Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතිය ඉහළ නංවාලීම සඳහා Hatch විසින් Startup Nation Initiative දියත් කරයි

news by news
March 19, 2025
in ව්යාපාරික
0
ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතිය ඉහළ නංවාලීම සඳහා Hatch විසින් Startup Nation Initiative දියත් කරයි
ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතිය ඉහළ නංවාලීම සඳහා Hatch විසින් Startup Nation Initiative දියත් කරයි
ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතිය ඉහළ නංවාලීම සඳහා Hatch විසින් Startup Nation Initiative දියත් කරයි
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතිය ඉහළ නංවාලීම සඳහා Hatch විසින් Startup Nation Initiative දියත් කරයි

මෙරට ව්‍යවසායක පරිසර පද්ධතිය ඉහළ නැංවීමේ විප්ලවීය පියවරක් වන Startup Nation Initiative වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආරම්භක පරිසර පද්ධතිය වන Hatch විසින් හඳුන්වා දී තිබේ. ආරම්භක ව්‍යාපාර 18කින් 2018දී ඇරඹුණු Hatch සිය වේගවත් වර්ධනය සමඟ වර්තමාන වන විට ආරම්භක ව්‍යාපාර 700කට අධික සංඛ්‍යාවක් සහ ආසන 800ක් දක්වා ගොඩනැගී ඇති අතර ආසන 3,000ක් දක්වා වර්ධනය වෙමින් මෙරට ව්‍යවසායකත්වය සවිමත් කිරීමට අපේක්ෂා කරයි.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ශ්‍රී ලංකාවේ හොඳම ආරම්භක ව්‍යාපාර සොයා ගනිමින් ඒවා ගොඩනැගීම සහ ඒ වෙනුවෙන් අරමුදල් සැපයීම සඳහා මෙම Startup Nation වැඩසටහන කැපවී සිටියි. මේ යටතේ, Hatch විසින් national startup තරඟයක් පවත්වනු ලබන අතර, ඒ හරහා 1000කට අධික අයදුම්කරුවන් අතරින් ඉහළම 100 දෙනා ලැයිස්තුගත කරනු ලැබේ. මෙම තරඟය සඳහා ගැඹුරු තාක්ෂණික විසඳුම්, B2B සහ B2C නවෝත්පාදන, ව්‍යවසායකත්ව මෘදුකාංග සහ ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමේ හැකියාව ආදී ප්‍රධාන ජාතික ගැටළු සඳහා මනා විසඳුම් සහිත ආරම්භක ව්‍යාවසායක ව්‍යාපාරයන් ඇතුළත් වේ. මෙහිදී ජයග්‍රහණය කරන MPV ආදායම් උත්පාදනය කරන ආරම්භක ව්‍යාපාරය සඳහා ආයෝජන හැකියාවන්ද සහිතව ඇමරිකානු ඩොලර් 100,000 ක අරමුදල් අවස්ථාවක් ද හිමි වනු ඇත. Hatch විසින් මෙම වැඩසටහන යටතේ MPV ආදායම් උපයන ව්‍යාපාර ඉලක්ක කරනු ඇත.

ආරම්භයේ සිටම Hatch මෙරට ව්‍යවසායකයන්ට සහාය ලබාදෙන සවිමත් පරිසර පද්ධතියක් ගොඩනැංවීමට කටයුතු කර ඇත. ආයෝජකයන් සහ ආරම්භක ව්‍යාපාර අතර ඇති පරතරය අවම කිරීම ඔස්සේ මෙරට ආරම්භක නවෝත්පාදනයන් පෝෂණය කරන අතර තිරසාර දිගුකාලීන ප්‍රතිඵල ලබා දෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් Hatch හි සම නිර්මාතෘ ජීවන් ඥානම් මහතා මෙසේ පැවසුවේය.”අපගේ මෙහෙවර වන්නේ, ප්‍රාග්ධනයට සහ ගෝලීය පරිසරයට පහසුවෙන් ප්‍රවේශය විය හැකි පද්ධතියක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ ආරම්භක සංවර්ධනය මෙහෙයවීමයි. මෙම වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාව ගෝලීය ආරම්භක පරිසර පද්ධතිය තුළ ඉහළම ක්‍රියාකාරිත්වයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අපි සූදානම් වෙනවා.”

දේශීය වශයෙන් පමණක් නොව ලොව පුරා ව්‍යාප්ත කළ හැකි තිරසාර විසඳුම් සංවර්ධනය කිරීම සඳහා ආරම්භක ව්‍යාපාර දිරිමත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.Hatch හි ස්ථාපිත කර ඇති කෘෂිකර්මාන්තය සහ හරිත බලශක්තියේ සිට නව තාක්‍ෂණය සහ සමාජ ව්‍යවසායන් දක්වා විහිදෙන ආරම්භක ව්‍යාපාර, ආර්ථිකය වඩාත් සවිමත් කරමින් සක්‍රීය කරන අතර කර්මාන්තවලට ද අභියෝග කරයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), Bill & Melinda Gates Foundation, Ford Foundation, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව,Global Affairs Canada, GIZ (German Development Agency) සහ Nestlé, IFS Global, Hemas PLC මෙන්ම Veracity Group වැනි ලොව ප්‍රමුඛ ආයතන සමඟ ශක්තිමත් හවුල්කාරිත්වයන් ගොඩනඟා ගනිමින් Hatch ආරම්භක වැඩසටහන් සැලසුම්කරුවෙකු සහ ක්‍රියාත්මක කරන්නෙකු ලෙස සිය විශ්වසනීයත්වය තවදුරටත් ඉහළ නංවාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කරමින් Hatch හි සම නිර්මාතෘ බ්‍රින්දා සෙල්වදුරායි ඥානම් මෙනවිය මෙසේ ප්‍රකාශ කළාය. “ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් පිරිනැමීමට සහ අවසන් කිරීමට අප සතුව ඇති හැකියාව, ශ්‍රී ලංකාවේ ආරම්භක පරිසර පද්ධතිය තුළ අර්ථවත් වෙනසක් ඇති කිරීමට අප දක්වන කැපවීම මැනවින් පෙන්නුම් කරනවා.’Startup Nation Initiative’ යනු දේශීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට සහ වැඩි ආයෝජන ආකර්ෂණයක් දිනා ගැනීම සඳහා වූ අපගේ මෙහෙවරේ මීළඟ පරිච්ඡේදයයි.භෞතික මෙන්ම බුද්ධිමය යන අංශ ද්විත්වයම සාර්ථක ආරම්භක මධ්‍යස්ථානයක පදනම කෙරෙහි බෙහෙවින් ඉවහල් වෙනවා. අපි කුසලතා, ප්‍රාග්ධනය සහ අදහස් එකම ස්ථානයකට ගෙන එන නවෝත්පාදන දිස්ත්‍රික්ක, සහයෝගීතා අවකාශයන් සහ ආරම්භක සංවිධානයන් ස්ථාපිත කළ යුතුයි. සමීපව කටයුතු කිරීම නව අවස්ථාවන් උත්පාදනය කිරීමට ඉවහල් වන අතර අධි-සංඛ්‍යාත ජාලකරණය, උපදේශකත්වය සහ හරස්-අංශ සහයෝගීතාවය සමාගම් ගොඩනැගීමට සහ වර්ධනය වේගවත් කිරීමට උපකාරී වෙනවා.ආයතනික ආරම්භක හවුල්කාරිත්වයන් ක්‍රියාකාරීව නිර්මාණය කිරීම ඔස්සේ නවෝත්පාදනයේ වේගවත් වාණිජකරණය සහතික කිරීමට හැකියාව ලැබෙනවා.”

මෙම Startup Nation Initiative වැඩසටහන දියත් කරනු ලබන්නේ හොඳම ආරම්භක ව්‍යාපාර සොයා ගැනීම සඳහා නොව , එය ක්‍රියාත්මක වන්නේ නවෝත්පාදනය, ආයෝජන සහ තිරසාරභාවය සංවර්ධනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැඩගැස්වීම අරමුණු කරගනිමිනි.මෙහිදී Hatch විසින් අදහස් මට්ටමේ තිබෙන ශ්‍රී ලාංකික ආරම්භක ව්‍යාපාර සඳහා උපදේශකත්වය, සම්පත් සහ ජාල වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ලබා දෙයි. එය සීග්‍රයෙන් වර්ධනය වන මෙරට ආරම්භක ව්‍යවසායකයන් සමග සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන ආයෝජකයින්ගේ සහ ආයතනවල ආකර්ෂණය ද පිරිනමයි. එය ශ්‍රී ලංකාව ප්‍රමුඛ නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම කෙරෙහි සැලකිය යුතු දායකත්වයක් සපයන අතර ව්‍යවසායකත්වය මෙහෙයවමින් ආයෝජනය කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබාදීමට සුදුසු ගමනාන්තයක් ලෙස කටයුතු කරයි.

Startup Nation Initiative සමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අර්ථවත් අයුරින් දායකත්වය සපයන ශක්තිමත් සහ ඉහළ ඔරොත්තු දිමේ හැකියාවක් සහිත ආරම්භක පරිසර පද්ධතියක් ගොඩනැංවීමට අපේක්ෂා කරන අතර ඒ මඟින් ශ්‍රී ලංකාව වර්ධනය වෙමින් පවතින නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කරමින් ජාත්‍යන්තර ආයෝජකයින්ගේ ආයෝජන අවස්ථා දිනා ගැනීමට සුදුසු ව්‍යවසායකත්ව පරිසර පද්ධතියක් ස්ථාපනය කරයි. ජාතික සහ ගෝලීය වශයෙන් පවතින ගැටලු විසඳමින් ජාත්‍යන්තර මට්ටමේ, වර්ධනය කළ හැකි ආරම්භ ව්‍යාපාර ගොඩනැගීම සහ තිරසාර මෙන්ම ඉහළ බලපෑමක් ඇති ව්‍යාපාර ගොඩනැංවීම වෙනුවෙන් ප්‍රධාන කොටස්කරුවන්, ආරම්භකයන්, ආයෝජකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ආයතනික හවුල්කරුවන් වැනි විවිධ පාර්ශ්වයන් ඒකරාශි කරන සහයෝගීතා අවකාශයක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ පරමාර්ථයයි.

Hatch විසින් පසුගිය මාස 12 තුළදී සිංගප්පූරුව, වියට්නාමය, කොරියාව, මැලේසියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් ආයෝජකයන් සහ හවුල්කරුවන් සම්බන්ධ කර ගෙන තිබෙන අතර ආයෝජනය, වෙළෙඳපල ව්‍යාප්තිය සහ පේටන්ට් බලපත්‍ර සංවර්ධනය ඒකාබද්ධ කරන ආකෘතියක් දියත් කරමින් ඔවුන් මේ වන විටත් මූලික කටයුතු ආරම්භ කර ඇත. මෙය පරික්ෂාවට ලක් කරන ලද උපාය මාර්ගයක් වන අතර එය හුදෙක් වියුක්ත දැක්මක් නොවේ.එබැවින් මෙම ප්‍රවේශය ක්‍රියාවට නංවමින් ව්‍යාප්ත කළ යුතු වේ.

මෙම පරිවර්තනීය ගමනේ කොටස්කරුවෙකු වීමට ව්‍යවසායකයන්ට, ආයෝජකයන්ට, නව ආරම්භකයන්ට සහ ආයතනික නායකයන්ට Hatch සාදරයෙන් ඇරයුම් කරන අතර ඔබ නිසි දිශාව සොයන නැගී එන ව්‍යවසායකයෙකු හෝ ඉහළ වර්ධන අපේක්ෂාවන් සොයන ආයෝජකයෙකු නම් මෙය Hatch සමග සම්බන්ධ වීමට හොඳම අවස්ථාව වනු ඇත.

Previous Post

ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම: HNB ‘සරුසාර’ 2025 වසරේදී රටපුරා කෘෂි ව්‍යවසායකයින් 30,000ක් සවිබල ගැන්වීමට අරමුණු කරයි

Next Post

ABC Aqua Science වෙතින් ශ්‍රී ලාංකිකයින්ට නව්‍යතම ජල හා පාරිසරික විසඳුම්

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
ABC Aqua Science වෙතින් ශ්‍රී ලාංකිකයින්ට නව්‍යතම ජල හා පාරිසරික විසඳුම්

ABC Aqua Science වෙතින් ශ්‍රී ලාංකිකයින්ට නව්‍යතම ජල හා පාරිසරික විසඳුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

December 19, 2024
2024 BestWeb.LK සම්මාන උළෙලේදී Eco Spindles හා Beira Brush සම්මානයට පාත්‍ර වෙයි

September 11, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved