Friday, May 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා 84 Tours විසින් වැඩසටහනක් සංවිධානය කරයි

news by news
September 18, 2025
in ව්යාපාරික
0
උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා 84 Tours විසින් වැඩසටහනක් සංවිධානය කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා 84 Tours විසින් වැඩසටහනක් සංවිධානය කරයි

උතුරු පළාත් සංචාරක රියදුරන් වෘත්තීය හා තාක්ෂණික කුසලතාවලින් සවිබල ගැන්වීම සඳහා පුහුණු වැඩසටහනක්.

You might also like

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධන කරමින් දේශීය සංචාරක කර්මාන්තය ඉහළ නංවාලීම සඳහා සිය දායකත්වය සැපයීම අරමුණු කරගනිමින් 84 Tours සංචාරක සමාගම විසින් පසුගිය දා විශේෂ වැඩසටහනක් දියත් කරන ලදී.වාලම්පුරි හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම වැඩසටහන ඔස්සේ සංචාරක රියදුරන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම වෙනුවෙන් කරුණු රැසක් ඉදිරිපත් කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සුවිශේෂී ගමනාන්තයක් ලෙස වර්තමානය වන විට යාපනය දිස්ත්‍රික්කය ඉහළ සංචාරක ආකර්ශනයක් දිනා ගෙන ඇත.එබැවින් යාපනයේ සංචාරක ව්‍යාපාර ගොඩනැංවීම තවදුරටත් සිහිනයක් පමණක් නොව නව රැල්ලක් වී තිබේ. ශ්‍රී ලංකාවේ පැවැති අර්බුදකාරී තත්ත්වයෙන් පසු මෑත කාලීනව පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමත් සමඟ යාපනය වෙත ප්‍රවේශ වීමට ඇති හැකියාව ද තවදුරටත් පුළුල් වී ඇත.

අර්ධ දින පුහුණු වැඩසටහනක් ලෙස පැවැති මෙම වැඩසටහන 84 Tours හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හසාම් අබූසාලි මහතා විසින් මෙහෙයවන ලදී. එමෙන්ම කර්මාන්ත විශේෂඥ සහ 84 Tours හි ප්‍රධාන අත්දැකීම් නිලධාරී උස්මාන් ජවුෆර් මහතා ද මෙම වැඩසටහන සඳහා සිය දායකයත්වය ලබාදුන්නේය.

පුද්ගල සංවර්ධනය සහ යහපැවැත්ම වෙනුවෙන් නිසි වේලාවට වැඩ කිරීම, පිරිසිදුකම සහ සනීපාරක්ෂාව පවත්වා ගැනීමේ වැදගත්කම ආදී කරුණු පිළිබඳ ඔහු විශේෂයෙන්ම අවධාරණය කළේය. උස්මාන් මහතා දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) ජාතික උපදේශකයෙකු ලෙස ද සේවය කරන අතර මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සහතික කිරීම උදෙසා මත්ද්‍රව්‍ය භාවිත නොකරන රියැදුරන්ගේ කාර්යභාරය ඉවහල් වන ආකාරය සම්බන්ධයෙන් ද හෙතෙම මෙහිදී පැහැදිලි කළේය.

සංචාරක ව්‍යාපාරය බෙදාහදා ගැනීම සහ සැලකිලිමත්භාවය මත ගොඩනැගී ඇති බව සහ සංචාරකයන් වෙත ගුණාත්මක අත්දැකීමක් පිරිනැමීම සඳහා රියදුරන් විසින් ද වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ද ඔහු සහභාගී වූ පිරිස වෙත අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් උස්මාන් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “සංචාරය යනු විනෝදාස්වාදය උදෙසා සිදුකරන ක්‍රියාවක් පමණක් නොවේ. එය මිනිස් මනසේ හැඟීම් හුවමාරු කර ගැනීමට ද කදිම අවස්ථාවක්.සංචාරකයන්ට සිය සංචාරය තුළ හමුවන පළමු පුද්ගලයන් රියදුරන් වන නිසා රියදුරන් පුහුණු කිරීම ඔස්සේ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් ද මනා පිටිවහලක් ලබාදෙනවා.”

Digytelly Networks හි ප්‍රධාන විධායක නිලධාරී නසීම් හසන් මහතා විසින් මෙහි දෙවන සැසි වාරය මෙහෙයවන ලදී.එහිදී සංචාරක මෙහෙයුම් සඳහා තාක්ෂණය ඒකාබද්ධ කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. රථවාහන තදබදය වළක්වා ගැනීම සඳහා GPS යෙදුම් භාවිතය, හෝටල් සහ මාර්ගෝපදේශකයන් සමඟ සම්බන්ධීකරණය සඳහා WhatsApp වැනි නව තාක්ෂණික මෘදුකාංග භාවිතය, සංචාරකයන්ට කාලගුණික තත්ත්වයන් පිළිබඳ පූර්ව දැනුම් දීමේ ක්‍රම , ආරක්ෂක යෙදුම් ආදිය පිළිබඳ මෙන්ම මුදල් රහිත හා සම්බන්ධතා රහිත ගනුදෙනු සක්‍රීය කිරීම සඳහා ඩිජිටල් ගෙවීම් පද්ධති පිළිබඳ ද දැනුම සහ ප්‍රායෝගික පුහුණුවක් මෙහිදී ලබාදුන්නේය. නසීම් මහතා මෙහිදී සඳහන් කළේ, “තාක්ෂණයට මනුෂ්‍යත්වය වෙනස් කළ නොහැකියි, නමුත් එයට මනුෂ්‍යත්වය තවදුරටත් වැඩි දියුණු කළ හැකියි.” යනුවෙනි.

මෙම වැඩසටහන සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම රිහාන් ඔසීර් මහතාගේ අධීක්ෂණය යටතේ සිදු විය.සහභාගී වූ පිරිස වෙනුවෙන් දිවා ආහාරය ඇතුළු පහසුකම් රැසක් සංවිධානය කර තිබුණු අතර සහතික, විශේෂ තෝරාගැනීම් සහ දිනුම් ඇදීම් ඔස්සේ ත්‍යාග ආදිය ද පිරිනමන ලදී.මෙම අවස්ථාවට සහභාගී වූ පිරිසෙන් දෙදෙනෙකුගේ උපන්දින ද මෙම වැඩසටහන අතරතුර සැමරීම විශේෂ අවස්ථාවක් විය.

වැඩසටහනේ සරල බව සහ ප්‍රායෝගිකත්වය සහභාගී වූ සියලුදෙනාගේ ඇගයීමට ලක් විය.ඔවුන් ද වටිනා යෝජනා රැසක් ඉදිරිපත් කරමින් සංචාරක රියදුරු වෘත්තිය තුළ ඔවුන් ප්‍රායෝගිකව මුහුණ දෙන අභියෝගයන් පිළිබඳ ද මෙහිදී සාකච්ඡා කළහ.සහභාගී වූ පිරිස අතර අඛණ්ඩ සන්නිවේදනය පවත්වා ගනිමින් යෝජනා සහ චෝදනා විමසීම වෙනුවෙන් WhatsApp සමූහයක් ද මීට සමගාමීව ආරම්භ කෙරිණි.

උතුරු පළාතේ දේශීය සංචාරක අංශය නඟා සිටුවීම සහ ප්‍රජාවන් සවිබල ගැන්වීමේ පරමාර්ථයෙන් සංවිධානය කළ මෙම වැඩසටහන මුදල් අය කිරීමකින් තොරව සම්පූර්ණයෙන් නොමිලේ පැවැත්වූ අතර එය 84 Tours හි අඛණ්ඩ කැපවීමේ සාර්ථක පියවරකී.

ගුවන් ටිකට්පත් සහ සංචාරයන් සැලසුම් කිරීම සඳහා 0777 979 601 දුරකථන අංකය ඔස්සේ 84 Tours සමඟ සම්බන්ධ විය හැකිය.

Previous Post

Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

Next Post

2025 ගෘහ පාලන සතිය සමඟින් Cinnamon Life සාර්ථකත්වය වෙත රැගෙන යන සැඟවුණු විරුවන් සමරයි

news

news

Related Posts

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
Next Post
2025 ගෘහ පාලන සතිය සමඟින් Cinnamon Life සාර්ථකත්වය වෙත රැගෙන යන සැඟවුණු විරුවන් සමරයි

2025 ගෘහ පාලන සතිය සමඟින් Cinnamon Life සාර්ථකත්වය වෙත රැගෙන යන සැඟවුණු විරුවන් සමරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට

October 7, 2025
සිය කටහඬ භාවිත කරමින් TikTok හරහා සමාජය අවදි කරන සාෂා කේ

January 21, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.
අධ්යාපනය

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
TikTok, 2025 සිව්වන කාර්තුවට අදාළ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

Rajawarna Wedding Experience – Wedding Show 2026

ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව නව මුහුණුවරකින් ඉදිරියට
අධ්යාපනය

ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව නව මුහුණුවරකින් ඉදිරියට

April 22, 2026
දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:
ගමන්

දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

April 22, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved