Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ජනකාන්ත බොලිවුඩ් රංගන ශිල්පී අර්ජුන් රාම්පාල් City of Dreams Sri Lanka වෙත පැමිණෙයි

news by news
September 15, 2025
in ව්යාපාරික
0
ජනකාන්ත බොලිවුඩ් රංගන ශිල්පී අර්ජුන් රාම්පාල් City of Dreams Sri Lanka වෙත පැමිණෙයි
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ජනකාන්ත බොලිවුඩ් රංගන ශිල්පී අර්ජුන් රාම්පාල් City of Dreams Sri Lanka වෙත පැමිණෙයි

2023 විශ්ව රූ රැජිණ තරඟයේදී ඉන්දියාව නියෝජනය කළ රූ රැජිණි ශ්වේතා ෂර්දා අමතක නොවන සති අන්තයකට චමත්කාරය එක් කරයි

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

නිරන්තරයෙන් ජාත්‍යන්තර මට්ටමේ සුවපහසු හෝටල් අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් කැපවන සිටි ඔෆ් ඩී්‍රම්ස් ශ්‍රී ලංකා හි සුවිසල් ප්‍රයත්නයෙහි තවත් පියවරක් සනිටුහන් කිරීමට කටයුතු කර ඇත්තේ බොලිවුඩයේ ප්‍රකට, ජනප්‍රිය රංගන ශිල්පියකු වන අර්ජුන් රාම්පාල් Signature Glam වෙනුවෙන් එක් කර ගනිමිනි.

ඒ අනුව එළඹෙන සැප්තැම්බර් 20 වන දින අර්ජුන් රාම්පාල් පිළිගැනීමට සිටි ඔෆ් ඩී්‍රම්ස් ශ්‍රී ලංකා කටයුතු යොදා ඇත. රොක් ඔන්, ඩොන්. ඕම් ශාන්ති ඕම් සහ රාජ්නීති වැනි අතිශය ජනප්‍රිය සිනමා පටයන්හි රංගනයෙන් දායක වී ඇති රාම්පාල් සිය සුවිශේෂී රංගන හැකියාවන් නිසාම ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලාංකේය රසිකයින් අතරට ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇත.

ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේදී සිටි ඔෆ් ඩී්‍රම්ස් හි Signature Glam හිදී ඔහු වෙනුවෙන් සුවිශේෂී පිළිගැනීමක් සංවිධානය කොට ඇති අතර ඉන් පසු සිටි ඔෆ් ඩී්‍රම්ස් හි අනන්‍ය නිර්මාණ හා වාස්තු විශිෂ්ටත්වය දැක බලා ගැනීමේ සංචාරයක්ද ඔහු වෙනුවෙන් සිදු කිරීමට නියමිතය. තවද ඔහු දකුණු ආසියානු චිත්‍රපට, විලාසිතා හා සංස්කෘතිය කෙරෙහි සිදු කර ඇති දිගුකාලීන බලපෑම ද මෙහිදී අගය කරනු ඇති අතර NÜWA සුඛෝපභෝගී හෝටලයේ නවාතැන් ගැනීමට නියමිතය.

සැප්තැම්බර් 19 වන දින සිටි ඔෆ් ඩී්‍රම්ස් වෙත තවත් සුවිශේෂී දිනයක් උදා වන්නේ ඉන්දියානු රූ රැජිණක් වන ශ්වේතා ෂර්දාගේ පැමිණීම හේතුවෙනි. 2023 වසරේ ලෝක රූ රැජිණ තරඟය නියෝජනය කළ ඉන්දියාවේ ශ්වේතා ෂර්දා නැගී එන කලාකාරිණියක් ලෙස ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටියි. සිටි ඔෆ් ඩී්‍රම්ස් ශ්‍රී ලංකා වෙත පැමිණෙන ඇය වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ අවස්ථාවක් සංවිධානය කර ඇති අතර ඇය සමඟ ඡායාරූප ලබා ගැනීමේ අවස්ථාවක්ද උදා කර දී ඇත්තේ කොළඹ සුඛෝපාභෝගී ගමනාන්තයේ විශිෂ්ටත්වය සනිටුහන් කරමිනි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගමනාන්තය ලෙස නොමඳ පිළිගැනීමට ලක්ව ඇති සිටි ඔෆ් ඩී්‍රම්ස් ශ්‍රී ලංකා කොළඹ සංවර්ධනයේ සංචාරක උපායමාර්ගයේ ප්‍රමුඛතම සාධකය ලෙසද පෙන්වා දිය හැකිය. විශේෂයෙන් ලොව පුරා පිළිගත් හා ජනප්‍රිය චරිත, කලාපීය බලපෑම්කරුවන් මෙන්ම දෙස් විදෙස් සුවහසක් සංචාරකයින් වෙනුවෙන් සුඛෝපභෝගී සේවාවක් සලසාදීමට කැපවී සිටින සිටි ඔෆ් ඩී්‍රම්ස් ශ්‍රී ලංකා ඉන්දියානු සංචාරකයින්ගේ නොමඳ විශ්වාසය හා ආකර්ෂණය හිමි කර ගැනීමට සමත්ව සිටියි. ඒ නිසාම ඉන්දියානු සංචාරකයින් බොහෝ පිරිසක් සිටි ඔෆ් ඩී්‍රම්ස් හි සුඛෝපභෝගී සත්කාරක අත්දැකීම් ලබා ගැනීමට මෙන්ම එහි සංස්කෘතික හා නිර්මාණාත්මක විශිෂ්ටත්වය දැක ගැනීමට උනන්දුවෙන් පසු වෙති. සිටි ඔෆ් ඩී්‍රම්ස් ඒ වෙනුවෙන් සියලු දෙස් විදෙස් සංචාරකයින්ට ආරාධනා කර සිටියි.

තමන්ටම අනන්‍ය වූ නිර්මාණශීලීත්වය, සුඛෝපභෝගී සේවාව, ආහාර පාන, වාස්තු විශිෂ්ටත්වය වැනි දේ තුලින් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය ගෙන සිටින City of Dreams Sri Lanka කොළඹ නගරය තුළ අහස උසට නැගෙමින් චමත්කාර ජනක අත්දැකීමක් සියලු දෙනා වෙත එක් කිරීමට සූදානමින් පසුවන්නේ එහි පැමිණෙන සියලු දෙනා හට අමතක නොවන අත්දැකීමක් උරුම කර දීමට කටයුතු කරමිනි.

Previous Post

Next Post

Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

EUNIC සහ GLX එක්ව ‘The Routes we Take’ වැඩසටහන දිවයින පුරා රැගෙන යයි

July 27, 2025
සෙලාන් බැංකුව සම්බුදු තෙමගුල සමරයි

සෙලාන් බැංකුව සම්බුදු තෙමගුල සමරයි

July 1, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved