Sunday, August 9, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Kaspersky, අප්‍රිකාව පුරා සයිබර් අපරාධවලට එරෙහිව INTERPOL-AFRIPOL මෙහෙයුම් සමඟ එක් වෙයි

news by news
December 16, 2024
in ව්යාපාරික
0
Kaspersky, අප්‍රිකාව පුරා සයිබර් අපරාධවලට එරෙහිව INTERPOL-AFRIPOL මෙහෙයුම් සමඟ එක් වෙයි
2
SHARES
13
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Kaspersky, අප්‍රිකාව පුරා සයිබර් අපරාධවලට එරෙහිව INTERPOL-AFRIPOL මෙහෙයුම් සමඟ එක් වෙයි

අප්‍රිකානු කලාපය පුරා සයිබර් අපරාධ වැළැක්වීමේ ඒකාබද්ධ වැඩසටහනකදී එහි නීතිය ක්‍රියාත්මක කරන ආයතන වන INTERPOL සහ AFRIPOL සඳහා සහාය වීමට Kaspersky කටයුතු කරනු ලැබීය. “Serengeti,” ලෙස නම් කළ මෙම මෙහෙයුම මඟින් ransomware සොයා ගැනීම් සහ ව්‍යාපාරික ඊ මේල් වෙත එල්ල කළ ඇමරිකානු ඩොලර් මිලියන 193ක අලාභයක් සිදු කළ ප්‍රහාර වැනි සයිබර් අපරාධවලට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 1,000කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මේ වන විට සීඝ්‍රයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින අප්‍රිකානු කලාපය තුළ සයිබර් තර්ජනයන්ද ඉහළ යමින් පවතින බව නොරහසකි. තීරුණතාමක යටිතල පහසුකම්, මූල්‍ය ආයතන හා නිෂ්පාදන පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරයන් ලෙස ransomware ඉහළ ගොස් ඇත. Kaspersky දත්තවලට අනුව ransomware ප්‍රහාර හඳුනාගැනීම් 165,000 කට අධික වූ අතර ඊට පරිශීලකයින් හා සංවිධාන ඉලක්ක කරන අනෙකුත් සයිබර් තර්ජන අතර spyware සහ රහස්‍ය අංක සොරකම් කරන්නන් ඇතුළත් විය.

සැප්තැම්බර් 2 සිට ඔක්තෝබර් 31 දක්වා සිදු කරන ලද Serengeti මෙහෙයුම් 134,089ක් අතර කප්පම් මෘදුකාංග මෙහෙයුම්, BEC ප්‍රහාර, ඩිජිටල් කප්පම් සහ online වංචා ඇතුලු සයිබර් අපරාධ විය. මේ සියල්ල INTERPOL සහ AFRIPOL හි 2025 වත්කම් වාර්තාවෙහි ප්‍රධාන තර්ජන ලෙසද හඳුනාගෙන ඇත.

තර්ජනාත්මක ක්‍රියාකාරීන්, ransomware ප්‍රහාර පිළිබඳ දත්ත සහ කලාපය ඉලක්ක කරගත් අනිෂ්ට මෘදුකාංග පිළිබඳ තොරතුරු හා අනිෂ්ට යටිතල පහසුකම් සඳහා වන සම්මුතියේ යාවත්කාලීන දර්ශක බෙදා හැරීම තුලින් Kaspersky මෙම මෙහෙයුමට දායක වී ඇත. මෙම අනිෂ්ට මෘදුකාංග අතර සුප්‍රසිද්ධ Brazilian banking trojan Grandoreiro ද ඇති බව හඳුනාගෙන ඇති අතර පසුගියදා පැවති ආරක්ෂක සමුළුවකදී Kaspersky විසින් මෙම Brazilian banking trojan Grandoreiro පිළිබඳව නවතම සොයා ගැනීම් ප්‍රසිද්ධ කිරීමටද කටයුතු කරනු ලැබීය. LockBit, Rhysida සහ යනාදී අප්‍රිකානු සංවිධානයන් ඉලක්ක කරගත් ප්‍රහාරයන්ටද මෙම ransomware සබැඳීන් හේතු විය.

සයිබර් තර්ජනයන් පිළිබඳ සිදු කළ විමර්ශනවලදී ප්‍රහාරයට ලක්වූවන් 35,000ක් පමණ හඳුනා ගැනීමට හැකි වීමද විශේෂත්වයකි.

මෙම සහයෝගීතාව පිළිබඳව INTERPOL හි මහ ලේකම් Valdecy Urquiza අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙම වැටලීම් තුළින් පුද්ගලික හා මූල්‍ය දුෂ්කරතාවලින් අනාගත පරපුර ගලවා ගැනීමට හැකි වන බවයි.

AFRIPOL හි වැඩබලන විධායක අධ්‍යක්ෂ Ambassador Jalel Chelba මෙහිදී සඳහන් කළේ මෙම මෙහෙයුම තුළින් අප්‍රිකානු සංගමයේ සාමාජික රටවල නීතිය බලාත්මක කිරීම සඳහා සැලකිය යුතු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.

Kaspersky හි ගෝලීය මහජන සම්බන්ධතා, උප සභාපති Yuliya Shlychkova ද මෙහිදී අදහස් දැක්වූ අතර ඇය පවසා සිටියේ “අප්‍රිකාව පුරා සයිබර් අපරාධ ප්‍රහාර වැළැක්වීම සඳහා හා ඒවාට එරෙහිව කටයුතු කිරීමට INTERPOL සහ AFRIPOL හි ප්‍රයත්නයට සහයෝගය ලබා දෙමින් මහද්වීපය තුළ සයිබර් ප්‍රහාරයවලට එරෙහි පරිසරයක් නිර්මාණය කිරීමට Kaspersky කැප වන බවයි.

Previous Post

මිචලින්, ඉහළ වටිනාකම් සහිත ඉදිකිරීම් ආශ්රිත නිෂ්පාදනයන් වෙත අවධානය යොමු කරයි

Next Post

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධ සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධ සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධ සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

විෂ් ගෝවින්දසාමිගේ නායකත්වයෙන් පසු සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශ්‍යාම් සතාසිවම් සමඟින් නව යුගයකට පිවිසෙයි

April 3, 2025
Coke Kottu රසයෙන් Midlane තාලයට ගාලු මුවදොරම රස ගැන්වෙයි

July 8, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved