Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සැම්සුන් ශ්‍රී ලංකා නව්‍යකරණයේ අසමසම විශේෂාංග සමඟින් Galaxy A06 එළි දක්වයි

news by news
September 29, 2024
in ව්යාපාරික
0
සැම්සුන් ශ්‍රී ලංකා නව්‍යකරණයේ අසමසම විශේෂාංග සමඟින් Galaxy A06 එළි දක්වයි
1
SHARES
8
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සැම්සුන් ශ්‍රී ලංකා නව්‍යකරණයේ අසමසම විශේෂාංග සමඟින් Galaxy A06 එළි දක්වයි

පාරිභෝගික ඉලෙක්ට්‍රොනික හා ජංගම දුරකතන තාක්ෂණයේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයා වන සැම්සුන් ශ්‍රී ලංකා පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රියත්වයක් ලබා ඇති Galaxy A කාණ්ඩයේ නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන Galaxy A06 ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හදුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. සිය පාරිභෝගිකයින් වෙත සුවිශේෂී smartphone අත්දැකීමක් ලබා දීම අරමුණු කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම නවතම Galaxy A06 උසස් තත්වයේ විශේෂාංග සමඟින් පහසු මිලට ලබා ගැනීමේ හැකියාව උදා කර දී ඇත. විශේෂයෙන් නව තාක්ෂණයට කැමැත්තක් දක්වන පාරිභෝගිකයින්ට හා එදිනෙදා smartphones භාවිත කරන්නන්ට මෙය කදිම අත්දැකීමක් වනු නිසැකය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ඉහළ මට්ටමේ විශේෂාංග සමඟින් සුවිසල් පාරිභෝගිකයින් පිරිසකට පහසුවෙන් මිලදී ගත හැකි අයුරින් වෙළෙඳපොලට හඳුන්වා දී ඇති මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතනය පාරිභෝගිකයින් වෙනුවෙන් නවතම තාක්ෂණික විශිෂ්ටත්වය උරුම කර දීම සඳහා වන සැම්සුන්හි කැපවීම නැවත නැවතත් තහවුරු කරයි. අලංකාර මාදිලියක් සමඟින් නව්‍ය තාක්ෂණය භුක්ති විඳීමේ අවස්ථාව උදා කර දෙන Galaxy A06 ස්මාර්ට් ජංගම දුරකතනයකින් බලාපොරොත්තු වන සියලු සේවාවන් අත්විඳීමේ පහසුව සලසා දී ඇත.

6.7” HD+ PLS LCD පුළුල් තිරයකින් සමන්විත Galaxy A06 පාරිභෝගිකයින් හට පහසුවෙන් ස්මාර්ට් ජංගම දුරකතනය හැසිරවීමේ අවස්ථාව උදා කර දී ඇති අතර එහි 60Hz යාවත්කාලීන කිරීමේ වේගය තුළින් බාධාවකින් තොර අත්දැකීමක් පරිශීලකයින් වෙත ගෙන ඒමට සමත්ව සිටියි. 50MP ප්‍රධාන පසුපස කැමරාවකින් සමන්විත එය සුපැහැදිලි ආකර්ෂණීය ඡායාරූප ලබා ගැනීම වෙනුවෙන් වූ නවීන කැමරා පද්ධතිය ඡායාරූපකරණයට කැමති පරිශීලකයන්ට බෙහෙවින් වැදගත් වනු ඇත. මේ වෙනුවෙන් වූ 2MP ක සංවේදකයක් (sensor) ද ඒ සතු වේ. එය වෘත්තීය මට්ටමේ ඡායාරූප නිර්මාණය කිරීම සඳහා ඉතා වැදගත් වේ. එසේම එහි ඇති 8MP ඉදිරිපස කැමරාව සුපැහැදිලි හා ආකර්ෂණීය සෙල්ෆි ඡායාරූප ලබා ගනිමින් සමාජ මාධ්‍යය තුළ ක්‍රියාශීලීව කටයුතු කිරීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත ලබා දෙයි.

මෙම සුවිශේෂී ස්මාර්ට් ජංගම දුරකතනයේ තවත් විශේෂත්වයක් වන්නේ එය සතු ක්‍රියාකාරීත්වයයි. Helio G85 ප්‍රොසෙසරයකින් සමන්විත එය කාර්යයන් රැසක් සිදු කරන අතරම, gaming හෝ streaming සඳහා සුවපහසු අත්දැකීමක් ලබා දෙයි. 6GB ක RAM සහ 128GB ක අභ්‍යන්තර ධාරිතාවකින් යුත් එහි ධාරිතාව 1TB දක්වා දිගු කළ හැකි වීමද විශේෂත්වයකි. පරිශීලකයින්ට තමන්ගේ ඡායාරූප, වීඩියෝ යනාදිය අවශ්‍ය තරම් එහි ගබඩා කර ගත හැකිවීම මෙහි තවත් පහසුවක් ලෙස සඳහන් කළ හැකිය.

එසේම මෙම ස්මාර්ට් ජංගම දුරකතනයේ නිමාවද පරිශීලකයා වෙත මහත් පහසුවක් සලසා දෙන අතර 8.0mm ඝනකම හා 189g බර සුරැකිව අල්ලා ගැනීමට හේතුවක් වනු ඇත. එසේම ඒ සතු පැති පෙනුම හා ආරක්ෂිත කවරයද බාධාවකින් තොරව භාවිත කළ හැකි අතර එහි කල් පැවැත්මද ඉහළ නැංවීමට සමත් වේ. තවද පියවර 2ක OS යාවත්කාලීන කිරීම් සහ වසර 4ක ආරක්ෂක යාවත්කාලීන කිරීම් සහතික කර ඇති Galaxy A06 ස්මාර්ට් ජංගම දුරකතනය කල් පවත්නා වටිනාකමක් පාරිභෝගිකයින් වෙත ලබා දෙනු නිසැකය.

මේ සියලු විශේෂාංගයෙන් පරිපූර්ණ Galaxy A06 මාදිලි 3කින් ලබා ගැනීමේ අවස්ථාව සැම්සුන් විසින් පාරිභෝගිකයින්ට උදා කර දී ඇත්තේ 4GB RAM + 64GB සහිත Galaxy A06 ස්මාර්ට් ජංගම දුරකතනයක් රු. 42,009කටද, 4GB RAM + 128GB ධාරිතාව සහිත Galaxy A06 ස්මාර්ට් ජංගම දුරකතනයක් රු. 48,089 කටද, 6GB RAM + 128GB ධාරිතාව සහිත Galaxy A06 ස්මාර්ට් ජංගම දුරකතනයක් රු. 54,159කටද මිලදී ගැනීමේ අවස්ථාව සලසා දෙමිනි. එය සිසුන්ට, වෘත්තිකයින්ට මෙන්ම විශ්වසනීය හා සුවිශේෂී විශේෂංගයන් සහිත ස්මාර්ට් ජංගම දුරකතනයක් සොයන ඕනෑම අයෙකුගේ හොඳම තේරීම වනු ඇති බවද නිසැකය.

එසේම සැම්සුන් විසින් හඳුන්වා දෙනු ලබන Break-Free Offer තුලින් මාස 12ක් දක්වා එක්වරක් නොමිලයේ ස්මාර්ට් ජංගම දුරකතනයේ තිරය නවීකරණය කර ගනිමින් රු.15,531ක් දක්වා ඉදිරි කර ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා කර දී තිබීම ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා සඳහන් කර සිටියේ “සියලු දෙනාට ගැලපෙන ස්මාර්ට් ජංගම දුරකතනයක් ලබා දීමේ අපගේ කැපවීම Galaxy A06 තුලින් මනාව ප්‍රදර්ශනය වනවා. උසස් තත්වයේ ස්මාර්ට් ජංගම දුරකතනයක් දැරිය හැකි මිලකට පාරිභෝගිකයින් වෙත ලබා දීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මේ සතු උසස් තත්වයේ කැමරාව, බැටරි ආයු කාලට හා ඉහළ තිර කාර්යසාධනය අපගේ පරිශීලකයින්ට නවතම අත්දැකීමක් එක් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

මෙම නවතම හඳුන්වාදීම සමඟින් ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳපොලේ සිය විශිෂ්ටත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාමට සමත්ව ඇති සැම්සුන් විවිධ පාරිභෝගික අවශ්‍යතාවයන්ට ගැලපෙන ගුණාත්මක හා වටිනාකම්වලින් පරිපූර්ණ නවෝත්පාදයන් හඳුන්වා දීමේ ප්‍රමුඛයා ලෙසද කටයුතු කරනු ලබයි.

මිලදී ගැනීමට පෙර පාරිභෝගික විශ්වාසය හා ආරක්ෂාව වෙනුවෙන් සැම්සුන් විසින් නිෂ්පාදන ඇසුරුම මත අලවා ඇති Hologram ස්ටිකරය පරීක්ෂා කර බැලීමෙන් සැම්සුන් බලයලත් සැබෑ අලෙවි නියෝජිතයකුගෙන් මිලදී ගන්නා බව සහතික කර ගත හැකිය.

දැන් මෙරට පාරිභෝගිකයින් හට දිවයින පුරා පිහිටි Samsung වෙළෙඳ ලකුණ ප්‍රදර්ශනය කර ඇති John Keells Office Automation සහ Softlogic Mobile Distribution වෙතින් මෙන්ම Singer, Singhagiri සහ Damro/Network Partner Dialog යන බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන්ද Galaxy A06 මිලදී ගත හැකිය.

Previous Post

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි මහා සභා රැස්වීමේදී තිරසාර අනාගතයකට සැලසුම් ඉදිරිපත් කරයි

Next Post

ශ්‍රී ලංකාවේ අභිනව නායකත්වයට සුබ පතමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වැවිලි ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සඳහා සහයෝගය ඉල්ලා සිටී

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ශ්‍රී ලංකාවේ අභිනව නායකත්වයට සුබ පතමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වැවිලි ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සඳහා සහයෝගය ඉල්ලා සිටී

ශ්‍රී ලංකාවේ අභිනව නායකත්වයට සුබ පතමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වැවිලි ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සඳහා සහයෝගය ඉල්ලා සිටී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

TikTok දරුවන්-දෙමව්පියන් අතර සබඳතාව සහ පවුලේ සමඟිය වෙනුවෙන් කැපවෙයි

April 26, 2025
BYD සිය නවතම ප්‍රදර්ශනාගාරය කුරුණෑගලදී විවෘත කරයි

July 28, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved