Friday, November 6, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

HNB සිඟිති 35 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය බැංකුවක් නිපදවූ ප්‍රථම සජීවීකරණ සිනමාමය අත්දැකීම “සුපිරි වීර ජම්බෝ” එළි දකී

news by news
October 1, 2026
in අධ්යාපනය
0
3
SHARES
14
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

HNB සිඟිති 35 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය බැංකුවක් නිපදවූ ප්‍රථම සජීවීකරණ සිනමාමය අත්දැකීම “සුපිරි වීර ජම්බෝ” එළි දකී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට ප්‍රථම සන්නාමගත ළමා ඉතුරුම් ගිණුම වන HNB සිඟිති හි 35 වැනි සංවත්සරය සනිටුහන් කරමින් ‘’සුපිරි වීර ජම්බෝ” නමින් නවතම කාටූන් කතා මාලාවක් එළි දැක්වීය. මෙය ශ්‍රී ලාංකීය බැංකුවක් විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම සජීවිකරණ වීර චරිතය සහිත කාටූන් කතා මාලාව වීම විශේෂත්වයකි. මෙම කතා මාලාවේ මංගල දර්ශනය 2026 සැප්තැම්බර් 29 වැනි දින කොළඹ 05, හැව්ලොක් සිටි මෝල් හි ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්විණි. මෙහි පළමු කතාංගය HNB හි නිල යූටියුබ් නාලිකාව ඔස්සේ ඔක්තෝම්බර් 1 වනදා නැරඹිය හැකි අතර, සෑම සතියකම නව කොටස් බැගින් මුදාහැරීමට කටයුතු යොදා ඇත.

You might also like

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

මෙම කාටූන් කතා මාලාවේ පළමු දිගහැරුම කොටස් 10කින් සමන්විත වේ. එහිදී කවුරුත් හොඳින් හඳුනන වැඩිහිටි කුඩා කා අතරත් ආදරය දිනාගත් ජම්බෝ කැටයේ අලි පැටවාගේ චරිතය මෙවර සුපිරි වීරයකු ලෙසින් දරුවන් හමුවට පැමිණේ.
මෙහි විශේෂත්වය වන්නේ මෙහි මූලික සංකල්පය, නිර්මාණකරණය සහ කථා වස්තුව HNB බැංකු සාමාජිකයින්ගේ අතින්ම නිර්මාණය වීමයි.
එසේම එහි එන විවිධ චරිත සහ තේමා ගීතය සඳහා ද HNB සාමාජිකයින් හය දෙනෙකු සිය හඬ දායකත්වය ලබා දී ඇත. මෙහි පුංචි දරුවන්ගේ සිත්ගත් ‘ජම්බෝ‘ගේ චරිතයට සුනෙත් චිත්‍රානන්ද (චූටි මල්ලි) ද, ප්‍රධාන දුෂ්ටයා වන ‘රුම්බෝ‘ගේ චරිතයට ප්‍රවීණ හඬ නළු අතුල ජයසිංහ ද, ‘දඩෝනිස්‘ නම් දුෂ්ට චරිතයට රූපවාහිනී ප්‍රේක්ෂකයින් අතර ජනාදරයට පත් ගාමින්ද ප්‍රියවිරාජ් (පොඩි මල්ලි) ද සිය හඬ දායකත්වය ලබා දී තිබේ.
මෙහි සජීවීකරණ අධ්‍යක්ෂණය Visual X විසින් ද ශබ්ද පරිපාලනය සහ හඬකැවීම් අධ්‍යක්ෂණය DC Productions විසින් ද සිදුකර ඇත.

මෙම කතාන්දරය මඟින් මිත්‍රත්වය, විශ්වාසවන්තකම සහ නොපසුබට උත්සාහය වැනි වටිනා ගුණාංග දරුවන්ට කියා දීමට උත්සාහ කර ඇත. එහිදී, ‘ජම්බෝ‘ගේ සුපිරි වීර චරිතය හරහා, ඉවසීම සහ කැපවීම තුළින් ජීවිතයට යහපතක් ළඟා කර ගන්නා ආකාරය දරුවන්ට කියා දෙන අතරම, මුදල් ඉතිරි කිරීමේ පුරුද්ද ද ඒ හා සමාන බව මනාව පැහැදිලි කර දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB උප සභාපති – අලෙවි සහ ආයතනික සන්නිවේදන උපුල් අධිකාරි මහතා පැවසුවේ “HNB සිඟිති ගිණුම වසර 35ක් පුරාවට ශ්‍රී ලාංකීය පවුල්වල ඉතුරුම් පුරුද්ද සමඟ සමීපව බැඳී පවතිනවා. සිඟිති සන්නාමය සැමවිටම දිරිමත් කළ ඉවසීම, විනය සහ අඛණ්ඩ කැපවීම වැනි වටිනාකම්, දරුවන්ගේ සිත්වලට පහසුවෙන් සමීප කරවිය හැකි ආකාරයකින් ඉදිරිපත් කිරීමට ‘සුපිරි වීර ජම්බෝ‘ සමත්ව තිබෙනවා.
මුදල් ඉතිරි කිරීමේ පුරුද්ද මෙන්ම, යහපත්කම සැමවිටම ජය ගන්නේ ඉවසීමෙන් සහ අසීමිත කැපවීමෙන් බව කියන පණිවිඩය දරුවන්ගේ සිත්වලට කාවැද්දීම අපේ අරමුණයි. අපේම බැංකු කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් මේ කතා මාලාව නිර්මාණය කිරීමට අප තීරණය කළේ ඒ නිසාමයි. ඒ හරහා, බැංකු ශාඛාවෙන් හෝ පාසල් පන්ති කාමරයෙන් ඔබ්බට ගොස් අපගේ පුංචි දුවා දරුවන් සහ ඔවුන්ගේ පවුල් සමඟ දිගුකාලීනව සමීපව කටයුතු කිරීමට HNB වෙත මෙය කදිම අවස්ථාවක්.” යනුවෙනි.

දරුවෙකු උපන් දිනයේ සිටම ආරම්භ කළ හැකි HNB සිඟිති ඉතුරුම් ගිණුම, ගතවූ වසර 35ක් පුරා දිවයින පුරා පිහිටි පාසල්වල ශිෂ්‍ය ඉතුරුම් ඒකක 120කට වඩා පිහිටුවීමට කටයුතු කර ඇත. මෙම ඒකක හරහා HNB පාරිභෝගික ඒකකවල නිලධාරීන් සෘජුවම පාසල් වෙත ගොස් දරුවන් වෙනුවෙන් විවිධ ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම සුවිශේෂී කාටූන් කතා මාලාව එළිදක්වනු ලබන්නේ ඔක්තෝබර් මාසයේ යෙදෙන ‘සිඟිති ඉතුරුම් මාසයට‘ සමගාමීවය. දරුවන්ට ඉතිරි කිරීමේ වටිනාකම කියා දීම වෙනුවෙන් ලෝක ළමා දිනය සහ ලෝක සකසුරුවම් දිනය අතර කාලසීමාව තුළ HNB මෙම විශේෂ ඉතුරුම් මාසය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

සුපිරි වීර ජම්බෝ කතා මාලාව ශ්‍රී ලාංකීය බැංකු ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මේ හරහා, වසර 35ක් පුරා පාසල් පන්ති කාමරයට පමණක් සීමා වී තිබූ HNB සිඟිති ඉතුරුම් පණිවිඩය, සෘජුවම ශ්‍රී ලාංකීය පවුල්වල නිවසටම රැගෙන යාමට HNB කටයුතු කර ඇත.
මෙය මතු පරපුරේ පුංචි ඉතුරුම්කරුවන් හඳුනා ගැනීම සඳහා බැංකුවට ලැබුණු කදිම අවස්ථාවකි

Previous Post

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

news

news

Related Posts

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

by news
September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

by news
September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි
අධ්යාපනය

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

by news
September 22, 2026
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලංකා ශ්‍රම සුරක්ෂිත සංක්‍රමණ වැඩසටහන නිල වශයෙන් රජය වෙත පැවරේ.

November 23, 2024
BYD හි ප්‍රථම මගී වාහන තොගය ශ්‍රී ලංකාවට: John Keells CG Auto තිරසාර ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

March 25, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

අධ්යාපනය

HNB සිඟිති 35 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය බැංකුවක් නිපදවූ ප්‍රථම සජීවීකරණ සිනමාමය අත්දැකීම “සුපිරි වීර ජම්බෝ” එළි දකී

October 1, 2026
ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි
අධ්යාපනය

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

September 22, 2026
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,
අධ්යාපනය

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

HNB සිඟිති 35 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය බැංකුවක් නිපදවූ ප්‍රථම සජීවීකරණ සිනමාමය අත්දැකීම “සුපිරි වීර ජම්බෝ” එළි දකී

October 1, 2026
ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved