Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සොෆ්ට්ලොජික් ලයිෆ් ප්‍රථම වරට සුවිශේෂී තාක්ෂණික විශේෂාංග සහිත AI තාක්ෂණයෙන් යුත් වාර්ෂික වාර්තා විශ්ලේෂණය නිකුත් කරයි

news by news
December 17, 2024
in ව්යාපාරික
0
සොෆ්ට්ලොජික් ලයිෆ් ප්‍රථම වරට සුවිශේෂී තාක්ෂණික විශේෂාංග සහිත AI තාක්ෂණයෙන් යුත් වාර්ෂික වාර්තා විශ්ලේෂණය නිකුත් කරයි
1
SHARES
3
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සොෆ්ට්ලොජික් ලයිෆ් ප්‍රථම වරට සුවිශේෂී තාක්ෂණික විශේෂාංග සහිත AI තාක්ෂණයෙන් යුත් වාර්ෂික වාර්තා විශ්ලේෂණය නිකුත් කරයි

විශාලතම පාරිභෝගික පදනමකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සුවිශේෂී විශේෂාංග සහිත ප්‍රථම AI වාර්ෂික වාර්තා විශ්ලේෂණය නිකුත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. යාන්ත්‍රික ඉගෙනුම් පදනම් කරගත් AI-Agent “Lifey” සහ දත්ත ස්වයංක්‍රීයව දැක බලා ගැනීමේ තාක්ෂණයන්ගෙන්ද සමන්විත එම වාර්ෂික වාර්තා විශ්ලේෂණය තුළින් තවත් සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත්ව ඇත්තේ වාර්තා විශ්ලේෂණය සඳහා සුවිසල් AI හැකියාවන් සහිත ශ්‍රී ලංකාවේ පළමු සමාගම බවට පත් වෙමිනි.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම AI බලයෙන්තාක්ෂණය උපයෝගී කරගත් වාර්ෂික වාර්තා විශ්ලේෂණය මේ වසර මුලදී හඳුන්වා දෙන ලදී. එම වාර්තා විශ්ලේෂණයෙහි අන්තර්ගත දත්ත විශාල ප්‍රමාණයක් කඩිනමින් සකස් කිරීම සඳහා AI තාක්ෂණය සමඟ ගැටලු විසඳීම සඳහා යොදාගන්නා යාන්ත්‍රික ඉගෙනුම් ක්‍රම (algorithms) භාවිත කරනු ලැබීය. මේ තුළින් ඒ හා සම්බන්ධ පාර්ශවයන්ට ඉක්මණින් හා පහසුවෙන් විශේෂ තොරතුරු දැක බලා ගැනීමේ හැකියාව උදා විය. තවද මෙම හඳුන්වාදීමත් සමග වාර්ෂික වාර්තා කියවීමේ සම්ප්‍රදාය සම්පූර්ණයෙන් වෙනස් කිරීමටද සොෆ්ට්ලොජික් සමාගමට හැකි විය.

වාර්ෂික වාර්තා විශ්ලේෂණය සඳහා ඇතුළත් කරන ලද නවතම විශේෂාංගය වන්නේ “Lifey” ය. මෙම නවතම විලේෂණයෙහි කේන්ද්‍රස්ථානය වන එය වාර්ෂික වාර්තාව තුළින් දත්ත උපුටා ගැනීමට, විශ්ලේෂණය කිරීමට සහ ඉදිරිපත් කිරීමට හඬ සහ අකුරු භාවිත කරමින් පරිශීලයින් සමඟ අන්තර් ක්‍රියා කළ හැකි උසස් තත්වයේ AI සහායක විශේෂාංගයකි. සංකීර්ණ විශ්ලේෂණ සිදු කිරීමේ හැකියාව සහිත මෙම AI විශේෂාංගය බාධාවකින් තොරව තොරතුරු අවබෝධ කර ගැනීමේ හැකියාව පරිශීලකයින් වෙත ලබා දෙන්නේ තාක්ෂණික අවබෝධයකින් තොර පරිශීලකයින්ට අතින් සෙවීමකින් තොරව මූල්‍ය හා මෙහෙයුම් තොරතුරු පිළිබඳ ගවේෂණය කිරීමේ අවස්ථාව උදා කර දෙමිනි.

ආයතනික තොරතුරු විශ්ලේෂණයේදී නව්‍ය සංධිස්ථානයක් සනිටුහන් කරන මෙම විශේෂාංගය වාර්ෂික වාර්තා විශ්ලේෂණයේදී හඬ සමඟ සුපැහැදිලිව බලා ගැනීමේ අවස්ථාව පරිශීලකයා වෙත උදා කර දීමට සමත් වනු ඇත. එය සොෆ්ට්ලොජික් ලයිෆ්හි තාක්ෂණික විශිෂ්ටත්වයේ තවත් දැවැන්ත ඉදිරි පියවරක් වනු නිසැකය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි ප්‍රධාන මූල්‍ය නිලධාරී නුවන් විතානගේ මහතා සඳහන් කර සිටියේ “ සොෆ්ට්ලොජික් ලයිෆ් ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තය සඳහා හඳුන්වාදීම් රැසක් සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වීඩියෝ වාර්ෂික වාර්තාව වන ‘ඔබේ වාර්තාව ඔබම සකසාගන්න’ විශේෂාංගය මෙන්ම අන්තර් ක්‍රියාකාරී විශේෂාංග එකතුව ද ඊට අයත් සුවිශේෂී හඳුන්වාදීම් ලෙස පෙන්වා දිය හැකියි. අපගේ පාර්ශවකරුවන් හට සුවිසල් දත්ත සමුදායක් වෙත ඉක්මණින්, පහසුවෙන් ළඟා වීමට අවශ්‍ය හැකියාව ලබා දීම වෙනුවෙන් මෙම නවතම වාර්ෂික වාර්තා විශ්ලේෂණය හඳුන්වාදීමට කටයුතු කළා. මේ නිසා AI භාවිත කරමින් දත්ත විශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීමට හැකි වී තිබෙනවා.” යනුවෙනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා “මෙම විශේෂාංගය තුළින් ඉතා සංකීර්ණ තොරතුරු පැහැදිලි, ක්‍රියාකාරී ආකාරයෙන් පහසුවෙන් තේරුම් ගැනීමට හැකි පරිදි විශ්ලේෂණය කිරීම සිදු කරනවා. අඛණ්ඩව AI භාවිත කරන අප ඉදිරියේදී තව දුරටත් විධිමත් ආකාරයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා මෙම විශේෂාංගයන් තව දුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වනවා. මෙරට විශාලතම පාරිභෝගික පදනමකට හිමිකම් කියන ජීවිත රක්ෂණ සමාගම ලෙස අපට විනිවිදභාවය හා පාලනය සම්බන්ධයෙන් සුවිසල් වගකීමක් පැවරී ඇති බව විශ්වාස කරන අතරම සෑම පාර්ශවකරුවකුටම අපගේ තොරතුරු පහසුවෙන් දැන ගැනීමේ අවස්ථාව උදා කර දීමට කැපවී කටයුතු කරනවා” යනුවෙන්ද පවසා සිටින ලදී.

මෙම සුවිශේෂී දායකත්වය පිළිබඳ අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි ප්‍රධාන ඩිජිටල් නව්‍යකරණ නිලධාරී සාරංග විජයරත්න මහතා “වාර්තා විශ්ලේෂණයන් සිදු කිරීමේ පහසුව හා ඊට ඉක්මණින් ප්‍රවේශ වීමේ හැකියාව ලබා දීම වෙනුවෙන් අපගේ කැපවීම මෙම හඬ සහිත විශේෂාංගය හා විශ්ලේෂණයන් තුළින් මනාව පිළිබිඹු වනවා. ඕනෑම අයෙකුට අකුරු ටයිප් කිරීමට නොහැකි විටකදී හෝ ගමනක යෙදී සිටියදී හෝ ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක හඬ විධානයන් තුළින් ප්‍රතිචාර දක්වමින් කඩිනම් හා නිවැරදි පිළිතුරු ලබාදීමේ හැකියාව මෙම විශේෂාංගය සතුයි. සංකීර්ණ දත්ත පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයෙන් පරිශීලකයා වෙත ගෙන ඒමට සමත් මෙම වාර්ෂික වාර්තා විශ්ලේෂකය තමන්ට පහසු ආකාරයෙන් බලා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බැවින් පරිශීලකයාට ඉක්මණින් තොරතුරු අවබෝධ කර ගැනීමේ පහසුව උදා වනවා” යනුවෙන් පැවසීය.

නිරන්තරයෙන් වෙනස්වන ඩිජිටල් අවකාශය තුළ අවශ්‍යතා සපුරාලීම සඳහා සුදුසු විසඳුම් ඉදිරිපත් කිරීමට අවධානය යොමු කර ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ කර්මාන්තය තුළ නව ප්‍රමිතීන් සකස් කිරීමට කටයුතු කර ඇත්තේ විවිධ හඳුන්වාදීම් සිදු කරමිනි. පසුගියදා නිමාවූ 2023 SAFA Best Presented Annual Report Awards හිදී මූල්‍ය වාර්තාකරණයේ හා ආයතනික විනිවිදභාවයේ විශිෂ්ටත්වය සනිටුහන් කරමින් ඉහළම සම්මාන 3කින් පිදුම් ලද ශ්‍රී ලංකාවේ එකම සමාගම බවට පත් වීමටද සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් විය. තවද CA Sri Lanka හි 57 වැනි TAGS Annual Report Awards හිදී අඛණ්ඩව දෙවන වරටත් සමස්ත දෙවැනි ස්ථානය හිමිකරගත් සොෆ්ට්ලොජික් ලයිෆ් 2023 CMA Sri Lanka – Integrated Reporting Awards හිදී සමස්ත ජයග්‍රාහකයා බවට පත් විය. මෙම සුවිශේෂී ජයග්‍රහණයන් තුළින් අවධාරණය කරනු ලබන්නේ ඩිජිටල් අවකාශය තුළ නවීන විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා සොෆ්ට්ලොජික් ලයිෆ් දක්වන කැපවීමයි.

ඡයාරූප හා විස්තරය

ඡායාරූපය 1 – සොෆ්ට්ලොජික් ලයිෆ්හි ප්‍රධාන මූල්‍ය නිලධාරී නුවන් විතානගේ මහතා

ඡායාරූපය 1 – සොෆ්ට්ලොජික් ලයිෆ්හි ප්‍රධාන ඩිජිටල් නව්‍යකරණ නිලධාරී සාරංග විජයරත්න මහතා

Previous Post

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධ සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

Next Post

කොකා-කෝලා ශ්‍රී ලංකාවට නැවතත් නත්තලේ අසිරිය රැගෙන එයි

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
කොකා-කෝලා ශ්‍රී ලංකාවට නැවතත් නත්තලේ අසිරිය රැගෙන එයි

කොකා-කෝලා ශ්‍රී ලංකාවට නැවතත් නත්තලේ අසිරිය රැගෙන එයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB, “Anthem of the Seas” හි සංචාරයක් දිනාගත් ජයග්‍රාහකයා නිවේදනය කරයි

February 25, 2025
JCSL සාමාජිකයින් ‘Odyssey Through the Wild’ ගවේෂණ චාරිකාව සාර්ථකව නිමා කරයි

March 14, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved