Thursday, September 24, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Arpico වෙතින් නවතම NextGen මෙට්ට වෙළඳපොළට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Profile Cut Air Cooling Pocket තාක්ෂණයෙන් නිෂ්පාදිතයි

news by news
June 20, 2025
in ව්යාපාරික
0
Arpico වෙතින් නවතම NextGen මෙට්ට වෙළඳපොළට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Profile Cut Air Cooling Pocket තාක්ෂණයෙන් නිෂ්පාදිතයි
3
SHARES
16
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Arpico වෙතින් නවතම NextGen මෙට්ට වෙළඳපොළට
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Profile Cut Air Cooling Pocket තාක්ෂණයෙන් නිෂ්පාදිතයි

දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවේ මෙට්ට කර්මාන්තයේ ප්‍රමුඛයා වන Arpico නිෂ්පාදනය කරන නවතම මෙට්ට වර්ගය වන Arpico NextGen හඳුන්වා දීම පසුගියදා සිදුකෙරිණි. පුරෝගාමී Air Cooling Pocket තාක්ෂණය භාවිතා කරමින් මෙම මෙට්ට නිපදවනු ලබයි. ශ්‍රී ලංකාවේ වෙළඳපොළට මෙබඳු මෙට්ට වර්ගයක් හඳුන්වා දෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් 2025 ජූනි 13 දින කොළඹ Ramada by Wyndham හිදී පැවැත්විණි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම උත්සවයේදී Richard Pieris & Company PLC හි දේශීය නිෂ්පාදන සහ බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජයසිංහ මහතා විසින් නව මෙට්ට වර්ගය නිල වශයෙන් හඳුන්වා දෙන ලදි. මෙය පාරිභෝගිකයන්ට සුව නින්දක් ලබාදෙන පුරෝගාමී විසඳුම් හඳුන්වා දීම සඳහා Arpico දරන උත්සාහයේ තවත් වැදගත් ඉදිරි පියවරකි. මෙවැනි පුරෝගාමී නිෂ්පාදන නිරන්තරයෙන් වෙළඳපොළට හඳුන්වා දීම Arpico හි අරමුණ වී තිබේ.

අතිනවීන ජර්මානු තාක්ෂණය සහිත Computer Numerical Control (CNC) Foam Cutting තාක්ෂණය භාවිතයෙන් මෙම නව මෙට්ට නිපදවනු ලැබේ. එමගින් මෙට්ටයේ සිසිලස සහ සුවපහසුව වැඩි වන නිසා එය සුපහසු නින්දක් ලැබීමට උපකාරී වෙයි. ප්‍රමාණවත් නින්දක්, නිරෝගී ජීවිතයකට අත්‍යවශ්‍ය සාධකයකි. Arpico NextGen මෙට්ට විවේකයේ සුවපහසුව වැඩි කර සුව නින්දක් ලැබීමටත්, ප්‍රබෝධමත්ව පිබිදී ජවසම්පන්නව දවස ගෙවීමටත් අවස්ථාව උදා කර දෙයි.

“ඵලදායී හා නිරෝගී ජීවිතයක් සඳහා ගුණාත්මක නින්දක වැදගත්කම තවමත් වැඩි දෙනෙක් නිවැරදිව වටහාගෙන නෑ, එමෙන්ම අපගේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සේන යද්දෙහිගේ මහතාගේ දැක්ම යටතේ අප පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදෙන අතරම, ඔවුන්ට තම දෛනික ජීවිතවලදී අත්‍යවශ්‍ය දෙයක් වන සුවදායී නින්දක් ලබාදීමට සෑමවිටම උත්සාහ කරනවා. නව තාක්ෂණයන් භාවිතයට ගනිමින් අපගේ නිෂ්පාදන වැඩිදියුණු කිරීමටත් අලුතින් නිෂ්පාදන හඳුන්වා දීමටත් අප නිරන්තරයෙන් කටයුතු කරන්නේ ඒ නිසයි.” Richard Pieris & Company PLC හි දේශීය නිෂ්පාදන සහ බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජයසිංහ මහතා පැවසීය.

Arpitech (පුද්.) සමාගම යනු පොලියුරතීන් ෆෝම් සහ ස්ප්‍රින් මෙට්ට, ඇඳ ඇතිරිලි, කුෂන් සහ සිලිකනයිස්ඩ් ෆයිබර් කොට්ට වැනි නිෂ්පාදන සම්බන්ධ පුරෝගාමියෙකු වන, දශක ගණනාවක ඉතිහාසයක් හිමි සමාගමකි. ISO 9001-2015 සහතිකකරණය හිමි Arpico සිය ජනප්‍රියතම නිෂ්පාදන එකතුවක් වන Arpifoam මෙට්ට නිපදවීමේදී SLS ප්‍රමිති නිර්ණායකවලට අනුකූලව කටයුතු කරයි. Arpitech (පුද්.) සමාගම පන්නරය ලබනුයේ, එහි මවු සමාගම වන Richard Pieris & Company PLC හි දශක 9 කට අධික ඉතිහාසය තුළිනි. 1932 වසරේදී එක් ඉන්ධන පිරවුම් හලකින් ආරම්භ වූ රිචඩ් පීරිස් සහ සමාගම, ඉන් පසුව දැවැන්ත සාර්ථකත්වයක් අත්කරගනිමින් මෙරට ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් බවට පත් විය. මේ වනවිට එම සමූහය පාරිභෝගික වෙළඳාම්, වැවිලි කර්මාන්ත, රබර්, ගෘහ භාණ්ඩ, ටයර්, ප්ලාස්ටික්, රක්ෂණ සේවා, කොටස් තැරැව්කරණය, මුල්‍ය සේවා හා කාර්ය සම්පාදන ඇතුළු ක්ෂේත්‍ර රාශියක් ආවරණය කරයි. කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි විශාලතම සමාගම් අතරින් එකක් වන එය, ඉතා ඉහළ වාර්ෂික පිරිවැටුමක් සහිත සමූහ ව්‍යාපාරයක්ද වේ.

ඡායාරූපය 1: Richard Pieris & Company PLC හි දේශීය නිෂ්පාදන සහ බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජයසිංහ මහතා Arpico NextGen මෙට්ටය නිල වශයෙන් හඳුන්වා දුන් අවස්ථාව

ඡායාරූපය 2 (වමේ සිට): Richard Pieris & Company PLC හි දේශීය නිෂ්පාදන හී බෙදාහැරීම් අංශයේ මූල්‍ය පාලක නිලන්ත විතානගේ, Arpitech (පුද්.) සමාගමේ ජ්‍යෙෂ්ඨ විකුණුම් ප්‍රධානී (ආයතනික) හිරාන් ද සිල්වා, Arpitech (පුද්.) සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නිෂ්පාදන) ජයනාත අල්විස්, එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විකුණුම්) ප්‍රදීප් ජයවීර, Richard Pieris & Company PLC හි දේශීය නිෂ්පාදන සහ බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජයසිංහ, එම සමාගමේ දේශීය නිෂ්පාදන සහ බෙදාහැරීම් අංශයේ අලෙවි ප්‍රධානී ඩෙරික් පෙරේරා, Arpico ගෘහභාණ්ඩ අංශයේ සාමාන්‍යාධිකාරී රුවන් කුමාර සහ Arpitech (පුද්.) සමාගමේ අලෙවි කළමනාකරු ජනක ප්‍රියංකර යන මහත්වරුන්

ඡායාරූපය 3: Richard Pieris & Company PLC හි දේශීය නිෂ්පාදන සහ බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජයසිංහ මහතා Arpico NextGen මෙට්ටය එළිදැක්වූ අවස්ථාවේදී උත්සව සභාව අමතමින්

ඡායාරූපය 4: Richard Pieris & Company PLC හි දේශීය නිෂ්පාදන සහ බෙදාහැරීම් අංශයේ අලෙවි ප්‍රධානී ඩෙරික් පෙරේරා මහතා Arpico NextGen මෙට්ටය එළිදැක්වීමේ උත්සවයේ පිළිගැනීමේ කථාව සිදුකරමින්

Previous Post

මෙල්බර්න්හීදී CBD Campus විවෘත කරමින් Federation University විසින් සිය අධ්‍යාපන නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කරයි

Next Post

ශ්‍රී ලංකාවේ නෛතික සාක්ෂරතාවය සවිමත් කරමින් ‘Know Your Neethi’ මාධ්‍ය ව්‍යාපෘතිය දියත් කෙරේ

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ශ්‍රී ලංකාවේ නෛතික සාක්ෂරතාවය සවිමත් කරමින් ‘Know Your Neethi’ මාධ්‍ය ව්‍යාපෘතිය දියත් කෙරේ

ශ්‍රී ලංකාවේ නෛතික සාක්ෂරතාවය සවිමත් කරමින් ‘Know Your Neethi’ මාධ්‍ය ව්‍යාපෘතිය දියත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි මහා සභා රැස්වීමේදී තිරසාර අනාගතයකට සැලසුම් ඉදිරිපත් කරයි

September 29, 2024
සැම්සුන්, Galaxy පරිශීලකයින් වෙනුවෙන් නව ආරක්ෂිත විශේෂාංගයක් හඳුන්වා දෙයි

February 20, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved