Monday, July 27, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

news by news
July 9, 2026
in ව්යාපාරික
0
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

එක්ව නවතම තාක්ෂණයෙන් මෙහෙයවන අධ්‍යාපනය හා සෞඛ්‍යය සේවාවක් සවිබල ගන්වමු යන්න තේමා කරගත් 2026 ගෝලීය අධ්‍යාපන හා සෞඛ්‍යය හවුල්කරුවන්ගේ සමුලුව පසුගියදා චීනයේදී පැවැත්විණ. මෙම සමුලුව සඳහා රටවල් සහ කලාප 40කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි ගනුදෙනුකරුවන් හා හවුල්කරුවන් 500කට වැඩි පිරිසක් එක්ව සිටියහ. එහිදී Huawei සමාගම විසින් අධ්‍යාපනය හා සෞඛ්‍යය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් AI Digitalization 2.0 —AHEAD වැඩසටහන නිල වශයෙන් එළි දක්වන ලදී.

You might also like

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

කාලීන අවශ්‍යතාවයට සරිලන හවුල්කාරීත්වය ඉහළ නැංවීම හා AI මඟින් සිදුවන සුවිසල් වෙනස

Huawei සමාගමේ උප සභාපති සහ ගෝලීය රාජ්‍ය අංශයේ ප්‍රධාන විධායක නිලධාරී Junfeng Li මහතා සිය ප්‍රධාන දේශනයේදී පෙන්වා දුන්නේ අප මේ වන විටත් අමඟින් මෙහෙයවනු ලබන සුවිසල් පරිවර්තන රැල්ලකට හසුව තිබෙන බවයි. එසේම මිනිසාගේ අත්‍යාවශ්‍ය සාධකයන් ලෙස සැලකෙන අධ්‍යාපනය හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්ද මෙම තාක්ෂණික පරිවර්තනයට ලක් විය යුතු බව පෙන්වා දුන් ඒ මහතා ඒ සඳහා සුවිසල් අවස්ථා ප්‍රමාණයක් තිබෙන බවද සඳහන් කළේය. ගෝලීය වශයෙන් සැමට උසස් තත්වයේ කාර්යක්ෂම අධ්‍යාපනයක් හා සෞඛ්‍යය සේවා සැපයුමක් ලබා දීම වෙනුවෙන් AI ඇතුලු නව්‍ය තාක්ෂණයන් යොදා ගැනීමට Huawei සමාගම කැපවී සිටින බවද ඒ මහතා අවධාරණය කරන ලදී. AHEAD වැඩසටහන ඒ සඳහා වන සුවිසල් ඉදිරි පියවරකි.

ක්ෂේත්‍ර 6ක් ඔස්සේ ගෝලීය සහයෝගීතාව

මෙහිදී Partner Alliance 2.0 මඟින් ප්‍රධාන සහයෝගීතා සාදක 6ක් පිළිබඳව අවධානය යොමු කර ඇත. ඒවා නම් නව ප්‍රවණතා හඳුනා ගැනීම, තාක්ෂණික හා වෘත්තීමය වශයෙන් සවිබල ගැන්වීම, නව විසඳුම් නිර්මාණය කිරීම, වෙළෙඳපොල ප්‍රවර්ධනය, නව ව්‍යාපාරික අවස්ථා හුවමාරුව සහ ව්‍යාපාරික කටයුතු පුලුල් කිරීමයි.

Huawei සමාගමේ ගෝලීය රාජ්‍ය අංශයේ, හවුල්කාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ Robert Yang මහතා මෙම සන්ධානයේ නවීකරණ සැලසුම හෙලි කරමින් ලොව පුරා සිටින හවුල්කරුවන්ගේ සාමූහික දැනුම සහ පළපුරුද්ද උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට Huawei සමාගම බලාපොරොත්තු වන බවත් මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ හරහා අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවලට විශේෂ වූ වඩාත් නව්‍ය තාක්ෂණික විසඳුම් හඳුන්වා දීමට සූදානමින් සිටින බවත් සඳහන් කළේය. එමගින් මෙම ක්ෂේත්‍රයන්හි ඩිජිටල් සහ තාක්ෂණික පරිවර්තනය ඉතා වේගයෙන් ඉදිරියට රැගෙන යාමට හැකි වනු ඇතැයිද ඒ මහතා මෙහිදී පවසා සිටින ලදී.

මෙම ගෝලීය අධ්‍යාපන සහ සෞඛ්‍ය හවුල්කරුවන්ගේ සමුළුවේ සාර්ථකත්වය තුලින් මෙම ක්ෂේත්‍රයන් ඉදිරියට රැගෙන යාම සඳහා Huawei සමාගම සහ එහි හවුල්කරුවන් සතු සාමූහික කැපවීම මැනවින් පිළිබිඹු විය. Huawei සමාගම සිය හවුල්කරුවන් සමඟ උපායමාර්ගික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඉහළ වටිනාකමකින් යුත් ප්‍රායෝගික අවශ්‍යතා හඳුන්වා දීමට, නවීන තාක්ෂණයන් මඟින් නව නිර්මාණ බිහිකිරීමට මෙන්ම ගෝලීය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමටත් කටයුතු කරනු ඇත. ඒ අනුව, Huawei සහ එහි හවුල්කරුවන් එක්ව ගෝලීය මට්ටමින් අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල ඩිජිටල් සහ AI තාක්ෂණියේ පරිවර්තනීය හෙට දවසක් නිර්මාණය කිරීමට කටයුතු කරනු ඇත.

Previous Post

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

news

news

Related Posts

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සමුධි ටේ්‍රඩිං සහ AMARON ශ්‍රී ලංකාව බලගැන්වීමේ 20 වසරක අභිමානය සනිටුහන් කරයි

June 23, 2025
HNB 24/7 පැයේ නව පාරිභෝගික ඒකකයක් City of Dreams Sri Lanka හි විවෘත කරයි

August 9, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී
අධ්යාපනය

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved