Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධ සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

news by news
December 17, 2024
in ව්යාපාරික
0
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධ සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි
3
SHARES
14
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධ සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් අඛණ්ඩව පවත්වා ගනිමින් 2024 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස හය සඳහා (1HFY25) රුපියල් බිලියන 30.1 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව 6.8% ක වර්ධනයකි.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

දළ ලාභ ආන්තිකය 30.4% ක ස්ථාවර මට්ටමක පැවතීමත් සමඟ පළමු මාස හය සඳහා දළ ලාභය පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව 6.2% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 9.1ක් වී ඇත. පාරිභෝගික සන්නාම සහ කෘෂි ව්‍යාපාර අංශවල ලාභයේ වෙනස අඩු වුවද සුව සේවා අංශය එහි ලාභයේ වෙනස ඉහළ නංවා ගැනීමට සමත් වූ අතර එය සමූහයේ සමස්ත ලාභය ඉහළ නැංවීමට ධනාත්මක ලෙස උපකාරී විය. ප්‍රධාන වශයෙන් කෘෂි ව්‍යාපාර අංශයේ බදු වැඩිවීම හේතුවෙන් සමූහයේ අදාල කාලපරිච්ඡේදය සඳහා බදු පසු ලාභය (PAT) රුපියල් බිලියන 2.9 ක් වූ අතර එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයට සාපේක්ෂව 19.6% ක අඩුවීමකි.

සන්ෂයින් සමූහය ලබා ගත් මෙම ඉහළ වර්ධනයට සුව සේවා අංශය විශාල දායකත්වයක් ලබා දුන් අතර එය මුළු ආදායමෙන් 53.7% කි. මේ අතර පාරිභෝගික අංශය 32.2% ක් ද කෘෂි ව්‍යාපාර අංශ 14.2% ක් ද වශයෙන් සමූහයේ මුළු ආදායමට දායක විය.

ඔක්තෝම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් සන්ෂයින් සමූහයේ සුව සේවා අංශය වන Sunshine Healthcare Lanka (SHL) වෙත සාර්ථක කොටස් ආයෝජනයක් සිදු කළේය. සමාගම විසින් දැනටමත් මෙම අරමුදල් දේශීය ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීම, උසස් තාක්ෂණයෙන් යුතු වෛද්‍ය උපකරණ සඳහා ආයෝජනය කිරීමෙන් එහි රෝග විනිශ්චය සේවා වැඩිදියුණු කිරීම මෙන්ම සමාගමේ බෙදාහැරීමේ ජාලය සහ පාරිභෝගික වෙළඳාම ශක්තිමත් කිරීම ඇතුළුව SHL හි මෙහෙයුම් සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම සඳහා භාවිත කිරීම ආරම්භ කර ඇත.

සමූහය ලබා ගත් මෙම මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ “මෙම කාල සීමාව තුළ සමාගමේ මූල්‍ය ප්‍රතිඵල මගින් වෙනස්වන තත්වයන්ට ඉක්මනින් අනුවර්තනය වීමට අපට ඇති හැකියාව පෙන්නුම් කරන අතර අපගේ දැක්ම කෙරෙහි අවධානය යොමු කරමින් දුෂ්කර ආර්ථික තත්වයන් මධ්‍යයේ වුවද ස්ථාවර වර්ධනයක් අත්කර ගැනීමට අපට ඉඩ සලසනවා. සමාගමේ ඔරොත්තු දීමේ හැකියාව මගින් පාර්ශවකරුවන් සඳහා වටිනාකමක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම සහ ජාතිය ගොඩනැගීමට දායක වීමේ අපගේ කැපවීම හොඳින් පෙන්නුම් කරනවා. ඖෂධ නිෂ්පාදනය සහ රෝග විනිශ්චය සේවා වැඩිදියුණු කිරීම සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආයෝජනය සමඟින් දේශීය සැපයුම් දාමයන් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රමයෙන් වර්ධනය වන අවශ්‍යතා සපුරාලීම සඳහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හොඳින් සූදානම්ව සිටිනවා.” යනුවෙනි.

සුව සේවා අංශය
සමූහයේ සුව සේවා අංශය FY25 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය තුළදී රුපියල් බිලියන 16.1 ක පිරිවැටුමක් උපයා ඇති අතර එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයට සාපේක්ෂව 16.6% ක වර්ධනයකි. ඖෂධ බෙදාහැරීමේ ව්‍යාපාරයේ සහ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරවල ශක්තිමත් කාර්යසාධනය මෙම වර්ධනයට හේතු විය. මේ අතර ඖෂධ නිෂ්පාදන පහසුකම් වඩාත් කාර්යක්ෂව භාවිත කරන ලද අතර එමගින් නිෂ්පාදනය වැඩි වීම සහ ඖෂධ බෙදාහැරීමේ ව්‍යාපාරය විසින් බෙදා හරින ලද ඖෂධ නිෂ්පාදන අලෙවිය ඉහළ යාම හේතුවෙන් සුව සේවා අංශයේ පොලී සහ බදු පෙර ඉපැයීමේ (EBIT) වෙනස වැඩි වී ඇත.

සමූහයේ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය වන ලීනා මැනුෆැක්චරින් පුද්ගලික සමාගම පසුගිය වසරට සාපේක්ෂව 110.9% ක කැපී පෙනෙන ආදායම් වර්ධනයක් ලබා ගෙන ඇති අතර Metered-Dose ඉන්හේලර් (MDI) කර්මාන්තශාලාවේ නිෂ්පාදනයන් ඉහළ යාම මෙයට හේතු විය. අද වන විට ලීනා රජයේ 2024 වසරේ MDI අවශ්‍යතාවයෙන් බහුතරයක් සපුරා ඇත.

පාරිභෝගික අංශය
පසුගිය වසරට සාපේක්ෂව අපනයන සහ දේශීය ව්‍යාපාර ඇතුලත් පාරිභෝගික අංශයේ ආදායම 0.3% සුළු පහළ යාමක් පෙන්නුම් කරමින් FY25 පළමු අර්ධයේදී රුපියල් බිලියන 9.7 ක් වාර්තා කර ඇත. කෙසේවෙතත් FY25 දෙවන කාර්තුවේ ආදායම පසුගිය කාර්තුවට සාපේක්ෂව 1.2%කින් වර්ධනය වී ඇත. පාරිභෝගික මිලදී ගැනීම් අඩුවීම හේතුවෙන් සන්නාමගත තේ සහ රසකැවිලි අංශය ඇතුලත් දේශීය ව්‍යාපාරවල විකුණුම් පහත වැටුණු නමුත් පළමු අර්ධය තුළ අපනයන ආදායම පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සැසඳීමේදී 26.8% කින් වර්ධනය විය.

කෘෂි ව්‍යාපාර අංශය
සමූහයේ කෘෂි ව්‍යාපාර අංශය නියෝජනය කරන වටවල වැවිලි සමාගම සහ Watawala Dairy Limited රුපියල් බිලියන 4.3 ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයට සාපෙක්ෂව 7.4%ක පහත වැටීමකි. මෙයට මූලික වශයෙන් හේතු වූයේ පාම් ඔයිල් ව්‍යාපාරය 6.9%කින් පහත වැටීමයි. කිරි ආශ්‍රිත නිෂ්පාදන පහත වැටීම හේතුවෙන් පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව කිරි ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාරය FY25 පළමු අර්ධයේදී රු. මිලියන 617ක ආදායමක් වාර්තා කර ඇත. කෘෂි අංශයේ බදු පසු ලාභය (PAT) FY25 පළමු අර්ධයේදී රුපියල් මිලියන 984 ක් බවට පත් වී ඇත. එය පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී 39.6%ක පහත වැටීමක් වන අතර ඉහළ බදු, මෙම පහත වැටීමට හේතු විය.

Previous Post

Kaspersky, අප්‍රිකාව පුරා සයිබර් අපරාධවලට එරෙහිව INTERPOL-AFRIPOL මෙහෙයුම් සමඟ එක් වෙයි

Next Post

සොෆ්ට්ලොජික් ලයිෆ් ප්‍රථම වරට සුවිශේෂී තාක්ෂණික විශේෂාංග සහිත AI තාක්ෂණයෙන් යුත් වාර්ෂික වාර්තා විශ්ලේෂණය නිකුත් කරයි

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
සොෆ්ට්ලොජික් ලයිෆ් ප්‍රථම වරට සුවිශේෂී තාක්ෂණික විශේෂාංග සහිත AI තාක්ෂණයෙන් යුත් වාර්ෂික වාර්තා විශ්ලේෂණය නිකුත් කරයි

සොෆ්ට්ලොජික් ලයිෆ් ප්‍රථම වරට සුවිශේෂී තාක්ෂණික විශේෂාංග සහිත AI තාක්ෂණයෙන් යුත් වාර්ෂික වාර්තා විශ්ලේෂණය නිකුත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

February 5, 2026
FACETS ප්‍රදර්ශනය සඳහා වසර කිහිපයක් පුරාවට සිය සහභාගීත්වය ලබා දුන් අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සුභාශිංෂන

September 30, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved