Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

වැනීසියේ අසිරිය ශ්‍රී ලංකාවේ මවන Venezia by Prime Group වෙතින් Apartments වෙන්කරවා ගැනීමට දැන් ඔබටත් අවස්ථාව

enezia by Prime Group

news by news
June 19, 2025
in ව්යාපාරික
0
වැනීසියේ අසිරිය ශ්‍රී ලංකාවේ මවන Venezia by Prime Group වෙතින් Apartments වෙන්කරවා ගැනීමට දැන් ඔබටත් අවස්ථාව
2
SHARES
11
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

වැනීසියේ අසිරිය ශ්‍රී ලංකාවේ මවන Venezia by Prime Group වෙතින් Apartments වෙන්කරවා ගැනීමට දැන් ඔබටත් අවස්ථාව

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක් ලෙස සැලකෙන Prime සමූහ ව්‍යාපාරයේ නවතම ව්‍යාපෘතිය වන Venezia by Prime Group වෙතින් Apartments මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට දැන් අවස්ථාව උදා වී ඇත. මීගමුව ප්‍රදේශයේ සියලු පහසුකම්වලට නුදුරින් මනරම් පරිසරයක මෙම නිවාස ව්‍යාපෘතිය ඉදි කෙරේ.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

Venezia නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රථම Water Villa Themed Serviced Apartments වර්ගයේ නිවාස එකතුව ලෙස සැලකේ. මනරම් දසුන් මවන මීගමුව කලපුව මැනැවින් දිස්වෙන පරිද්දෙන් මෙහි සෑම නිවසක්ම සැලසුම් කර ඇත. වැනීසියේ සදාතන රමණීයත්වයෙන් ආභාසය ලබමින් නිර්මාණය කර ඇති මෙම නිවාස ඒ අතීත සෞන්දර්යත් වර්තමාන සුඛෝපභෝගීත්වයත් මැනැවින් එක්තැන් කරයි.

ප්‍රයිම් සමුහයට සුපුරුදු අනර්ඝතම ප්‍රමිතියට අනුකුලව නිමැවෙන Venezia ව්‍යාපෘතිය, ජිවත්වීමට සුදුසු තවත් තැනකට එහා ගිය විශිෂ්ටත්වය හා සුවපහුවෙන් සපිරි අද්විතීය නැවතුමක අත්දැකීමට හිමිකම් කියන තෝතැන්නකි. Dreamy gondola rides, sparkling infinity lagoon pool, floating pods, kids’ play haven, sunken-lounge lagoon bar ආදී වූ අoග රැසකින් නිවෙස් හිමියන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන්’ නිමැවූණු Venizia නිදහස සහ සිනහව සපිරි සුවපහසු තැනක් වනු ඇත. ශ්‍රී ලoකාවේ ප්‍රථම වරට ඉදිවෙන Water cinema පහසුකම සුවිශේෂී වන අතර සෑම නිවසක්ම Private Jacuzzis පහසුකමෙන්ද සමන්විත වේ.

“Venezia යනු හුදෙක් නිවාස ව්‍යාපෘතියක් පමණක් නොවෙයි. එය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය පැමිණ ඇති දුර සහ එහි අනාගත දිශානතිය මැනැවින් නිරූපණය කරන සංකේතයක්. අපේක්ෂිත කුලී ආදායම් අනුපාතය 12% ට වැඩි සහ අපේක්ෂිත ප්‍රාග්ධන ලාභ අනුපාතය 80% ඉක්මවන මෙම ව්‍යාපෘතිය සුවපහසු ජීවිතයක සහ නැණවත් ආයෝජනයක ප්‍රතිලාභ එක්තැන් කරන ව්‍යාපෘතියක් ලෙසද හැඳින්වීමට පුළුවන්. සුවපහසු ජීවිතයක සහ නැණවත් ආයෝජනයක ප්‍රතිලාභ එක්තැන් කරන ව්‍යාපෘතියක් ලෙසද හැඳින්වීමට පුළුවන්. වැනීසියෙන් ආභාසය ලබමින් සැලසුම් කර ඇති, මීගමුව කලපුවට නුදුරින් සුවිශේෂී ස්ථානයක පිහිටි මෙම නිවාස ව්‍යාපෘතිය, අලංකාරය, සුවපහසුව සහ වටිනාකම නොඅඩුව ඔබට තිළිණ කරනු ඇතැයි කියා අප විශ්වාස කරනවා. මෙය මීගමුව නගරයෙන් ජාත්‍යන්තර තලයේ නිවසක් හිමි කර ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක්.” ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා පැවසීය.

ජීවන රටාව නව මානයක් වෙත ගෙනයන Wellness sanctuary, Signature restaurant serving italian, german and French cuisine, butler service, professional house keeping service ආදී සුවීශේෂ වරප්‍රසාද රැසකින්ද Venezia සමන්විත වේ.

Venezia ව්‍යාපෘතිය පිහිටා ඇත්තේ කටුනායක අධිවේගී මාර්ගය, මීගමුව වෙරළ තීරය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ කොළඹ වරාය නගරය වැනි ප්‍රධාන පෙළේ ස්ථාන මෙන්ම ජනප්‍රිය පාසල්, රෝහල්, සුපිරි වෙළඳසැල් ඇතුළු පහසුකම් රැසකට නුදුරිනි. එය නූතන ජීවන රටාවන්ට අත්‍යවශ්‍ය සුවපහසුව සමගින් මානසික නිදහසට අවශ්‍ය නිහඬ සැහැල්ලුව නොඅඩුව පිරිනමන නිවාස එකතුවක් ලෙස හැඳින්විය හැකි වේ.

පාරිසරික සෞන්දර්ය සමගින් හෝටල් පන්නයේ සුවපහසුකම් එක්තැන් කරන Venezia නිවාස දෛනික ජීවිතයේ සෑම නිමේශයක්ම සුන්දර මතකයක් බවට පත්කරනු ඇත. මෙය හුදෙක් නිවසක් මිලදී ගැනීමක් හෝ ආයෝජනයක් පමණක් නොව, ජීවිතයේ සෑම දිනක්ම පාරාදීසයක ගතකරන විවේකයක් බවට පත් කරන තෝරාගැනීමකි.

Venezia by Prime Group නිවාස ඒකක වෙන්කරවා ගැනීම සඳහා දැන් අවස්ථාව එළඹී තිබේ. ඒ සඳහා 070 199 1000 අමතන්න. නැතිනම් www.primelands.lk වෙත පිවිසෙන්න.

Previous Post

සුවිසල් වන සම්පත සුරැකිීම සඳහා වන 2025 “The Gathering of Giants” මෙවරත් සිනමන් හබරණ පරිශ්‍රයේදී

Next Post

මෙල්බර්න්හීදී CBD Campus විවෘත කරමින් Federation University විසින් සිය අධ්‍යාපන නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කරයි

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
මෙල්බර්න්හීදී CBD Campus විවෘත කරමින් Federation University විසින් සිය අධ්‍යාපන නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කරයි

මෙල්බර්න්හීදී CBD Campus විවෘත කරමින් Federation University විසින් සිය අධ්‍යාපන නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

උත්සව සමයේ ත්‍යාග ලබාදීමේ TikTok හි Doodle ක්‍රියාන්විතය

December 14, 2024
Diva නිල් මානෙල් මල් දන්සල සමගින් Diva සන්නාමය පොසොන් උත්සවය බැති සිතින් සමරයි.

June 17, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved