Sunday, August 9, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

යුරෝපා සංගමයේ මූල්‍යමය ආධාරය සහිත SEDR ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ලක්ෂ 5කට

news by news
June 3, 2025
in ව්යාපාරික
0
යුරෝපා සංගමයේ මූල්‍යමය ආධාරය සහිත SEDR ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ලක්ෂ 5කට
යුරෝපා සංගමයේ මූල්‍යමය ආධාරය සහිත SEDR ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ලක්ෂ 5කට
යුරෝපා සංගමයේ මූල්‍යමය ආධාරය සහිත SEDR ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ලක්ෂ 5කට
2
SHARES
10
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

යුරෝපා සංගමයේ මූල්‍යමය ආධාරය සහිත SEDR ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ලක්ෂ 5කට වැඩි ජනතාවකට සමථකරණ සේවාවන් වෙත ප්‍රවේශය ලබා දීමට සහය දක්වයි

යුරෝපා සංගමය (EU) මගින් අරමුදල් දායකව ක්‍රියාත්මක කරන සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් ආසියා පදනම සමඟ එක්ව ක්‍රියාත්මක කරන Supporting Effective Dispute Resolution (SEDR) ව්‍යාපෘතිය එහි වසර පහක ගමන නිමා කරමින්, පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති SEDR අවසාන ව්‍යාපෘති සම්මේලනයේදී නිමාවට පත්විය. මෙහෙදී අධිකරණ ක්ෂේත්‍රයේ, සිවිල් සමාජයේ, අධ්‍යයන ක්ෂේත්‍රයේ හා සංවර්ධන හවුල්කරුවන්ගේ ප්‍රධාන පාර්ශවකරුවන් ව්‍යාපෘතියේ බලපෑම පිළිබිඹු කිරීමට, යහපත් භාවිතයන් පිළිබඳ පාඩම් බෙදා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ විකල්ප ආරවුල් විසඳීමේ ජාල ශක්තිමත් කිරීමට එක් විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

පසුගිය වසර පහ තුළ SEDR විසින් ස්වේච්ඡා සමථකාරවරුන් 8,500කට අධික පිරිසකගේ කාර්යයට සහයෝගය ලබා දී ශක්තිමත් කර ඇති අතර ඔවුන් එක්ව ශ්‍රී ලංකාව පුරා වාර්ෂිකව ලක්ෂ 2.5කට අධික ආරවුල් නිරාකරණයට සහයවී ඇත. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය, පළාත් පාලන බලධාරීන් සහ සිවිල් සමාජ සංවිධාන සමඟ සහයෝගීතාවයෙන්, SEDR ව්‍යාපෘතිය සමථකාරවරුන් පුහුණු කළ අතර, ආරවුල් නිරාකරණය සඳහා කලාව මත පදනම් වූ නවෝත්පාදන ක්‍රම හඳුන්වා දී, ගැටුම් මිත්‍රශීලීව විසඳීමට ප්‍රායෝගික මෙවලම් ප්‍රජාවන් ලබා දී ඇත

SEDR ව්‍යාපෘතිය තරුණ පරපුර අතර සාමකාමී ආරවුල් නිරාකරණ ක්‍රමවේද ස්ථාපනය කිරීමේ ප්‍රමුඛයා වී ඇත. පාසල් සමථකරණ වැඩසටහන ඔස්සේ ගුරුවරුන් 280කට සහ පාසල් ශිෂ්‍යයින් 1,700 කට අධික සංඛ්‍යාවක් ආරවුල් නිරාකරණ සහ සමථකරණ කුසලතාවලින් සන්නද්ධ කර ඇති අතර එය කුඩා කල සිටම සාමකාමී සංවාද සංස්කෘතියක් සඳහා අඩිතාලමක් සපයයි.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ සමථකරණ ක්‍රියාවලීන්හි භූමිකාව, ඉඩම් ආරවුල් නිරාකරණයට සම්බන්ධ අභියෝග සහ සංවාද ප්‍රවර්ධනය කිරීමේ නිර්මාණාත්මක ප්‍රකාශනයේ බලය පිළිබඳ මණ්ඩල සාකච්ඡා, ජීවිත වෙනස් කළ සැබෑ කතා හරහා ව්‍යාපෘතියේ බලපෑම දැක්වීම සහ අන්තර්ක්‍රියාකාරී සැසි මෙම සම්මේලනයට ඇතුළත් විය. සම්මේලනයේදී SEDR ව්‍යාපෘතියෙන් ලබාගත් ජීවිත පරිවර්තනයන් පිළිබඳ කතාන්දර 12කින් සමන්විත සම්ප්‍රදායික පොතක් එළිදැක්වීමද සිදු විය.

“පසුගිය වසර පහ තුළ, SEDR ව්‍යාපෘතිය ජාතික සමථකරණ වැඩසටහන සැලකිය යුතු ලෙස ශක්තිමත් කර ඇති අතර ප්‍රජා මට්ටමින් යුක්තිය සඳහා ප්‍රවේශය පුළුල් කර ඇත. සමථකාරවරුන්ගේ ධාරිතාවයට සහාය වීමෙන් සහ පාසල් සමථකරණය සහ ආරවුල් ඇතුළත් කිරීමේ පෙට්ටි වැනි නව්‍ය මෙවලම් හඳුන්වා දීමෙන්, ශ්‍රී ලංකාව තුළ සාමකාමී සංවාදයක් සහ ආරවුල් විසඳීමේ සංස්කෘතියක් ව්‍යාප්ත කිරීම සඳහා SEDR ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත,” යනුවෙන් උත්සවය අමතමින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මහත්මිය පැවසුවාය.

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ දේශීය අධ්‍යක්ෂ ඔර්ලන්ඩෝ එඩ්වඩ්ස් මහතා සංවාද වර්ධනය කිරීමේ සහ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ කාර්යභාරය ඉස්මතු කළේය: “කැපවූ සමථකාරවරුන් සහ ප්‍රජා නායකයින් සමඟ එක්ව කටයුතු කරමින් මෙම මුලපිරීමට නායකත්වය දීම ගැන බ්‍රිතාන්‍ය කවුන්සිලය ආඩම්බර වේ. SEDR ව්‍යාපෘතිය මගින් ධාරිතාවය ගොඩනඟා ඇති අතර, ඉදිරි වසරවලදී ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණ ක්ෂේත්‍රය හැඩගැස්වීමට උපකාරී වන අර්ථවත් හවුල්කාරිත්වයන් ද වර්ධනය කර ඇත.”

යුරෝපා සංගමය වෙනුවෙන් කතා කරමින්, සහයෝගිතා ප්‍රධානී ආචාර්ය ජොහාන් හෙසේ, යුක්තිය සඳහා ප්‍රවේශය සඳහා යුරෝපා සංගමයේ කැපවීම නැවත තහවුරු කළේය: “මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ යුක්තිය, සංහිඳියාව සහ සමානාත්ම සහභාගිත්වය සහිත ආණ්ඩුකරණය සඳහා ප්‍රවේශය සඳහා සහාය වීමට යුරෝපා සංගමයේ කැපවීම පිළිබඳ සාක්ෂියකි. යුරෝපා සංගමයේ ගෝලීය ද්වාර උපාය මාර්ගයට අනුකූලව හවුල්කාර රටවල් සමඟ අපගේ සම්බන්ධතාවය සඳහා සක්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මෙම ක්ෂේත්‍රවල ආයෝජනය කිරීම මනා පිටුවහලක් වේ.”

සම්මේලනය නිමවූ විට, පාර්ශ්වකරුවන් SEDR ව්‍යාපෘතියේ කාර්යයන්ගෙන් සිදු වූ පුද්ගලික බලපෑම් පිළිබඳව අවධානය යොමු කළහ. මෙම පෞද්ගලික වෘත්තාන්ත මගින් සමථකරණයේ සැබෑ බලපෑම් අවධාරණය කරන ලද අතර, සංවාදය, විශ්වාසය ගොඩනැගීම සහ ගැටළුවලට ප්‍රතිවාදයකින් තොරව ප්‍රවේශයන් ජීවිත වෙනස් කර ඇති ආකාරය සහ ප්‍රජාවන් ශක්තිමත් කර ඇති ආකාරය ඉස්මතු කරයි.

ඡායාරූපය 2
යුරෝපා සංගමයේ සහයෝගිතා ප්‍රධානී ආචාර්ය ජොහාන් හෙසේ සම්මන්ත්‍රණයේදී කතා කරයි

ඡායාරූපය 3
සමථකරණයේ කාන්තා නියෝජනය පිළිබඳ මණ්ඩල සාකච්ඡාව

Previous Post

ශ්රී ලංකා දුම්රිය සේවය සතු දුම්රිය ස්ථාන නවීකරණයට ෆැෂන් බග් අනුග්රාහකත්වය දෙයි

Next Post

මාතලේ නාලන්දාවේ Ancient Nutraceuticals “මස්බැද්ද” Gurmar භාවිතයෙන් 96%කගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම පහළ ගොස් ඇති බව අනාවරණය වේ

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
මාතලේ නාලන්දාවේ Ancient Nutraceuticals “මස්බැද්ද” Gurmar භාවිතයෙන් 96%කගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම පහළ ගොස් ඇති බව අනාවරණය වේ

මාතලේ නාලන්දාවේ Ancient Nutraceuticals “මස්බැද්ද” Gurmar භාවිතයෙන් 96%කගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම පහළ ගොස් ඇති බව අනාවරණය වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ BYD සහ ගෝලීය කර්මාන්ත නායකයින් හමු වෙයි

January 22, 2025
ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්ඩීස ්පීඑල්සී හි ‘The Grand Ward Place’ රෙබ් අඩවිය සම්මාන ද්වවිත්ෙයක් දිනා ගනී

September 14, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved