Monday, June 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ඇමරිකා එක්සත් ජනපදය 30%ක තීරු බදු පැනවීම හේතුවෙන් මෙරට පොල් කර්මාන්තය විශාල පසුබෑමකට මුහුණ දෙයි

news by news
July 22, 2025
in ව්යාපාරික
0
ඇමරිකා එක්සත් ජනපදය 30%ක තීරු බදු පැනවීම හේතුවෙන් මෙරට පොල් කර්මාන්තය විශාල පසුබෑමකට මුහුණ දෙයි
3
SHARES
14
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ඇමරිකා එක්සත් ජනපදය 30%ක තීරු බදු පැනවීම හේතුවෙන් මෙරට පොල් කර්මාන්තය විශාල පසුබෑමකට මුහුණ දෙයි

2025 අගෝස්තු 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා 30%ක ආනයන තීරුබදු පැනවීමට එක්සත් ජනපදය පසුගියදා තීරණය කරන ලදී. එම තීරණය සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI) විසින් ශ්‍රී ලංකා රජය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබීය. එක්සත් ජනපදය විසින් ගනු ලැබූ මෙම තීරණය ශ්‍රී ලංකාවේ වටිනාම අපනයන අංශයක වර්ධනය සඳහා දැඩි තර්ජනයකි.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 857කට වැඩි ආදායමක් උපයනු ලබන එම අංශය සමඟ සම්බන්ධ ග්‍රාමීය ජීවනෝපායන් දහස් ගණනකට මෙම තීරණය දැඩිව බලපානු ඇත.

ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදනයන්හි විශාලතම තනි ගැනුම්කරු වන්නේ ඇමරිකාවයි. එම අංශයේ අපනයනයන්ගෙන් 20%කට වැඩි ප්‍රමාණයක් ඊට අයත් වන අතර එහි වටිනාකම වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 160ක් පමණ වේ.

ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය සඳහන් කරන්නේ නව තීරු බදු මඟින් එක්සත් ජනපද වෙළෙඳපොලේ ශ්‍රී ලංකා මිල තරඟකාරීත්වය විනාශ වන බවයි. ඒ අනුව පිලිපීනය, වියට්නාමය සහ ඉන්දියාව වැනි තරඟකාරී සැපයුම්කරුවන් විසින් ලිහිල් වෙළෙඳපොල ප්‍රවේශයක් උරුම කරගනිද්දී ගෝලීය වශයෙන් ඉහළ ගුණාත්මකභාවය පිළිබඳ කීර්තියක් අත්කරගෙන ඇති මෙරට නිෂ්පාදන පිරිවැය හේතුවෙන් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරනු ඇත.

CCCI හි සභාපති ජයන්ත සමරකෝන් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “මෙය ප්‍රතිපත්තිමය වෙනසක් පමණක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ කර්මාන්තය වෙනුවෙන් කැප වුණු සමස්ත කර්මාන්තයට එල්ල වුණු මරු පහරක් ලෙස සැලකිය හැකියි. අපගේ නිෂ්පාදන පිරිසිදු බව, රසය සහ පෝෂණය සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව තිබෙනවා. නමුත් 30% තීරු බදු හේතුවෙන් ගැනුම්කරුවන්ට ඒවා මිලදී ගැනීමට අපහසු වනවා. ගුණාත්මකභාවය නිසා නොව පිරිවැය මත අපට මිල නියම කර තිබෙනවා.

මුලින් යෝජනා කර තිබූ 44%ක බදු ප්‍රතිශතය 30%ක් දක්වා අඩු වීම ඉතා හොඳයි. නමුත් එම ප්‍රතිශතය තුලින් එල්ල කරන බලපෑම හේතුවෙන් අපනයන තරඟකාරීත්වය මෙන්ම කර්මාන්තය සමඟ සම්බන්ධ වී සිටින ලක්ෂ ගණනක ග්‍රාමීය ජීවනෝපායන්ට ඇතිවන බලපෑම ඉතා විශාලයි.” යනුවෙනි.

පොල් ආශ්‍රිත නිෂ්පාදනයන්හි අගය එකතු කළ භාණ්ඩ රැසක් මෙම අවදානමට ලක් විය හැකි අපනයන භාණ්ඩ අතරට අයත් වේ. ඒ අතර වියලි පොල්, වර්ජින් සහ පිරිපහදු කළ පොල් තෙල්, පොල් කිරි සහ ක්‍රීම්, පොල් වතුර, කොහු කෙඳි නිෂ්පාදන, සක්‍රිය කාබන් සහ ලෙලි පදනම් වූ වගා මාධ්‍ය ප්‍රධාන වේ. මේවායින් බොහොමයක් ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳපොල තුළ ප්‍රමුඛස්ථානයක් දිනාගෙන ඇති උසස් නිෂ්පාදන වුවද වත්මන් බදු පැනවීම් තූළ ගැනුම්කරුවන්ට වැඩි මිලකට මිලදී ගන්නවාට වඩා ලාභදායී වෙනත් විකල්පයන් වෙත යොමු වීමට සිදුව ඇත.

කෙසේ වුවද, මෙම බලපෑම සිදු වන්නේ වෙළෙඳ සංඛ්‍යාලේඛනවලට පමණක් නොවන බව මෙහිදී සඳහන් කළ හැකිය.

විශේෂයෙන් කුඩා වතු හිමියන්, සැපයුම්කරුවන්, කර්මාන්තශාලා සේවකයින්, සැපයුම් සපයන්නන් මෙන්ම අපනයනකරුවන් ඇතුලු පොල් කර්මාන්තය තම ජීවනෝපාය කරගත් සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 800,000කට අධික සංඛ්‍යාවක් මේ තුලින් බලපෑමට ලක් වේ. එසේම නිෂ්පාදන අංශයන්හි ඍජු රැකියා 150,000කට වැඩි සංඛ්‍යාවක් ඉතා ඉක්මණින් තර්ජනට ලක්වනු වනු ඇත. එමෙන්ම අපනයන ඉල්ලුමේ හදිසි පහත වැටීම හේතුවෙන් මෙරට වෙළෙඳපොල අලෙවි නොකළ නිෂ්පාදනයන්ගෙන් පිරී ඉතිරී යනු ඇත.

මේ හේතුවෙන් ගොවිපලින් ලබා දෙන මිල පහත වැටීම සිදු වන අතරම දැනට පවතින උද්ධමනය හා ඉහළ යන නිෂ්පාදන පිරිවැය සමඟ දුෂ්කර තතවයකට පත්ව සිටින ග්‍රාමීය පවුල් වල ආදායම් මාර්ග අහිමි කිරීමටද මෙය හේතුවක් වනු නිසැකය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ වැඩසටහන අනුව විශ්වාසදායක, තරඟකාරී මූල්‍ය ගමනාන්තයක් බවට පත්වීමට කටයුතු කරමින් සිටින අවධියක පොල් අපනයනයන්හි පහත වැටීම ආයෝජකයින්ගේ විශ්වාසය සහ විදේශ ආයෝජන බිඳ වැටීමට හේතු වනු ඇතැයි CCCI මේ පිළිබඳව අනතුරු හඟවමින් පෙන්වා දෙයි.

අනෙකුත් පොල් නිෂ්පාදන කරන රටවලට ශක්තිමත් ප්‍රතිපත්තිමය සහායක් මෙන්ම අඩු වියදම් සැලසුම් ලබා දෙන බැවින් ශ්‍රී ලාංකේය කර්මාන්තකරුවන් හට රැකියා, ප්‍රාග්ධන හා දිගු කාලීන අවස්ථා ලබා ගනිමින් විදේශයන්හි සිය මෙහෙයුම් වෙනස් කිරීමේ අවදානමක් පවතින බවද පෙන්වා CCCI දෙයි.

මෙම ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමට කඩිනම් අවධානය හා සම්බන්ධීකරණය සඳහා කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය තීරුබදු සහන හෝ නිදහස් කිරීම් සඳහා වන විකල්යන් සොයා ගැනීම වෙනුවෙන් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ වහාම සම්බන්ධ වන ලෙසද රජයට දැනුම් දෙයි.

අපනයනකරුවන් හට කොටි කාලීනව එල්ල වන අභියෝග දරා ගැනීමට මෙන්ම දිගු කාලීන තරඟකාරීත්වය ඉහළ නැංවීමට උපකාර කිරීම සඳහා ඉලක්කගත සහාය, ප්‍රධාන වෙළෙඳපොල වෙත සාධාරණ ප්‍රවේශය සහතික කරන ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුම් ආරක්ෂා කිරීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියි.

සමරකෝන් මහතා නැවත නැවතත් අවධාරණය කර සිටියේ මෙය තවදුරටත් ආර්ථිකය සම්බන්ධ ගැටලුවක් නොව ජාතික ප්‍රමුඛතාවයක් වන බවයි.

“මේ කර්මාන්තය අවධානමට ලක්වීම හරහා කඩා වැටීමට සැලැස්වුවහොත් අපට ප්‍රධාන අපනයන ආදායම් උපයන ක්ෂේත්‍රයක් පමණක් නොව ග්‍රාමීය හැකියාවන්, ආහාර සුරක්ෂිතතාව සහ කාර්මික වර්ධනයේ සුවිශේෂී සාධක ගසක් අහිමි වීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක විය යුතුයි.” සමරකෝන් මහතා පවසයි.

Previous Post

Samsung නවෝත්පාදන සමඟින් ජීවිතය ස්මාර්ට් විදියට අත්විඳින්න

Next Post

SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි

SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

‘අපි නොදන්න අපේ කෑම’ ආහාර පිසීමේ තරඟයේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කෙරේ

March 17, 2025
සැම්සුන් ශ්‍රී ලංකා නව්‍යකරණයේ අසමසම විශේෂාංග සමඟින් Galaxy A06 එළි දක්වයි

September 29, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved