Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

අද්විතීය ගෘහනිර්මාණ විසඳුම් සමඟ Hettich ශ්‍රී ලංකාවේ පළමු අති නවීන අත්දැකීම් මධ්‍යස්ථානය (Experience Centre ) විවෘත කරයි

news by news
July 11, 2025
in ව්යාපාරික
0
අද්විතීය ගෘහනිර්මාණ විසඳුම් සමඟ Hettich ශ්‍රී ලංකාවේ පළමු අති නවීන අත්දැකීම් මධ්‍යස්ථානය (Experience Centre ) විවෘත කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

අද්විතීය ගෘහනිර්මාණ විසඳුම් සමඟ Hettich ශ්‍රී ලංකාවේ පළමු අති නවීන අත්දැකීම් මධ්‍යස්ථානය (Experience Centre ) විවෘත කරයි

අති නවීන Hettich උපාංගවලින් සවිකර ඇති ගෘහ භාණ්ඩ පිළිබඳ සුවිශේෂී අත්දැකීමක් Hettich Experience Centre ඔස්සේ පාරිභෝගිකයන්ට ලබා ගත හැකිය.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

අන්තර්ජාතික වෙළෙඳපල තුළ ගෘහ උපකරණ නිෂ්පාදනය පිළිබඳ ප්‍රමුඛතම සන්නාමයක් වන Hettich හි මෙරට ප්‍රථම අත්දැකීම් මධ්‍යස්ථානය ( Experience Centre ) පසුගියදා කොළඹදී විවෘත කරන ලදී.

මෙම අවස්ථාව සඳහා Hettich India නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙන්ම ව්‍යාපාරික හවුල්කරුවන් සහ ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයේ සාමාජිකයන් රැසක් සහභාගී වී සිටියහ. Hettichහි අද්විතීය ගෘහ නිර්මාණ විසඳුම් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව වෙත පිරිනැමීමේ වැදගත් සන්ධිස්ථානයක් මෙමඟින් සනිටුහන් කරයි.

වර්ග අඩි 3,500කට වඩා වැඩි පුළුල් භූමියක ඉදිකර ඇති මෙම අත්දැකීම් මධ්‍යස්ථානය ඔස්සේ Hettichහි සුවිශේෂී ගෘහ භාණ්ඩ සවිකිරීම පිළිබඳ මෙන්ම වාස්තු විද්‍යාත්මක දොර දෘඩාංග , ගෘහ භාණ්ඩ ආලෝකකරණය ආදීය පිළිබඳ පාරිභෝගිකයන් වෙත නව්‍ය අත්දැකීමක් පිරිනමයි.ගෘහ නිර්මාණ ශිල්පීන්ට, ගෘහ අභ්‍යන්තර නිර්මාණකරුවන්ට , ගෘහ භාණ්ඩ නිෂ්පාදකයන්ට සහ පාරිභෝගික ජනතාවට සියුම් සෞන්දර්යාත්මක නිර්මාණකරණයේ සිට අන්තර්ක්‍රියාකාරී සංදර්ශක දක්වා සෑම තොරතුරක්ම සවිස්තරාත්මකව පැහැදිලි කර ගත හැකි පරිසරයක් මෙහි නිර්මාණය කර ඇත.

Hettich India, Middle East, Africa & SAARC හි කළමනාකාර අධ්‍යක්ෂ ආන්ද්‍රේ එක්හෝල්ට් (Andre Eckholt) මහතාගේ සහ Vallibel One සහ Delmege සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂිකා දිනූෂා බාස්කරන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම Hettich’s Experience Centre විවෘත කරන ලදී.

එමෙන්ම මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා සහභාගි වූවේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් ආන්ද්‍රේ එක්හෝල්ට් (Andre Eckholt) මහතා මෙසේ සඳහන් කළේය.

“වේගයෙන් වෙනස් වන මෙන්ම වර්ධනය වන වෙළෙඳපල තුළ අපගේ සන්නාමයේ ස්ථාවරත්වය තවදුරටත් සවිමත් කරමින් ශ්‍රී ලංකාව තුළ පළමු Hettich Experience Centre විවෘත කිරීමට හැකිවීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙනවා.

පාරිභෝගික ජනතාව වෙත Hettich නිෂ්පාදන පිළිබඳ සැබෑ ප්‍රායෝගික අත්දැකීමක් ලබාදීමේ අරමුණින් නිර්මාණය කරන ලද මෙම මධ්‍යස්ථානය ඔස්සේ අප සන්නාමය මඟින් නිමවන අද්විතීය ගෘහ නිර්මාණ විසඳුම් ස්පර්ශ කිරීමට, දැක ගැනීමට මෙන්ම ඒ පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීමට අවස්ථාව හිමි වෙනවා. එමෙන්ම සවිමත් දේශීය පැවැත්මක් සහිත විශ්වසනීය සන්නාමයක් වන Delmege සමඟ හවුල්කාරිත්වයක් ගොඩනාඟා ගැනීම තුළින් අපගේ

සේවාවන් පුළුල් කිරීමට සහ ශ්‍රී ලාංකික නිවාස සහ අවකාශයන් තවදුරටත් දිරි ගැන්වීමට අවස්ථාව ලැබීම පිළිබඳ අපි බෙහෙවින් සතුටු වෙනවා.”

දිනූෂා බාස්කරන් මහත්මිය මෙම හවුල්කාරිත්වය සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය.“ ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන නිෂ්පාදන සහ අත්දැකීම් Delmege සන්නාමය ඔස්සේ හඳුන්වාදීමට අපි නිරන්තරයෙන් උත්සහ කරනවා. Hettich Experience Centre විවෘත කිරීම හුදෙක් ව්‍යාපාරික අවස්ථාවක් නොවේ, එය ඉන් ඔබ්බට විහිදෙනවා.

එමඟින් නිර්මාණකරණය මූලික කරගත් ජීවන රටාව පිළිබඳ අපගේ විශ්වාසය මෙන්ම ගෝලීය පිළිගැනීම ලැබූ ප්‍රකට නවෝත්පාදනයන් ශ්‍රී ලාංකික නිවාස වෙත සමීප කිරීම සඳහා අප දක්වන කැපවීම ද මැනවින් පිළිබිඹු වෙනවා.”

අංක 101, ධර්මපාල මාවත, කොළඹ 7 යන ලිපිනයේ පිහිටි නවතම Hettich Experience Centre ඔස්සේ Hettich සන්නාමයේ සුවිශේෂී දීමනාවන් සහ නිෂ්පාදන පිළිබඳ පුළුල් අත්දැකීමක් ලබා ගැනීම සඳහා පාරිභෝගික ජනතාවට මෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයන් වෙත Hettich ගෞරවයෙන් ඇරයුම් කරයි.

Previous Post

හාවස්ටර් රබර් ට්‍රැක් සඳහා ලංකාවේ එකම වගකීමේ සහතිකය DIMO වෙතින් ගෙනෙන LOVOL හාවස්ටර් සඳහා පමණයි

Next Post

යොහාන් පීරිස්, සප්ත මහාද්වීපයන්හි උසම කඳු මුදුන් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙයි

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
යොහාන් පීරිස්, සප්ත මහාද්වීපයන්හි උසම කඳු මුදුන් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙයි

යොහාන් පීරිස්, සප්ත මහාද්වීපයන්හි උසම කඳු මුදුන් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Clogard Chooty: දන්ත වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලත් ළමුන් වෙනුවෙන්ම නිර්මාණය කළ මුඛ සෞඛ්‍යය රැකවරණය

July 18, 2025
තිරසාර අනාගතයක් වෙනුවෙන් Alumex PLC නව ESG රාමුව / වාර්තාව වන ‘Elevate’ දියත් කරයි

December 12, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved