Thursday, September 24, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

නව්ය විසඳුම් ඉදිරිපත් කළ ආයතන NCQP 2025 සමුළුවේදී රනින් සහ රිදියෙන් බැබළෙයි

news by news
June 5, 2025
in ව්යාපාරික
0
නව්ය විසඳුම් ඉදිරිපත් කළ ආයතන NCQP 2025 සමුළුවේදී රනින් සහ රිදියෙන් බැබළෙයි
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

නව්ය විසඳුම් ඉදිරිපත් කළ ආයතන NCQP 2025 සමුළුවේදී රනින් සහ රිදියෙන් බැබළෙයි

ශ්රී ලංකා තත්ත්වය සහ ඵලදායිතාව අභිවර්ධනය කිරීමේ සංගමයේ (SLAAQP) ප්රමුඛ කාර්යයක් වන තත්ත්වය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුව (NCQP) 2025 මැයි මස 21 සහ 22 ගල්කිස්ස මවුන්ට් ලැවීනියා මහා හෝටලයේදී සාර්ථක ලෙස පැවැත්විණි. මෙම සමුළුව සඳහා සමාගම් 70 කට වැඩි ගණනකින් කණ්ඩායම් 500 කට අධික සංඛ්යාවක් සහභාගි විය. මෙම සමුළුව තුළින් ගුණාත්මකභාවය වැඩිදියුණු කරමින් නවෝත්පාදනයන් ඔස්සේ යමින් විශිෂ්ටත්වයන්ට පත්වීම සඳහා ශ්රී ලංකාවේ ඇති කැපවීම ඉස්මතු කරයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙවර සමුළුවේදී කර්මාන්ත සහ සේවා සපයන ස්ථාන වල මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ පිළියම් වන තත්ත්ව පාලන කව (QCC), Lean Six Sigma සහ Kaizen වැනි ජාත්යන්තරව පිළිගත් ක්රමවේද භාවිතා කරමින් කරන ලද ප්රායෝගික ව්යාපෘති පුහුණු විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඇගයීමකට ලක් කරන ලදී.

සමුළුව සඳහා සහභාගි වූ කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා, ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් අබේසේකර මහතා, ඇන්සල් ලංකා ප්රයිවට් ලිමිටඩ්හි ජ්යෙෂ්ඨ අධ්යක්ෂ සහ ශ්රී ලංකා ප්රධානී රමේෂ් නානායක්කාර මහතා සහ MAS හෝල්ඩින්ග්ස්හි සමූහ ක්රියාවලි විශිෂ්ටතා අධ්යක්ෂ සමන්ත සෙනෙවිරත්න යන මහත්වරුන් විසින්, ශ්රී ලංකාව සංවර්ධනය කරා ශක්තිමත්ව මෙහෙය වීමේදී ගුණාත්මකභාවයේ වැදගත්කම අවධාරණය කරන ලදී.

සමුළුව පිළිබඳව අදහස් දක්වමින් SLAAQP හි සභාපතිනි ආචාර්ය සුරනි ඩයස් පැවසුවේ, මේ වසරේ තේමාව වන ” සීමාවෙන් ඔබ්බට: වෙළඳපල තරගකාරිත්වය සඳහා වූ ගුණාත්මකභාවය, ඵලදායිතාව සහ නවෝත්පාදනය,” ඇසුරින් අපගේ කර්මාන්තවල පරිවර්තනීය වෙනසක් පෙන්නුම් කළ හැකි බවයි. තවද, “ආයතන වල ඉදිරි පෙළ සේවකයින්ට අඛණ්ඩව අභියෝගවලට මුහුණ දෙන අතරතුර, ජයග්රහණ සැමරීමට වේදිකාවක් සපයමින්, ජාතික ඵලදායිතාවය අභිවර්ධනය කිරීමේ ව්යාපාරයට නායකත්වය දීමට ලැබීම ගැන අපි අතිශයින් ආඩම්බර වෙමු.” යනුවෙනි.

මෙවර සමුළුව සඳහා ඇඟලුම්, ඇසුරුම්කරණ, සෞඛ්ය සේවා සහ බැංකුකරණ ඇතුළු විවිධ නිෂ්පාදන සහ සේවා කර්මාන්තවලින් කැපී පෙනෙන නවෝත්පාදන ව්යාපෘති ගණනාවක් ඉදිරිපත් කර තිබිණි. සහභාගි වූ කණ්ඩායම්වල කැපවීම සහ දක්ෂතාවය අගයමින්, පුහුණු විනිශ්චය මණ්ඩලයක් විසින් රන් සම්මාන 350 ක්, රිදී සම්මාන 73 ක් සහ ලෝකඩ සම්මාන 8 ක් ලබාදිය යුතු බවට නිර්දේශ කෙරිණි.

මෙම සමුළුවෙහි සුවිශේෂී සම්මානයක් වූ “සුනිල් ජී. විජේසිංහ තත්ත්ව පාලන කව විශිෂ්ටතා සම්මානය” පිරිනැමුණේ සමුළුව සඳහා ඉදිරිපත් කරන ලද විශිෂ්ටතම ව්යාපෘතිය සඳහායි. මැයි 21 වන දින, නොරිටාකේ ලංකා පෝසිලේන් සමාගමේ “ගාඩියන් කණ්ඩායම” විසින් ඉදිරිපත් කරන ලද, Hankyo Mori අලුත්වැඩියා අඩු කිරීමේ ව්යාපෘතිය ඇගයීමට ලක් වූ අතර මැයි 22 වන දින, CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ “ජයග්රාහකයින් කණ්ඩායම” ඉදිරිපත් කරන ලද, බිස්කට් අධික බර 12% කින් අඩු කිරීම සඳහා ව්යාපෘතිය ඇගයීමට ලක්විය.

මෙම ජයග්රහණ පිළිබඳව සිහිකරමින් කරමින්, NCQP 2025 හි සභාපතිනි පියුමි පෙරේරා මහත්මිය මෙසේ පැවසුවාය, “පිරිවැය අඩු කිරීම සහ කාර්යක්ෂමතාව වැඩිකිරීම සඳහා ආයතනයේ සෑම මට්ටමකම කණ්ඩායම්වලට සම්බන්ධ වීම සඳහා උද්යෝගයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කරන එකම ජාතික තලයේ අවස්ථාව මෙම සමුළුවයි. මේ තුළින් නිර්මාණය කෙරෙන නවෝත්පාදන දිරිගැන්වීම මගින් දේශීයව ආයතන තුළ ඇති භාණ්ඩ හා සේවා වල අඛණ්ඩ වැඩිදියුණු කිරීම් ආයතනික සාර්ථකත්වයට මූලික වන අතර ගෝලීය අවස්ථා විවෘත වීමට ද සහයක් සපයයි.”

රන් සම්මානලාභී කණ්ඩායම්වලට, තත්ත්ව පාලන කව පිළිබඳ ජාත්යන්තර සමුළුවේ දී (ICQCC), ශ්රී ලංකාව නියෝජනය කරමින් ජාත්යන්තර වශයෙන් තරග කළ හැකිය. මෙම නවෝත්පාදනය පිළිබඳව ප්රයත්නය ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ තිරසාරභාවය සඳහා දායක වන අතර, ජාත්යන්තර තලයේදී රටක් ලෙස කටයුතු කිරීමේ දී තරගකාරීව කටයුතු කිරීමට ඇති හැකියාව ශක්තිමත් කරයි.

ඵලදායිතා හා නවෝත්පාදන විශිෂ්ටත්වය ඉදිරියට ගෙන යාම සඳහා SLAAQP හි කැපවීම ආචාර්ය සුරනි ඩයස් අවධාරණය කරමින් පැවසුවේ “ශ්රී ලංකාවේ ඉදිරි ඵලදායිතා ගමනට නායකත්වය දීමෙන්, අපි ශ්රී ලංකාව නවෝත්පාදනයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ස්ථානගත කිරීමටත්, තිරසර සමෘද්ධිය සහ ජාත්යන්තර පිළිගැනීම ඇති කිරීමටත් මග පාදන්නෙමු.” යන්නයි.

පසුගිය කාලයේ NCQP 2025 සඳහා මැනවින් සූදානම්වී ඉදිරිපත් වීමට අවැසි පුහුණු වැඩමුළු සහ මැදිහත්වීම් ඇතුළු ආයතනික අභ්යන්තර පරිවර්තන කරා මෙහෙයවීම සඳහා SLAAQP වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. එහි හැකියාවන් පුළුල් කරමින්, සංගමය විසින් Ayano Total Quality Management (TQM) යන විශිෂ්ටතා සම්මානය සහ හරිත ඵලදායිතා සම්මානය හඳුන්වා දී ඇති අතර දෙවැනි වරට පවත්වන වාර්ෂික ජාත්යන්තර පර්යේෂණ සමුළුව, ප්රවේශයන් කිහිපයක් ඔස්සේ 2025 ජූලි 29 වැනි දින පැවැත්වීමට නියමිතය.

SLAAQP විසින් පර්යේෂණ සමුළුවට සමගාමීව ව්යාපාරික ප්රජාව සමඟ තවදුරටත් සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා ව්යාපාරික සංසදයක් ද සංවිධානය කර තිබේ. එමෙන්ම, SLAAQP ගෝලීය වශයෙන් ඒකාබද්ධ සංවිධානයක් ලෙස කටයුතු කරනු ලබන අතර, ගුණාත්මකභාවය සඳහා වූ ආසියානු ජාලය (ANQ), ජාත්යන්තර තත්ත්ව පාලන කවයන් පිළිබඳ සම්මේලනය (ICQCC), ජපන් විද්යාඥයින් සහ ඉංජිනේරුවන්ගේ සංගමය (JUSE) සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආචාර්ය මයිකල් ජේ හැරී සික්ස් සිග්මා කළමනාකරණ ආයතනය (SSMI) ඇතුළු ජාත්යන්තර හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ලැබේ.

ජවසම්පන්න ප්රවේශයක් ගැනීමට උනන්දුවක් දක්වන ආයතනවලට SLAAQP සංගමය සමග සම්බන්ධ වී ගුණාත්මකභාවය සහ ඵලදායිතා ප්රමිතීන් වැඩි දියුණු කිරීම සඳහා ඇති අවස්ථා හඳුනාගැනීමට මගපෙන්වීමක් ලබා ගත හැකි අතර වැඩිදුර විස්තර සඳහා, කරුණාකර secretary@slaaqp.org විද්යුත් තැපෑලෙන් හෝ 0718385100 දුරකතන අංකයෙන් SLAAQP හි ලේකම් ආචාර්ය හේමන්ත වීරකෝන් සමඟ සම්බන්ධ විය හැකිය.

Previous Post

මාතලේ නාලන්දාවේ Ancient Nutraceuticals “මස්බැද්ද” Gurmar භාවිතයෙන් 96%කගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම පහළ ගොස් ඇති බව අනාවරණය වේ

Next Post

2025 ආසියානු බොක්සිං තරගාවලිය අතිසාර්ථක ලෙස නිමාව දකී: PEO SPORTS හරහා ලොව පුරා තරගාවලිය නැරඹූ ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාව මිලියන 27 ඉක්මවයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
2025 ආසියානු බොක්සිං තරගාවලිය අතිසාර්ථක ලෙස නිමාව දකී: PEO SPORTS හරහා ලොව පුරා තරගාවලිය නැරඹූ ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාව මිලියන 27 ඉක්මවයි

2025 ආසියානු බොක්සිං තරගාවලිය අතිසාර්ථක ලෙස නිමාව දකී: PEO SPORTS හරහා ලොව පුරා තරගාවලිය නැරඹූ ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාව මිලියන 27 ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

2025 ගෘහ පාලන සතිය සමඟින් Cinnamon Life සාර්ථකත්වය වෙත රැගෙන යන සැඟවුණු විරුවන් සමරයි

September 30, 2025
යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ අරඹයි

November 29, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved