Monday, June 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

මාතලේ නාලන්දාවේ Ancient Nutraceuticals “මස්බැද්ද” Gurmar භාවිතයෙන් 96%කගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම පහළ ගොස් ඇති බව අනාවරණය වේ

news by news
June 5, 2025
in ව්යාපාරික
0
මාතලේ නාලන්දාවේ Ancient Nutraceuticals “මස්බැද්ද” Gurmar භාවිතයෙන් 96%කගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම පහළ ගොස් ඇති බව අනාවරණය වේ
2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

මාතලේ නාලන්දාවේ Ancient Nutraceuticals “මස්බැද්ද” Gurmar භාවිතයෙන් 96%කගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම පහළ ගොස් ඇති බව අනාවරණය වේ

ප්‍රජා සෞඛ්‍ය ඉහළ නැංවීම කෙරෙහි සිය දායකත්වය සැපයීමේ තවත් එක් පුරෝගාමී මෙහෙවරක් ලෙස මාතලේ නාලන්දාවේ Ancient Nutraceuticals (Pvt) Ltd විසින් සිදුකළ අධ්‍යයන මඟින් සෞඛ්‍ය සම්පන්න රුධිර ග්ලූකෝස් මට්ටමක් පවත්වා ගැනීම කෙරෙහි මස්බැද්ද (Gurmar) ඉවහල් වන බව අනාවරණය වේ. ස්වභාවික ප්‍රතිකාර විසඳුම් මඟින් ජනතාව සවිබල ගැන්වීම සම්බන්ධයෙන් සමාගම සතු සමාජ වගකීම් දැක්මේ සුවිශේෂී පියවරක් ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්දාව ගම්මානයේ සිදු කරන ලද මෙම පර්යේෂණය හැඳින්විය හැකිය.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ගෝලීය වශයෙන් ‘ඉහළ සීනී මට්ටම විනාශ කරන්නා’ ලෙස හඳුන්වන Gymnema sylvestre හි ගුණයද මුසු කරමින් මෙම මස්බැද්ද කැප්සියුල නිෂ්පාදනය කර තිබේ. සියවස් ගණනාවක් පුරා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ඉහළම ස්ථානයක් දිනාගෙන ඇති මෙම ශාකය, සෞඛ්‍ය සම්පන්න ලෙස රුධිරයේ ග්ලූකෝස් පරිවෘත්තීය ක්‍රියාවලියට සහාය වීමේ අද්විතීය හැකියාවෙන් යුතුවේ. කැප්සියුල නිෂ්පාදනයට අවශ්‍ය මස්බැද්ද ශාක Ancient Nutraceuticals විසින් මාතලේ පිහිටි සිය ගොවිපල තුළම වගා කරන අතර එමඟින් නිෂ්පාදනවල ඉහළම ගුණාත්මකභාවය සහතික කරයි. මෙම අධ්‍යයන ඔස්සේ ස්වභාවිකව සහ සදාචාරාත්මකව ලබාගත් ගුණාත්මක අතිරේකයක් ලෙස මස්බැද්ද කෙරෙහි පාරිභෝගික විශ්වාසය තවදුරටත් සවිමත් කරයි.

මෙම අධ්‍යයනය සඳහා පුද්ගලයන් 464 දෙනෙකු සම්බන්ධ කරගත් අතර සති කිහිපයක් පුරා ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම ප්‍රවේශමෙන් නිරීක්ෂණය කෙරිණි. මෙහි වඩාත් සවිස්තරාත්මක විශ්ලේෂණය සඳහා සම්පූර්ණ සහ විශ්වාසනීය මිනුම් සපයන උප කාණ්ඩයක් භාවිත විය. මස්බැද්ද කැප්සියුල අඛණ්ඩව භාවිතා කිරීමෙන් පසු එම පරීක්ෂණයට සහභාගී වූ කණ්ඩායමෙන් 96.55%කගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව මෙම පර්යේෂණ ප්‍රතිඵල තුළින් අනාවරණය විය.

මෙහිදී රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අවම වීම සම්බන්ධයෙන් වාර්තා වූ උපරිම අගය 133.25 mg/dL වූ අතර, ග්ලූකෝස් අවම වීම පිළිබඳ සාමාන්‍ය අගය 23.85 mg/dL විය. ස්වභාවික ලෙස රුධිරයේ ග්ලූකෝස් මට්ටම කළමනාකරණය කරන අතිරේකයක් ලෙස මස්බැද්ද කැප්සියුල සතු හැකියාව මෙමඟින් මැනවින් අවධාරණය වේ.

Ancient Nutraceuticals විසින් සාම්ප්‍රදායික ඖෂධීය දැනුම නවීන විද්‍යාව සමඟ ඒකාබද්ධ කරයි. මෙය විධිමත් සායනික අත්හදා බැලීමක් නොවූවද, දත්ත රැස්කිරීම සහ සංඛ්‍යාත්මක විශ්ලේෂණ ක්‍රමවේද මේ වෙනුවෙන් භාවිත කළ අතර සහභාගී වූවන්ගේ රුධිර ග්ලූකෝස් ප්‍රමාණය සැලකිය යුතු ස්ථාවර මට්ටමකින් පාලනය කිරිමේ හැකියාව එමඟින් තහවුරු කළේය.

රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමට අමතරව මස්බැද්ද මඟින් තවත් ප්‍රතිලාභ රාශියක් පිරිනමයි. එනම්, ලිපිඩ පරිවෘත්තීය ක්‍රියාවලියට සහාය වීම, ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සහ ශරීර ස්කන්ධය කළමනාකරණය ඇතුළු සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් සඳහා සහාය එමඟින් හිමි වේ. මස්බැද්ද හි ස්වාභාවික සංයෝගය කෘත්‍රිම එකතු කිරීම්වලින් තොර වන අතර එහි ආරක්ෂිත මෙන්ම මෘදු ප්‍රවේශය පරිවෘත්තීය සෞඛ්‍යය කෙරෙහි වඩාත් සහය වේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් Ancient Nutraceuticals හි පෝෂණවේදීන් විසින් මෙසේ කරුණු දක්වන ලදී. “ප්‍රජා සෞඛ්‍ය සවිමත් කිරීම කෙරෙහි පෞරාණික ඖෂධීය දැනුම නූතන විද්‍යාව සමඟ මුසු කිරීම කෙරෙහි අප දක්වන කැපවීම නාලන්දාවේ මෙම ප්‍රතිඵල මඟින් නැවත තහවුරු වෙනවා. අපගේම වගාබිම්වල මස්බැද්ද ශාක වගා කිරීමෙන් සහ නිෂ්පාදනයේ සෑම අදියරක්ම අධීක්ෂණය කිරීම තුළින් මස්බැද්ද කැප්සියුලවල ඵලදායීතාව පමණක් නොව එහි විශ්වසනීයත්වය පිළිබඳවද අපිට සහතික විය හැකියි.”

සියවස් ගණනාවක් ඉපැරැණි ආයුර්වේද ඖෂධ සහ නූතන ප්‍රායෝගික සාක්ෂිවල මනා සංකලනයෙන් නිපදවූ ප්‍රබල විකල්පයක් පිළිබඳ මෙන්ම ස්වභාවික නිෂ්පාදනයක් මඟින් සෞඛ්‍ය සම්පන්න ග්ලූකෝස් මට්ටමක් පවත්වා ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වන්නෙකුට මස්බැද්ද යනු කදිම විසඳුමකි.

[https://ancientnutra.com/](https://ancientnutra.com/) වෙත පිවිසෙන්න හෝ 076 4410386 හි Ancient Nutraceuticals (Pvt) Ltd ඇමතීමෙන් මස්බැද්ද (Gurmar) කැප්සියුල පිළිබඳ සම්පූර්ණ අධ්‍යනය තොරතුරු හෝ නිෂ්පාදනය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

Previous Post

යුරෝපා සංගමයේ මූල්‍යමය ආධාරය සහිත SEDR ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ලක්ෂ 5කට

Next Post

නව්ය විසඳුම් ඉදිරිපත් කළ ආයතන NCQP 2025 සමුළුවේදී රනින් සහ රිදියෙන් බැබළෙයි

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
නව්ය විසඳුම් ඉදිරිපත් කළ ආයතන NCQP 2025 සමුළුවේදී රනින් සහ රිදියෙන් බැබළෙයි

නව්ය විසඳුම් ඉදිරිපත් කළ ආයතන NCQP 2025 සමුළුවේදී රනින් සහ රිදියෙන් බැබළෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ජනාධිපතිවරණය සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහි ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට TikTok පියවර ගනියි

September 23, 2024
සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කරයි

June 19, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved