Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

news by news
September 22, 2026
in අධ්යාපනය
0
ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

වත්තල පිහිටි මෙම නවතම කර්මාන්තශාලාව මඟින්, ආහාර සැකසුම් ධාරිතාව, තත්ත්ව ප්‍රමිතීන් සහ දේශීය කෘෂිකාර්මික අගය එකතු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරනු ලබයි

You might also like

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

ඔමේගා ට්‍රේඩර්ස්, ශ්‍රී ලාංකේය ආහාර ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ සිය අභිමානවත් 45 වැනි සංවත්සරය සනිටුහන් කරමින් අති නවීන පරිප්පු සහ උඳු සැකසුම් කර්මාන්තශාලාව අංක 258, ඇල පාර, වත්තල යන ලිපිනයේදී විවෘත කරන ලදී. ඒ සමඟින් සිය ව්‍යාපාරික ඉතිහාසයේ නවතම පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කිරීමටද ඔමේගා ට්‍රේඩර්ස් සමත් විය.

මෙම නවතම පරිප්පු සහ උඳු සැකසුම් කර්මාන්තශාලාව පසුගිය 18 වන දින නිල වශයෙන් විවෘත කළ අතර මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගරු Matthew Duckworth මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ අතර ගෞරවණීය අමුත්තා ලෙස සහභාගී වූයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්/ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මියයි. එසේම රාජ්‍ය නිලධාරීන්, බැංකු ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, කෘෂිකාර්මික අංශයේ වෘත්තිකයන්, පාරිභෝගිකයන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ අනෙකුත් සියලු‍ම පාර්ශවකරුවන් එක්ව සිටියේය.

දශක දෙකකට අධික කාලයක් පුරා දිවයින පුරා විහිදුණු තොග සහ සිල්ලර වෙළෙඳුන්, බෙදාහරින්නන් හරහා මෙරට පාරිභෝගිකයින් වෙත ඉහළම තත්වයේ මයිසූර් පරිප්පු අඛණ්ඩව සැපයීමට ඔමේගා ට්‍රේඩර්ස් කටයුතු කර ඇත. වත්තලදී විවෘත කරන ලද මෙම නවතම කර්මාන්තශාලාව ඔවුන්ගේ ව්‍යාපාරික ගමනේ තීරණාත්මක ඉදිරි පියවරක් වන අතර, එමඟින් නිෂ්පාදන ධාරිතාව මෙන්ම පිරිසිදු කිරීමේ සහ සැකසීමේ ගුණාත්මකභාවයද තවදුරටත් ඉහළ නැංවීමට හැකියාව උදා වේ.

දිනපතා පැය අටක නිෂ්පාදන කාලසීමාවක් තුළ පරිප්පු මෙට්‍රික් ටොන් 150ක් සැකසිය හැකි ඉහළ ධාරිතාවකින් යුත් මෙම නව මයිසූර් පරිප්පු සැකසුම් කර්මාන්තශාලාව හේතුවෙන් සමාගමේ වත්මන් පාරිභෝගික ජාලය සඳහා කඩිනමින් නිෂ්පාදන සැපයීමට මෙන්ම ව්‍යාපාරයේ හෙට දවසේ දියුණුව වෙනුවෙන් සූදානම් වීමටද ඔමේගා ට්‍රේඩර්ස් සමාගමට සුවිසල් ශක්තියක් සපයනු ලබයි. නිෂ්පාදන ප්‍රමාණය ඉහළ නැංවීම පමණක් නොව පාරිභෝගිකයා වෙත උපරිම ගුණාත්මකභාවයෙන් සහ ඉහළම ප්‍රමිතියෙන් යුත් පිරිසිදු පරිප්පු නිෂ්පාදනය කර ලබාදීම මෙම මූල්‍ය ආයෝජනයේ මූලික අරමුණකි.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ අතිනවීන, ඉහළ පෙලේ පිරිසිදු කිරීම්, සැකසීම් සහ තත්ත්ව පාලන ක්‍රියාවලිය හේතුවෙන්, සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය කෙරෙහි වඩාත් ඉහළ පාලනයක් තමන් සතු කර ගැනීමට ඔමේගා ට්‍රේඩර්ස් සමාගමට හැකිවීමයි. එහි ඇති විශිෂ්ට වර්ණ-තේරීමේ තාක්ෂණය (colour-sorting technology) මඟින් ප්‍රමිතියෙන් තොර බාල ධාන්‍ය වර්ග සහ වෙනත් බාහිර අපද්‍රව්‍ය පහසුවෙන් හඳුනාගෙන ඉවත් කරනු ලබන අතර, අමුද්‍රව්‍ය කර්මාන්තශාලාවට ඇතුළත් වන අවස්ථාවේ සිට, සැකසුම් ක්‍රියාවලිය හරහා අවසාන නිමි නිෂ්පාදනය දක්වා වූ සෑම ප්‍රධාන පියවරකදීම නිෂ්පාදනවල උසස් තත්ත්වය අඛණ්ඩව පරීක්ෂාවට ලක් කරනු ලබයි.

එසේම කර්මාන්තශාලා පරිශ්‍රය තුළ අභ්‍යන්තර තත්ත්ව පාලන රසායනාගාරයක්ද ස්ථාපිත කර ඇති අතර, එමඟින් නිෂ්පාදනවල ප්‍රධාන තාක්ෂණික දර්ශකයන් නිරන්තරයෙන් පරීක්ෂා කිරීමටත්, සෑම නිෂ්පාදන තොගයකම පවතින එක හා සමාන උසස් ප්‍රමිතිය සහ විශ්වසනීයත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමටත් සමාගමට හැකි වනු ඇත.

මෙම නව දියුණු තාක්ෂණික මෙහෙයුම් ධාරිතාව හේතුවෙන් මෙරට විවිධ පාරිභෝගික කොටස් ඉලක්ක කරගනිමින් ඔමේගා ට්‍රේඩර්ස් විසින් නිකුත් කරනු ලබන ප්‍රධාන මයිසූර් පරිප්පු සන්නාම ත්‍රිත්වයට ඉහළ පිළිගැනීමක් හිමි වනු නිසැකය. ඔවුන් විසින් නිකුත් කරනු ලබන ප්‍රධාන මයිසූර් සන්නාම ලෙස ඉහළම ගුණාත්මක භාවයකින් යුත් Rainbow Jumbo Dhal මධ්‍යම වෙළෙඳපොල ඉලක්ක කොට ගත් Komas Dhal සහ සාමාන්‍ය පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ගත හැකි තත්වයෙන් උසස් Rozanna Dhal සඳහන් කළ හැකිය. එකිනෙකට වෙනස් මිල මට්ටම් තුනක පවතින මෙම සන්නාමයන් සඳහා එකම ආකාරයේ ඉහළ තත්වයෙන් යුත් නිෂ්පාදන සැපයීම ඔමේගා ට්‍රේඩර්ස් හි අරමුණ වී ඇත.

මෙම නව මූල්‍ය ආයෝජනයේ පවතින තවත් සුවිශේෂී සාධකයක් ලෙස කර්මාන්තශාලාව සතු උඳු සැකසුම් මෙහෙයුම් ක්‍රියාවලිය සඳහන් කළ හැකිය. ඒ යටතේ දේශීය කෘෂිකාර්මික අංශය සහ අතිනවීන ආහාර සැකසුම් තාක්ෂණය අතර වඩාත් ශක්තිමත් සහ සමීප සබඳතාවයක් ගොඩනැඟීමට ඔමේගා ට්‍රේඩර්ස් කටයුතු කර ඇති බව මැනවින් දක්නට ලැබේ.

මෙරට ගොවීන්ගෙන් සෘජුවම දේශීයව වගා කරන ලද උඳු මිලදී ගැනීමටත්, මෙම නව කර්මාන්තශාලාව තුළදී ඒවා පිරිසිදු කර උසස් තත්ත්වයේ උඳු පරිප්පු බවට පත් කිරීමටත් සැලසුම් කර ඇති ඔමේගා ට්‍රේඩර්ස් දේශීය කෘෂිකාර්මික අස්වැන්න සඳහා අමතර වෙළඳපොළ ඉල්ලු‍මක් නිර්මාණය කිරීම, ගොවි ජනතාව සවිබල ගැන්වීම, දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන දිරිගැන්වීම සහ ශ්‍රී ලංකාව තුළ සිදුවන වටිනාකම් එකතු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත.

මෙම නව පියවර තුලින් ආහාර සැකසුම් ධාරිතාව ඉහළ නැංවීමට පමණක් නොව වඩාත් ශක්තිමත් දේශීය වටිනාකම් දාමයක් ඔස්සේ ශ්‍රී ලාංකේය ගොවීන්, දේශීය කර්මාන්තශාලා සැකසුම් ක්‍රියාවලිය සහ පාරිභෝගිකයන් එකිනෙකා සමඟ සමීපව කටයුතු කිරීම සඳහා ඔමේගා ට්‍රේඩර්ස් හි අනාගත දැක්ම මෙයින් මනාව පිළිබිඹු වේ.

සිය 45 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ නව කර්මාන්තශාලාව විවෘත කිරීම තුලින් මෙතෙක් ගෙන ආ ව්‍යාපාරික වටිනාකම් අඛණ්ඩව ඉදිරියටම යාමට තමන් සතු කැපවීම ඔමේගා ට්‍රේඩර්ස් මනාව ප්‍රදර්ශනය කරයි. ඉහළ නැංවූ නිෂ්පාදන ධාරිතාව, අතිනවීන තාක්ෂණය, දැඩි තත්ත්ව පාලනය සහ දේශීය වටිනාකම් එකතු කිරීමේ ක්‍රියාවලිය මනාව ඒකාබද්ධ කිරීම හරහා, සිය ප්‍රමිතීන් ඉහළ නැංවීමේ වගකීම ඔමේගා ටේ්‍රඩර්ස් මේ තුලින් නැවත වරක් තහවුරු කිරීමට සමත් විය.

Previous Post

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

news

news

Related Posts

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

by news
September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි
අධ්යාපනය

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

by news
September 22, 2026
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,
අධ්යාපනය

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

by news
September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි

November 20, 2025
නව්ය විසඳුම් ඉදිරිපත් කළ ආයතන NCQP 2025 සමුළුවේදී රනින් සහ රිදියෙන් බැබළෙයි

June 5, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි
අධ්යාපනය

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

September 22, 2026
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,
අධ්යාපනය

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved