Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Hayleys Fentons Mobility විසින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ වෙත StarCharge EV Chargers හඳුන්වා දෙයි

news by news
May 26, 2025
in ව්යාපාරික
0
Hayleys Fentons Mobility විසින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ වෙත StarCharge EV Chargers හඳුන්වා දෙයි
3
SHARES
16
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Hayleys Fentons Mobility විසින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ වෙත StarCharge EV Chargers හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන යටිතල පහසුකම් පිළිබඳ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රමුඛතම ඉංජිනේරු සේවා සපයන ආයතනයක් වන Hayleys Fentons විසින් පසුගියදා StarCharge විද්‍යුත් වාහන ආරෝපණ (EV Chargers) විසඳුම් නිල වශයෙන් දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වාදෙන ලදී.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

විද්‍යුත් වාහන ආරෝපණ තාක්ෂණයේ ප්‍රමුඛතම ගෝලීය සන්නාමයක් වන StarCharge Digital Energy Private Limited සමඟ පසුගිය වසරේ එළැඹි උපායමාර්ගික හවුල්කාරීත්වයෙන් පසුව මෙම හඳුන්වාදීම කොළඹ පිහිටි හේලීස් සමූහයේ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි. Hayleys Fentons සමාගමේ තිරසාර ප්‍රවාහන විසඳුම් සඳහා විශේෂයෙන් ස්ථාපිත කළ අංශය වන Fentons Mobility හි සමාරම්භය ද මේ ඔස්සේ සනිටුහන් වීම සිදු විය.

Hayleys PLC හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා, Hayleys PLC හි සමූහ විධායක අධ්‍යක්ෂක සරත් ගනේගොඩ මහතා, StarCharge Energy Pte. Ltd හි ජ්‍යෙෂ්ඨ උප සභාපති, දකුණු ආසියානු ව්‍යාපාර ප්‍රධානී ආචාර්ය චෙන්ග්ලින් වූ මහතා, StarCharge India Pvt. Ltd හි අධ්‍යක්ෂක, දේශීය ප්‍රධානී සුනිල් කුමාර් දෂෝරා මහතා, Hayleys Fentons Limited හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ Hayleys Fentons Limited හි ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂිකා රොෂානි ධර්මරත්න මහත්මිය ඇතුළු ප්‍රධාන ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටීම සුවිශේෂී අවස්ථාවක් විය.

ගෘහස්ථ, වාණිජ සහ රථ වාහන යෙදුම් සඳහා දේශීය වෙළෙඳපොළ වෙත නවීනතම EV ආරෝපණ විසඳුම් පිරිනමනු ලබන මෙම උපායමාර්ගික සහයෝගීතාවය හරහා ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහනය ක්ෂේත්‍රය වෙත ප්‍රවේශ වීම කෙරෙහි තීරණාත්මක ඉදිරි පියවරක් ද සනිටුහන් විය. මෙහි මිනිත්තු 30කට වඩා අඩු කාලයක් ඇතුළත ආරෝපණ වේගය 80%ක් දක්වා ළඟා වන බැවින් විද්‍යුත් රථ වාහන භාවිතයට යොමු වීම සඳහා වන ප්‍රධාන ගැටලුවක් වන (range anxiety) සඳහා සෘජුවම විසඳුමක් StarCharge වෙතින් ලබා දීම සිදු වේ. පාරිභෝගික ජනතාවට දැරීමට හැකි පිරිවැයක් යටතේ තිරසාර බලශක්තිය මෙමඟින් පිරිනමන අතර එය තිරසාර නගර, ප්‍රජාවන් සහ දේශගුණික ක්‍රියාකාරකම් ඇතුළු එක්සත් ජාතීන්ගේ ප්‍රධාන තිරසාර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ද බෙහෙවින් දායක වේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් Hayleys PLC හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ ප්‍රගතිශීලි සමාගම ලෙස Hayleys සමාගම අංශ 16ක් හරහා අඛණ්ඩව සිය සේවාවන් සපයමින් මෙරට ජන ජීවිතය නඟා සිටු වීම සඳහා දේශීය සංවර්ධන කටයුතු මෙහෙයවනු ලබනවා. LMD 100 ශ්‍රේණිගත කිරීමට අනුව අපි ලංකාවේ අංක එකේ ලැයිස්තුගත සමාගමයි. නවතම “Fentons Mobility” සන්නාමය යටතේ ආරම්භ කළ StarCharge හවුල්කාරීත්වය තුළින් අප සමාගමේ උපායමාර්ගික පාරිසරික,සමාජීය සහ පාලන (ESG) අභිලාෂයන් මැනවින් ප්‍රදර්ශනය වීමක්ද සිදු වෙනවා. එය අනාගතය සඳහා මැනවින් සූදානම් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අප දක්වන කැපවීම වඩාත් ශක්තිමත් කරනවා.”

Fentons Mobility විසින් 7kW සිට 720 kW දක්වා ධාරිතාවයකින් යුත් EV ආරෝපණ විසඳුම් සැපයීමට අපේක්ෂා කරයි. මෙහිදී ගෘහස්ථ, වාණිජ,පොදු සේවාවන් සහ වාහන අංගන සඳහා යෝග්‍යය වන ලෙස විවිධාකාර වූ අවශ්‍යතා සපුරාලිය හැකි පරිදි පරිමාණය කළ හැකි ඉහළ කාර්ය සාධනයක් සහිත යටිතල පහසුකම් සැපයීමටද අපේක්ෂා කරනු ලබයි.

• Artemis (7, 11, 22 kW AC) – ගෘහස්ථ කටයුතු සහ කුඩා ව්‍යාපාර වල භාවිතය සඳහා වඩාත් සුදුසුයි.

• Saturn (22 kW AC) – පොදු සේවාවන් සහ තනි ව්‍යාපාර ස්ථාන සඳහා යෝග්‍යය වේ.

• Venus (30 kW DC) – මධ්‍යම ප්‍රමාණයේ වාණිජ කටයුතු සඳහා වේගවත් ආරෝපණ පහසුකම් සපයයි.

• Jupiter (60 kW DC) – රථ වාහන සහ රථ වාහන අංගන සඳහා අධිවේගී ආරෝපණ පහසුකම් ලබාදෙයි.

මෙම සෑම විසඳුමක්ම බාධාවකින් තොරව පහසුවෙන් භාවිත කළ හැකි පරිදි සහ අවශ්‍යය පරිදි අනුගතවීමේ හැකියාව සහිතව නිර්මාණය කර ඇත. එසේම මෙමඟින් විදුලි ආරෝපණ විසඳුම් භාවිතයේ සහ ව්‍යාප්තියේ වේගවත් වර්ධනයක් සඳහා ශ්‍රී ලංකාවේ සූදානම ද සහතික කරනු ලබයි. මෙය භාවිතයට පහසු යෙදුමන් සහිත වන අතර එමඟින් ආරෝපණ දත්ත සජීවීව ලබා ගත හැකි අතර අන්තර්ජාල බැංකු ගෙවීම් ක්‍රමයකින්ද (payment gateway) සමන්විත වේ.

මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කරමින් Hayleys Fentons හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා මෙසේ සඳහන් කළේය. “ශ්‍රී ලංකාව වෙත වඩාත් ගැළපෙන විසඳුම් ලබා දීම සඳහා අපගේ හවුල්කාරී කැපවීම මෙම හඳුන්වාදීම ඔස්සේ මැනවින් ප්‍රදර්ශනය කරනවා. ලොව පුරා රටවල් 60කට අධික සංඛාවකගේ විශ්වාසය දිනා ඇති StarCharge EV Chargers මේ වන විට මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් භාවිත කරනවා. Mercedes-Benz සහ Porsche වැනි ඉහළ පෙළේ ගෝලීය සන්නාමයන් සඳහාද විශ්වසනීය විසඳුම් ලෙස භාවිත කෙරෙන StarCharge ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අනාගතය සඳහා අවශ්‍ය තාක්ෂණික සූදානම සකස් කරනවා.”

StarCharge සමාගම විසින් පිහිටුවා ඇති ගෝලීය නිෂ්පාදන ජාලය ස්ථාවර සැපයුමන් සහ ප්‍රමාණීකරණය (Scalability) සුරක්ෂිත කිරීම සඳහා උපකාරී වේ. එය චීනය, වියට්නාමය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් තුළද ස්ථාපිත කර ඇත. මෙහි අවශ්‍යය පරිදි අනුගත වීමේ හැකියාව සහිත සහ වෙනස්වන ධාරිතාවය කළමනාකරණ කිරීමේ පහසුකම් සහිත යෙදුම් ඇති අතර එබැවින් එය දේශීය බලශක්ති අවශ්‍යතා සඳහා වඩාත් යෝග්‍ය වේ.

StarCharge India Pvt. Ltd හි අධ්‍යක්ෂක, දේශීය ප්‍රධානී සුනිල් කුමාර් දෂෝරා මහතා සිය අදහස් එකතු කළේ මෙසේය. “EV ආරෝපණ පහසුකම් පිළිබඳ අප සමාගම සතු විශේෂඥතාව සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ පිළිබඳ Hayleys Fentons ආයතනය සතු පුළුල් දැනුම මෙන්ම ඔවුන් ශ්‍රී ලංකාවේ බලශක්ති කළමනාකරණ තාක්ෂණය තුළ ගොඩනඟා ගෙන ඇති කීර්තිනාමය සමඟ මෙම හවුල්කාරීත්වය අනාගතය සඳහා සවිමත් පදනමක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා. පරිමාණය කිරීමේ හැකියාවෙන් යුතුව නිර්මාණය කර ඇති අපගේ EV Chargers දේශීය ජාල පද්ධති සමඟ පහසුවෙන් ඒකාබද්ධ වෙනවා. විද්‍යුත් වාහන පරිශීලකයන්ට මිනිත්තු කිහිපයක් ඇතුළත සිය රථවාහන බලගැන්වීමේ පහසුකම් StarCharge මඟින් ලබාදෙන අතර එය ඔවුන්ගේ දෛනික කටයුතු පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට ද ඉවහල් වෙනවා.”

Hayleys Fentons ආයතනයෙහි ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂිකා රොෂානි ධර්මරත්න මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළාය. “පිරිසිදු සහ තිරසාර ප්‍රවාහනය සඳහා තිබෙන ඉල්ලුම දිනෙන් දින වේගවත් වන විට පරිමාණය කළ හැකි යටිතල පහසුකම්, තාක්‍ෂණික හවුල්කාරිත්වයන් සහ දත්ත මත පදනම් වූ විසඳුම් හරහා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය ගොඩනැගීම සඳහා පවතින දැවැන්ත හැකියාව අපට හඳුනාගත හැකියි.

මෙය විද්‍යුත් වාහන පරිශීලකයන්ට මෙන්ම ආයෝජකයන්ටද එකසේ වටිනා ආකර්ෂණීය අවස්ථාවක්. එමෙන්ම StarCharge යනු පරිපූර්ණ පරිසර පද්ධතියක් වන අතර ,එය විදුලි වාහන ආරෝපණය සඳහා අවශ්‍යය සියලුම දෑ එකම වේදිකාවකින් සපයයි. එමඟින් මෙය භාවිතා කරන්නන්ගේ කාලය ඉතිරි කරමින් රථ වාහන සඳහා සුරක්ෂිත බවක් සපයන අතර බාධාවකින් තොරව පහසු ආරෝපණ විසඳුම් පිරිනමනවා. එමෙන්ම ඉහළ වර්ධන හැකියාවක් සහිත වේගයෙන් ව්‍යාප්ත වන වෙළෙඳපොළ අවස්ථාවක් මෙමඟින් ආයෝජකයන්ට උදා වෙනවා.”

www.hayleysfentons.com වෙත පිවිසීමෙන් හෝ 0112 102 102 ඇමතීමෙන් ඔබට ගෘහස්ථ හෝ ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය StarCharge EV Charging විසඳුම් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

Previous Post

ජැකලින් ෆර්නැන්ඩස් හෝම් ලෑන්ඩිස් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නිවහන් රටාව අලුත් කරන්නට සූදානම් .

Next Post

Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා 111%ක ණය ලබා දීම් සහ 41%ක ලාභයේ වර්ධනයක් සමඟින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා 111%ක ණය ලබා දීම් සහ 41%ක ලාභයේ වර්ධනයක් සමඟින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා 111%ක ණය ලබා දීම් සහ 41%ක ලාභයේ වර්ධනයක් සමඟින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

TikTok හි විශ්මය මවන එරික් සහ මනී

TikTok හි විශ්මය මවන එරික් සහ මනී

December 20, 2024
වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරමින් DIMO, සිය DATS වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට රැගෙන යයි

June 10, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved