Wednesday, August 12, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නවතම විප්ලවයක් ඇතිකරමින් Cinnamon Hospitality Academy ආරම්භවේ

news by news
December 4, 2024
in ව්යාපාරික
0
ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නවතම විප්ලවයක් ඇතිකරමින් Cinnamon Hospitality Academy ආරම්භවේ
ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නවතම විප්ලවයක් ඇතිකරමින් Cinnamon Hospitality Academy ආරම්භවේ
4
SHARES
21
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නවතම විප්ලවයක් ඇතිකරමින් Cinnamon Hospitality Academy ආරම්භවේ

කොළඹ, ශ්‍රී ලංකාව, 3 දෙසැම්බර් 2024: Cinnamon Hotels & Resorts සහ Swiss Hotel Management Academy (SHMA) හි පුරෝගාමී මුලපිරීමක් වන Cinnamon Hospitality Academy, ආරම්භක කණ්ඩායමේ සිසුන් 43 දෙනෙකු පිළිගනිමින් නිල වශයෙන් ආරම්භ කළේය. ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍ර අධ්‍යාපනය නැවත අර්ථකථනය කරමින්, ලෝකයේ ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක කළමනාකරණ ආයතනයක් වන Ecole hôtelière de Lausanne (EHL) මගින් ලබාදෙන Vocational Education and Training (VET) වෘත්තීය ඩිප්ලෝමා පාඨමාලාව ශ්‍රී ලංකාවට ගෙන ඒමට මෙම හවුල්කාරිත්වය මගින් අවස්ථාවක් උදාවී ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

Cinnamon Hospitality Academy ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ අනාගත ආගන්තුක සත්කාර නායකයින් සවිබල ගැන්වීමේ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙහිදී අදහස් දැක්වූ Cinnamon Hotels & Resorts හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හිෂාන් සිංහවංශ මහතා ප්‍රකාශ කළේ, “ආගන්තුක සත්කාරයේ මීළඟ පරම්පරාව බිහිකිරීමේ පුරෝගාමී මෙහෙවරක් ලෙස Cinnamon Hospitality Academy ආයතනය විවෘත කිරීම අපට අභිමානවත් අවස්ථාවක්. SHMA ආයතනයේ සහයෝගයෙන්, ලොව ප්‍රමුඛතම ආගන්තුක සත්කාර කළමනාකරණ පුහුණු ආයතනයක් වන EHL හි VET ඩිප්ලෝමා පාඨමාලාව මගින් සැබෑ ලෝකයේ ප්‍රායෝගික පුහුණුව සමඟ ගෝලීය ප්‍රමිතීන් ඒකාබද්ධ කරන අසමසම අධ්‍යාපන අත්දැකීමක් සිසුන් හට ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.

Cinnamon Hospitality Academy හි අනුගමනය කරන විෂය මාලාව Swiss Gold Standard Framework මත පදනම් වූ අතර, සූපශාස්ත්‍ර, ආහාර පාන සේවා සහ හෝටල් මෙහෙයුම් යන විශේෂිත මාර්ග තුනක් යටතේ සිසුන් හට විෂයන් හැදෑරීමට හැකි වේ. ‘ඉගෙනීම, වැඩ කිරීම සහ ඉපයීම’ යන ආකෘතිය අනුගමනය කරමින් VET by EHL පාඨමාලාව Cinnamon Hotels & Resorts කොළඹ හෝටල් හි දින හතරක ‘රැකියා’ පුහුණුව සමඟ දින දෙකක න්‍යායාත්මක හා ප්‍රායෝගික ඉගෙනීම ඒකාබද්ධ වැඩසටහනක් අනුගමනය කරයි. වසරක සේවා පළපුරුද්ද සහිත මාස 18ටක පූර්ණ වෘත්තීය ඩිප්ලෝමාව සහිත සිසූන්, ආගන්තුක සත්කාරය ක්ෂේස්ත්‍රයේ ගෝලීය මට්ටමේ සූදානමකින් යුතුව රැකියා ක්ෂේස්ත්‍රයට පිවිසෙයි.

A. Baur & Co. හි ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්‍යක්ෂ සහ SHMA හි අධ්‍යක්ෂ වැඩිදුරටත් පැවසුවේ, “මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ප්‍රමුඛ සංධිස්ථානයක් ලෙස හැදින්විය හැකිය. SHMA සහ EHL සහතික ලත් පීඨ සාමාජිකයින් විසින් මෙහෙයවන මෙම මනා ව්‍යුහගත විෂයමාලාව සහ උසස් තත්ත්වයේ පුහුණුව මඟින් සිසුන් ගෝලීය ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය දැක්වීමට අවශ්‍ය කුසලතා, මානසිකත්වය සහ දැනුම සමඟ උපාධි ලබා ගැනීම සහතික කරනු ඇත. ශ්‍රී ලාංකේය සංචාරක ව්‍යාපාරයේ අනාගතය යළි නිර්වචනය කරන නිපුණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ පළමු පියවර අද අපි සමරනවා.”

Cinnamon Hospitality Academy හි ගෞරවවත් ආචාර්ය මණ්ඩලය, SHMA සහ EHL විසින් සහතික ලත් ක්ෂේත්‍රයේ උසස් මට්ටමේ සුදුසුකම් සහිත ආචාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. චලන පෙරේරා, ඩැනියෙලා මුණසිංහ, දිනේන්ද්‍ර ජයසිංහ, නිෂාධ පෙරියප්පෙරුම, රජීව මෙන්ඩිස් සහ රමේෂ් කොස්තා වැනි කර්මාන්ත විද්වතුන්, තම වසර ගණනාවක අත්දැකීම් සහ විශේෂඥතාව මඟින් මෙහි ශිෂ්‍යයන් හට මනා පුහුණුවක් ලබා දීමට කැප වී සිටින අතර වාර්ෂික විග්‍රහයන් සහ නිරන්තර පුහුණුකිරීම් ලබන නිසාවෙන් මෙම පාඨමාලාව තුලින් උසස් ජාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වාගෙන යෑම සහතික කරයි.

EHL ආයතනයේ වෘත්තීය අධ්‍යාපන හා ප්‍රධාන පුහුණු නිලධාරී ජෙන්ස්-හෙනින් පීටර්ස් මෙසේ අදහස් ප්‍රකාශ කළේය, “VET by EHL වැඩසටහන අධ්‍යාපනය පමණක් නොව එය සැබෑ ලෝකයේ පසුබිමක් තුළ ප්‍රායෝගික අත්දැකීම් සමඟ න්‍යායික දැනුම ඒකාබද්ධ කිරීමකි. Cinnamon Hospitality Academy සහයෙන් අපගේ සිසුන් හට නිරන්තර වෙනස් වන ආගන්තුක සත්කාරක කර්මාන්තයේ සාර්ථකත්වයට අවශ්‍ය කුසලතා ලබා දීමට කටයුතු කරනු ඇත. මෙම හවුල්කාරිත්වය Cinnamon Hotels හි කාර්යමණ්ඩල අවශ්‍යතා සපුරාලීමට දායක වන අතරම, සිසුන්ට ඉහළම මට්ටමේ වෘත්තීය පුහුණුවක් ලබා දීම මෙමගින් සහතික කරයි. 2025 වර්ෂය වන විට සිසුන් 200 දෙනෙකුට අවස්ථාව ලබා දිය හැකි ලෙස ආයතනය පුළුල් කිරීමට අපේ අරමුණ වේ. සාර්ථක වෘත්තීන් ගොඩනගාගැනීම පමණක් නොව, ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ වර්ධනයට ද අපි සියලුදෙනා කැපවන්නෙමු.”

මෙම සහයෝගීතා මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ,ස්විට්සර්ලන්ත අතිගරු තානාපති, ආචාර්ය සිරි වෝල්ට් මෙසේ අදහස් දැක්වීය. “මෙම හවුල්කාරිත්වය ස්විස්-ශ්‍රී ලංකා හි සබඳතා ශක්තිය පිළිබඳ සාක්ෂියක් වන අතර අධ්‍යාපනයේ සහ ආගන්තුක සත්කාරයේ විශිෂ්ටත්වය සඳහා කැපවීමද මනාව පිළිබිඹු කරයි. නිරවද්‍යතාවය, ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය යන ගුණාංගයන් ඇතුලත් Swiss Gold Standard Framework විෂය නිර්දේශය අනුගමනය කරමින් කරන මෙම පාඨමාලාව තුලින්, ශ්‍රී ලංකාවේ සංචාරක සහ ආගන්තුක සත්කාර කර්මාන්තයේ පෙරලියක් වන බවට නොඅනුමානයි.

Cinnamon Hospitality Academyය ක්‍රියාත්මක වීමත් සමඟ www.cinnamonhotels.com/academy හි 2025 මාර්තු බඳවා ගැනීම සඳහා අයදුම්පත් දැන් විවෘතයි.

Cinnamon Hospitality Academy ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අධ්‍යාපනයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරනවා පමණක් නොව, ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදන සහ ඇතුළත් කිරීම් පෝෂණය කිරීම සඳහා පුළුල් කැපවීමක් ද පිළිබිඹු කරයි.

Cinnamon Hospitality Academy පිළිබඳ

Cinnamon Hospitality Academy, Swiss Hotel Management Academy (SHMA) සමඟ එක්ව Cinnamon Hotels & Resorts හි පුරෝගාමී මුලපිරීමක් වන අතර එය ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අධ්‍යාපනය ඉහළ නංවයි. Ecole hôtelière de Lausanne (EHL) මගින් ගෝලීයව පිළිගත් Vocational Education and Training (VET) වෘත්තීය ඩිප්ලෝමා පාඨමාලාව පිරිනමමින්, නව්‍ය ආධුනිකත්ව පාදක ආකෘතියක් හරහා සිසුන්ට ලෝක මට්ටමේ කුසලතා සහ ප්‍රවීණතාවයෙන් සන්නද්ධ කරයි.

සූපශාස්ත්‍ර, ආහාර පාන සේවා සහ හෝටල් මෙහෙයුම් සඳහා විශේෂිත වූ මාර්ග සමඟින්, ඇකඩමියේ ආධුනිකත්ව පදනම් වූ ආකෘතිය, අනාගතයට සූදානම් ආගන්තුක සත්කාරක වෘත්තිකයන් පෝෂණය කිරීම සඳහා නිර්මාණය කර ඇත. EHL, ලොව අංක 1කේ සත්කාරක කළමනාකරණ විශ්ව විද්‍යාලය සහ SHMA සමඟ සහයෝගයෙන්, Cinnamon Hospitality Academy ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අංශය ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ ගෝලීය තරඟකාරිත්වය ඉහළ නැංවීම අරමුණු කරයි.

වැඩි විස්තර සඳහා www.cinnamonhotels.com/academy වෙත පිවිසෙන්න.

ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය (SHMA) පිළිබඳ:

ශ්‍රී ලංකාවට වාරික අධ්‍යාපනය ගෙන ආ ‘ස්විස් ආගන්තුක සත්කාරයේ අලංකාර මහාද්වීපික සම්ප්‍රදාය ශ්‍රී ලංකාවටත් රැගෙන ආ ‘ආගන්තුක සත්කාරයේ නිවහන’ වන ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය වෙතින් ආගන්තුක සත්කාර කර්මාන්තයේ දියුණු සඳහා සිසූන් හට ‘ඉගෙනගැනීම සහ ප්‍රායෝගිත්වය ‘ යන ආකෘතියක් මත සැබෑ ජීවිතයේ තත්වයන් අනුකරණය කරමින් ලෝක මට්ටමේ වෘත්තීය අධ්‍යාපනය ක්‍රමයක් සහ ප්‍රායෝගික පුහුණුව ලබා දෙයි. ස්විට්සර්ලන්ත ආගන්තුක සත්කාරයේ පුරෝගාමියෙකු සහ තානාපතිවරයකු වන ස්විට්සර්ලන්තයේ ලොව අංක 1 සත්කාරක කළමනාකරණ පාසල Ecole hôtelière de Lausanne (EHL) මෙරට තුල Vocational Education and Training (VET by EHL ) වෘත්තීය ඩිප්ලෝමාව තුලින් වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව දියත් කරයි.

VET by EHL පිළිබඳ:

VET by EHL යනු EHL ජාලය විසින් ස්විස් බලපත්‍ර ලත් වෘත්තීය පුහුණු ආකෘතියකි. ලොව පුරා ස්ථාන +25 ක ප්‍රමුඛ පෙළේ පුහුණු හවුල්කරුවන් සමන්විත ජාලයක් වන අතර එය සත්කාරක කර්මාන්තයේ සාර්ථක වෘත්තීන් සඳහා අවශ්‍ය මිණුම්, වෘත්තීය නිපුණතා සහ දැනුම බෙදා ගැනීමේ ජාලයකි. මෙම වෘත්තීය ඩිප්ලෝමාව හැදෑරු ශිෂ්‍යයන්හට ගෝලීය ආගන්තුක සත්කාර ශේෂ්ත්‍රයේ ඉතාමත් වැඩි අවස්ථා හිමි වීමට හැකියාව ලැබෙන්නේ මෙම ඩිප්ලෝමා පුහුණුවෙන් පසු සිසූන් ඉතාමත් ඉහල සහ දැනුමක්, නිපුණතාවන් සහ වෘත්තිමය කුසලතාවන් වලින් යුත් වෘත්තියන් ලෙස කැපිපෙනෙන නිසාවෙනි. ප්‍රායෝගික ඉගෙනීම කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රථම පන්තියේ දෙමුහුන් ඉගෙනුම් ප්‍රවේශයක් භාවිතා කරමින්, EHL විසින් VET විසින් තනි පාඨමාලා සිට සම්පූර්ණ ඩිප්ලෝමාව දක්වා සූපශාස්ත්‍ර, සේවා සහ කාමරවල ඉගෙනීමට ඉගෙන ගන්නන්ට අවස්ථාව ලබා දේ.

නිල වෙබ් අඩවි: www.educationconsulting.ehl.edu

Previous Post

DIMO Academy සහ HomeServe Germany එක්ව ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය නව මගකට යොමුකරයි

Next Post

MAS, ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා UNFPA සමඟ එක් වෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
MAS, ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා UNFPA සමඟ එක් වෙයි

MAS, ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා UNFPA සමඟ එක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB වෙතින් මේ අවුරුදු සමයේ සිය කාඩ්පත් හිමියන් වෙත අසමසම වට්ටම් සමඟින් සුවිශේෂී දීමනා

March 28, 2025
HNB ශ්‍රී ලංකාව පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා කුඩා POS යන්ත්‍ර ලබා දීමෙන් ඩිජිටල්කරණයට සහාය වෙයි

May 22, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved