Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

මෙල්බර්න්හීදී CBD Campus විවෘත කරමින් Federation University විසින් සිය අධ්‍යාපන නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කරයි

news by news
June 20, 2025
in අධ්යාපනය
0
මෙල්බර්න්හීදී CBD Campus විවෘත කරමින් Federation University විසින් සිය අධ්‍යාපන නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කරයි
1
SHARES
3
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

මෙල්බර්න්හීදී CBD Campus විවෘත කරමින් Federation University විසින් සිය අධ්‍යාපන නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කරයි

මෙල්බර්න් හී දී CBD Campus විවෘත කරමින් සිය අධ්‍යාපන සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට Federation University Australia කටයුතු කර තිබේ. මෙමඟින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධිකාරීන් සහ අනෙකුත් ආයතන අතර අනාගත අධ්‍යයන‍යන් පිළිබඳ සහයෝගීතාවය වැඩිදියුණු කර ඇති අතර ජාත්‍යන්තර සිසුන්ටද එම ආයතනවල අධ්‍යාපන කටයුතුවල නියැලීම සඳහා මාවත සකස් කර දී තිබේ. මෙම නවතම City Centre Campus හරහා මෙල්බර්න් හි අධ්‍යයන හා වෘත්තීය ප්‍රජාව අතර ආයතනික පැවැත්ම තවදුරටත් සවිමත් වේ. එමෙන්ම අධ්‍යයන නවෝත්පාදනයන් සම්බන්ධයෙන් Federation University දක්වන ප්‍රමුඛත්වය ද මෙම co-operative educational ක්‍රමය ඔස්සේ මැනවින් ප්‍රදර්ශනය වේ.

You might also like

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් Federation University Australia හි උපකුලපති සහ සභාපති මහාචාර්ය ඩන්කන් බෙන්ට්ලි මහතා (Duncan Bentley) මෙසේ ප්‍රකාශ කළේය. ” අලුතින් ස්ථාපනය කළ CBD University සතු නවීන පහසුකම් ඔස්සේ මීළඟ පරම්පරාවේ නායකයන්ට සහ චින්තකයන්ට කදිම ආරම්භක වේදිකාවක් සකස් කරනවා. අධ්‍යයන ක්ෂේත්‍රයට මෙන්ම ප්‍රජාව වෙත ද මහඟු සේවයක් එමඟින් සිදු කරනවා. එමෙන්ම මෙය උසස් අධ්‍යාපන කටයුතු සඳහා වඩාත් ගැළපෙන ඉගෙනුම් පරිසරයක් මෙන්ම හරිත ශිෂ්‍ය අවකාශයන් නිර්මාණය කිරීමට උපකාරී වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”

මේ වන විට ජාත්‍යන්තර සිසුන් සඳහා ද මෙම විශ්වවිද්‍යාලය විවෘතව පවතී. උසස් අධ්‍යාපන ආයතන අතර අධ්‍යයන කටයුතු, අනාගත වර්ධනය සහ සහයෝගීතාවය පෝෂණය කිරීමට ද මෙය දායක වන අතර අවශ්‍ය පහසුකම් සපුරමින් විශිෂ්ටත්වය වෙත ළඟාවීම සඳහා සිසුන් වෙත අවස්ථාව සලසයි. තවද, අධ්‍යාපන ක්ෂේත්‍රයේ හවුල්කාරීත්වය දරන සම්පත් දායකයන් සහ දේශීය ව්‍යාපාර දායක කරගනිමින් වැඩමුළු සහ තොරතුරු සැසි ආදී විවිධ අවස්ථාවන් සම්පාදනය කර නව සබඳතා ගොඩනගා ගැනීම සඳහා ද මේ ඔස්සේ සිසුන්ට අවස්ථාව සලසා දෙයි.

Nawaloka College of Higher Studies හි (NCHS) ප්‍රධාන විධායක නිලධාරී සහ නියෝජ්‍ය සභාපති වික්ටර් රාමනන් (Victor Ramanan) මහතා මෙම නව සමාරම්භය පිළිබඳ සිය සුබ පැතුම් එකතු කරමින් අනාගත අභිවෘද්ධිය කෙරෙහි මෙම සහයෝගීතාවය ඉවහල් වන ආකාරය පිළිබඳව පැහැදිලි කළේය.

Nawaloka College of Higher Studies (NCHS) අධ්‍යයන පීඨාධිපති ආචාර්ය ඇලන් රොබට්සන් මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය. “නවලෝක ආයතනය මෙල්බර්න්හි Federation University සමඟ එක්ව සිසුන් වෙත ජාත්‍යන්තර දැනුම බෙදාදීම සඳහා මාවත විවර කිරීමට දායකත්වය සපයනවා. එම කර්තව්‍යයන් තවදුරටත් සවිමත් කිරීමට CBD Campus බෙහෙවින් උපකාරී වෙනවා.”

මෙල්බර්න් නගරය යනු ඕස්ට්‍රේලියාවේ විශිෂ්ටතම පොදු ප්‍රවාහන පහසුකම් සහිත සංස්කෘතික විවිධත්වයෙන් ඉහළ කාර්යබහුල නගරයකි. 2025 වසරේ මුල් භාගයේදී දියත් කරන ලද මෙම මුලපිරීම ඔස්සේ ජාත්‍යන්තර සිසුන්ට මෙහිදී ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, සයිබර් ආරක්ෂාව සහ තොරතුරු තාක්ෂණය ආදී විෂයන් රාශියක් පිළිබඳව අධ්‍යයනය කිරීමට අවස්ථාව විවර කර දී තිබේ.

Previous Post

වැනීසියේ අසිරිය ශ්‍රී ලංකාවේ මවන Venezia by Prime Group වෙතින් Apartments වෙන්කරවා ගැනීමට දැන් ඔබටත් අවස්ථාව

Next Post

Arpico වෙතින් නවතම NextGen මෙට්ට වෙළඳපොළට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Profile Cut Air Cooling Pocket තාක්ෂණයෙන් නිෂ්පාදිතයි

news

news

Related Posts

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

by news
June 2, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි
අධ්යාපනය

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

by news
May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.
අධ්යාපනය

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

by news
May 22, 2026
24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Next Post
Arpico වෙතින් නවතම NextGen මෙට්ට වෙළඳපොළට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Profile Cut Air Cooling Pocket තාක්ෂණයෙන් නිෂ්පාදිතයි

Arpico වෙතින් නවතම NextGen මෙට්ට වෙළඳපොළට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Profile Cut Air Cooling Pocket තාක්ෂණයෙන් නිෂ්පාදිතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB ක්‍රීඩා තානාපති ලෙස ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ පත් වෙයි

October 30, 2025
ඇඟලුම් අපනයනකරුවන්ගේ 42 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙරට ඇඟලුම් කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කරයි

February 13, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි
අධ්යාපනය

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.
අධ්යාපනය

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

May 22, 2026
24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.
අධ්යාපනය

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි
අධ්යාපනය

HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved