Sunday, September 27, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සොෆ්ට්ලොජික් ලයිෆ්, 2024 Microsoft Global Hackathon හිදී සම්මානයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකේය ආයතනය බවට පත් වෙයි

news by news
February 13, 2025
in ව්යාපාරික
0
3
SHARES
19
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සොෆ්ට්ලොජික් ලයිෆ්, 2024 Microsoft Global Hackathon හිදී සම්මානයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකේය ආයතනය බවට පත් වෙයි

Hack for Social Impact Challenge හි හොඳම නවෝත්පාදන 5 අතරට එක් වෙයි

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

විශාලතම පාරිභෝගික පදනමක් සහිත ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, ඉතිහාසයේ නවමු සංධිස්ථානයක් සනිටුහන් කරමින් Microsoft Global Hackathon හි “Hack for Social Impact” අභියෝගයේ හොඳම ජයග්‍රාහකයින් 5 දෙනා අතරට තේරී පත් විය. එම පත්වීමත් සමඟ එවැනි සම්මානයක් ලබා ගත් ප්‍රථම ශ්‍රී ලාංකේය සමාගම බවට පත් වීමේ භාග්‍යය උදාකර ගැනීමටද සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් විය. රටවල් 85ක තරඟකරුවන් 73,000කට වැඩි පිරිසක් මෙම තරඟය සඳහා එක්විය. එහිදී සමාජ බලපෑම වෙනුවෙන් වූ සුවිශේෂීිඨකමජ-ඨම්රා’ සංකල්පය ඉදිරිපත් කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් පිළිගැනීමට ලක් විය.

පෞද්ගලික අනුග්‍රහයක් යටතේ පවත්වන ලොව විශාලතම Hackathon තරඟය ලෙස 2024 2024 Microsoft Global Hackathon සඳහා ප්‍රධාන තාක්ෂණික නිලධාරී කෙවින් ස්කොට්ගේ අනුග්‍රාහකත්වය හිමි විය. ඒ සඳහා ලොව ප්‍රසිද්ධ සංවිධාන, තාක්ෂණික දැවැන්තයින්, බහුජාතික සමාගම්, අලුතින් ආරම්භ කළ සමාගම් හා කර්මාන්ත විශිෂ්ටයින් රැසක් සහභාගී වේ. මෙම සමාගම් විසින් කෘතිම බුද්ධිය, දත්ත විශ්ලේෂණය, බ්ලොක්චේන් හා මෘදුකාංග සංවර්ධනය වැනි ක්ෂේත්‍රයන්හි ඔවුන්ගේ දැනුම භාවිත කරමින් අධ්‍යාපනය සහ වගකිවයුතු කෘත්‍රිම බුද්ධියේ සිට ප්‍රවාහන, සෞඛ්‍ය ආරක්ෂණ හා විවිධත්වය සහ සමානාත්මතාව දක්වා වූ අදහස් නිර්මාණය, නවෝත්පාදනය සිදු කරනු ලබයි. සමාජ බලපෑම් ක්ෂේත්‍රයේ අත්දැකීම්වලින් පරිපූර්ණ තාක්ෂණික නවෝත්පාදකයින් හා විශිෂ්ටයින් සමඟ තරඟ කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ඉදිරිපත් කළ අදහස මෙහිදී සුවිශේෂී පිළිගැනීමකට ලක් විය.

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ් හි සභාපති අශෝක් පතිරගේ මහතා “නව්‍යකරණය යනු ඉදිරියෙන් සිටීම පමණක් නොව වෙනසක් ඇති කිරීම බව සොෆ්ට්ලොජික් ලයිෆ් ලෙස අපි නිරන්තරයෙන් විශ්වාස කරනවා. අර්ථවත් සමාජ බලපෑමක් ඇති කිරීම සඳහා තාක්ෂණය උපයෝගී කර ගැනීමට අප දක්වන කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස 2024 Microsoft Global Hackathon හි පළමු පස් දෙනා අතරට ශ්‍රේණිගත කිරීම පෙන්වා දිය හැකියි. අපගේ සෑම කටයුත්තකදී මෙන්ම අපගේ අරමුණ තුළින්ද පැහැදිලි වන්නේ මිනිස් ජීවිතයන්හි වෙනසක් ඇති කිරීම සඳහා අති නවීන විසඳුම් හා සමාජ අභියෝගයන් වෙනුවෙන් අප සතු දැක්මයි. අපට අනුව රක්ෂණ සේවාවක් ලබා දීම අපගේ ආදායම් ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම පමණක් නෙවෙයි. බෙදාහැරීම, තාක්ෂණය හෝ නිෂ්පාදන නව්‍යකරණය වැනි දේ තුළින් රක්ෂණයක් අවැසි අයට අවශ්‍ය සේවාවන් ලබා දීමට අවස්ථාවක් සලසා ගැනීමයි. මෙම දැක්ම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික පදනම වෙනුවෙන් රක්ෂණ සේවාවන් සපයන ජීවිත රක්ෂණ සමාගම බවට පත් වීමට අපට හැකිවී තිබෙනවා. තමන්ගේ රට වෙනුවෙන් බොහෝ දේ සිදු කළ හැකි බව පෙන්වා දුන් ගෝලීය තරඟයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව උදාකරගත් අපගේ
කණ්ඩායම පිළිබඳව මම ඉතා සතුටට පත් වෙනවා. අප විසින් එහිදී ඉදිරිපත් කළ සංකල්පය හෙට දවසේදී යථාර්තයක් බවට පත් වන තෙක් උනන්දුවෙන් බලා සිටින අපි ඒ තුළින් ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා ජනතාවට ප්‍රතිලාභ ලබා දෙමින් හරවත් බලපෑමක් ඇති කරනු ඇතැයි විශ්වාස කරනවා” යනුවෙන් පවසා සිටින ලදී.

මෙම ජයග්‍රහණය තව දුරටත් ඉදිරියට ගෙන යමින් සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්මාණශීලී හා නව්‍ය අදහස යථාර්තයක් බවට පත් කිරීම සඳහා සිය සහයෝගය ලබා දීමට Microsoft Sri Lanka කටයුතු කිරීමද විශේෂත්වකි. එම සහයෝගීතාව තුළින් ව්‍යාපෘතියේ වැදගත්කම හා සමාජ අවශ්‍යතා සපුරාලීමේදී තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව මනාව ප්‍රදර්ශනය කරනු ලබයි. සමාජය තුළ සුවිසල් වෙනසක් ඇති කිරීමේ නව්‍යකරණ හැකියාව ඉස්මතු කරන මෙය බලපෑම් සහගත විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී හවුල්කාරීත්වයේ වැදගත්කම නැවත නැවතත් අවධාරණය කරයි.

මෙහිදී අදහස් දැක්වූ Microsoft Sri Lanka හි ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ කළමනාකාර Harsha Randeny මහතා සඳහන් කර සිටියේ “ සොෆ්ට්ලොජික් ලයිෆ් ඔවුන්ගේ ක්ෂේත්‍රය තුළ මෙන්ම ඉන් පිටතදීත් නවෝත්පාදනයන් ඉදිරිපත් කිරීම හා වෙළෙඳපොල තුළ වෙනසක් ඇති කිරීම වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කරන බව අපි දැක තිබෙනවා. නව තාක්ෂණය තුළින් ශ්‍රී ලංකාව තුළ ධනාත්මක සෞඛ්‍ය සේවා බලපෑමක් ඇති කිරීමට ඔවුන්ගේ නොසැලෙන කැපවීම මෙම පිළිගැනීම තුළින් මනාව පිළිබිඹු වනවා. Microsoft Global Hackathon executive challenge හි බොහෝ ඉදිරිපත් කිරීම් අතර සොෆ්ට්ලොජික් ව්‍යාපෘතිය කැපී පෙනුන අතර ඒ තුලින් කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම සඳහා වන ඔවුන්ගේ කැපවීමද ඉස්මතු කිරීමට සමත් වුණා. මෙම තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු අවස්ථාව වන මෙහිදී සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ඉදිරිපත් කළ සුවිශේෂී විසඳුම් පිළිබඳව අපි ඉතා සතුටට පත් වෙනවා.” යනුවෙනි.

වසර ගණනාවක් පුරා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයට නව හඳුන්වාදීම් රැසක් සිදු කර ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් ඒ තුළින් රක්ෂණ ක්ෂේත්‍රයේ මෙන්ම ලෝකයේ හොඳම විසඳුම් මෙරට ජනතාව වෙත ලබා දීමට කටයුතු කර ඇත. එක් දිනයක සිට මිනිත්තුවක් දක්වා රෝහල් කිරීමේ හිමිකම් පියවීම, පූර්ණ ඩිජිටල්කරණ විකුණුම් වේදිකාව, ස්වයංක්‍රීය රක්ෂණ ඔප්පු නිකුත් කිරීම හා ජංගම දුරකතන පදනම් කරගත් නවෝත්පාදන සේවාවන් ඊට ඇතුළත් වේ. නව්‍යකරණ ඉදිරිපත් කිරීම් තුළින් මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ සුවිසල් වෙනසක් ඇති කිරීමේ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කර ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් පරිවර්තනීය ඩිජිටල් වැඩසටහන් හරහා පාරිභෝගික ජීවන තත්වය ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටියි. මෑත කාලයේදී සොෆ්ට්ලොජික් විසින් අත්කර ගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI මඟින් බල ගැන්වෙන හිමිකම් පියවීමේ සේවාව තුළින් පිළිබිඹු වන්නේ අසමසම පාරිභෝගික පහසුවක් වෙනුවෙන් ඔවුන් සතු කැපවීමයි. නවීන AI තාක්ෂණය භාවිත කරමින් ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික පදනම වෙනුවෙන් රක්ෂණ සේවා සපයන සොෆ්ට්ලොජික් ලයිෆ් කාර්යක්ෂම සේවාව, මෙහෙයුම් කාර්ය සාධනය, පාරිභෝගික තෘප්තිය හා සමස්ත පාරිභෝගික අත්දැකීම්
ඉහළ නැංවීමට කටයුතු කර ඇත්තේ රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිසල් පෙරලියක් ඇති කරමිනි.

Previous Post

AI තාක්ෂණයෙන් පරිපූර්ණ Samsung Galaxy S25 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Next Post

TikTok භාවිත කරමින් පිරිමින්ගේ මානසික සෞඛ්‍යයට සවියක් වෙමින් සැබෑ පිරිමියෙකු නිර්මාණය කිරීමට කැපවෙන අමන්ද අමරසේකර

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
TikTok භාවිත කරමින් පිරිමින්ගේ මානසික සෞඛ්‍යයට සවියක් වෙමින් සැබෑ පිරිමියෙකු නිර්මාණය කිරීමට කැපවෙන අමන්ද අමරසේකර

TikTok භාවිත කරමින් පිරිමින්ගේ මානසික සෞඛ්‍යයට සවියක් වෙමින් සැබෑ පිරිමියෙකු නිර්මාණය කිරීමට කැපවෙන අමන්ද අමරසේකර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ අරඹයි

November 29, 2024
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම Viva සහ Horlicks සන්නාමයන් සඳහා සිය ආහාර කර්මාන්ත ශාලාව විවෘත කරයි.

March 1, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved