Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

රාජා ජුවලර්ස් සහ පින්තැන්න Oud සමාගම නවෝත්පාදනයන් වෙනුවෙන් හවුල්කාරීත්වයක් ආරම්භ කරයි

news by news
January 21, 2025
in ව්යාපාරික
0
රාජා ජුවලර්ස් සහ පින්තැන්න Oud සමාගම නවෝත්පාදනයන් වෙනුවෙන් හවුල්කාරීත්වයක් ආරම්භ කරයි
රාජා ජුවලර්ස් සහ පින්තැන්න Oud සමාගම නවෝත්පාදනයන් වෙනුවෙන් හවුල්කාරීත්වයක් ආරම්භ කරයි
1
SHARES
8
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

රාජා ජුවලර්ස් සහ පින්තැන්න Oud සමාගම නවෝත්පාදනයන් වෙනුවෙන් හවුල්කාරීත්වයක් ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා ලෙස පසුගිය දශක නවයක දිගු කාල පරිච්ඡේදය පුරා රන් ලොව රජ කිරුළු පැළදූ රාජා ජුවලර්ස් විසින් සිය නවතම ආභරණ පෙළ ඉදිරිපත් කිරීම සඳහා පින්තැන්න Oud ඔයිල් පෞද්ගලික සමාගම සමඟ පූර්ණ කාලීන හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තබන ලදී. උසස් ගණයේ ස්වභාවික Oud සහ ද්‍රව රත්‍රං අන්තර්ගත ශ්‍රී ලංකාවේ සුවිශේෂී ස්වර්ණාභරණ පිළිබඳ උනන්දුවක් දක්වන පාරිභෝගිකයන් වෙත තිරසාරභාවයේ සහ නවෝත්පාදනයේ අද්විතීය සම්මිශ්‍රණක් පිරිනැමීම මෙහි ප්‍රධාන අරමුණයි.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

මෙම නව හවුල්කාරිත්වය පිළිබඳ සිය අදහස් දක්වමින් රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂක අතුල එළියපුර මහතා මෙසේ සඳහන් කළේය. “මෙම හවුල්කාරීත්වය ඔස්සේ අපට තිරසාරභාවය ඉස්මතු කිරීමට පමණක් නොව නවීන බව සහ නවෝත්පාදනයනය මුල් කරගත් තවත් උසස් මට්ටමේ අද්විතීය ආභරණ පෙළක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනවා.”

පින්තැන්න පෞද්ගලික සමාගමේ සභාපති දේශබන්දු කුමාර් ධර්මසේන මහතා ද මෙම හවුල්කාරීත්වය පිළිබඳ සිය අදහස් මෙසේ එකතු කළේය.“ අප ආයතනය සහ ස්වර්ණාභරණ කලාවේ දැවැන්තයා වන රාජා ජුවලර්ස් අතර මෙවැනි සහයෝගීතාවයක් ආරම්භ කිරීමට ලැබීම ස්වර්ණමය සන්ධිස්ථානයක්. රාජා ජුවලර්ස් සතු උසස් හා අති නවීන ශිල්පීය හැකියාවන් ඔස්සේ Oud හි සුවිශේෂි සුවඳ ද මුසු වූ අද්විතීය සහ නවීන ස්වර්ණාභරණ අත්දැකීමක් අපගේ දේශීය මෙන්ම ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් වෙත රැගෙන යා හැකි බව අපි දැඩිව විශ්වාස කරනවා.”

කර්මාන්තයේ පුරෝගාමී ආයතන ද්විත්වයක් විසින් තබන ලද මෙම නැවුම් පියවර තුළින් තිරසාර ආභරණ කලාව සහ Oud හි ස්පර්ශය කැටි වූ නවතම ස්වර්ණාභරණ අත්දැකීමක් පිළිබඳ නව මාවතක් නිසැකවම විවර කරනු ඇත.

කාන්තා,පිරිමි මෙන්ම ළමුන් සඳහා ද සුඛෝපභෝගී වටිනා ආභරණ නිර්මාණය කිරීම පිළිබඳ ඉහළම හැකියාවක් රාජා ජුවලර්ස් සතු වේ.සැමවිටම වඩාත් ගුණාත්මක අමුද්‍රව්‍ය සහ තිරසාර මූලාශ්‍රයන් භාවිත කරමින් සැලසුම් කිරීමේ සිට නිෂ්පාදනය දක්වා වූ පුළුල් ක්‍රියාවලිය ඉතා සූක්ෂමව සහ සාර්ථකව සිදුකිරීම වෙනුවෙන් ඔවුන් දක්වන කැපවීම සවිමත් වෙළෙඳපලක් නිර්මාණය කිරීම සඳහා ඉවහල් වී ඇත.

දිවංගත ඊ.ඒ.ප්‍රනාන්දු මහතා විසින් 1928 දී චැතැම් වීදියේ ‘ඊ.ඒ.ප්‍රනාන්දු ජුවලර්ස්’ ලෙසින් ආරම්භ කරන ලද රාජා ජුවලර්ස් පෞද්ගලික සමාගම මුල් කාලීනව රත්නපුර ප්‍රදේශයෙන් එකතු කරගන්නා ලද මැණික් ආශ්‍රිත ආභරණ නිර්මාණය කිරීම සිදු කළ අතර ඒ ඔස්සේ සුඛෝපභෝගී ආකර්ෂණීය ආභරණ නිර්මාණය කිරීමේ කලාවට ඔවුන් අවතීර්ණ විය.ශිල්පීය හැකියාවන්ගෙන් ඔබ්බට ගමන් කරමින් එයට ව්‍යවසායකත්වය පිළිබඳ කුසලතාවන්ද එකතු කිරීමට 1962 දී ඊ.ඒ. ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වූ රාජා ප්‍රනාන්දු මහතාට හැකියාව ලැබුණු අතර ඒ ඔස්සේ ඔහු ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කර්මාන්තය තුළ වත්මනේදී වඩාත් ප්‍රචලිත වෙළඳ නාමය වන ‘රාජා ජුවලර්ස්’ ව්‍යාපාරය ගොඩනංවන ලදී. 1985 දී රාජා ප්‍රනාන්දු මහතාගේ තෙවන පරම්පරාව ලෙස ඔහුගේ පුතුන් වන අශෝක එලියපුර සහ අතුල එලියපුර මෙම ආයතනයේ භාරකාරීත්වයට පත් වූ අතර පසුව ඔවුන් විසින් ‘රාජා ජුවලර්ස් (පෞද්ගලික) සමාගම’ නමින් සීමිත වගකීම් සමාගමක් ලෙස ව්‍යාපාරය ලියාපදිංචි කළහ.

Oud තෙල්, හඳුන්කූරු සහ bakhoor canisters වැනි විශිෂ්ට ගණයේ නිෂ්පාදන පරාසයක් පින්තැන්න Oud ඔයිල් (පෞද්ගලික) සමාගම විසින් නිෂ්පාදනය කරන අතර ඔවුන් ඒ සඳහා කර්මාන්තය තුළ ඉහළ ප්‍රසිද්ධියක් ලබා තිබේ.

2009 වසරේ සිට පින්තැන්න වතුයායේ Oud වගා කිරීමේ කටයුතුවල නියළී සිටි ධර්මසේන මහතා Oud තෙල් නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණ සිදුකළේය. එම පර්යේෂණ සහ ඔහුගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු මෙරට පළමු සහ එකම Oud අපනයනකරු ලෙස ශ්‍රී ලංකා රජයෙන් බලපත්‍රයක් ලබා ගැනීමට 2020 දී සමත් විය.එමෙන්ම ඔහු විසින් එම වසරේදීම ඔහුගේ පළමු සමාගම වන පින්තැන්න ප්ලාන්ටේෂන්ස් (පෞද්ගලික) සමාගම මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම Oud තෙල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවද පිහිටුවන ලදී. ගෝලීය වශයෙන් Oud නිෂ්පාදන අපනයනය කිරීමේ අභිලාෂයෙන් ඔහු 2021 දී, පින්තැන්න Oud ඔයිල් (පෞද්ගලික) සමාගම ආරම්භ කළේය.

Previous Post

இலங்கையர்களின் புன்னகைக்கு வலுவூட்டும்

Next Post

සිය කටහඬ භාවිත කරමින් TikTok හරහා සමාජය අවදි කරන සාෂා කේ

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
සිය කටහඬ භාවිත කරමින් TikTok හරහා සමාජය අවදි කරන සාෂා කේ

සිය කටහඬ භාවිත කරමින් TikTok හරහා සමාජය අවදි කරන සාෂා කේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Kaspersky ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ B2C බෙදාහරින්නා ලෙස Technocity පත්කරයි

December 30, 2024
පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල ප්‍රදේශයේ නව DIMO CAREHUB ශාඛාවක් විවෘත කරමින් DIMO කලාපීය වර්ධනය සවිමත් කරයි

January 2, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved