Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කරයි

news by news
June 19, 2025
in ව්යාපාරික
0
සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කරයි
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කරයි

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් මෑතකදී සිය ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කළේය. එය සමාගමේ සාමාජිකයින්ට ජීවිත කාලය පුරාවට නිරෝගීමත් ජීවන රටාවක් පවත්වා ගැනීමට උපකාර කිරීම සඳහා මානව සම්පත් අංශය විසින් ආරම්භ කරන ලද විශේෂ වැඩසටහනකි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සන්ෂයින් සමාගමේ සාමාජිකයින්ට තම වෘත්තීය ජීවිතය තුළ සහ විශ්‍රාම ගිය පසුව පවා නිරෝගීව සිටීමට උපකාර කිරීමට මෙන්ම ධනාත්මක හා කාර්යක්ෂම සේවා පරිසරයක් නිර්මාණය කිරීමේ සමාගමේ කැපවීම මෙම වැඩසටහනෙන් පෙන්නුම් කෙරේ. එහි සාර්ථකත්වය හේතු කොටගෙන සිය සාමාජිකයින්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා මෙම වැඩසටහන අඛණ්ඩව සිදු කිරීමට සමාගම සැලසුම් කරයි.

සන්ෂයින් Smart Life Challenge මාස තුනක් පුරා පැවැත්වුණු අතර එයට සම්පූර්ණ යෝග්‍යතා සහ සුවතා වැඩසටහනක් ඇතුළත් විය. එක් එක් පුද්ගලයාට සරිලන පරිදි විශේෂයෙන් නිර්මාණය කරන ලද සහ කණ්ඩායම් පාදක කරගත් ශරීර යෝග්‍යතා ක්‍රියාකාරකම් ඇතුළත් වුණු මෙම වැඩසටහන සඳහා සමූහයේ සියලුම ව්‍යාපාරික ඒකක නියෝජනය කරමින් සාමාජිකයින් සහභාගී විය. සෑම කණ්ඩායමකටම සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත් වූ අතර ඔවුන් සති දෙකකට වරක් වෘත්තීය පුහුණුකරුවන් සහ පෝෂණවේදීන් විසින් මෙහෙයවනු ලබන යෝග්‍යතා සැසිවලට සම්බන්ධ විය. මෙම වෘත්තීය පුහුණුකරුවන් සහ පෝෂණවේදීන් විසින් එක් එක් පුද්ගලයාගේ යෝග්‍යතාවයට සරිලන අවශ්‍ය උපදෙස් සහ සහාය ලබා දෙන ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් සමූහයේ ප්‍රධාන මානව නිලධාරිනී මිෂෙල් සේනානායක මහත්මිය පැවසුවේ “සන්ෂයින් හි අප අනෙකුත් ජනතාවට සෞඛ්‍යය සම්බන්ධ විසඳුම් සපයනවා පමණක් නොව සමාගම තුළ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් සාමාජිකයින්ගේ සෞඛ්‍ය පිළිබඳව ද අප සැලකිලිමත් වනවා. Smart Life Challenge මඟින් පෙන්නුම් කරන්නේ ශක්තිමත් සමාගමක් සඳහා සේවක යහපැවැත්ම අත්‍යවශ්‍ය බවට අපගේ විශ්වාසයයි. අපගේ සාමාජිකයින්ට සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගොඩනඟා ගැනීමට උපකාර කිරීමෙන් අපට අවශ්‍ය වන්නේ ඔවුන් රැකියාවේදී සාර්ථක වී විශ්‍රාම ගැනීමෙන් පසු නිරෝගී, ප්‍රීතිමත් ජීවිතයක් ඔවුන්ට ලබා දීමටයි.” යනුවෙනි.

මෙහිදී සහභාගීවූවන්ට ඔවුන්ගේ ශරීර ස්කන්ධය (බර) BMI නිසි පරිදි පවත්වා ගැනීම, ශාරීරික ශක්තිය ගොඩනැගීම සහ ඔවුන්ගේ සමස්ත සෞඛ්‍යය වැඩි දියුණු කිරීම වැනි පුද්ගලික යෝග්‍යතා ඉලක්ක ලබා දෙන ලදී. මීට අමතරව ඔවුන්ගේ ප්‍රගතිය නිතිපතා පරීක්ෂා කරන ලද අතර ඔවුන්ගේ ඉලක්ක කරා ළඟා වීමට ඔවුන්ව දිරිමත් කළේය. කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කිරීමට සහ තම සහෝදර සාමාජිකයින් සමඟ සුහදත්වය වර්ධනය කරගැනීමට Smart Life Challenge කදිම අවස්ථාවක් විය. තම ව්‍යායාම ඉලක්ක සම්පූර්ණ කළ පුද්ගලයින්ට සහ කණ්ඩායම්වලට විශේෂ ත්‍යාග පිරිනමන ලද අතර එය ඔවුන්ව තව තවත් දිරිගැන්වීමට සහ සහභාගීත්වය වැඩි කිරීමට උපකාරී විය.

Smart Life Challenge යනු නිෂ්පාදන සහ සේවා හරහා පමණක් නොව ජීවිතයේ සැබෑ අභියෝග හරහා තම සාමාජිකයින්ගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීම සඳහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි කැපවීම පෙන්නුම් කරන කදිම උදාහරණයකි. තවද සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා ප්‍රමුඛතාවයක් ලබා දෙන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම කෙරෙහි සමාගමේ අවධානය ද මෙම වැඩසටහන මගින් පෙන්නුම් කරයි.

Previous Post

DIMO Healthcare, ශ්‍රී ලංකාවේ ප්‍රථම Echosens FibroScan® Expert 630 යන්ත්‍රය වත්තල Hemas Hospotal වෙත හඳුන්වා දෙයි

Next Post

සුවිසල් වන සම්පත සුරැකිීම සඳහා වන 2025 “The Gathering of Giants” මෙවරත් සිනමන් හබරණ පරිශ්‍රයේදී

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සුවිසල් වන සම්පත සුරැකිීම සඳහා වන 2025 “The Gathering of Giants” මෙවරත් සිනමන් හබරණ පරිශ්‍රයේදී

සුවිසල් වන සම්පත සුරැකිීම සඳහා වන 2025 "The Gathering of Giants" මෙවරත් සිනමන් හබරණ පරිශ්‍රයේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 CA TAGS සම්මාන උළෙලේදී අඛණ්ඩව සිව් වැනි වරටත් ඉහළම ආයතන 3 අතරට එක් වෙයි

January 22, 2025
යූනියන් ඇෂුවරන්ස්, ක්ෂේත්‍රය තුළ ප්‍රථම වරට ‘Blog It Symposium 2025’ පවත්වයි

April 3, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved