Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Samsung නවෝත්පාදන සමඟින් ජීවිතය ස්මාර්ට් විදියට අත්විඳින්න

news by news
July 21, 2025
in ව්යාපාරික
0
Samsung නවෝත්පාදන සමඟින් ජීවිතය ස්මාර්ට් විදියට අත්විඳින්න
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Samsung නවෝත්පාදන සමඟින් ජීවිතය ස්මාර්ට් විදියට අත්විඳින්න

ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයට පිවිසෙත්ම වඩාත් ස්මාර්ට් මෙන්ම නිවසේ උපාංග හා උපකරණ අන්තර්ජාලය සමඟ සම්බන්ධ කර ඇති නිවාස සඳහා වැඩි ඉල්ලුමක් පවතී. ජනතාව වැඩි වශයෙන් තොරතුරු තාක්ෂණයන්, නිවසේ සිට වැඩ කිරීම සහ වැඩි ජනප්‍රියත්වයක් අත්කර ගනිමින් සිටින නිවාස ස්වයංක්‍රීයකරණය ආදිය භාවිතා කරන බැවින් මෙරට පාරිභෝගිකයින් තම ජීවිත පහසු, කාර්යක්ෂම සහ කළමනාකරණය කළ හැකි නිෂ්පාදන සොයමින් සිටී. මෙවන් පසුබිමක් තුළ ශ්‍රී ලාංකේය නිවසක දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා සපුරාලීම සඳහා උසස් ස්මාර්ට් ජීවන විසඳුම් ලබා දීමට Samsung පෙරමුණ ගෙන කටයුතු කරයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම ස්මාර්ට් නිවාස සඳහා විශ්වසනීය තාක්ෂණික නවෝත්පාදකයකු ලෙස ජනතාව අතර පිළිගැනීමට ලක්ව ඇති Samsung අද වන විට වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා මනාව සපුරාලීම වෙනුවෙන් AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක සුවිශේෂී නිෂ්පාදන රැසක් හඳුන්වා දී තිබේ. Samsung SmartThings මෙහි ප්‍රධාන ස්ථානයක් ගනී. මෙමගින් එක් යෙදවුමක් (app) තුළින් නිවසේ සිට හෝ ගමනක් බිමනක් යෙදෙන අතරවාරයේ සිට නිවසේ රූපවාහිනිය, රෙදි සෝදන යන්ත්‍රය, ශීතකරණ සහ වායු සමීකරණ ඇතුළු උපාංග රැසක් පහසුවෙන් පාලනය කිරීමට මෙන්ම නිරීක්ෂණය කිරීමට පරිශීලකයින්ට අවස්ථාව ලබා දෙයි.

සියලු Samsung නිෂ්පාදනයන්ද මේ වන විට AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන බැවින් පාරිභෝගිකයින්ට අසමසම අත්දැකීමක් ලබා ගැනීමටද හැකිය. එහිදී බර ප්‍රමාණය සහ රෙදි වර්ගය අනුව සේදීමේ රටාව සකස් කරන AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන රෙදි සේදීමේ යන්ත්‍ර, වැඩි ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් ගබඩා කළ හැකි නවීන ශීතකරණ, බලශක්තිය ඉතිරි කිරීමේ හා පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීමේ හැකියාව සහිත AI තාක්ෂණය සහිත වායු සමීකරණ වැනි Samsung නිෂ්පාදන පාරිභෝගිකයින්ගේ එදිනෙදා ජීවන රටාවට එක් කරනු ලබන්නේ සුවිසල් පහසුවකි. මෙම උපාංගවල විශේෂත්වය වන්නේ ස්මාර්ට් ජංගම දුරකතනයක් හරහා තමන් කැමති අයුරින් ්ෂ සැකසුම් හා සුවිශේෂී කාර්යසාධන විශේෂාංග සමඟින් දුරස්ථව පාලනය කිරීමේ හැකියාවයි. මේ හේතුවෙන් එදිනෙදා ජීවිතය පහසු කරන අතරම බලශක්තිය ඉතිරි කිරීමටද නිවසේ උපාංගවල ආරක්ෂාව තහවුරු කිරීමටද Samsung උපකාරී වෙයි.

Samsung Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා මේ සම්බන්ධයෙන් සඳහන් කර සිටියේ ‘’මෙරට පාරිභෝගික අවශ්‍යතාවන් පිළිබඳ අවබෝධ කර ගනිමින් නිෂ්පාදනය කර ඇති සියලු Samsung උපකරණ උසස් තාක්ෂණයෙන් පමණක් නොව ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතාවලට ප්‍රයෝජනවත් සහ ප්‍රායෝගික ප්‍රතිලාභ ලබා දෙන බව සහතික කරනවා. මිනිසුන්ගේ ජීවන රටාවන් තාක්ෂණය සහ කාර්යක්ෂමතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන විට සැම්සුන් නිෂ්පාදන පරිශීලකයාගේ අවශ්‍යතා, කැමැත්ත සහ සුවපහසුව පිළිබඳව අවධානය යොමු කරමින් සහ නවෝත්පාදන විසඳුම් ලබා දෙමින් ඔවුන්ගේ ජීවිතය වඩාත් පහසු කරනවා.’’ යනුවෙනි.

තාක්ෂණය පිළිබඳ මනා දැනුමක් සහිත තරුණ වෘත්තිකයෙකුට තමන් සිටින තැනක සිට දුරස්තව නිවසේ විදුලි භාණ්ඩ කළමනාකරණය කිරීමට හැකියාව ඇති අතර කාර්ය බහුල ගෘහණියන්ට තමන්ගේ කාලය ඉතිරි කර ගැනීමටත් මෙන්ම තවත් බොහෝ දෙනාට තමන්ට ගැලපෙන ආකාරයේ පහසුව හා අත්දැකීම් විඳගැනීමට මෙහිදී හැකියාව උදා වේ. නිවසට පිරිසිදු පරිසයක් මෙන්ම අවම විදුලි බිල්පතක් ගෙන ඒමට මෙම නව්‍ය තාක්ෂණික විශිෂ්ටත්වයන් සුවිසල් අස්වැසිල්ලක් වනු ඇත.

ඒ අනුව හෙට දවසේ ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවට සුවපහසු මෙන්ම නවීන ජීවින රටාවක් උරුම කර දීමට කැපවී සිටින Samsung සියලු උපාංග අතර සබඳතාව, AI තාක්ෂණය මෙන්ම බලශක්ති කළමනාකරණය වැනි විශිෂ්ටත්වයන් තුලින් ශ්‍රී ලාංකිකයින්ගේ නිවසට නව අරුතක් එක් කිරීමට කටයුතු කර ඇත්තේ මින් පෙර අත් නොවිඳි අසමසම අත්දැකීමක් පාරිභෝගිකයින් වෙත හිමිකර දෙමිනි.

නවතම තාක්ෂණයෙන් යුත් මෙම Samsung විශිෂ්ටත්වය මෙන්ම AI විශේෂාංග අත්විඳීමට Damro, Marino Mall සහ Singer One Galle Face Mall හි අලුතින් විවෘත කරන ලද Samsung AI කලාපය වෙත පිවිසෙන්න.

Previous Post

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව දහස් ගණනක ජනතාවක් සමඟින් මාතරදී මහජන සහභාගීත්ව වැඩසටහනක් පවත්වයි

Next Post

ඇමරිකා එක්සත් ජනපදය 30%ක තීරු බදු පැනවීම හේතුවෙන් මෙරට පොල් කර්මාන්තය විශාල පසුබෑමකට මුහුණ දෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ඇමරිකා එක්සත් ජනපදය 30%ක තීරු බදු පැනවීම හේතුවෙන් මෙරට පොල් කර්මාන්තය විශාල පසුබෑමකට මුහුණ දෙයි

ඇමරිකා එක්සත් ජනපදය 30%ක තීරු බදු පැනවීම හේතුවෙන් මෙරට පොල් කර්මාන්තය විශාල පසුබෑමකට මුහුණ දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

JETSTAR ASIA කොළඹට සම්ප්‍රාප්ත වෙයි

JETSTAR ASIA කොළඹට සම්ප්‍රාප්ත වෙයි

November 22, 2024
හිතේ හැටියට TV බලන්න සිහින් නිමාවකින් යුත් තිරයක් සහිත ආකර්ෂණීය Samsung 32″ HD ස්මාර්ට් TV එකක් අදම ගෙදර ගෙනියන්න

August 15, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved