Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

news by news
September 7, 2026
in අධ්යාපනය
0
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,
2
SHARES
13
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

INSEE සිමෙන්ති සමාගම, NAITA සහ IETI සමඟ එක්ව දියත් කළ වෘත්තීය පුහුණු හවුල්කාරිත්වය 2031 දක්වා දීර්ඝ කරයි

You might also like

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

INSEE සිමෙන්ති සමාගම, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සහ කටුබැද්ද ඉංජිනේරු තාක්ෂණික ආයතනය (IETI) සමඟ පැවති අවබෝධතා ගිවිසුම 2031 දක්වා නැවත දීර්ඝ කරන්නට තීරණය කර ඇත. මේ හරහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්තීය පුහුණු වැඩසටහනක් නොකඩවා පවත්වාගෙන යාමට සියලු පාර්ශවයන්ට අවස්ථාව හිමි වේ.

මෙම හවුල්කාරිත්වය නැවත දීර්ඝ කිරීම මඟින් NAITA සහ IETI ආයතන සමඟ දිගුකාලීනව කටයුතු කිරීමට INSEE සමාගම තුළ ඇති උනන්දුව හා කැපවීම පෙන්නුම් කෙරේ. එමෙන්ම, අධ්‍යාපනය සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර පරතරය අවම කිරීම වෙනුවෙන් මෙකී සියලු පාර්ශවයන් තුළ ඇති පොදු අරමුණද මේ තුළින් නැවත වරක් තහවුරු වේ.

මෙම වෘත්තීය පුහුණු වැඩසටහන සිදුකරනු ලබන්නේ NAITA සහ IETI ආයතන එක්ව, INSEE Academy හරහා ක්‍රියාත්මක වන INSEE Enterprise-based Vocational Education (EVE) මධ්‍යස්ථානය විසිනි. 2007 වසරේ ආරම්භ වූ මෙම වැඩසටහන, පසුගිය වසර 19 පුරා මෙරට ශ්‍රම බලකාය වර්ධනය කිරීමට දැක්වූ දායකත්වය නිසා, කර්මාන්ත ක්ෂේත්‍රය හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා පවත්වාගෙන යනු ලබන අධ්‍යාපනික වැඩසටහන ලෙස ඉහළ ඇගයීමකට ද ලක්ව ඇත.

EVE මධ්‍යස්ථානය හරහා සිසුන් වසර 1 ½ක NVQ 4 වන මට්ටමේ (Level 4) ජාතික වෘත්තීය සුදුසුකම් පාඨමාලාව හදාරනු ලබයි. මෙහිදී පන්ති කාමර ඉගැන්වීම් මෙන්ම INSEE සමාගමේ පුත්තලම සිමෙන්ති කර්මාන්තශාලාව තුළ ප්‍රායෝගික කාර්මික පුහුණුවද ලබාදේ. විදුලි කාර්මික (Electrician) සහ General Fitter යන ක්ෂේත්‍රයන් යටතේ පැවැත්වෙන මෙම පුහුණුවීම් NAITA උපදේශකයින් සහ INSEE ආයතනයේ පළපුරුදු තාක්ෂණික වෘත්තිකයන් විසින් මෙහෙයවනු ලබයි. එමඟින් නිෂ්පාදන සහ ඉංජිනේරු ක්ෂේත්‍රයන්හි රැකියා සඳහා අවශ්‍ය පරිදි සිසුන් ක්ෂේත්‍රයට සූදානම් කරවීම ද සිදු කෙරේ.

මෙම දිගුකාලීන හවුල්කාරිත්වය යටතේ අ.පො.ස. උසස් පෙළ සමත් තරුණ තරුණියන්ට ජාතික මට්ටමේ පිළිගත් තාක්ෂණික සුදුසුකම් මෙන්ම ප්‍රායෝගික කාර්මික අත්දැකීම්ද ලබාදෙයි. 2026 වසරේදී මෙම වැඩසටහන එහි 16වන කණ්ඩායම බඳවාගත් අතර, ඊට විදුලි කාර්මික ක්ෂේත්‍රයේ 12 දෙනෙකු සහ General Fitter ක්ෂේත්‍රයේ 12 දෙනෙකු වශයෙන් දැනට සිසුන් 24 දෙනෙකු පුහුණුව ලබයි.

ආරම්භ කළ දින සිට මේ දක්වා, EVE මධ්‍යස්ථානය මඟින් NVQ සුදුසුකම් ලත් උපාධිධාරීන් 260කට වැඩි පිරිසක් බිහි කර ඇත. අධ්‍යාපනය සහ රැකියා ක්ෂේත්‍රය අතර පරතරය අවම කිරීමටත්, ශ්‍රී ලංකාවේ දක්ෂ තාක්ෂණික ශ්‍රම බලකාය බලගැන්වීමටත් මෙම වැඩසටහන කොතරම් ඉවහල් වී ඇත්ද යන්න මෙම හවුල්කාරිත්වයේ පසුගිය ප්‍රගතිය විමර්ශනය කර බැලීමේදී පැහැදිලි වේ.

INSEE සමාගම අතින් මෙම වැඩසටහන වැදගත් වන්නේ, පොතපත දැනුම මෙන්ම ප්‍රායෝගික පුහුණුවද ඇති සුදුසුකම් ලත් වෘත්තිකයන් නිරන්තරයෙන් තම ආයතනයට සම්බන්ධ කර ගැනීමට අවස්ථාව උදා වීම නිසාවෙනි. එමෙන්ම, සමාගමේ වර්ධනය රටේ ශ්‍රම බලකායේ අවශ්‍යතාවයන්ට ගැළපෙන සේ සකස් කරමින්, තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමටත්, ව්‍යාපාරික දියුණුව සමඟ සමාජයට සහ දේශීය ප්‍රජාවගේ සුබසාධනයට දායක වීමටත් INSEE සමාගම දක්වන කැපවීම ද මෙයින් මනාව පැහැදිලි වේ.

දක්ෂ වෘත්තිකයන්ගෙන් පිරි ඊළඟ පරපුරක් නිර්මාණය කරමින්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු මෙන්ම වගකීම්සහගත ආයතනයක් ලෙස තම කාර්යභාරය තහවුරු කිරීමට INSEE සමාගම කවදත් නොපසුබටව කටයුතු කරන සමාගමකි. EVE මධ්‍යස්ථානය හරහා, INSEE සිමෙන්ති සමාගම මෙරට ජනතාවගේ සහ ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනයේ අනාගතය වෙනුවෙන් මෙවැනි ඵලදායී ආයෝජනයන් අඛණ්ඩව සිදු කරන්නට සැදී පැහැදී සිටියි.

Previous Post

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

Next Post

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

news

news

Related Posts

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

by news
September 22, 2026

July 28, 2026
දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

by news
June 2, 2026
Next Post
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

எம்பிலிபிட்டியவில் புதிய பஜாஜ் முச்சக்கர வண்டி முகவர் கிளையை திறந்து தனது சேவையை விரிவாக்கியது டேவிட் பீரிஸ் நிறுவனம்

June 17, 2025
ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතිය ඉහළ නංවාලීම සඳහා Hatch විසින් Startup Nation Initiative දියත් කරයි

March 19, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි
අධ්යාපනය

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

September 22, 2026
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,
අධ්යාපනය

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved