරන ලදී. ගොවිතැනට අවශ්‍ය පහසුකම් එසේ ලබා දීම නිසාම ආයතනය පිළිබඳ ගොවීන්ගේ විශ්වාසය ඉහළ ගිය අතර ඔවුන් නැවතත් වැවී තිබූ කැලෑ එළි පෙහෙලි කරමින් උක් වගාව ආරම්භ කළහ.

වගාවට අතහිත
යටිතල පහසුකම් සංවර්ධනයෙන් නොනැවතී ගොවීන් උක් වගාවට උනන්දු කරවමින් ඔවුන් දිරිගන්වන්නට ගල්ඔය වැවිලි සමාගම කටයුතු කළේ ගොවි ජනතාවගේ ශක්තිය ඔවුන්ට පෙන්වා දෙමිනි. වගාවන් ආරම්භ කිරීම වෙනුවෙන් බීජ උක්, පොහොර නොඅඩඩුව ලබා දීමට සමාගම එහිදී කටයුතු කළ අතර අදද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර හා බීජ උක් ලබා දීමටද කටයුතු කරනු ලබයි. එපමණක් නොව වගාව සඳහා අවශ්‍ය දැනුම. අවබෝධය නොපිරිහෙලා ලබා දීමටද කටයුතු කළ සමාගම ගොවිතැන සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා තාක්ෂණික මෙවලම් ගොවි ජනතාව වෙත සපයීමටද කටයුතු කරමින් සිටියි.

වන සතුන්ගෙන් ආරක්ෂාව
ප්‍රදේශයේ ගොවි ජනතාව නිරන්තරයෙන් මුහුණ දෙන අභියෝගයක් වී ඇත්තේ වන සතුන්ගෙන් වගාවන්ට වන හානියයි. විශේෂයෙන් අලි වගාබිම් විනාශ කිරීම ඔවුන්ට ඇති බලවත්ම ගැටලුවයි. මේ බව මනාව හඳුනාගත් ගල්ඔය වැවිලි සමාගම ඒ සඳහා පුහුණුව ලත් වෙනමම කණ්ඩායමක් පත් කරමින් පැය 24 පුරා ගොවි බිම් ආරක්ෂා කිරීමට අවශ්‍ය ශක්තිය ගොවි ජනතාවට ලබා දෙමින් සිටියි. අලි උවදුර පමණක් නොව, වල් ඌරන්, ඉත්තෑවන් වැනි සතුන්ගෙන් වන හානිය අවම කිරීම සඳහාද සමාගම ගොවීන් සමඟ එක්ව කටයුතු කරන්නේ පරිපූර්ණ අස්වැන්නක් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව උදා කර දෙමිනි.

දරුවන්ගේ අධ්‍යාපනයට සවියක්
ගොවි ජනතාවට පමණක් නොව ඔවුන්ගේ ආදරණීය දුවා දරුවන්ටද සරණක් වෙමින් පාසල් යන දූදරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක්ද ගල්ඔය වැවිලි සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ තුලින් දරුවන් ඉගෙනීමට උනන්දු කරවීමත්, ඔවුන්ට උසස් අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසාදීමත් අරමුණ වී ඇත. එපමණක් නොව පාසල් මට්ටමින් අධ්‍යාපනික පහසුකම් නංවාලීම වෙනුවෙන් විවිධ අයුරින් දායක වී ඇති සමාගම පාසල්වල අවශ්‍යතා සොයා බලමින් ඒවා සපුරාලීමට කටයුතු කරන්නේ දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාව උදා කරමිනි.

ආගමික සහජීවනය
ප්‍රදේශයේ සියලු ආගමික ස්ථාන හා ආගමික නායකයින් සමඟ ඉතා සහජීවනයෙන් කටයුතු කරන ගල්ඔය වැවිලි සමාගම බෞද්ධ විහාරස්ථාන ඇතුලු සියලු ආගමික ස්ථානයන්හි සංවර්ධනය වෙනුවෙන් ඍජුවම දායක වී ඇත. එම ආගමික ස්ථානයන්හි අවශ්‍යතා මනාව සපුරාලමින්, විශේෂ උත්සව අවස්ථාවන්හිදී ද පෙරමුණ ගෙන කටයුතු කරන්නේ ගල්ඔය සීනි කර්මාන්ශාලාවයි.

ඉන් නොනැවතී ප්‍රදේශයේ ආර්ථික, සමාජීය, ආගමික, දේශපාලනික යනාදී සෑම ක්ෂේත්‍රයකම උන්නතියේ අවියෝජනීය සහකරුවකු බවට පත්ව ඇති ගල්ඔය සීනි කර්මාන්තශාලාව දිනෙන් දින සිය සමාජ සත්කාරක දායකත්වය ඉහළ නංවමින් ජනතාව වෙත වඩා වැඩි සේවාවක් ලබා දීමට අරමුණු කොට ගෙන සිටියි.

Previous Post

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Next Post

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

news

news

Related Posts

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

by news
September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

by news
September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි
අධ්යාපනය

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

by news
September 22, 2026
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,
අධ්යාපනය

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

by news
September 7, 2026
දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
Next Post
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB සහ CIC එක්ව කාන්තා සේවකයින් සඳහා කාන්තා සෞඛ්‍ය වැඩසටහනක් හඳුන්වා දෙයි

December 1, 2024
Mahindra Ideal Finance හි නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ලෙස මුෆාඩල් චූනියා මහතා පත් වෙයි

October 8, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි
අධ්යාපනය

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

September 22, 2026
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,
අධ්යාපනය

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved