Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම Viva සහ Horlicks සන්නාමයන් සඳහා සිය ආහාර කර්මාන්ත ශාලාව විවෘත කරයි.

news by news
March 1, 2025
in ව්යාපාරික
0
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම Viva සහ Horlicks සන්නාමයන් සඳහා සිය ආහාර කර්මාන්ත ශාලාව විවෘත කරයි.
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම Viva සහ Horlicks සන්නාමයන් සඳහා සිය ආහාර කර්මාන්ත ශාලාව විවෘත කරයි.
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම Viva සහ Horlicks සන්නාමයන් සඳහා සිය ආහාර කර්මාන්ත ශාලාව විවෘත කරයි.
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම Viva සහ Horlicks සන්නාමයන් සඳහා සිය ආහාර කර්මාන්ත ශාලාව විවෘත කරයි.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් සපුගස්කන්ද ලින්ඩල් කාර්මික සැකසුම් කලාපයේ නව ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙම කර්මාන්ත ශාලාවේ කටයුතු පසුගිය ආර්ථික අර්බුද සමය තුළ ආරම්භ කරන ලද අතර ඒ හරහා දේශීය නිෂ්පාදන ශක්තිමත් කිරීමේ යුනිලිවර් ශ්‍රී ලංකා හි අරමුණු තහවුරු කරයි. මෙමගින් විදේශ විනිමය මත ඇති වන පීඩනය ඉවත් වන අතර, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් හට පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබා දෙයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම කර්මාන්තශාලාව යුනිලිවර් හි මෝල්ට් පදනම් කරගත් ආහාර පාන සන්නාමයන් වන Viva සහ Horlicks නිෂ්පාදනය කරනු ඇත. මෙම නිෂ්පාදන මීට පෙර මෙරටට ආනයනය කළ නිෂ්පාදන වේ. මෙම කර්මාන්ත ශාලාව උසස් තත්ත්වය, තිරසාර බව මෙන්ම කාර්යක්ෂමතාව සහතික කරන අති නවීන තාක්ෂණයෙන් සමන්විතය. එසේම මෙම කර්මාන්ත ශාලාව හරහා දේශීය රැකියා අවස්ථා ද උත්පාදනය කරනු ලබයි.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අලි තාරික් මහතා ප්‍රකාශ කරන ලද්දේ, “රට තුළ සිදු කෙරෙන මෙම ආයෝජනය ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් සහ ආර්ථික සංවර්ධනය සඳහා යුනිලීවර් හි කැපවීම ශක්තිමත් කරනු ලබනවා. එසේම අප කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරනු ලබන සන්නාම පරාසය පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට පෝෂ්‍යදායී නිෂ්පාදන සඳහා ප්‍රවේශය ලබා දෙනවා. තවද, නිෂ්පාදනය දේශීයකරණය කිරීම හරහා රැකියා උත්පාදනය, විදේශ මුදල් පිටතට ගලායාම අඩු කිරීම මෙන්ම අනෙකුත් වෙළඳපල වෙත විභව අපනයනය සඳහා නිෂ්පාදන ධාරිතාව නිර්මාණය කරනු ලබනවා.” යනුවෙනි.

තවද, යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සැපයුම් දාම අධ්‍යක්ෂ දමිත් අබේරත්න මහතා මෙසේ අවධාරණය කළේය. ‘‘මෙම පහසුකම අපගේ මෙහෙයුම් විශිෂ්ටත්වය සඳහා වන කැපවීම පිළිබඳ සාක්ෂියකි. ආහාර සුරක්ෂිතතාව සහ තිරසාර කාර්මික භාවිතයන් ශක්තිමත් කිරීමේ ජාතික හේතුන් සඳහා නවෝත්පාදන කිරීමට, කාර්යක්ෂමතාව වැඩි කිරීමට සහ දායකත්වය ලබා දීමට අපි සූදානමින් සිටිනවා.”

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ අදහස් දැක්වීය. “යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් කරන ලද ආයෝජනය, ගෝලීය හොඳම භාවිතයන් හඳුන්වා දෙමින් ආහාර නිෂ්පාදනයේ ස්වයංපෝෂිතභාවය සඳහා විශාල පියවරක් වෙනවා. මෙම පහසුකම දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම, රැකියා උත්පාදනය, තාක්ෂණ හුවමාරුව සහ තිරසාර බව තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට අත්‍යවශ්‍යම කාලයකදී දායක වනු ලබනවා.”

මෙම නව කර්මාන්ත ශාලාව යුනිලිවර් ශ්‍රී ලංකා හි දේශීය නිෂ්පාදන කර්මාන්ත ශාලා අතරට එකතු වූ සිව්වැනි කර්මාන්ත ශාලාවයි. අනෙක් කර්මාන්ත ශාලා ත්‍රිත්වය හොරණ BOI කලාපය, ලින්ඩෙල් කර්මාන්තපුරය සහ ආගරපතන යන ප්‍රදේශවල පිහිටා ඇත. මෙම ආයෝජනය සමඟ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සිය නිෂ්පාදන ප්‍රමාණයන්ගෙ 98%ක් දේශීයව නිෂ්පාදනය කරනු ඇත.

Previous Post

Sprite විසින් පවත්වනු ලබන ප්‍රථම “Sprite Heat Down Festival” මීගමුව බ්‍රවුන්ස් බීච් හිදී

Next Post

AMW සිය Yamaha අලෙවි නියෝජිතයින් අගයමින් “The Journey Begins 2025” සාර්ථකව අවසන් කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
AMW සිය Yamaha අලෙවි නියෝජිතයින් අගයමින් “The Journey Begins 2025” සාර්ථකව අවසන් කරයි

AMW සිය Yamaha අලෙවි නියෝජිතයින් අගයමින් “The Journey Begins 2025” සාර්ථකව අවසන් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ඩේවිඩ් පීරිස් සෝලා මිලදී ගැනීමට සම්පත් බැංකුවෙන් සුවිශේෂී ණය

June 28, 2025
ශ්රී ලාංකේය සිනමාව ඔබේ ආලින්දයට රැගෙන එන රූපහල

January 30, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved